ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං පොඩිකාලේ Arduino වලින් Bluetooth car එකක් හැදුවා කවුරුත් විශ්වාස කරෙත් නෑ මං හැදුවෙ කියලා ඒක දැකපු අයත් පුදුම උනා . දැන් නං 6 වසරේ ඉදන් Arduino උගන්නවා දැන් ගොඩක් අය දන්නව . සුපිරියක් තමයි😊
maru brada🎉🎉🎉🎉
ඔයා පට්ට වැඩ්ඩෙක්.🙂❤ මට පොඩි ප්‍රශ්න වගයක් set උනා ගෙදර ලග ඉන්න මල්ලි කෙනෙක් බැටරි කෑලී light කෑලී අරන් බස් හදනවා ඒක හින්දා ගෙදර මිනිස්සු මාවා කන්න හදනවා නිකමා කියලා ඊට පස්සේ මන් youtube එකේ මේදගේ video ටිකක් හොය හොයා ඉද්දි තමා මේ video එක set උනේ මොනා උනත් දැන් ගොඩ යන්න පුලුවන්
😮😮😮🎉🎉🎉❤❤❤❤❤
Aiya mara waddek. Ape mallige wade aiyage videos balala oya wage badu hadana eka. Good luck ❤❤😊
අම්මෝ උඹ නම් පට්ට වැඩ්ඩෙක්❤😊
මම කෙසර දිනුජය විතාරණ. රොබෝනම් සුපිරියි 👍👍👍👍🦁🦁🦁 ........
සුපිරී අයියේ , මම හැදුවා නියමයි
Kiyak giyada hadanna
@@denethmadushanka5958 okkotama 9000 ta vada yanava
සුපිරියි අයියෙ දිගටම කරගෙනෙ යමු.👍👍👍👍
ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා අයියා මම
This viduo is morea beautiful..l love it.💯💯💯💯
Thanks for this video ❤️💯🙏🏻
Motor drive එකේ කහපාට කෑල්ලට එහාපැත්තේ තියන පින් පේලි 03 මම ගත්ත drive එකේ නෑනේ අයියේ ඒකට මොකද කරන්නේ. ඒක වෙනම අරගෙන හයිකරන්න තියෙනවද? ඉක්මනට කියන්න අයියේ මට හදිස්සියක්
ewata wenama kelithiyanawa passaganna
L298N moter controller module aka danna barida.
Yoow What a great channel 🥺❤️
සුපිරිම සුපිරියි අයියෙ
Good job . Continue very day . I loved it 😍
Good luck aiyya🖤🥰
Link eka dannako ayiye
Okkoma dewal tika kiyak withara weida aiye kade .supiri good luck ❤️❤️❤️❤️
3500/- k wage brother👍👍
Ela ela
👍👍❤
kiyak withara giyada?
සුපිරියටම තේරෙනවා!!!!!,දිගටම කරගෙන යමු🤜🤜🤙🤙
Thanks brother... thawa godak ewa enawa👍👍👍❤
Bj
Hamotama godak sthuthiyi... ape monawahari aul thiyenawa nm kiyanna... api ewath hadagena issarahata videos thawa godak thiyenawa enna...thank you all again👍👍❤❤❤
ආයෙ වචන නෑ මේක ගැන 🤯🤯🤯ඔයාගෙ මේ video එක බැලුව ගමන් 370වෙනියට මං ඔයා subscribe කරා.Please දිගටම මේ වගේ arduino videos කරන්න please...
වියදම කොච්ච්‍රක් විතර යනවද
@@heshn Thanks brother..👍👍❤❤
@@psgraphica6003 3500 k wage brother👍👍
Ayye code eka download error ekak thiyanawa
මගේ Bluetooth control car එකේ HC 06 BLUETOOTH MODULE එක lap එකට සම්බන්ධ කරාම වැඩ කරනවා ඒත් තුන දශම හතයි වෝල්ට් බැට්රි දෙකට සම්බන්ධ කරාම වැඩ කරන්නේ නෑ. හේතුව දැනගන්න පුලුවන් ද
මම හදනවා අයියේ මේ සතියේ... 😊Thank you
Code ekai libraries tikai vada karada
Ara aduini bord eka kiyk vithara veida aiye
1450/-k wage malli
Owasinhalen badu kiyanawadha
@Esala Senevirathne gj
Oyata arduino borde ekak hadaganna puluwanne .you tub eke hadanahati thiyenawa
Meke code eka mokadda aiye
how much price do you get all of bugets
Daraz එකේ නම් ඔක්කොම 10 000.00 bro
Aliexpress එකේ නම් 5000.00 යි
Thank you aiya 😅😅❤❤
@@mettha123technic apita wema kohenwata ganna ba da
mn mek haduw.supiri ayye.Thanks a lot
Niyamai malli. Good job and very welcome👍👍❤
pc ekata conect karapuwahamada libries tika pennene plz
අයියෙ ඔයට ඕන උපකරණ ටික ගන්න තියෙන තැන කොහෙද , ඒ උපකරන ටිකට කියක් විතර වෙනවද
9v battery ekak puluwanda
නම =තරුෂගම =බෝදිරජපුරDone
Code eke bacjward thiyena nisa backward witharane yanne .eka hadanne khomadA
Bro can you make obstacle robot without arduno
code eka download karata arduino ide eketa copy karanna bane. mokaddha karanne
Eka patta 🥰😍🤩😘🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🤭🤭🤭
Oya okkotama rupiyal kiyak yaida
Bay ඈ මන් ඔයාගෙ chanel එකේ තව video ටිකක් save කරගත්තා ඒ ටික බලලා එන්නම් ඈ ටා..ටා🖐️🖐️❤️❤️
Niyama waddek ❤️
නියමයිනේ , දිගටම කරගෙන යන්න යාලු
Thanks brother👍👍❤
සුපිරි අයියේ 🙏👈
Arudino uno board eke R3 AR03 ekede arduino uno smd ar22 ekeda
Meke libraries tikai code ekai vada na nee
ආර්ඩුයිනෝ ඌනෝ බෝඩ් එකක් පාවිච්චි කරහම කෝඩ් වෙනස් වෙන්නේ නැද්ද?
Aduino board ekatai anith board ekatai kochchara gaanak giyada
folders tika download karata pennane nane
Code ekai libraries tikai update kala yaluwane... podi aulak gihin thibba eke... sorry for the late response👍👍
Hari ayye
Hari aiya
E tika kohomada hoya ganne
oyage nambar එක දෙනවද?
Wena battery ekak use karanna puluvand oke volt ganak thiyed use karanna oni
Battary wala volt kiyada😊
aiya mata maka pc akata gahala karapu vada tharanna
Thanks a lot
සුපිරි
Number dennn
සුපිරි 👍👍👍
meke code eka download karaganne kohomada
Me set ekama ganna thenak thiyanawada colombo awata,keeyak wage yaida?
This is very good 👍👍👍
Motor 4ma issarahata kerakena widiyatada hadaganna oni
Thanks for this video
මෝටර් 4 glue gun එකෙන් අලවා ගන්න ද?
Niyamaine. Aiya. 🤗🤗🤗😎
Ayye arduino R3 cH 3400 Uno board eken hadanna bada
Keeyak yanavada
code and libres not working
Aiye ino app eka onada
අයියේ මම ඔයා කියන විදිහටම ඔය කියන කෑලිදාලා රොබෝව හැදුවා ඒත් ඒ රොබෝව ඔන් කරාට වැඩ නැනේ හැබැය් මම ඔයා කියන විදිහට pc එක්කට හය් කරලා මොකුත් කරේ නැ මට ඔය pc එකට හය් කරලා කරන්නෙ මොකක්ද කියන්නකෝ
kolo a program aka man keyaladennam
Badu tika ganne kohenda.
Job is done very well
Bro can you make obstacle avoiding robot without using arduino
Glue gum bayida giyar motors hay karanna
Good job bro.😃
අයියේ කොහොමද car එකට fail ටික දන්නේ .මමත් හැදුවා file ටික දාන තැන දන්නේ නෑ නේ පොඩ්ඩක් කියා දෙනවද
- Arduino mega board or UNO Board - L293D motor shield driver - HC SR04 ultrasonic sensor - SG90 Servo motor - TT gear motor * 4 and wheels - 18650 li-on battery *2 - DC switch and female to female wires මේ බඩු ටිකේ Prize එකත් කියන්නකො😁😁
5000/- k විතර යාවි uno original 2550- lkr අනිත් බඩුනම් එච්චර වෙන්නෙ නෑ හැම එකක්ම පන්සීයට අඩුවෙන් ගතහැකි car chassis 1750/- 4wheel
Thava roda deke akak karannako
Great video again aiye .. keep it up !
Thank yo very much👍👍❤❤
@@ninevisionproduction2895 අයියෙ ඔය බඩු ටික ගත්තේ කොහින්ද
ane mata ardino car ake program aka avanna puluwanda🥺🥺🥺🥺🥺🙂
Kiyak yaida oka හදන
අයියේ ඕක කොහොමද ඡාජ් කරන්නේ
How to download that app can you do a another video for that and send that link for reply
roboge motor wada sensor eka wada nane
ponneken bayida anthima leppeken karana eka
Oya me robova program karana video akak danavada
Ayye oya kali set akama ganna kiyak vitharai yaida
අයියේ ඔය ගියර් මෝටර් වල වයර් අපි කොහොමද අපි හරියටම හොයා ගන්නෙ
Battery eke thiyenawada... ara sudu paata kotasa...wheel eke axel eka connect krnne . neth nm api connect krn oneda batteryta eka...
Eka mokuth karanne na bn
@@ninevisionproduction2895 el
Kiyak vithra ynwa da
T.T giyar motar koheda thiyenane
Ayye circuit kadawal wala ganna thiyenawada😊
Ayye oyata anki vector wage ekak hadanahati dannako
නියමයි අයියේ
Thanks malli👍👍❤
We can't download libraries nd the code..how can do it?
Ayyie... me battery eka use nokara parana 4n batteries use krnw nm awlk wen nedda.. ema nm battery keeyk oneda
Puluwan malli.. 3.7v 1500mah hari ita wadi battery 2k one..
@@ninevisionproduction2895 1500 k kiynne mokkd... pahadili madi ayie
Mili ampere 1500 malli
Oya okkotama keeyak yanavada aiye😔😔keyannako
ගාන කීයක් වගේද යන්නෙ පාට්ස් වලට ගන්නෙ කොහෙන්ද ????Please reply .
10,000
මේකේ අර. ඇප් ටික. ඩවුන්ලෝඩ් වෙන්නේ නැ කොහොමද. එක. ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද. මම. අට වසරේ
ko meka hadapu kattiya me peththata
9V battery ekak ganna barida..
puluvan
නම - ටදීශ නෙත්සර ගම - වේරගල නගරය - බේරුවල දිස්ත්‍රික්කය - කලුතර Done
Mn gava th badu thiyenava hadanna puluvan kodin eka thama therenn naththe
Malli monada bn me. boru link danne.eka link ekak dalath na.😬katha satha.
Bohoma sthuuthiy aiye
Oya robotama podi display ekak set karala hadanna vidio ekak karanta puluwanda
හන්සක හිරුෂාන් සන්දනන්ගම/ දුන්කන්නාව/ නගරය නාත්තන්ඩ්ය DONE
supiri ayye hodata theruna
මං පොඩිකාලේ Arduino වලින් Bluetooth car එකක් හැදුවා කවුරුත් විශ්වාස කරෙත් නෑ මං හැදුවෙ කියලා ඒක දැකපු අයත් පුදුම උනා . දැන් නං 6 වසරේ ඉදන් Arduino උගන්නවා දැන් ගොඩක් අය දන්නව . සුපිරියක් තමයි😊
maru brada🎉🎉🎉🎉
ඔයා පට්ට වැඩ්ඩෙක්.🙂❤ මට පොඩි ප්‍රශ්න වගයක් set උනා ගෙදර ලග ඉන්න මල්ලි කෙනෙක් බැටරි කෑලී light කෑලී අරන් බස් හදනවා ඒක හින්දා ගෙදර මිනිස්සු මාවා කන්න හදනවා නිකමා කියලා ඊට පස්සේ මන් youtube එකේ මේදගේ video ටිකක් හොය හොයා ඉද්දි තමා මේ video එක set උනේ මොනා උනත් දැන් ගොඩ යන්න පුලුවන්
😮😮😮🎉🎉🎉❤❤❤❤❤
Aiya mara waddek. Ape mallige wade aiyage videos balala oya wage badu hadana eka. Good luck ❤❤😊
අම්මෝ උඹ නම් පට්ට වැඩ්ඩෙක්❤😊
මම කෙසර දිනුජය විතාරණ. රොබෝනම් සුපිරියි 👍👍👍👍🦁🦁🦁 ........
සුපිරී අයියේ , මම හැදුවා නියමයි
Kiyak giyada hadanna
@@denethmadushanka5958 okkotama 9000 ta vada yanava
සුපිරියි අයියෙ දිගටම කරගෙනෙ යමු.👍👍👍👍
ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා අයියා මම
This viduo is morea beautiful..l love it.💯💯💯💯
Thanks for this video ❤️💯🙏🏻
Motor drive එකේ කහපාට කෑල්ලට එහාපැත්තේ තියන පින් පේලි 03 මම ගත්ත drive එකේ නෑනේ අයියේ ඒකට මොකද කරන්නේ. ඒක වෙනම අරගෙන හයිකරන්න තියෙනවද? ඉක්මනට කියන්න අයියේ මට හදිස්සියක්
ewata wenama kelithiyanawa passaganna
L298N moter controller module aka danna barida.
Yoow What a great channel 🥺❤️
සුපිරිම සුපිරියි අයියෙ
Good job . Continue very day . I loved it 😍
Good luck aiyya🖤🥰
Link eka dannako ayiye
Okkoma dewal tika kiyak withara weida aiye kade .supiri good luck ❤️❤️❤️❤️
3500/- k wage brother👍👍
Ela ela
👍👍❤
kiyak withara giyada?
සුපිරියටම තේරෙනවා!!!!!,දිගටම කරගෙන යමු🤜🤜🤙🤙
Thanks brother... thawa godak ewa enawa👍👍👍❤
Bj
Hamotama godak sthuthiyi... ape monawahari aul thiyenawa nm kiyanna... api ewath hadagena issarahata videos thawa godak thiyenawa enna...thank you all again👍👍❤❤❤
ආයෙ වචන නෑ මේක ගැන 🤯🤯🤯
ඔයාගෙ මේ video එක බැලුව ගමන් 370වෙනියට මං ඔයා subscribe කරා.
Please දිගටම මේ වගේ arduino videos කරන්න please...
වියදම කොච්ච්‍රක් විතර යනවද
@@heshn Thanks brother..👍👍❤❤
@@psgraphica6003 3500 k wage brother👍👍
Ayye code eka download error ekak thiyanawa
මගේ Bluetooth control car එකේ HC 06 BLUETOOTH MODULE එක lap එකට සම්බන්ධ කරාම වැඩ කරනවා ඒත් තුන දශම හතයි වෝල්ට් බැට්රි දෙකට සම්බන්ධ කරාම වැඩ කරන්නේ නෑ. හේතුව දැනගන්න පුලුවන් ද
මම හදනවා අයියේ මේ සතියේ... 😊
Thank you
Code ekai libraries tikai vada karada
Ara aduini bord eka kiyk vithara veida aiye
1450/-k wage malli
Owasinhalen badu kiyanawadha
@Esala Senevirathne gj
Oyata arduino borde ekak hadaganna puluwanne .you tub eke hadanahati thiyenawa
Meke code eka mokadda aiye
how much price do you get all of bugets
Daraz එකේ නම් ඔක්කොම 10 000.00 bro
Aliexpress එකේ නම් 5000.00 යි
Thank you aiya 😅😅❤❤
@@mettha123technic apita wema kohenwata ganna ba da
mn mek haduw.supiri ayye.Thanks a lot
Niyamai malli. Good job and very welcome👍👍❤
pc ekata conect karapuwahamada libries tika pennene plz
අයියෙ ඔයට ඕන උපකරණ ටික ගන්න තියෙන තැන කොහෙද , ඒ උපකරන ටිකට කියක් විතර වෙනවද
9v battery ekak puluwanda
නම =තරුෂ
ගම =බෝදිරජපුර
Done
Code eke bacjward thiyena nisa backward witharane yanne .eka hadanne khomadA
Bro can you make obstacle robot without arduno
code eka download karata arduino ide eketa copy karanna bane. mokaddha karanne
Eka patta 🥰😍🤩😘🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🤭🤭🤭
Oya okkotama rupiyal kiyak yaida
Bay ඈ මන් ඔයාගෙ chanel එකේ තව video ටිකක් save කරගත්තා ඒ ටික බලලා එන්නම් ඈ ටා..ටා🖐️🖐️❤️❤️
Niyama waddek ❤️
නියමයිනේ , දිගටම කරගෙන යන්න යාලු
Thanks brother👍👍❤
සුපිරි අයියේ 🙏👈
Arudino uno board eke R3 AR03 ekede arduino uno smd ar22 ekeda
Meke libraries tikai code ekai vada na nee
ආර්ඩුයිනෝ ඌනෝ බෝඩ් එකක් පාවිච්චි කරහම කෝඩ් වෙනස් වෙන්නේ නැද්ද?
Aduino board ekatai anith board ekatai kochchara gaanak giyada
folders tika download karata pennane nane
Code ekai libraries tikai update kala yaluwane... podi aulak gihin thibba eke... sorry for the late response👍👍
Hari ayye
Hari aiya
E tika kohomada hoya ganne
oyage nambar එක දෙනවද?
Wena battery ekak use karanna puluvand oke volt ganak thiyed use karanna oni
Battary wala volt kiyada😊
aiya mata maka pc akata gahala karapu vada tharanna
Thanks a lot
සුපිරි
Number dennn
සුපිරි 👍👍👍
meke code eka download karaganne kohomada
Me set ekama ganna thenak thiyanawada colombo awata,keeyak wage yaida?
This is very good 👍👍👍
Motor 4ma issarahata kerakena widiyatada hadaganna oni
Thanks for this video
මෝටර් 4 glue gun එකෙන් අලවා ගන්න ද?
Niyamaine. Aiya. 🤗🤗🤗😎
Ayye arduino R3 cH 3400 Uno board eken hadanna bada
Keeyak yanavada
code and libres not working
Aiye ino app eka onada
අයියේ මම ඔයා කියන විදිහටම ඔය කියන කෑලිදාලා රොබෝව හැදුවා ඒත් ඒ රොබෝව ඔන් කරාට වැඩ නැනේ හැබැය් මම ඔයා කියන විදිහට pc එක්කට හය් කරලා මොකුත් කරේ නැ මට ඔය pc එකට හය් කරලා කරන්නෙ මොකක්ද කියන්නකෝ
kolo a program aka
man keyaladennam
Badu tika ganne kohenda.
Job is done very well
Bro can you make obstacle avoiding robot without using arduino
Glue gum bayida giyar motors hay karanna
Good job bro.😃
අයියේ කොහොමද car එකට fail ටික දන්නේ .මමත් හැදුවා file ටික දාන තැන දන්නේ නෑ නේ පොඩ්ඩක් කියා දෙනවද
- Arduino mega board or UNO Board
- L293D motor shield driver
- HC SR04 ultrasonic sensor
- SG90 Servo motor
- TT gear motor * 4 and wheels
- 18650 li-on battery *2
- DC switch and female to female wires
මේ බඩු ටිකේ Prize එකත් කියන්නකො😁😁
5000/- k විතර යාවි uno original 2550- lkr අනිත් බඩුනම් එච්චර වෙන්නෙ නෑ හැම එකක්ම පන්සීයට අඩුවෙන් ගතහැකි car chassis 1750/- 4wheel
Thava roda deke akak karannako
Great video again aiye .. keep it up !
Thank yo very much👍👍❤❤
@@ninevisionproduction2895 අයියෙ ඔය බඩු ටික ගත්තේ කොහින්ද
ane mata ardino car ake program aka avanna puluwanda🥺🥺🥺🥺🥺🙂
Kiyak yaida oka හදන
අයියේ ඕක කොහොමද ඡාජ් කරන්නේ
How to download that app can you do a another video for that and send that link for reply
roboge motor wada sensor eka wada nane
ponneken bayida anthima leppeken karana eka
Oya me robova program karana video akak danavada
Ayye oya kali set akama ganna kiyak vitharai yaida
අයියේ ඔය ගියර් මෝටර් වල වයර් අපි කොහොමද අපි හරියටම හොයා ගන්නෙ
Battery eke thiyenawada... ara sudu paata kotasa...wheel eke axel eka connect krnne . neth nm api connect krn oneda batteryta eka...
Eka mokuth karanne na bn
@@ninevisionproduction2895 el
Kiyak vithra ynwa da
T.T giyar motar koheda thiyenane
Ayye circuit kadawal wala ganna thiyenawada😊
Ayye oyata anki vector wage ekak hadanahati dannako
නියමයි අයියේ
Thanks malli👍👍❤
We can't download libraries nd the code..how can do it?
Ayyie... me battery eka use nokara parana 4n batteries use krnw nm awlk wen nedda.. ema nm battery keeyk oneda
Puluwan malli.. 3.7v 1500mah hari ita wadi battery 2k one..
@@ninevisionproduction2895 1500 k kiynne mokkd... pahadili madi ayie
Mili ampere 1500 malli
Oya okkotama keeyak yanavada aiye😔😔keyannako
ගාන කීයක් වගේද යන්නෙ පාට්ස් වලට
ගන්නෙ කොහෙන්ද ????
Please reply .
10,000
මේකේ අර. ඇප් ටික. ඩවුන්ලෝඩ් වෙන්නේ නැ කොහොමද. එක. ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද. මම. අට වසරේ
ko meka hadapu kattiya me peththata
9V battery ekak ganna barida..
puluvan
නම - ටදීශ නෙත්සර
ගම - වේරගල
නගරය - බේරුවල
දිස්ත්‍රික්කය - කලුතර