සුනාමියට හසු වූ දුම්රිය එන්ජිම පැරෑලියට ආපු හැටි | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 15

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 18 วันที่ผ่านมา +2

    ඇත්තටම හරිම දුකයි අපේ මතකයන් එකතු කරමින් පැරැලියට ආ කැනඩා රජා beautifull m2💙❤️👑️👑️💜️💜️🖤

  • @g.gdarmadasa3307
    @g.gdarmadasa3307 18 วันที่ผ่านมา

    හරිම දුක්ඛිත කේදවාචක අනුස්මරණ යක්.

  • @NidoNidosh
    @NidoNidosh 18 วันที่ผ่านมา

    රැකියාවම නෙමෙි අපට ලොකු සේවයක් කරන ඔබ තුමන්ලාට බුදු සරනයි..සියලු දෙව ආරක්ෂාව ලැබෙිවා .. ආයේ එහෙම වර්ජන කරන්න එපා ඇැැැැ 😂❤ මාලිමාවට ජයවෙිවා

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 18 วันที่ผ่านมา +1

    දුකයි!දරැණුමඑක ඊලග දරැණුම එක තමයි මහජනයා වර්ජනය කර අමාරැවට පත් කිරිම CGR

  • @kavindagihan
    @kavindagihan 17 วันที่ผ่านมา +1

    😢

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 18 วันที่ผ่านมา +1

    😭😭😭😭😭😭😭😭😭😭

  • @anuracaldera4523
    @anuracaldera4523 18 วันที่ผ่านมา +1

    😭😭😭

  • @AbdeenCassim
    @AbdeenCassim 18 วันที่ผ่านมา +1

    However i can't forget the 'TSUNAMI' disaster on the 26 December 2004. at the moment I feel just it's a shock. God will protect an every person in our country......

  • @RanjithBibile-s5s
    @RanjithBibile-s5s 16 วันที่ผ่านมา +1

    කිරිහැට්ටි විකිණීමට කඩවල් ගානේ ගියේ නැද්ද එදා වගේ

  • @ajithivi6736
    @ajithivi6736 18 วันที่ผ่านมา

    දැන් ඔය ආතල් එකත් ගත්ත ඇති වගේ , අමතක වෙන්න අරින්න ඕනි සිද්ධියක් මිස , මතක් කර කර රස විදින්න දෙයක් නෙමෙයිනෙ !

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 18 วันที่ผ่านมา +1

    Hada bindumatai, rala bindumatai awurudu 20i...😭

  • @ArunaKumara-ei3pb
    @ArunaKumara-ei3pb 18 วันที่ผ่านมา +1

    මට අදවගේ මතකයි මන් එතෙන්ට යනකොට 591ඉන්ජිම පෙරලිල තිබුනෙ ඩ්‍රයිවර්ල දෙන්න ඉන්ජිම ඇතුලෙ මැරිල හිටිය විසි හත්වෙනිද වෙනකොටත් ඒමිනීදෙක එහෙම්ම තිබුන එද්දාස් නවසිය හැත්ත ගනන්වල චූඩා මානික්‍ය චිත්‍ර පටියෙ තියෙන්නෙ ඔයි ඉන්ජිම තමයි

  • @RodneyFernando-p7n
    @RodneyFernando-p7n 18 วันที่ผ่านมา +1

    RATE BAHUTHARAYAKATA MEKA MATHAKA NAHA.❤❤❤

  • @skyphone8133
    @skyphone8133 18 วันที่ผ่านมา +1

    කෙහෙලියගේ පෞද්ගලික දුරකථනය වුවද රාජකාරි ඇමතුම් ගැනීම නම් කරන්නේ එයට රජය විසින් ගෙවීම කිරිම නිත්යානුකූලය ඔහු එකම බිල්පතට දෙපාරක් රඡයෙන් මුදල් ලබාගෙන නැත්නම් කිසිදු වරදක් නැත්තේය.
    කොරෝනා සමයේ මේ සම්බන්ධ කැබිනට් අනූමැතියක් රඡය විසින් ගත්තේ ඇමතිවරැ පමණක් නොව විධායක නිලධාරීන්ටද ගෙදර සිටි රාජකාරි කිරිමේදී වැයවන දුරකථන බිලිපත් රජයෙන් දැරීමටය.
    ඒ අනුව කෙහෙලිය රබුක්වැල්ල ඇමතිවරයා ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කරද්දි මුදුණ නිතිගත සංස්ථාවද කෙහෙලිය රබුක්වැල්ල ඇමති යටතේ ගැසට්කර ඇති රජයේ අයතනයක් වන හෙයින් එයින් බිල්පත ගෙවා දැමුවේ රැපවාහිනි සංස්ථාවේ කටයුතුවලට ආදාලව කථාකලා වුණේවී නමුත් බිල්පත් දේකක් තුනක් හෝ වෙන වෙන වෙනම බිල්පත් නොලැබේණ නිසා කෙහෙලිය රබුක්වැල්ල ඇමතිවරයාගේ පෞද්ගලික දුරකථන බීල්පත මුදුණනීතිගත සංථාවෙන් පමණක් ගෙවා දැමුවද වෙනත් රජයේ ආයතනයකින් ඒ වෙනුවෙන් ඔහු මුදල් ගෙන නැති නිසා කෙහෙලිය රබුක්වැල්ල ඇමතිවරයා සත්භාවයෙන් කටයුතුකර ඇති බව පැහැදිලිය.
    කොරෝනා සමයේ ගෙවල්වල සිට රාජකාරිකලද රජයේ සේවකයන් කිසි විටක වේලාව හා පැමිණීම සදහන් කිරීමක් හෝ රතු ඉර ගසා විධායක නිලධාරීන් සහතික කලේ නැත යයි කියමින් අල්ලස් හා දුෂණ විරෝධී කොමිසමට පැමිණිලි කල හැකිය සමස්ත රාජ්‍ය සෙවකයන් හා වීනිසුරැවන් හා කොමිසන් සභාවල කොමසාරිස්වරැන් හා ගුරැවරැන් දුම්රිය නිලධාරින් රියදුරන් කාර්යාලයට හෝ සේවා ස්ථානයට හෝ පාසැලට පැමිණ අත්සන් යොදා පැමිණි බවට නෛතිකව වාර්තා කර නොමැතිව ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වලට මාස්පතා බිලියන ගණනක් රඡයේ මුදල් අවභාවිතා කරමින් වැඩ නොකර වැටුප් ගෙවා ඇතැයි අල්ලස් හා දුෂණ විරොධි කොමිෂමට පැමිණිලි කලහොත් අවුරුදු සිය ගනනක් ඇදි යන නඩු කටයුත්තක් ඇරබිය හැකිය. සමස්ථ රාජ්‍ය සෙවකයන්ගෙන්ම පකාශ සටහන්කර ගැනීමට පවා වසර ගනනාවක් ගත වන අතර ඒ ගෙවු සියලුම මුදල් සමග සමස්ත රාජ්‍ය නිලධාරීන්ම බණ්ධනාගාර ගතකලහෝත් අල්ලස් හෝ දුෂණ විරෝධී කොමිසමේ කොමසාරිස්වරැන් පමණක් නොව සමස්ථ අධිකරණ පද්ධතියේ විනිසුරු විනිසුරුවරියන්ද බණ්ධනාගාර ගතකිරිමට සිදුවන්නේ නඩු අසන්නේ කවුදැ නොදන්නා පසුබිමකය.
    මෙවැනිම දේයකි සුනාමියේදීද පස්චාත් මරණ පරික්ෂාණ නොකර මලසිරැරැ සියල්ල බැකො යන්ත්‍ර මගින් වැලලුවේ කුණු ගද ගසමින පසාචාත් මරණ පරික්ෂාකර නිතියට අනුව කටයුතු කිරිම ඒ අවස්ථාව නොවන නිසා අමාත්‍ය මණ්ඩලයේ තිරණයක් මත මරණ සහතික නිකුත්කලේ අල්ලස් ගෙන නොවන බව තරයේ මතක තබා ගත යුතුය.
    ලංකාවේ ඇමතිවරැ කොරොනා කාලයේ ගොඨාභය රාජපක්ෂ සමග රටේ ජනතාව අරක්ෂාකර ගැනීමට කල කටයුතු ජිවිත පරිතයාගයෙන් සිදු නොකරන්න ඉතාලිය ඉන්දියාව ඇමරිකාව බැසීලය වගේ පාරවල් අයිනේ මලසිරැරැ කුණුවි විශාලා මහනුවරක් වීමට ලංකාව ඉඩ තිබූයේ ජීවත්ව සිටින්නන්ටද පවු දෙමිනි.

    • @kajewelry1182
      @kajewelry1182 18 วันที่ผ่านมา

      තාමත් කෙහෙලිය රකිනමනමි මු මිනිහෙක් වෙන්න බැහැ