Poddiye cover ft lakshan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 582

  • @SadaraBandara
    @SadaraBandara 4 ปีที่แล้ว +611

    Incredibly talented guy... ❤
    Please somebody ask him to contact me. I would like to sharp up these skills and do a song for him.

    • @pathumtharidu3696
      @pathumtharidu3696 4 ปีที่แล้ว +28

      නිහතමානී ගායකයෙක් සදාර ඔබ..අන්න එහෙමයි වෙන්න ඕනි..❤💚❤..අපිට තව මේ වගේ නිර්මාන ඕනි..❤💚❤

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +1

      @@sandunvideoproduction9419 මෙයාට විස්තර දෙන්න ආදරෙයි අයියේහ්

    • @225lanka9
      @225lanka9 4 ปีที่แล้ว

      Anivaren ❤️❤️❤️

    • @tharindumadushanka5654
      @tharindumadushanka5654 4 ปีที่แล้ว +2

      💪 නිහතමානී කම අගය කරනවා❤💪💪

    • @buddhikaedirisinghe4144
      @buddhikaedirisinghe4144 4 ปีที่แล้ว +1

      Respect

  • @sanojlakshitha5533
    @sanojlakshitha5533 4 ปีที่แล้ว +194

    සමාවෙයන් මචෝ මේක බලන්න මෙච්චර පරක්කු උනාට....
    පට්ට cover එකක් බ්‍රෝ....💪💪🇱🇰👍

  • @dhanukakonara8054
    @dhanukakonara8054 3 ปีที่แล้ว +40

    ඇයි බන් මේ වගේ කොල්ලො voice වගේ competition එන්නෙ නැත්තෙ.... කවුරුහරි මුට කණට ගහල කියපන් රෙද්ද අස්සෙ ඉන්නෙ නැතුව එලියට බැහැල යන්න ඕනෙ තැනට පලයන් කියල..... මල්ලියෙ, අහන්න සින්දු හිඟ වෙන කාලෙක උඹල පැලක් ඇතුලෙ මෙහෙම හොරෙන් හොරෙන් සින්දු කියන එක අපරාධයක්.....

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap5565 4 ปีที่แล้ว +95

    Original එකට පස්සෙ අහපු හොඳම එක මල්ලි ...
    බුදු සරණයි ...
    සුභ අනාගතයක්..

    • @kaveejay9499
      @kaveejay9499 4 ปีที่แล้ว +1

      රූප නැතිව ඇස් පියන් අහන්න සහෝ.ඔරිජිනල් 1ට වඩා හොඳයි.එහෙමයි කියල තව චූටි තැන් 2,3ක් sharp වෙන්න නැතුවාම නෙමේ

    • @dgb..4708
      @dgb..4708 3 ปีที่แล้ว

      Eththa

  • @sdzoysa8548
    @sdzoysa8548 4 ปีที่แล้ว +67

    වැඩ්ඩෙක් තමයි..ගේම ගහගෙන ඉස්සරහට වරෙන් තනියම..🖤

  • @kotthupatthu186
    @kotthupatthu186 4 ปีที่แล้ว +31

    යූ ටියුබ් එකේ කමෙන්ට් 1ක් දාන්නෙ මෙ පළවෙනි පාරට,ඇග හිරි වැටුනා..කවුද යාලු උබ,සුපිරි සිරාවට..තව කවර් ටිකක් කරලා දාපන් වස්තූ.

  • @kavinduhimanga4605
    @kavinduhimanga4605 4 ปีที่แล้ว +34

    Video එක upload කරපු අයියා කවුරු උනත්, අයියේ මූට මෙහෙම නිකං ඉන්න දෙන්නෙපා.. හොඳ තැනකට යන්න පුලුවන් එකෙක්. මුගෙ path එක හදා දෙන්න.❤️

  • @sajithsajith9823
    @sajithsajith9823 4 ปีที่แล้ว +27

    අපේ අම්මා බන කතාවක් බුදු ගේ ලීවා.ඒ වචන ටික කියද්දී උබ ගොඩක් සංවේදී උනා අහපු මමත් සංවේදී උනා අන්නේකයි යාලුවා සිංහල කම ආදරෙයි වස්තුව උබට උබට ජය වස්තුව ❤️❤️❤️

  • @RusoGalle
    @RusoGalle 3 ปีที่แล้ว +13

    Respect කොල්ලො වෙලාවට සිංදුව කියල ඉවර උන ගමන් බස් එක ගියේ .. හරිම ලස්සනයි ..

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +56

    මල්ලී.උඹ ඒ සිංදුව කීවේ මයිල් වලටද කොහෙදෝ බං..සිංදුව ඉවර වෙනකල් රෝම කූප කෙලින්...පට්ටම වොයිස් එකක්..❤💚❤

    • @ridermalli2560
      @ridermalli2560 3 ปีที่แล้ว

      ඇත්තටම බං 👌👌👌

    • @dgb..4708
      @dgb..4708 3 ปีที่แล้ว

      Mage nam moletama gehuwa

  • @dilrukshiudeni3768
    @dilrukshiudeni3768 2 ปีที่แล้ว +13

    මාරම ලස්සන කටහඬක්...❤️❤️

  • @channelartone7245
    @channelartone7245 4 ปีที่แล้ว +37

    දක්ෂතාවය නම් අනර්ඝයි...ජීවිතය ගොඩ දා ගන්න මේ හොදට ඇති... හොද නරක දෙක තෙරුම් අරගෙන ඉස්සරහට පලයංං.. .

  • @chandimabandara4726
    @chandimabandara4726 3 ปีที่แล้ว +41

    matanm originel ekatawadiya pattabn❤️❤️

  • @225lanka9
    @225lanka9 4 ปีที่แล้ว +24

    Adooo mn atthak kiyannada me sinduwe original ekatath wada meka patta.okkomala karapuwa ahuwwa meka.uba wadda❤❤

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว +4

    බලපු වාර ගාන මතක නෑ.. ඒ තරම් බැලුවා.. සාරදට පස්සේ හොදම වීඩියෝ මේක උබලා එක්ක සෙට් වෙන්න පුළුවන් නම් සුපිරි...

  • @dileeshalakshan3038
    @dileeshalakshan3038 4 ปีที่แล้ว +15

    Original එකට වඩා ලස්සනට කියනවා බන් 💖.අනුරාධපුරයේ කොල්ලෙක් 😘

  • @Sahansathsara-h6i
    @Sahansathsara-h6i 2 ปีที่แล้ว +3

    සුපිරි මල්ලි ❤️❤️ දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා .👍👍👍👍👍👍👍👍👍👍👍🐻‍❄️🌻🌺💮

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +5

    අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ බොක්කෙම්ම ලොකු ගමනක් යන්න පුළුවන් සහෝදරයා උබට ..දළදා සමිදු පිහිටයි සහෝදරයා ...

  • @VisalPereravkp1988
    @VisalPereravkp1988 4 ปีที่แล้ว +5

    ගැහුවේ ආතල් එකට ....සෙට් උනේ වෙන එකකට .... පට්ට මචන්!

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +14

    පිස්සු හදවන්න එපා ඕයි
    කනාවට මේක එබුවෙ. ඒත් සතුටුයි හු#@$= ඒකට 😍

  • @dshan7817
    @dshan7817 2 ปีที่แล้ว +2

    තාමත් අහනව ඕයි මං මේක.පට්ටම ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් . ජයවේවා මචන් ❤️

  • @ranilkumara9673
    @ranilkumara9673 5 ปีที่แล้ว +20

    Yakoo uba fattaa bn oya hakiyawen pryojana ganin sahoo...thawa ekekge hakiyawa dakkama bokkenma sathutuii bn uba supiriii sahoo

  • @shenalmusic7653
    @shenalmusic7653 2 ปีที่แล้ว +3

    අඩෝ මූ ගමේ අහු මුලු වල ඉන්න ඕන කෙනෙක් නෙවෙයි.පට්ට වැඩ්ඩෙක්........❤❤❤❤❤

  • @Danuka_Malinga
    @Danuka_Malinga 3 ปีที่แล้ว +4

    2021 නැවතත් බලන්න ආවා.... පට්ට සහෝ ❤️❤️❤️

  • @chanakakosgolla1545
    @chanakakosgolla1545 10 หลายเดือนก่อน +1

    අපේ මලයා උබේ කටහඩ භාවනාවක්. රටේ දක්ෂ තරුවක් වෙන්න කියලා ඔයාට සුභ පතනවා අපි හැමෝම 🙏🏼❤❤

  • @udaniranathunge547
    @udaniranathunge547 5 ปีที่แล้ว +19

    කතන්දර එපා වැදපන් අම්මාට♥️♥️ නියමයි සහෝ♥️

  • @santhushkumara1823
    @santhushkumara1823 2 ปีที่แล้ว +4

    නිය්මයි. නියෙමට feel වෙනවා සිංදුව.. ජය❤️

  • @Ks-bh8oy
    @Ks-bh8oy 3 ปีที่แล้ว +2

    අඩෝ මයිල් කෙලින් උන යකෝ. ලස්සන ගමනක් තියෙනව . ලස්සන ජීවිත බන් ගහපන් සුපිරි ගේමක් 🙏🙏🙏

  • @lakmalfernando3012
    @lakmalfernando3012 ปีที่แล้ว +1

    මේ රෙද්ද දකින්න ඇයි බන් මෙච්චර කල් ගියේ ඒකනම් බාවනාවක් කොල්ලො එල ඇගේ මවිල් කෙලින් වෙන්න දුන්නා ඒක බුදු සරණයි !ජයවේවා !

  • @thablalife5367
    @thablalife5367 3 ปีที่แล้ว +5

    ,අයියා උබ ඔතන ඉන්න ඕන එකෙක් නෙවෙයි බන්..
    මට ආඩම්බරයි බන් උබ ගැන ..
    තව ඕන..🙏

  • @madushanneranjan3112
    @madushanneranjan3112 4 ปีที่แล้ว +14

    එලියට එන්න ඕනම වැඩ්ඩෙක් වෙනසක් කරන්න පුළුවන් බන් උඹට ජය 🖤🤝

  • @dineshdammika850
    @dineshdammika850 4 ปีที่แล้ว +4

    අම්මෝහ් ඒක...LOVE YOU...එලියට එන්න ඕනි සුපිරි කොල්ලෙක්....🤗🤗😍😍

    • @dilinisacheera9159
      @dilinisacheera9159 3 ปีที่แล้ว

      Ammu well done superb tallent... aw superb 🥰🧚🏻‍♀️

  • @ගැස්ම-භ6ථ
    @ගැස්ම-භ6ථ 3 ปีที่แล้ว +1

    Ammo patta voice eka ayye kiyanna vachana na niyamay as👍👍👍🔥🔥🔥⚡⚡💘💘

  • @ruwanthigamage6129
    @ruwanthigamage6129 5 ปีที่แล้ว +13

    Fangirling so much right now😌
    Please keep it up, u people are precious 👌🏻💯

  • @SLSlowMos
    @SLSlowMos 4 ปีที่แล้ว +5

    කවුද යකෝ මේක dislike කරපු ගොබ්බයො ටික.
    nice cover bro.god bless

  • @NoNeme-vp2ck
    @NoNeme-vp2ck 2 ปีที่แล้ว

    2022 ආයෙමත් හොයල ඇහුව පට්ට අයෙ අවුරුදු ගානකින් මන් මේක බලයි ❤ එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත් නියමයි කොල්ලො 👍👍❤

  • @DilanEmaduwa
    @DilanEmaduwa 5 ปีที่แล้ว +31

    Superb stuff. really talented didn't expect the cover to be this good.

  • @amilavicharatv9061
    @amilavicharatv9061 3 หลายเดือนก่อน

    That voice heals my mind 💯❤️❤️❤️

  • @manojsandaruwan2110
    @manojsandaruwan2110 4 ปีที่แล้ว +3

    අම්බෝ කොල්ලෝ පට්ට සතුටුයි මචං හැකියාව උපරිමයි ❤❤❤🎼🎼💐

  • @doyisowarsflawarsfottosdaw1609
    @doyisowarsflawarsfottosdaw1609 3 ปีที่แล้ว +2

    නියමයි මල් ගායකයෝ කැලේ keep it up bro

  • @laxmannalindha2802
    @laxmannalindha2802 ปีที่แล้ว +1

    Great singing cover next level voice

  • @kavipathirana8494
    @kavipathirana8494 2 ปีที่แล้ว +2

    අහපු ලස්සනම කටහඩක්...සුපිරි💖💖💖😍

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 5 หลายเดือนก่อน

    කාලා කරුවෝ හිටියේ පැල් වලමයී...❤️ ප්‍රරෙසිද්දියේ දගලන්නේ කාඩ් බෝඩ් වීරයෝ👍

  • @rohinihemamala2255
    @rohinihemamala2255 2 ปีที่แล้ว

    😯💥👍❤🥳🙊 FVT aiye..maru 🥵👍

  • @chamaboy7915
    @chamaboy7915 4 ปีที่แล้ว +5

    පොඩ්ඩියේ....❤ lassanatama cover eka kre uba mchan. Keep it up bro😍👌

  • @chinthakasandaruwan-madzymusic
    @chinthakasandaruwan-madzymusic ปีที่แล้ว +2

    ඉස්සරහට එන්න ඕනේ නියම දක්ශයෙක්... මේ හැකියාව සමාජයට පෙන්නපු අයටත් බොහොම ස්තූතියි... ජය වේවා !💝

  • @dgb..4708
    @dgb..4708 3 ปีที่แล้ว

    Patttaaaaaaa aaahhhhhh.supiri.marama lassanai😍😍😍😍😍😍😍

  • @musicboy1498
    @musicboy1498 10 วันที่ผ่านมา

    Ammatasiri yakoo❤❤❤❤gammak bn

  • @Amindu_D
    @Amindu_D 5 ปีที่แล้ว +26

    මෙන්න වැඩ්ඩෙක්

  • @dineshchathuranga7993
    @dineshchathuranga7993 5 ปีที่แล้ว +5

    bro uba nam niyama feelings walata sing karana ekek .. niyamai .. supiri.. jaya wewaa..

  • @rohanchamara9834
    @rohanchamara9834 3 ปีที่แล้ว

    Sadara bandarage Malli ela machooooooo ..ඉදිරියටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🤛

  • @BUDDYLIVE95
    @BUDDYLIVE95 5 ปีที่แล้ว +10

    Rupayen minissu maninna ba 👍🏻🖤

  • @pathum_x
    @pathum_x 4 ปีที่แล้ว +8

    මේක දකින්න අවුරුද්දක් ගියානෙ 😭 ෆට්ටම ලස්සනයි

  • @skabyrathna2984
    @skabyrathna2984 3 ปีที่แล้ว +6

    🎸 rock style වලින් ඉස්සරහට යන්න පුලුවන් කියලා හිතේනවා 🎃

  • @anojaanoja6838
    @anojaanoja6838 4 ปีที่แล้ว +2

    පට්ට මල්ලියෝ.. ඉස්සරහට යමන්...💜️💗💜️

  • @225lanka9
    @225lanka9 4 ปีที่แล้ว +10

    කතන්දර එපා වැදපන් අයි ම්මාට මේක සෙට් උනේ ඒ තරං ඇහුවා බං.උඹ සුපිරි බන් එලම කියන්න වචන නෑ බං.❤❤️❤️

  • @danuskarohan1986
    @danuskarohan1986 4 ปีที่แล้ว +4

    ගායනය වාදනය සුපිරියටම තියනවා ....

  • @krishanvihanga7689
    @krishanvihanga7689 4 ปีที่แล้ว

    Ela machan
    Eka wenama athal ekak
    Supper

  • @harishkumara526
    @harishkumara526 3 ปีที่แล้ว +3

    නියමයි මල්ලි හමාර බණවරත් කරපන්කෝ

  • @cartoondot
    @cartoondot ปีที่แล้ว

    Lassanai brother

    Thawa sinduwak oone...

  • @lankanalways9968
    @lankanalways9968 3 ปีที่แล้ว +2

    Patta.. live performing.. pattama patta.. 💞💞💞

  • @kawshikapramithkumarapathi3009
    @kawshikapramithkumarapathi3009 3 ปีที่แล้ว +2

    පට්ට වොයිස් එකක්නෙ.. 😍😍😍

  • @indraniemohotty5677
    @indraniemohotty5677 4 ปีที่แล้ว +2

    Wow......Nothing words....
    Most Beatiful....very nice.

  • @roshanpradeep2081
    @roshanpradeep2081 2 ปีที่แล้ว

    Supiri Malli ... Oyage hakiyawa godaaaaaiiiii

  • @Rukshanpadmaperuma
    @Rukshanpadmaperuma 2 ปีที่แล้ว

    Excellent tatlent brooo ❤️🕊️

  • @warrier47
    @warrier47 3 หลายเดือนก่อน

    Nature is backing this❤❤

  • @chaimathukoralachami5152
    @chaimathukoralachami5152 3 ปีที่แล้ว

    Oraginal ekata wada supiri niyamai jayawewa

  • @rumeshweththasingha9968
    @rumeshweththasingha9968 5 ปีที่แล้ว +10

    බුදු සරනයි කොල්ලෝ...❤️🙏

  • @nandasrinandasri1623
    @nandasrinandasri1623 2 ปีที่แล้ว

    ඔරිජිනල් එකට වැඩිය සුපිරි අවංකෙන්ම ❤️

  • @mahesheranga3661
    @mahesheranga3661 5 ปีที่แล้ว +4

    Niyamai mchn. Es wahan ahan inne bro... pattama cover ekak eka 👌👌👌

  • @Passtrium
    @Passtrium 4 ปีที่แล้ว +2

    One of the very few covers, that does justice to the original. 💋😻👏🏼🙏🏽👍🏼👌🏼👌🏼👌🏼

  • @maheshravindra5834
    @maheshravindra5834 2 ปีที่แล้ว

    It's Supperb one..really enjoyed..
    Good luck brother .👏👏👏❤️❤️👊👍

  • @roshangallage9601
    @roshangallage9601 3 ปีที่แล้ว

    Excellent proforming

  • @rusirupremathilaka3843
    @rusirupremathilaka3843 3 ปีที่แล้ว +1

    Excellent performance 👍 wish you all the very best..

  • @isuruudayanga1525
    @isuruudayanga1525 2 ปีที่แล้ว

    Ado patta palying voice maru aaa 🥰🥰

  • @AmilaRajapaksha-p8o
    @AmilaRajapaksha-p8o ปีที่แล้ว

    සුපිරි machan...❤❤❤❤

  • @ශානුවාතමා
    @ශානුවාතමා 3 ปีที่แล้ว +2

    හිතට දැනෙනවා මචන් උබට සුබහ්❤️

  • @damayanthigamage5505
    @damayanthigamage5505 ปีที่แล้ว

    Super voice excellent

  • @HiruBlacky
    @HiruBlacky 4 ปีที่แล้ว +2

    හදවතට දැනෙන විදිහට කියන්න පුලුවන් ගායකයො ඉන්නෙ ටික දෙනයි...උබ ඒ අතර ඉහළින්ම ඉන්නව මචං...good luck bro

  • @nuwansanjikasamarawickrama1362
    @nuwansanjikasamarawickrama1362 หลายเดือนก่อน

    Excellent cover ❤❤

  • @nalindaamal7383
    @nalindaamal7383 3 ปีที่แล้ว

    Ow....excellent broo.....

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි අයියෙ ❤️❤️❤️

  • @sameerasilva157
    @sameerasilva157 5 ปีที่แล้ว +5

    Talent machan , keep it up you have good future 😍😍😍👌

  • @darshanaherath167
    @darshanaherath167 4 ปีที่แล้ว +1

    Super talented..who is this singer?? Nice cover...

  • @theekshanahasi5793
    @theekshanahasi5793 2 ปีที่แล้ว

    Ft ❤️ set wena tiyainm 👌🥰💚🍾🍁

  • @umeshamadubadhini71
    @umeshamadubadhini71 4 ปีที่แล้ว +1

    අම්බෝ ❤️❤️❤️❤️😢කියන්න වචන නෑ...පට්ටම ආ..

  • @kapilagunasekera5761
    @kapilagunasekera5761 2 ปีที่แล้ว

    Ela brother elama ela

  • @chamillahettiarachchi3968
    @chamillahettiarachchi3968 2 ปีที่แล้ว

    සුපර් brooo 💖💖😍

  • @isuruudayanga3189
    @isuruudayanga3189 4 ปีที่แล้ว

    Amboo bn....pattaa bro....surpi..wadk

  • @untoldjourney8257
    @untoldjourney8257 4 ปีที่แล้ว +1

    you are having amazing talent & voice also crazy audience too. then time to create your own future! Brother That's on your hand?

  • @Danuka_Malinga
    @Danuka_Malinga 4 ปีที่แล้ว +1

    සුපිරි.. උබට ජයෙන් ජය.. දවසක කරළියෙන් දකින්න ලැබේවා!

  • @lakminachandrajith4589
    @lakminachandrajith4589 4 ปีที่แล้ว +1

    Adee patta bn uba paata waddek bn ela ela ela ela keep it up brother

  • @edithshamaiah7112
    @edithshamaiah7112 3 ปีที่แล้ว

    DANNNNNNNNGGGG BROOO😏That was unexpected ! 💪💪♥️

  • @gayanprasad502
    @gayanprasad502 4 ปีที่แล้ว +1

    අම්මෝ ඒක මාරයි පිස්සු වගේ.......😘😍😍

  • @sandunwickranasinghe78
    @sandunwickranasinghe78 2 ปีที่แล้ว +1

    Wow

  • @kavinunimnada5975
    @kavinunimnada5975 4 ปีที่แล้ว

    Woow nice superb

  • @surangasamanthilaka381
    @surangasamanthilaka381 3 ปีที่แล้ว

    sadara bandarata wada feel wenna sing karanawa me kolla.namuth me song eke mul aythikarayata thanks

  • @hiru3798
    @hiru3798 2 ปีที่แล้ว

    Dr Rana
    Watched many times. Superb. You are just like Tima who wrote this song. Pure village talent. You really feel what you sing. Some one should give him hand.

  • @chinthakaekanayake4629
    @chinthakaekanayake4629 4 ปีที่แล้ว

    Uba porak..katiyan...
    Ilaman gema jwethenma..
    Oya wedihatama...
    Good luck.

  • @thishansrimal2231
    @thishansrimal2231 2 ปีที่แล้ว

    mulinma oyage sinduwa ahala thamayi orginal eka ahuwe... ekata patta