Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 813 | 26th July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 448

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 2 หลายเดือนก่อน +84

    නිර්වාණයට.දැන් තමා.ඇත්තම ආදරේ මුණගැහුනේ❤❤

  • @janakadevendra7532
    @janakadevendra7532 2 หลายเดือนก่อน +9

    අනා බබෙක් වෙන්නැතිව මොලෙන් ගහන ගේමක් ගහන්න .හැගීම් වලට වහල් වෙන්න එපා .😂😂

  • @HetaDawasaAstrology
    @HetaDawasaAstrology 2 หลายเดือนก่อน +165

    ඇමතියානම් කියනවා වගේ වැඩේ කරනවා. අනා කටින් කියෝ කියෝ ළමයි නලෝනවා 😂😂

  • @mariofdo1042
    @mariofdo1042 2 หลายเดือนก่อน +81

    තේනුවට හොද යාලුවෙක් වගේම හොද මනුස්සයෙක්

  • @indufernando-q2l
    @indufernando-q2l 2 หลายเดือนก่อน +29

    දිගැසිටත් මොකටද අනාව. ඇයට හොඳ වැදගත් පිරිමියෙක් විවාහ වුනොත් ඔය වතු ජීවිතයෙන් ඈතකට ගිහින් හොඳ අනාගතයක් තියෙයි

    • @hanu5993
      @hanu5993 2 หลายเดือนก่อน +2

      ඇත්ත අනා බැන්දොත් හැමදාම අඬ අඬ ඉන්න් වෙන්නේ උගේ පව් මෙයාගෙ පිටින්මනෙ යන්නේ

  • @AnimeTAM28
    @AnimeTAM28 2 หลายเดือนก่อน +405

    ගැනියෙක් ට මිනිහෙක් ගේ ආදරය ඕනේ කියලා දන්නවා ඒත් පොඩි කොල්ලෙක් බදින එක හරියන්නේ නෑ නේද වින්ද්‍යා අක්කේ 😊 දුවට ආදරේ කරන එක වෙනම දෙයක් ඒත් අනා ට එයාගේ පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ නේද ඔයා.

    • @shyamaligayathri926
      @shyamaligayathri926 2 หลายเดือนก่อน +19

      Vikarayak thama. Me katha wala samaje thawath vinasa karanawa okkoma akkala mallila akka laginna hadanawa. Ana baby da anunge geka laginna

    • @prasadikarunarathne6614
      @prasadikarunarathne6614 2 หลายเดือนก่อน +9

      කතාව තව ටිකක් ඇදන් යන්නත් එපැයි. ඒකයි ඔය

    • @withanagegreshansuranga3337
      @withanagegreshansuranga3337 2 หลายเดือนก่อน +8

      ai ane alesa kelesa...? samitha bande podi kollek...?oya ewata
      no katha...😂

    • @SuwarnaSuwarna-pf4cd
      @SuwarnaSuwarna-pf4cd 2 หลายเดือนก่อน +7

      එ වැඩේ උනොත් කතාවේ ලස්සන ඉවරයි

    • @shanthisilva2819
      @shanthisilva2819 2 หลายเดือนก่อน +9

      අයියෝ අනා දැන්නම් ඔයාගේ චරිතෙත් එපාවෙනවා

  • @nalaniramani8848
    @nalaniramani8848 2 หลายเดือนก่อน +87

    ආදරය කරපු අනාවත් එපාවෙන තැනට ඇවිත්

  • @Miyasi668
    @Miyasi668 2 หลายเดือนก่อน +15

    නේහගේ සීන් හෙන බොළදයි කියලා හිතෙන්නේ මට විතරද.😅 නිර්වාන් ආදරේ ගැන පණ්ඩිත talk දෙද්දිත් හිනා යනවා😂😂😂 digasi ට බලු වැඩ කරලා දැන් තාත්තෙක් වගේ seen එකේ ඉන්නේ 😂

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 2 หลายเดือนก่อน +80

    යශී බබත් මහා වදයක් බැලුවාම .. ඕන වෙලාවක ආඥ මාමා ආඥා මාමා...

  • @hanu5993
    @hanu5993 2 หลายเดือนก่อน +22

    අනාගෙ කට විතරයි දිගැසිට පිහියෙන් ඇනපු එකා හොයා ගත්තෙත් නෑ,තාත්තා මරපු එකා හොයාගන්නත් බැරි වුනා,අක්කගෙ ප්‍රශ්නෙත් ඔහොම බලන් ඉද්දී ආයුශ් යසට රට පනී😂බබාවයි අම්මාවයි නලවන එක විතරයි බලනකොට හරියටම කරන්න පුලුවන් 😂බලන් යද්දී ඇමතියා අනාට වඩා මාර වැඩ්ඩානේ😂😂
    අනාගේ චරිතෙ මෙහෙම එපා කරවන්නේ එයාත් කතාවෙන් අයින් වෙන්නද දන්නෑ හදන්නේ😮

    • @HetaDawasaAstrology
      @HetaDawasaAstrology 2 หลายเดือนก่อน +2

      සිරාවටම​. නිර්වාන් නම් වස්තුවට ගැහැව්වා, වසන්තයාගේ ගෝලයට Pool එකට වැටෙන්න ගැහැව්වා, ඇමතියාගේ පුතාට ගැහැව්වා. අනා නිකන් කටින් කියවන කෙනෙක් විතරයි. අනාට මිනිස්සු බය වසන්තට තියන බය

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 2 หลายเดือนก่อน +4

    අනේ පව් යසීට බනින්න එපා එයා හොයන්නේ තාත්තාගේ ආදරය

  • @dusanthakumara6372
    @dusanthakumara6372 2 หลายเดือนก่อน +54

    දැන් අනාගෙ චරිතෙත් චාටර් කරන්න යන්නෙ, එතකොට සෝක්, කතාව බලන්නෙත් අනා නිසා,

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 2 หลายเดือนก่อน +139

    නිර්වාන්ගෙ වගේම, අනාගෙ චරිතයත් එපා කරවන්න එපා ...

  • @nethuishara3130
    @nethuishara3130 2 หลายเดือนก่อน +44

    අපෝ නොබලා ඉඳ්ලා අනයි දිගැසී සෙට් වෙනවා වගේ දැකලා බලන්න ගත්තා විතරයි මේ නාකි ගෑනිව සෙට් කරන්නෙ එකවා. ආයෙ බලන්න එපා උනා

    • @Amishapawani
      @Amishapawani 2 หลายเดือนก่อน

      Math එහෙමයි

  • @sriyasrimali4400
    @sriyasrimali4400 2 หลายเดือนก่อน +29

    යශි බබා ෂෝයි අප්පා.අනාගතයෙ දක්ෂ නිලියක් වෙයි.

  • @evon-ze6nw
    @evon-ze6nw 2 หลายเดือนก่อน +33

    අම්මෝ නේහා මැණික ඒ කියපු වචන ටික මාරම විදිහට දුන්නා හිතට වදින්නම😢❤❤

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 2 หลายเดือนก่อน +121

    යශිත් මහ වදකාර මගුලක්.

    • @shyamaligayathri926
      @shyamaligayathri926 2 หลายเดือนก่อน +6

      A maha ganiyak wage. Lamai kohewath enna minissunta thaththa kiyanne na.

    • @RelaxationVibes223
      @RelaxationVibes223 2 หลายเดือนก่อน +2

      Sirawata 😂. Kata walatama hondai ithin.

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 2 หลายเดือนก่อน +2

      මට මතකයි කාලයක් කට්ටිය මීනාට බැන බැන හරි හුරතල් කියලා යශි ව නැලෙව්වා 😀😀

    • @wiharagelakmal6748
      @wiharagelakmal6748 2 หลายเดือนก่อน +2

      ඒ උනාට ""නින්ද යනකම්වත් මා එක්ක ඉන්න එන්න බැරිද"" අහද්දි මට මතක් උනේ මගෙ දුවව

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 2 หลายเดือนก่อน +1

      එහෙම තමයි ළමයි... ඒ වයසෙ ළමයට ඒ වගේ දෙයක් තේරෙනවද? 😁

  • @sagarikapathirana9993
    @sagarikapathirana9993 2 หลายเดือนก่อน +41

    යසි බබා කියන හැම දෙම අනා මාමා කරනවද තාත්තා වෙන්න කිව්වොත් එකත් අනා කරයි වගෙ කතාව එපා වෙනවා දිගැසි පව් 😢

  • @TharuNethu-u6m
    @TharuNethu-u6m 2 หลายเดือนก่อน +5

    මෙහෙම ගියොත් අපිට අනා එපාම වෙයි

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +16

    අඤා මාමි . අඤා මාමි ලමය්නුත් එපා වුනා. මිනා වගේ මේ කෙල්අත් එපා වෙලා .

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 หลายเดือนก่อน +47

    නේහත් පව් ..දිගසිත් පව් ..

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      සමහරවිට නිර්වාණයට යන්න නිර්වාණය නමින් තව නිවුරුවානි කෙනෙක් එයාපෝට් එකෙන් ගියානේඑතකොට මෙයාව හිරේට දායි එයා පොට් එකෙන්

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 2 หลายเดือนก่อน +41

    නෙහගෙ තාත්තගේ යාලුවා වගේ අය අද සමාජයේ ඉන්නවානම් පවුල් වල froblam විසදා ගන්න පුළුවන්

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน

      උගේ සුරන්ගනා lines වැඩී. ගෑනිත් දාල ගිහින් හැබැය් !!

  • @Priyangika-e1i
    @Priyangika-e1i 2 หลายเดือนก่อน +115

    නිර්වාන්ගේ පවුල හොඳයි රෙදි මොල වත්තේ උනත් නේහාගෙ අම්මලා එක්ක බලද්දී 🙂🙂🙂🙂🙂🙂🙂🙂

    • @munaalblushi8551
      @munaalblushi8551 2 หลายเดือนก่อน +3

      අැත්තටම ඔව්😂

    • @deepikand5722
      @deepikand5722 2 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම matath mula idama hituna e ammandi natana nadagam dakkama

    • @Priyangika-e1i
      @Priyangika-e1i 2 หลายเดือนก่อน

      @@deepikand5722 👍👍

    • @Priyangika-e1i
      @Priyangika-e1i 2 หลายเดือนก่อน

      @@munaalblushi8551 🙂🙂🙂

    • @RenukadahanayakaRenukarenuka
      @RenukadahanayakaRenukarenuka 2 หลายเดือนก่อน +2

      Ammo .....eaka nam aththa

  • @ishiperera218
    @ishiperera218 2 หลายเดือนก่อน +1

    අනා වගේ තද මිනිහෙක්ට ඕන වින්ද්‍යා වගේ යක්ස ගැනියෙක්

  • @samudrikajayamala8781
    @samudrikajayamala8781 2 หลายเดือนก่อน +23

    මේ කතාව දැන් හරි කැතයි..කොන්දක් තිබුන අනර්ග වින්ද්‍යා ඉස්සරහ නිකමෙක් කරලා... 😢😅😂😊

  • @senelijayodya
    @senelijayodya 2 หลายเดือนก่อน +34

    නේහා පව්..😢😢අනා තමා කතාවෙ හොදම චරිතෙ 😍

  • @eshanimadhusha9704
    @eshanimadhusha9704 2 หลายเดือนก่อน +44

    අනේ ඕකිව හිරෙ යවලා දිගැසිටයි අනාටයි යෂිව බලාගන්න දෙන්න😒

    • @AH_DPP
      @AH_DPP 2 หลายเดือนก่อน +1

      සමහර විට එක් වෙයි.මොකද යශී අම්මට වඩා ආදරෙයි අනාට

  • @vindidil5549
    @vindidil5549 2 หลายเดือนก่อน +6

    ඇයි වින්දා වගේ චරිතයකට අනා වගේ චරිතයක් කසාද බඳින්න බැරිද එතන කිසිම නොගැලපීමක් නෑ. හැමදාම දිගැසි දිගැසි ගගා වැළලෙන්නැතුව කතාව බලපල්ලා.

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @hashinikaushalyapulasinghe89
      @hashinikaushalyapulasinghe89 2 หลายเดือนก่อน

      නාකි ගැනියෙක්ට කොල්ලෙක් හරි යනවද එත් කමක් නැ විද්‍යගෙ පුතා වගෙ නෙද හැදුනෙ අනා😂

    • @asankaweerakoon7606
      @asankaweerakoon7606 2 หลายเดือนก่อน

      Me loke okkoma galapena kasadane karanne neda😂😂😂😂😂😂😂😂😂😂.badala lamayek inna ganunta adare one nada....😂😂😂😂😂

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 2 หลายเดือนก่อน

      @@asankaweerakoon7606 අනිවාර්යයෙන්

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +21

    අනා.ඔබට තියෙන්නේ අනුන්ගේ ගෑනු නලවන්න නෙමෙයි.දැන්.අර අක්ක.එහෙන් දුක් විඳිනවා.තාත්තාගේ මිනීමරුව.තව හොයාගත්තේ නෑ.ඇමතියා සේරම ගේම් දෙනවා.උඹ ඉඳගෙන අනුන්ගේ ළමයි.නලවපං😡අවුරුදු හයක් නීල පබුලු.බැලුවා අවසානයේ කිසිම තේරුමක් නෑ.ඉවර කෙරුවා.මේකත් අපි බලල බලලා හිමි ඉවර කරයි🤮අපරාදේ අපේ ඩේටා😢

  • @TravelWithMadhu-c5d
    @TravelWithMadhu-c5d 2 หลายเดือนก่อน +22

    අනාගේ චරිතෙට ආදරේ කරපු අය දැන් ආදරේ නොකරාවී රෑ ජාමේ වින්දියගේ ගෙට රිංගන වැඩේ නිසා.

    • @ChinthakaPerera-v1t
      @ChinthakaPerera-v1t 2 หลายเดือนก่อน

      EnTa kiyala yathurat dila thiyanakoTa Aya MokaTada noya inne..

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 2 หลายเดือนก่อน +47

    ආයේනම් ම්නී මැරුම් එපා සාවිත්‍රි අයින් කරන්න මරන් නැතුව මේවලත් පෙන්වන්නෙ මිනිමැරුම්නෙ

    • @manikebmunuge2889
      @manikebmunuge2889 2 หลายเดือนก่อน

      මිනීමැරුම් .neti .එක .ටෙලිනාට්‍යක් තියෙනවාද .ඔක්කොම පාතාලයේ .kata ...

    • @Prasaaaa
      @Prasaaaa 2 หลายเดือนก่อน +1

      ප්‍රවෘත්ති දැම්මත් ඒ ටිකමනේ.😊

    • @GKProduct1985
      @GKProduct1985 2 หลายเดือนก่อน

      ඇත්ත වැරදි ආකල්ප මිනිස් සිතට ඇතුල් වෙනවා😢

    • @santanahdi4149
      @santanahdi4149 2 หลายเดือนก่อน

      Mewa.pathalayange.natti

    • @santanahdi4149
      @santanahdi4149 2 หลายเดือนก่อน

      Minissunta.minimaranna.kiya.dena.natti.mewa

  • @sadamalidilrukshi
    @sadamalidilrukshi 2 หลายเดือนก่อน +26

    මෙ දරුවටයි වින්දායාටයි අනා පිහිට උනට කමක් නැ එකෙ වරදක් දකින්නැ මොකද දිගසිට කොල්ලෙක් හොය ගන්න පුලුවන් එ දරුවට තත්තෙක් ලැබෙන්නැනෙ

  • @NPPSSriLanka456
    @NPPSSriLanka456 2 หลายเดือนก่อน +8

    කතාවනම් එපා වෙලා දැන් මේ වින්දියා කියන් එකි නිසා

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 หลายเดือนก่อน +43

    ඊළඟට ශාන්ති කියන ගෑනි පාඩමක් ඉගෙන ගන්න ඕනා.

    • @LathaHettiarachchi-d4w
      @LathaHettiarachchi-d4w 2 หลายเดือนก่อน +1

      ශාන්ති ඕනවට වැඩියි
      වැඩකාරි වැඩටික කරගෙන ඉන්නෙ නැතුව ඕපදූප හොයනව. වින්ද්‍යා එලවයි මේකිව ලඟදිම එලවනව සුවර්

  • @AsankaEksnayaka-tj3gr
    @AsankaEksnayaka-tj3gr 2 หลายเดือนก่อน +9

    නම කියාදෙන්න ආදරෙ උනාට....ගිනි අවි සහ ගිනි කෙලි වගෙ....නිතරම ප්‍රචණ්ඩත්වය

  • @EroshaKinkini
    @EroshaKinkini 2 หลายเดือนก่อน +62

    පවු අනේ නේහා මෙච්චර දුක් විදින කෙල්ලගේ අම්මත් මැරෙනවා හැබැයි මේ කෙල්ල නියමේට මූනෙන් හැගීම් පෙන්නනවා❤❤🎉

    • @champikasamarathunga8460
      @champikasamarathunga8460 2 หลายเดือนก่อน +8

      නේහගේ අමිම මැරුව කියල තාත්ත හිරේට ගියාම නිර්වාන් කෙල්ලව බාර ගනී😅

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +5

      මමත් කියන්නේ ඒ දේමයි

    • @hemalatha9687
      @hemalatha9687 2 หลายเดือนก่อน

      Nahata.onakaladaya.hariyanawa.thtthwa.hirata.yai

    • @AH_DPP
      @AH_DPP 2 หลายเดือนก่อน +1

      අම්මාද නේහද කියලත් හිතෙනවා.නේහට කරදර යක් නොවේවා කියමු

  • @ShilokaHandlage
    @ShilokaHandlage 2 หลายเดือนก่อน +25

    අනා,,ටිකක් අපෙන් ඈත් වෙනවා වගේ,😔😔😔

    • @PadmaNarangoda-vl1kv
      @PadmaNarangoda-vl1kv 2 หลายเดือนก่อน

      Ow neda epa wenawa genu nalawana nisa

    • @gihanshani5059
      @gihanshani5059 2 หลายเดือนก่อน +1

      ඒ දයාව කරැනාව නේ යයෂිගේ නයියා ඩැඩා නෙමේනෙ😂😂😂😂

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 หลายเดือนก่อน +32

    දැන් එලෝ විකාරෙන් මෙලෝ අත ගානවා හැමෝම!!

  • @janakadevendra7532
    @janakadevendra7532 2 หลายเดือนก่อน +5

    අනාගේ චරිතය දවසින් දවස එපා වෙයි වගේ.අනාගේ සහෝදර බැදීමට මොකද වෙන්නෙ.

  • @ThusithaNiranjana
    @ThusithaNiranjana 2 หลายเดือนก่อน +11

    අනා දිගැසි ව බැදලා නිර්වාන් නේහා ව බැදලා රට ගිහින් බාචි චාමාදරී ව බැන්දනම් හරි

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra1454 2 หลายเดือนก่อน +24

    කතාවට උනත් මෙව්වා හිරිකිතයි. දරුවට කොච්චර ඕනි උනත් ගෑනියෙක් දැනගන්න ඕනි තමන්ගෙ විවාහෙ පරිස්සම් කර ගන්න. තව දුරටත් මෙහෙම විකාර දස්න්නෙපා.

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 2 หลายเดือนก่อน +1

      Miniha malata passe kasadayak thiyanawaye.e genita අයිතියක් තියනවා කැමති කෙනෙක් බඳින්න .ubala මැරෙන්න hadanna apa mta benala coment dannath epa

    • @udayanganiwijendra1454
      @udayanganiwijendra1454 2 หลายเดือนก่อน

      @@RenukaRathnayaka-hc5px ඔව් කසාදයක් බඳින්න අයිතියක් තියේ. ඒත් ගැලපෙන කෙනෙක් එක්ක. උගුරට හොරා බේත් බොන්න බෑ. මේ කතාවේ ඒ ගෑනි දන්නවනෙ ඒක නොගැලපෙන සම්බන්දයක් කියලත් ඒ කොල්ලට වෙන හිමි කාරියක් ඉන්නවා කියලත්. ඉතින් ඇයි තමන් තව හිත් රිද්දන්නෙ

    • @asankaweerakoon7606
      @asankaweerakoon7606 2 หลายเดือนก่อน

      Ane bn me loke okkoma un galapena kasadane karagena thiyenne neda....😂😂😂😂😂 boru baila gahanna epa bn😂😂😂

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 2 หลายเดือนก่อน +3

    අනා ඇමති දෙන්නා ගද්දි ඇමති වැඩ විතරයි කතාව අඩුයි අනාගේ කය්ය විතරයි 😅😅😅😅😅වැඩ නැ😅😅😅😅අනා නිකන් දැන් විහිළුවක් ළමයි නලව නලව ඉන්න

  • @NethmiSansala-jc9ly
    @NethmiSansala-jc9ly 2 หลายเดือนก่อน +2

    අනාට වින්දයා ගැලපෙන්නේ නැ😢

  • @kasunmaduranga6763
    @kasunmaduranga6763 2 หลายเดือนก่อน +54

    කතාවට වැඩිය ඔයාලාගෙ add වැඩි කතාව එක්ක එපා වෙනවා

    • @aachalaekanayaka3640
      @aachalaekanayaka3640 2 หลายเดือนก่อน

      ඔව් අනෙ අර සියතෙ එක ඇඩ් එකක් නැ

  • @RIDERQUEEN-dl9sc
    @RIDERQUEEN-dl9sc 2 หลายเดือนก่อน +2

    වින්ද්‍යාගෙන් ඈත් කරන්න අනාව නැත්තම් කතව එපා වෙනවා

  • @AshanIsuru-y4j
    @AshanIsuru-y4j 2 หลายเดือนก่อน +4

    වින්ද්‍යයා අක්කට ගැලපෙන්නේ අනාට ❤

  • @deshani1997
    @deshani1997 2 หลายเดือนก่อน +20

    නේහා මලමිනියක් වගේ කතා කරන්නේ😂

    • @AH_DPP
      @AH_DPP 2 หลายเดือนก่อน +1

      ඇයි ඔබ දැකල නැද්ද නේහා කේන්ති ගිය වෙලාවට මළමිනියට කාලි අම්ම වැහෙනවා.😂😂😂

  • @PathmaSriyani-qv2ux
    @PathmaSriyani-qv2ux 2 หลายเดือนก่อน

    අයියාගෙ චරිතය ඔයා හොදින් රගපානවා ටෙලිනාට්‍යය ලස්සනයි ස්තූතියි

  • @teklaUdani
    @teklaUdani 2 หลายเดือนก่อน +4

    වින්ද්‍යා හිරේ යන්න ඕන. අනාටයි දිගැසිටයි යශිව බලාගන්න දීලා අනිත් එක දිගැසිට වෙන කාව හරි සෙට් කරල වැදගත් විදියට ජිවත් වෙන්න දෙන්න ඕන නිර්වාන්ව පෙනි පෙනි අනාට දිගැසිව සෙට් කරන එක හරියන්නෑ. වින්ද්‍ය ටත් පුලුවන් නේ යශිට සැරයක් දාලා දෙකක් දීලා දාන්න හොරහිත නිසා බබා වෙනවා යෂිවත් එපා වෙනවා. ඔක්කෝම රගපෑම් තමයි. ඒත් ඇත්ත ජීවිතවලත් දකින මින්සුන්ට හිතෙන දේවල් තමයි මේ අදහස්

  • @kithperera7057
    @kithperera7057 2 หลายเดือนก่อน +8

    රටේත් ම්නී මැරුම් , ටෙලිනාට්‍යයෙන් පෙන්වන්නෙත් මිනීමැරුම් . මොකක්ද මේ වෙලා තියෙන්නේ. නේහාගේ අම්මාව බේරලා දාන්න. මහ අදෝනා නට්‍යනේ. කැතයි ලැජ්ජයි හිරිකිතයි.

  • @KS-td2vq
    @KS-td2vq 2 หลายเดือนก่อน +82

    කතාවෙි විනාඩි 9.45 දි අනාගේ මෙිකප් ටක සුදු පාටට දැක්ක අය කෝ..😊😊😊

    • @NilmimiSamarathunga
      @NilmimiSamarathunga 2 หลายเดือนก่อน +3

      Ana vindiyalage gedara nidanna yanna epa .

    • @dinukalalantha
      @dinukalalantha 2 หลายเดือนก่อน

      ටක 🤔

    • @RenukaRajapaksha-oy5ol
      @RenukaRajapaksha-oy5ol 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @RenukaRajapaksha-oy5ol
      @RenukaRajapaksha-oy5ol 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @anuraranaweera7746
      @anuraranaweera7746 2 หลายเดือนก่อน

      😂😂😂😂 කොහෙද බලන්නද වින්ධ්‍යා විකාර නිසා skip කරා scens

  • @rmtharu158
    @rmtharu158 2 หลายเดือนก่อน +6

    අනාත් දැන දැන ම රිංගන්නෙ වින්දයාගෙ ගේ අස්සෙ.........ඉස්සර වගේ නෙවෙයි අනාවත් දැන් එපා වීගෙන යන්නෙ..හැමදාම එන්නෙ අනාගෙයි දිගැසිගෙයි කොටස් පෙන්නයි කියලා ...එපා වෙනෝ අප්ප

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 2 หลายเดือนก่อน +56

    මේ කතාවේ විදිහට එපාම කරපු චරිතයක් මේ ඇමති

    • @sriyasrimali4400
      @sriyasrimali4400 2 หลายเดือนก่อน +5

      අවුරුදු 76 තිස්සේ මේ රට පාලනය කරපු.ඇමතිලා මෙහෙම තමයි හැසිරුනේ .ඒක වෙනසක් නැ...

    • @sanjurash1912
      @sanjurash1912 2 หลายเดือนก่อน +3

      කතාවලට විතරක් නෙවෙයි ..කොහොමත් එහෙම තමයි

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 2 หลายเดือนก่อน

      @@dineshjayasekara-ny8jb club wasanta ta wedi tiyapu 2na ta kiyala amatiya ta wedi tiyanna barida danne na

    • @Dhammikahas
      @Dhammikahas 2 หลายเดือนก่อน +1

      ඔය පෙන්වන්නෙ දේශපාලක.යන්ගෙ ඇත්ත චරිත ..ඇත්තටම උන් ගහන්නෙ ඔවැනි ගේම් පාතාලය හදන්නෙ දේශපාලකයෝ ..

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi 2 หลายเดือนก่อน

      ඇමති...වගේ.මිනිස්සු....මෙි..සමාජයෙත්..ඉන්නවා.අවස්තාවෙන්..වැඩ.අරගෙන..පස්සෙදි..මරල.දානව...ඒ.මිනිස්සුනට..සෙබාදහමෙන්..දඩුවන්..ලැබෙනවා

  • @nelanelaa7772
    @nelanelaa7772 2 หลายเดือนก่อน +8

    අනාගේ අනාගතය ගැන හිතලා දැන්වත් සන්දයා අනාට නිදියන්න ඕහේ එන්න එපා කියන්න දිගසි ඉන්නවා අනාට බැදපු ගෑනු තමයි කොල්ලෝ අමාරුවේ දාන්නේ

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 2 หลายเดือนก่อน +20

    ඇත්තම ජීවත කතාවක් නම් මේ වෙද්දි වින්ඳ්‍ය අක්කට බබාලත් ඉන්නවා අනාගෙන්.මොකද මැරුණ මිනිහගෙ දානෙ දුන්න ගමන් ඒ මිනිහව අමතකයි කසාද ගෑනිට උනත් 😎

    • @kushi784
      @kushi784 2 หลายเดือนก่อน

      ඔව්.උදාහරණයක් මාකදුරෙ මදුශ්ගෙ පස්සෙ බිරිඳ

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 2 หลายเดือนก่อน +2

    අනාව අනනවා 🤗

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน +4

    දැන්නමි ඉතින් අනාවත් එපා ෙවනවා තාත්තා මැරැව එකාවත් ෙහායාගන්න බැරිවුනා ආයුෂ් රට යනකන් ෙමාකුත් කරන්න බැරිෙවයි කියවිල්ල විතරයි වින්දියාෙග් දුකසැප බලන්නයි යෂි බබා නලවන්නයි කාෙල් හරි

  • @HasithWickramaarachchi
    @HasithWickramaarachchi 2 หลายเดือนก่อน +3

    විද්‍යා කෑම ඉල්ලන්නේ අනා...

  • @indufernando-q2l
    @indufernando-q2l 2 หลายเดือนก่อน +13

    අද තමයි මම නේහාගේ රඟපෑමේ දක්ෂතම දවස විදියට දැක්කේ...

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 2 หลายเดือนก่อน +4

    වින්දියාටත් ඉතින් කියලා වත් කරගන්න බැරි දෙයක් දුව කලෙ😂😂😂😂

  • @vinasithari3574
    @vinasithari3574 2 หลายเดือนก่อน +2

    එක පැත්ක් හරි ලස්සනට කතව ගෙනියන්න. සහුටින් බලන්න ලස්සන එක කොටසක්වත්නෑනේ

  • @KasunLasantha-ss4jp
    @KasunLasantha-ss4jp 2 หลายเดือนก่อน +14

    අපිත් පවු බන් මෙ කතාව බලන

  • @UmeshaDiaries
    @UmeshaDiaries 2 หลายเดือนก่อน +13

    දැන්නම්‍ අනාත් එපා කරවනවා

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 2 หลายเดือนก่อน +2

    අනාව එපා කරවන්න එපා අප්පා

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 2 หลายเดือนก่อน +2

    දැන් නම් වින්ද්‍යා හිරෙ ගියොත් හොදයි හිතෙනවා.නැතිනම් එ ණාකි ගැනිව අනර්ගගෙ කරෙ ගහනවනෙ

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 2 หลายเดือนก่อน +4

    තමන් අකමැති නම් කෙල්ලට ගහලා බුදියගන්න දාන්න එපැයැ

  • @ritafernando1983
    @ritafernando1983 2 หลายเดือนก่อน +7

    මේවාපොඩි අයට කියා දෙන්න. එපා
    .පෙන්වන්නත්.එපා
    .යසී පොඩිලමයෙක්.කොහොමද.පැහිලාඉන්න. තරම්

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 2 หลายเดือนก่อน +6

    ඔයාට දිහැසි හරියන්නේ නෑ වින්දයා හොදයි

  • @IsharadulanjaliDulanjali
    @IsharadulanjaliDulanjali 2 หลายเดือนก่อน +10

    යශීත් පේන්න බෑ මටනම් දැන්

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 2 หลายเดือนก่อน +8

    ඇමතිය නේහගෙ අම්මව මරල . නේහගෙ තාත්තව අහු කරයිද .එහෙම වුනොත් නම් පවු ඈ . නැත්නම් අම්ම කියල දුවව මරයිද . කලුවරේ කොහොමද පො⁣ටෝ එකේ රෑපෙ අදුනගන්නෙ අනේමන්ද සදුදට තමයි බලන්න වෙන්නෙ .

  • @Chamothdulanks
    @Chamothdulanks 2 หลายเดือนก่อน

    නිර්වාන් වගෙම අනාගෙ චරිතයක් වැඩකට නැති චරිතයක් වෙලා

  • @Nilmini-b1i
    @Nilmini-b1i 2 หลายเดือนก่อน +7

    Thenuvara කියන්නේ සුපිරි

  • @sudathchandimal9625
    @sudathchandimal9625 2 หลายเดือนก่อน +2

    වින්ද්‍ය අක්කා හිරෙ යයි කල වැරදි වලට අනා දිගැසි එක්ක වසන්තගෙ දරුව හදාගනී

  • @rajapakshasaja4189
    @rajapakshasaja4189 2 หลายเดือนก่อน +5

    මේ කතාවත් දැන්නම් එපාවීගෙනයි එන්නෙ.

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 2 หลายเดือนก่อน +1

    යශී බබා ව්කාර කරන්න එපා මෙහෙම ගියොත් අපිට ඔයාව එපා වෙනව

  • @susanthawithanage5685
    @susanthawithanage5685 2 หลายเดือนก่อน +1

    වින්ද්‍යා අනර්ඝ ගෙදර තියාගෙන ලමයා ඉසසරහට දාගෙන එයාගේ hopes ඉටුකර ගනී වගේ.

  • @Sandy-t3v9h
    @Sandy-t3v9h 2 หลายเดือนก่อน +3

    වින්ද්‍යාට වගේ තමා මටත් වයස අඩු අයට තමා හිත යන්නෙ😂😂

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 2 หลายเดือนก่อน

    නේහාගේ තාත්තයි මාමයි හරිම ෂෝක් .මම හරිම කැමතියි ඒ දෙන්නා එවැනි චරිත වල තව තවත් එනව නම් තව නාටෆවලත්
    ඒ වගේම එන්ට නියමිත මී මැස්සා රටේ දේශපාලනය එපාවෙලා ඉන්න හැමෝටම ඒ තරහ පිටකරගන්න ලොකු උදවුවක් වෙයි වගේ. ඒකෙ caste එක හොඳට තෝරල වගේ !!!

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 2 หลายเดือนก่อน +9

    නීල පබලුත් ඉවර කර එකෙ මෙිකත් ඉවර කරනව නමි හොදයි දැන් තෙරැමකුත් නැතුව නෙ මෙි ඇදන් යන්නෙ

  • @SamsungPhonetastic-vf2jm
    @SamsungPhonetastic-vf2jm 2 หลายเดือนก่อน

    දැන් සෙි කතාව හරිම දුකයි නේහගෙ තාත්ත සුපිරි රගපැමක් මෙි කතාවෙ කරන්නෙ මම නමි දැන් ආසම චරිතය නේහගෙ තාත්ත.

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 2 หลายเดือนก่อน +2

    අනා එපා වෙනව

  • @madumalidesilva4380
    @madumalidesilva4380 2 หลายเดือนก่อน +4

    නිර්වානේගේ මගුලේ ආදරේ දිගැසි අච්චර මැරීගෙන ආදරේ කරද්දී ගනන් ගත්තේ නෑ 😡

  • @nilangapradeep2962
    @nilangapradeep2962 2 หลายเดือนก่อน +2

    Elagata vindya digasi fight eka

  • @HasithWickramaarachchi
    @HasithWickramaarachchi 2 หลายเดือนก่อน +2

    අනා ගහපිය....

  • @nelumrambukella577
    @nelumrambukella577 2 หลายเดือนก่อน

    😂😂😂😂😂මිනී මරන්න උපදෙස් දෙනු ලැබේ..සිරස ටී වී නොමිලේ ම..

  • @chandanifernando7456
    @chandanifernando7456 2 หลายเดือนก่อน +3

    අනාවත් දැන්නම් එපා වෙනවා 🤮

  • @madhuabeywansha3905
    @madhuabeywansha3905 2 หลายเดือนก่อน +1

    මිනිස්සු මරණ වැරදි ආදර්ශ දෙන්න එපා.

  • @MaliKk-u3z
    @MaliKk-u3z 2 หลายเดือนก่อน +2

    පව් නිර්වාන් නේභා

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 2 หลายเดือนก่อน +2

    කතාව එපා වෙනවා..මේ වින්දයගෙ අනාගේ බොලද වැඩ නිසා

  • @manelkumari554
    @manelkumari554 2 หลายเดือนก่อน +1

    සමහර විට වින්ද්‍යා හිරේ යයි .අනයි දිගැසි යසී බලා ගනී

  • @maliduindika417
    @maliduindika417 2 หลายเดือนก่อน +3

    දැන් මේ ටීවී එකක් බැලුවත් තියෙන්නෙම මරන ඒවයි පැහැර ගන්න් ඒවයි හොරකම් කරන ඒවයි රටට වැරදි කරන විදිය උගන්වන්නෙ ටීවී වලින් මේ කතා වලින්

  • @rasikawejepalarashi-pe3jj
    @rasikawejepalarashi-pe3jj 2 หลายเดือนก่อน +2

    Neaha nirwan ❤ akathu karanna katawa lassana weaie❤

  • @maheshikumudi
    @maheshikumudi 2 หลายเดือนก่อน +2

    ඇත්ත්ටම අක්කා මලෝ විදියට හිටියනම් වින්ද්‍යට ඔහොමබ්හිතන්න බෑ

  • @anojatharangani7166
    @anojatharangani7166 2 หลายเดือนก่อน +1

    මේ වින්ද්‍යත් එපා වින්ද්‍යගෙ ලමයත් එපා අප්ප

  • @pookkolla.1522
    @pookkolla.1522 2 หลายเดือนก่อน +1

    අනා ගොනා..😂😂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 2 หลายเดือนก่อน +2

    Dan hare😂 anawa adatath ganiy. Mun nattan buruwoda uta geyak tiyedde mehe lagenne😂😂

  • @upekshirasanjali2411
    @upekshirasanjali2411 2 หลายเดือนก่อน +5

    වින්දයා ඉදියේ එක හිතක එත් දැන් එත් මෙක හරියන්නේ නෑ

  • @LakmaliAnanda-b1t
    @LakmaliAnanda-b1t 2 หลายเดือนก่อน +12

    තාත්තා නැති දරුවො පවු.දරුවො තාත්තාලා ඉල්ලනකොට අම්මල කොච්චර අසරන වෙනවද.ඒ දුක මාත් ගොඩක් විදිනවා

  • @HarshaniMekala-bi2tt
    @HarshaniMekala-bi2tt 2 หลายเดือนก่อน +1

    ව්න්දයා හිරේ යයි අනා මන්ති වෙලා දිගැසි බැදලා යශි වත් හදාගනි

  • @Lte4-ff7xn
    @Lte4-ff7xn 2 หลายเดือนก่อน

    පාටම දුක අනේ ❤️♥️♥️♥️♥️