Bullet journaling කරන්න ලේසිම විදිහක් 👌| තාම හැදෙන්න බැරි උනාද? 🤭| Plan with me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ‪@99sdiary86‬
    journaling කරන්න ආසයි ඒත් කම්මැලිකම නිසා හෝ වෙලාව නැතිකම නිසා ඒ වැඩේ මහැරුනු කෙනෙක් නම් ඔන්න ඔයාට #bulletjournal කරන්න ලේසිම විදිහක් මේ වීඩියෝ එකෙන් මන් ඔයාලට අරගෙන එනවා....
    ඉතින් මාත් මේ වැඩේ හැමදාම පස්සට දදා උන්නත් මේ මන් කියන වෙනස් විදිහට හරිම ලේසියෙන් ලොකු කාලයක් වැය නොකර journal එකට අවශ්‍ය දේවල ටික ready කරගන්න පුලුවන් උන නිසා මාත් දැන් මේ වැඩේ continue කරනවා..ඒ නිසාම තමයි ඔයාලා එක්ක මන් මේක share කර ගන්න හිතුවේ..
    ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් comment කරන්න.👇👇
    -----------------------------
    Struggling to keep up with bullet journaling due to time constraints or laziness? 📓✨ Look no further!
    In my latest TH-cam video, I reveal a simple and efficient method to maintain your bullet journal effortlessly.
    Whether you're a seasoned bujo enthusiast or just starting out, these easy-to-follow steps will help you stay organized and productive without sacrificing precious time.
    Say goodbye to journaling hurdles and hello to a streamlined bullet journaling experience!
    Don't let laziness hold you back - dive into the world of bullet journaling with ease.
    Check out the video now to revolutionize your journaling routine! 💡
    #bulletjournal #bulletjournalplanwithme
    #BulletJournaling​ #JournalingTips​ #BulletJournalGuide​ #JournalingForBeginners​ #CreativeJournaling​ #PlannerIdeas​ #diary #BulletJournalLayouts​ #febuary2024 #studymotivation #studyvlog #vlogger
    #bullet​ journal #productivitytips
    #bulletjournal2024sinhala​ #easyjournaling

ความคิดเห็น • 11

  • @upsetreset8048
    @upsetreset8048 หลายเดือนก่อน

    Nice 👍

  • @harshabrolk1357
    @harshabrolk1357 6 หลายเดือนก่อน +1

    Important video ❤

    • @99sdiary86
      @99sdiary86  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @m.mamilani6008
    @m.mamilani6008 4 วันที่ผ่านมา

    Natanne nathuwa kiyanawada 😂😂😂😂😂

    • @99sdiary86
      @99sdiary86  15 ชั่วโมงที่ผ่านมา

      😌

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 6 หลายเดือนก่อน

    Spoken english improve tips ❤

    • @99sdiary86
      @99sdiary86  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 6 หลายเดือนก่อน

    Lap ekak hri computer ekak hri nethi aya කොහොමද download krgn අක්කේ

    • @99sdiary86
      @99sdiary86  6 หลายเดือนก่อน

      Pintrest kiyana website ekenne mn pages wlta onh karana images gtte..e website ekta yn puluwn oyge phone eken unath. Pintrest kiyla app ekakuth tiye playstore eken download karagna puluwn dr..ethkota oyta e journal pages gnn ekhnm prshnyk wenne nh..oyh oyta onh karana pages download karagena lap ekak desktop computer ekak ntthn communication ekatakta deela hadgna..e wadeta loku ganak yana ekak nh dr..❤️

  • @user-sk7cd8rs3b
    @user-sk7cd8rs3b 6 หลายเดือนก่อน

    Nice👍

    • @99sdiary86
      @99sdiary86  6 หลายเดือนก่อน

      Thank you ❤️