කුර්තා බ්ලවුසයක් කපා ගන්නා ආකාරය. How to make a kurta blouse.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 47

  • @afasdesilva1071
    @afasdesilva1071 9 หลายเดือนก่อน +5

    හරිම පැහැදිලියි ඔයා කියලා දෙන ක්‍රමය. ඔයාට පිං මේ විදිහට නොදන්නා කෙනෙකුට පැහැදිලිකර දෙන එකට. ජය වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    • @apiandtextile
      @apiandtextile  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති💖🙏

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 9 หลายเดือนก่อน +1

    මිස්ගේ ඉගැන්වීමේ ක්‍රමය ඉතාමත් පැහැදිලියි. බොහෝම ස්තුතියි ඔබතුමියට 🙏 ❤. ජයෙන් ජයම වේවා 🙏 ❤

    • @apiandtextile
      @apiandtextile  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති💖🙏

  • @chamaraudara3841
    @chamaraudara3841 4 หลายเดือนก่อน +1

    ගොඩාක් හොදට කියල දුන්නා.තේරුම් ගන්න හරිම ලේසි.ගොඩාක් ස්තූති 🙏

    • @apiandtextile
      @apiandtextile  4 หลายเดือนก่อน

      💖🙏

    • @sunethrapriyanthi2840
      @sunethrapriyanthi2840 28 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි මිස් ❤❤❤

  • @lfmgroup2162
    @lfmgroup2162 ปีที่แล้ว +2

    Godak hodayyi miss,balaporoththuwenma hitapu vidiowak.oyat godaaak pin 🙏🙏😄

  • @DulanjalaPriyadarshani
    @DulanjalaPriyadarshani 22 วันที่ผ่านมา +1

    ගොඩක් පැහැදිලි ගොඩක් pin❤

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 7 หลายเดือนก่อน +2

    Excellent explanation thank you

    • @apiandtextile
      @apiandtextile  7 หลายเดือนก่อน

      Thank you💖🙏

  • @champaperera1794
    @champaperera1794 11 หลายเดือนก่อน +1

    මිස්ගෙ ඉගැන්වීම හරිම පැහැදිලියි රැග්ලන් අත දැමූ blouse එකක් කරන්න මිස්

    • @apiandtextile
      @apiandtextile  11 หลายเดือนก่อน

      ඉදිරියේදී කරන්නම්. Thank you❤️🙏

    • @champaperera1794
      @champaperera1794 11 หลายเดือนก่อน

      Thank you

  • @PunchihewageShanthi
    @PunchihewageShanthi 3 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි

  • @bimalisurangika5221
    @bimalisurangika5221 2 หลายเดือนก่อน +1

    මිස් ඉදිරිපස කරට කොහොමද මැහුම් වාසි තියෙන

    • @apiandtextile
      @apiandtextile  2 หลายเดือนก่อน

      අගල් කාලක් කරට මැහුම් වාසි ගන්න. 💖🙏

  • @poshinisanjana4150
    @poshinisanjana4150 6 หลายเดือนก่อน +1

    පිටුපස කර කොටස අගලක් ඉහළට ඔසවන විට ඉදිරිපස හා පිටුපස අංශ ඇල්ලීමේදි අගලක වෙනසක් එනවා නේද මිස්

    • @apiandtextile
      @apiandtextile  6 หลายเดือนก่อน +1

      1" එසවීමේදී අංශය සදහා කිසිම වෙනසක් එන්නෙ නෑ. Block එකක් කපලා අංශ මැනලා බලන්නකෝ. Thank you💖🙏

  • @yamunaalahaperuna6770
    @yamunaalahaperuna6770 ปีที่แล้ว +1

    Harima pahadili❤❤❤❤

  • @RohiniSanthi
    @RohiniSanthi 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @yonalijayasekera651
    @yonalijayasekera651 ปีที่แล้ว

    නියමයි මිස් බුදුසරණයි

    • @apiandtextile
      @apiandtextile  ปีที่แล้ว

      ගොඩක් ස්තුති. බුදු සරණයි💖🙏

    • @yamunaalahaperuna6770
      @yamunaalahaperuna6770 ปีที่แล้ว +1

      Harima පැහැදිලිව kiyala denawa ❤❤❤❤❤❤

    • @apiandtextile
      @apiandtextile  ปีที่แล้ว

      💖🙏

  • @ShyamaliDewasinghe
    @ShyamaliDewasinghe 8 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @thilinidilrukshi5799
    @thilinidilrukshi5799 9 หลายเดือนก่อน +1

    Thank you❤

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 ปีที่แล้ว

    Asawen baluwa oyage video eka hoda i thank

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ මැහුම් පාඩම් මම් හරිම කැමැත්තෙන් බලනව.ඒ තරම්ම ඔබගේ කාරුනික ඉගැන්වීම් ක්‍රමය හරිම පැහැදිලිය් මිස්.මට පොඩි ගැටලුවක්න්තියෙනව .අනේ කරුනාකරල කියාදෙන්න මිස්.ගවුම්වලදි පිටිපස පලුව කපද්දි ඉදිරිපසට වඩා අගල් 1 අඩුව කියල මම් ඉගෙනගෙන තියෙනව.මිස්ගෙ කුර්ත සහ ගවුම් වලදි එලෙස අගලක් අඩු කරන්න ඕනිද නැතිද? නැතිනම් පලු දෙකම එකම මිම්මටද කපන්නෙ...????

    • @apiandtextile
      @apiandtextile  6 หลายเดือนก่อน

      Casual dress සදහා එලෙස පිටුපස 1" අඩු කිරීම අවශ්‍ය නෑ. මම කියලා දීපු විදියටම ඔයා එක ඇදුමක් මහලා බලන්න. එවිට ඔයාට තේරුම් ගන්න පුලුවන්. Thank you💖🙏

  • @DinithDinith-v1b
    @DinithDinith-v1b 10 หลายเดือนก่อน +1

    Thank you miss.

  • @RohiniSanthi
    @RohiniSanthi 7 หลายเดือนก่อน +1

    14mar size shirt boy

  • @hirunihansika4614
    @hirunihansika4614 10 หลายเดือนก่อน

    Miss meka mahala pennawada

    • @apiandtextile
      @apiandtextile  10 หลายเดือนก่อน

      Idiriyedi meka mahana hati penwannam❤️🙏

  • @champaperera1794
    @champaperera1794 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 මිස් මේ blouse එකට ගැලපෙන රෙදි වර්ගය මොකක්ද

    • @apiandtextile
      @apiandtextile  11 หลายเดือนก่อน

      Cotton, linnen,viscose වගේ රෙදි වර්ග ගැලපෙනවා. Thank you❤️🙏

    • @champaperera1794
      @champaperera1794 11 หลายเดือนก่อน

      Thank you

  • @janakibasnayake5080
    @janakibasnayake5080 2 หลายเดือนก่อน +1

    Thank you ❤