කඳුල - දැයේ පැතුම නුඹයි පුතේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2018
  • In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.
  • เพลง

ความคิดเห็น • 76

  • @kantikanti4079
    @kantikanti4079 3 ปีที่แล้ว +8

    අහන්න ආසායි ඔබ තුමාගෙඅ දේස්න ගොඩක් වට්නව ඔබ තුමාට බුදු සරනයි

  • @APSALASVLIYANAARACHCHI
    @APSALASVLIYANAARACHCHI 3 ปีที่แล้ว +4

    Nice programme. Nice❤️ work

  • @srimathisreema7923
    @srimathisreema7923 5 ปีที่แล้ว +12

    අතිව්ශිශ්ටයි ආගම් බේදයකින් තොරව ඔබතුමන්ගේ මේ කර්තව්‍යය සාර්ථක වේවා

  • @chandicolambage9036
    @chandicolambage9036 2 ปีที่แล้ว +3

    චාර් ස් මැ ති තු ම ණී ඔබ අපේ ජිවිතේට මී ණි පහ න ක්‌ අපි ට ලොකු ශා ක්‌ ති ය ක්‌ මම හැ ම දා ම උදේ ඉදන් බ ල න ව ජිවිතේට ගොඩක් දේ දැ න ගන්න ව ඔබ තුමා ට ජේසු පිහිටයි මම කුවේට් 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @kumudusiranthi3566
    @kumudusiranthi3566 5 ปีที่แล้ว +9

    ඔබතුමා මට දකින්න අවස්ථාවක් ලබෙයි ද පින මට වසනවක් බග්‍යක්

  • @gardihewageivan3320
    @gardihewageivan3320 5 ปีที่แล้ว +20

    බ්‍රද චාර්ල්ස්...! තරැණ පිරිසට පැවැත්තූ මෙි වැඩසටහන හරිම ලක්ෂණයි..අපිට සිතාගන්නත් බෑ...ඔබෙි ඡීවිතේ යමි කාලයක් අවාසනාවන්ත ඡීවිතටක් ගත කර එය වෙනස්කර ඡීවිතේ..කුමක්ද යනු යථාර්තය තේරැමිගෙන..එය තමාට පමනක් නොව පොඩි තැනකින් පටන්ගෙන මුළු රටම අවදිකර රටක් වෙනස් කරන්න ගන්න උත්සාහය...ඔබට සවන්දෙන්නේ සෑම තරාතිරමක මිනිස්සුය..ගිහි පැවිදි ඔබෙි වචනයට සවන්දෙයි..සංගීතය මුල් කරගෙන පහදාදෙන ඔවදමි මිනිසාගේ හදවත දැනෙනවා..දිනෙන් දිනම මෙි කඳුල වැඩසටහන නිවැරදි මගක යනබව සැමට පිලිගන්න වෙනවා..අපේ හදවතට අමත්න හැකි භාෂාව ඔබයි දන්නේ. ඔබෙි මෙි අරමුණ සාර්ථක වෙනවාමයි..අපි ඔබට ❤ බ්‍රද චාර්ල්ස්...හරිම සතුටක් දැනෙන්නේ ඔබ කරන මෙි සේවයට සුභ පැතුමි. !b

  • @andananandana2332
    @andananandana2332 5 ปีที่แล้ว +8

    Food for thought from a wonderful Sinhalese Song which tells us the truth of life
    “මං හිංදා ඔබේ නෙතගින් කඳුලක් හෙලන්න එපා
    මං හිංදා ඔබේ හද තුල සුසුමක් ගැනෙන්න එපා
    ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා
    අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී
    සැක සංකා නැහැ ඔබ ගැන හිතේ ඇඳී
    හිමිකම් නොකියමි ඔබට මගේ කිසි දා
    උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා
    අතැගිලි බන්දන නොපතමි පෙමින් බැඳී
    ඔබ සිරකරලන දොරගුළු දමනු බැරි
    නෑ කුළ සිරිතට සැලෙනා පෙමක් නොවේ
    පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපි”
    No tears to your eyes because of me `
    No sadness to your soul because of me
    Let us tie this accord as duo of lovers by
    realizing we will never come together
    No unrealistic expectations within my soul with you
    No suspicious thoughts hanging in my mind about you
    I never endorse you as my wholly owner and
    Never get annoyed or ill-tempered if you run away with someone
    Strongly believe truthfully loving each other is the key than
    binding fingers together with rings
    Never prevent your freedom via obstructions and barriers
    This truthful love could not be shaken through traditional beliefs, and
    This is how we bring about love to each other whilst moving along this life.

  • @nirmaladevi5703
    @nirmaladevi5703 5 ปีที่แล้ว +8

    අදත් හොද කතාවක් ඇහැවුවා සියලුාදවියෝ ඔබතුමා අරක්ශා කරලදෙන්න ජේසු පිහිටයි

  • @anushajones5898
    @anushajones5898 5 ปีที่แล้ว +4

    මගෙ අම්මාට මම ගොඩාක් ආදරෙ යි ජේසු පිහිටයි අම්මේ ජිවමාන ජේසුගෙ අශිර්වාදය පිහිට ලැබේවා ජේසු පිහිටයි

  • @kumudusiranthi3566
    @kumudusiranthi3566 5 ปีที่แล้ว +2

    Congratulations ජතිය පිනට උපන් උතුම් මනුෂ්‍යත්වය අපෙ කලයෙ බුදු වන්නට පෙරුම් පුරන උත්ම්මයෙක් බුදුසරණ ‍යි

  • @malithaakahasmalitha8140
    @malithaakahasmalitha8140 5 ปีที่แล้ว +5

    පියතුමනි මෙවැනි වැඩසටහන් අප ජීවතයට ලොකු ආදර්ශයක් ඔබට දීර්ගායුස ලැබේවා

  • @queenpatricia8445
    @queenpatricia8445 2 ปีที่แล้ว +2

    අතිඋතුමි දරුවන්ට උගන්වන්න.ඔනෙ කැමිපස් එකෙ ඉන්න ඔනවිදිය නංගි ගෙ දරුවන්ව කැමිපස් ඇරියෙ නැ ඔයවැනි දෙවොල් නිසා ඔබ තුමාට පිං

  • @sunethradesilva7029
    @sunethradesilva7029 5 ปีที่แล้ว +4

    You are the hope of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!

  • @chandanijai9494
    @chandanijai9494 5 ปีที่แล้ว +2

    මව්බිම වෙනුවෙන් සිත් වල යහපත් ආකල්ප පෝෂණය කිරිමට ඔබ දරණ උත්සාහය අතිමහත් .මිනිස්කමින් පොහොසත් මිනිස්සුන් නිර්මාණය වනු නියතයි මවුබිමේ ..දීර්ඝායු ඔබට ..

    • @pardeepmali1827
      @pardeepmali1827 3 ปีที่แล้ว +1

      Godak watena dasanawak nada yaluwa

    • @pardeepmali1827
      @pardeepmali1827 3 ปีที่แล้ว +1

      Kohomada oyata yaluwa eten

  • @anulaswarna8354
    @anulaswarna8354 5 ปีที่แล้ว +2

    බ්‍රදර් චාල්ස් දිනපතාම නොකඩවා මෙලෙස හැකි ලෙසින් අප ලෝකයේ ඉන්න සාියලු ශුි ලාංකිකයින් අමතන්න හෙට කියන දවසකදාිසේරම එකට එක්වනවා ස්තිරයි

  • @kasunfernando7756
    @kasunfernando7756 5 ปีที่แล้ว +2

    obata godak isthuthi me rate minisunwa adara niya minisek kirimata oba darana uthsahayata jesu pihitai

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 5 ปีที่แล้ว +11

    Wonderful and very meaningful message.
    God bless you and the rest. 👌 💝

  • @dilukafernando8597
    @dilukafernando8597 5 ปีที่แล้ว +2

    You are the saviour of our nation dear brother.I'm learning lot from you..wish you all the best and good health!!!

  • @padminiwalimige1482
    @padminiwalimige1482 4 ปีที่แล้ว +2

    God bless you and your family pastor

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +2

    Mewage dewaluth unlike karana modayo inna ratak ......brother charls oyata deergaausha pathanawa.....jesu pihitai....

  • @iwanthiedirisinghe2523
    @iwanthiedirisinghe2523 5 ปีที่แล้ว +3

    Best program. .....

  • @asokafalk621
    @asokafalk621 5 ปีที่แล้ว +2

    සංගිතය දෙන අයට තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @lalanidesilva4941
    @lalanidesilva4941 2 ปีที่แล้ว

    Charl"s sahodarayanani manussayange lassana hadawath thula sirawela thiyena sundara hagim therum ganna puluwan dewi kenek lesai ma oba thumawa dakinne.ema sithuwili me rate minisunta hadawathata ka wadina lesa therun kara deema gana oba thuma gana athiwenne adambarayak wagema loku gawrawayak.adarayata garu karanna nodanna minissu nisai ada godak jeewitha winasa wenne.samaharak aya sellamak karagena adaraya.eke thiywna sundara bawa,pirisidukama,wiswasaya eakaganna bari minisun thamai ada kale wadipura inne.athi wishista desanayak sahodara thumani.oba thumata godak pin.me deshanaya ahanakota matanam adanawa.mewani wadasatahan thulin apage hadawath suwapath karanawata godak pin wagema sthuthiy.Dewipihitai

  • @mabelmabel3336
    @mabelmabel3336 5 ปีที่แล้ว +3

    Very nice God bless you all

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 5 ปีที่แล้ว +2

    God bless you

  • @priscapriyadarshani3861
    @priscapriyadarshani3861 5 ปีที่แล้ว +1

    Obathumata deergayusa lebewa. Me karagena yana karya e ayurinma etu weewa

  • @srimawedipuliarachchi2806
    @srimawedipuliarachchi2806 5 ปีที่แล้ว +2

    Good job brother. May you have all the blessings to serve our society and guide the leaders of tomorrow

  • @wasanthinisansala7021
    @wasanthinisansala7021 3 ปีที่แล้ว +1

    Nise programme...

  • @RanjithPushpakumara-eu2kc
    @RanjithPushpakumara-eu2kc ปีที่แล้ว

    Hodai.

  • @swarnarajapakse5653
    @swarnarajapakse5653 5 ปีที่แล้ว +1

    Brother Charles oba thumata theruvan saranai

  • @sunethradesilva7029
    @sunethradesilva7029 5 ปีที่แล้ว +3

    You are the saviour of our nation dear brother, may the Noble Triple Gem bless you and protect you!!!

  • @jennyfernando4610
    @jennyfernando4610 5 ปีที่แล้ว +2

    විශිෂ්ටයි.

  • @anjuanju3707
    @anjuanju3707 5 ปีที่แล้ว

    Oba thumata deergausa pathami..mewan danumak ganna ape ratata inna ekama sampatha obai.

  • @chalikach4251
    @chalikach4251 5 ปีที่แล้ว +3

    Dhirgayu labewewa ❤❤❤❤❤

  • @rupawathe7985
    @rupawathe7985 5 ปีที่แล้ว +1

    lassana dasanauak oba thuma ta jasu pehetai budusaranai

  • @welikannageperera7989
    @welikannageperera7989 5 ปีที่แล้ว +1

    mama kamathi oba tuma ta me vada sahatana hodai ,god bless you

  • @nayanak.t.a.
    @nayanak.t.a. 5 ปีที่แล้ว

    obathumata godak pin mewage wadasatahan desanaa karanawata

  • @charithkoralage6625
    @charithkoralage6625 5 ปีที่แล้ว +1

    oba tharamata ma nalawu..
    oba tharamata ma hadawu..
    wena kenek nomatha melowe..
    oba tharamata ma sanasu...

  • @siripalaranasinghe3476
    @siripalaranasinghe3476 5 ปีที่แล้ว +4

    hamadama ihamatht aasawen balana wedasataha adath idiripath kireema gena brothercharls obata bohoma isthuuthiej obata jesu pihitai

  • @chalikach4251
    @chalikach4251 5 ปีที่แล้ว +3

    Lowatama wadagath wadasathanak puluwankamak tubenam piyathumani man illimak karanawa Lebanon ratata enna ape godak lankawe aya pirihila yesu pihitai piyatumani ❤❤❤❤❤❤❤❤💒💒💒🎡🎡🎡

  • @renukarenuka3720
    @renukarenuka3720 5 ปีที่แล้ว +1

    👍👍👍🌷 saththakinma aththa sir jesu pihitai 🌷🌷🌷

    • @sandigh5502
      @sandigh5502 5 ปีที่แล้ว

      aththai oba thumage kathaw jesu pihtai

    • @kumustephen7374
      @kumustephen7374 5 ปีที่แล้ว +1

      Obata jesu pihitai

  • @renukaswarnalatha8951
    @renukaswarnalatha8951 2 ปีที่แล้ว +2

    මාගෙ තාත්තා හැමදාම Meva balanava

  • @sududhoni8763
    @sududhoni8763 5 ปีที่แล้ว +5

    සහතික අත්ත

  • @djrupasinghe2591
    @djrupasinghe2591 5 ปีที่แล้ว

    Oba thuma dun panewida tharuna hadawath thula raawa prathraawa nagewa. Obata theruwan saranai.

  • @nimalisubashini5901
    @nimalisubashini5901 5 ปีที่แล้ว +2

    සම්පූර්ණ ඇත්ත sir

    • @bandarasenarath1971
      @bandarasenarath1971 5 ปีที่แล้ว

      හරි සතුටුයි

    • @kavinilesh3695
      @kavinilesh3695 5 ปีที่แล้ว

      Mama Saudi arabiye gekawedakaranne.. kochcha wedathibbath re 12he passe obage wedasataha balalaika. Pandara mama nidaganne obata Jesu pihitai ...ammath catholika

    • @kavinilesh3695
      @kavinilesh3695 5 ปีที่แล้ว

      Ammath catholika

  • @lakminikarunasinghe5999
    @lakminikarunasinghe5999 5 ปีที่แล้ว +1

    adarei brotherta ape

  • @leenadamayanthi4763
    @leenadamayanthi4763 5 ปีที่แล้ว +3

    💐💐🌷🌷⚘⚘

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @plkanandarajah9157
    @plkanandarajah9157 4 ปีที่แล้ว +1

    God Bless you Brother Charles, i Love my Sri Lanka Maatha

  • @kahadawalaarahcigedonsunil4555
    @kahadawalaarahcigedonsunil4555 4 ปีที่แล้ว +1

    සර් ගාල්ලේ 2019/08/08 තිබුන කදුල වැඩසටහන you tube එකට තාම දාලා නැහැ නේද එක දාන්නකො අපිට බලන්න .අපි මග බලාපොරොත්තුවෙන් ඉන්නෙ

  • @yasashrirasoja2351
    @yasashrirasoja2351 5 ปีที่แล้ว

    Oba tumata puluwannam meveni deshana yapanaya sarasaviyeth pawath vanna.methana inna bahutarayak jathivadin newei.

  • @asokafalk621
    @asokafalk621 5 ปีที่แล้ว +1

    කදුල යන වැඩසටහනට මම බොහොම ආදරයෙි.
    දිවා රාත්‍රි අසනවා.
    මට පුදුම අවබෝධයක් ලැබුනා මට.
    මම ඉන්නෙ ජර්මනියේ .
    මට දරැවෝ හතර දෙනෙක්ගෙ මවක්.
    ඒඅය බොහොම වටිනා දරැවෝ හතරදෙනෙක්.
    මට ආසයි මගෙි ලංකාවෙ ඒ පිං බිමෙ මෙ වගේ වැඩසටහනක් කරන්න ලැබෙනවා නම් කියා.
    මම මගේ රැකියාව සුද්ද කිරිමයි.
    ඒ වැටුප මදි. නමුත් මම ඉංගිරිසි බැරි නිසා මෙහෙ ඉන්න ලොනු අය ලගට යන්නෙ නැහැ .
    මම නිතරම දුන් උනා ඉංගිරිසි මදි නිසා.
    මට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තියෙනවා .
    එහෙත් අපේ සිංහලයා ලගට ගියාම අපි පොඩියි 😢
    ඔබතුමාට පව්ලේ උදවියට සංලිතය දෙන අයට තෙරැවන් සරණයි .
    ❤️❤️❤️🙏🙏🙏

  • @PREMARATNAPERERAAMPEGAMAGE
    @PREMARATNAPERERAAMPEGAMAGE ปีที่แล้ว

    😊

  • @malilanka1695
    @malilanka1695 5 ปีที่แล้ว +1

    Obathumanla. Mona. Taram. Minissu. Wanuwan. Hoda. Dawal. Kalath me. Kalakanni. Dasapalakayo. APA. Ratata. Karanada. Natara. Karannana

  • @shammimala7670
    @shammimala7670 5 ปีที่แล้ว

    mata harema asai obathuma jeewamanawa dekala me deashanawa ahanna.akata mata wasanawak kawada lebeida? mama enne Dubai.hema wedasatahanakma TH-cam aken balanawa...obathumata pin...

  • @nandaniranathunga
    @nandaniranathunga 5 หลายเดือนก่อน

    MN

  • @hemajayantha4453
    @hemajayantha4453 5 ปีที่แล้ว

    Loku deyak kiyadunna adawath terum ganiw aluten ena duthpath demapiyange lamain maradapu nawaka wadaya nawatthanna

  • @tamarawijerathne1964
    @tamarawijerathne1964 4 ปีที่แล้ว

    Long time ago you did programme but it's happening now you can see this country's future this country bull's can't understand so sad Brother C

  • @chalikach4251
    @chalikach4251 5 ปีที่แล้ว

    Homben yanna wenawa aniwarenma tawawamath lankika pirimi sha gahanu ayata tamange gaurawaya srilankika gaurawaya rekanogatthoth

  • @user-cr4sb6nx2b
    @user-cr4sb6nx2b 5 ปีที่แล้ว +1

    මෙතුමා මේ කරනාවු මහගු කර්තව්‍යය සමඟ සමාජික වෙන්න මන් කැමති මෙතුමාගේ දුරකථන අංකය මට ලබා දෙන්න ගොඩාක් පින්

    • @kumudusiranthi3566
      @kumudusiranthi3566 5 ปีที่แล้ว +1

      මටත් දකින්න අවස්ථා වක් ලබදෙන්න plz tanx 0777370122

    • @user-cr4sb6nx2b
      @user-cr4sb6nx2b 5 ปีที่แล้ว +1

      @@kumudusiranthi3566 you tube එකේ තියනව ඔක්කොම

  • @sanathperera4833
    @sanathperera4833 5 ปีที่แล้ว +1

    God bless you