Oba Kawuda Priye KARAOKE - J.A. Milton Perera | WITHOUT VOICE | ඔබ කව්ද ප්‍රියේ | මිල්ටන් පෙරේරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Oba Kawuda Priye KARAOKE - J.A. Milton Perera | WITHOUT VOICE | ඔබ කව්ද ප්‍රියේ | මිල්ටන් පෙරේරා | සිංහල කැරෝකේ
    ගැයුම: J.A. මිල්ටන් පෙරේරා
    පද: කරුණාරත්න අබේසේකර
    සංගීතය: P.L.A. සෝමපාල
    ඔබ කවුද ප්‍රියේ
    මන්ද මෙසේ
    රන් රස සේ
    ඉන්නෙ බැඳී
    ඈත භවයෙ දී හුරු වූ දේකි මේ සුදූ
    හුරු වූ දේකි මේ සුදූ
    ඔබ කවුද ප්‍රියේ
    මන් ද මෙසේ
    රන් රස සේ
    ඉන්නෙ බැඳී
    ඈත භවයෙ දී හුරු වූ දේකි මේ සුදූ
    හුරු වූ දේකි මේ සුදූ
    ඔබ මා වෙනුවෙන්ම ද ලොව දිනුවේ
    මට මේ සෙනෙහස නෑ ඈ පිඳුවේ..//
    මගෙ ගීත නිධානය ඔබ ම තමා
    පෙරලා දෙනු මැන මුව ගලන අමා
    ඔබ කවුද ප්‍රියේ
    මන් ද මෙසේ
    රන් රස සේ
    ඉන්නෙ බැඳී
    ඈත භවයෙ දී හුරු වූ දේකි මේ සුදූ
    හුරු වූ දේකි මේ සුදූ
    අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
    සැනසුම සුව සහනය රැඟෙන එමි..//
    ඔබ අමතනවිට මම සිනා සෙමී
    ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී
    ඔබ කවුද ප්‍රියේ
    මන් ද මෙසේ
    රන් රස සේ
    ඉන්නෙ බැඳී
    ඈත භවයෙ දී හුරු වූ දේකි මේ සුදූ
    හුරු වූ දේකි මේ සුදූ
    ඔබ කවුද ප්‍රියේ
    මන් ද මෙසේ
    රන් රස සේ
    ඉන්නෙ බැඳී
    ඈත භවයෙ දී හුරු වූ දේකි මේ සුදූ
    හුරු වූ දේකි මේ සුදූ

ความคิดเห็น • 4

  • @nevilleranasinghe7839
    @nevilleranasinghe7839 4 หลายเดือนก่อน

    excellent,,,niyamata tiyano karoake eka .easy to sing ,gd luck bro

  • @jagathlakshman879
    @jagathlakshman879 7 หลายเดือนก่อน

    aakanam marama lassanai..obata JAYAWEEWA

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 หลายเดือนก่อน

    💖💖💖💖 💥💥💥 👍