10 Min Quiz Class එක කියන්නේ මොකක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • @mediapasala
    සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
    Communication & Media Studies
    A/L | O/L
    ආසාවෙන් Media ඉගෙනගන්න
    එන්න අපේ මීඩියා
    පාසලට!
    • සම්පූර්ණ විෂය නිර්දේශය නියමිත කාලය තුළදී ආවරණය කිර...
    සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
    Communication & Media Studies
    A/L | O/L
    ආසාවෙන් Media ඉගෙනගන්න
    එන්න අපේ මීඩියා
    පාසලට!
    • සම්පූර්ණ විෂය නිර්දේශය නියමිත කාලය තුළදී ආවරණය කිරීම
    • පසුගිය ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම
    • අනුමාන ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම
    • දුරවබෝධ කොටස් නැවත සාකච්ඡා කිරීම
    • සෑම පාඩමක් අවසානයේදීම ඒකක පරීක්ෂණයක් පැවැත්වීම
    • වාර පරීක්ෂණ පැවැත්වීම
    • Power Point Presentation ඔස්සේ ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම
    • පුනරීක්ෂණ හා අභ්‍යාස
    Keywords: සංවර්ධන සන්නිවේදනය, නවෝත්පාදන විසරණ න්‍යාය, Communication and media studies, A/L communication and media Studies, Media pasala, charith d wijenayake, m.c.q discussion, model paper discussion, past paper discussion, media m.c.q discussion, MEDIA Essay, A/L essay, media essay paper discussion, media essay model paper discussion, media model paper, සන්නිවේදනය හා මාධ්‍ය, Communication & Media, jana sanniwedhanaye proyojana, A/L Exam 2025, A/L Model paper discussion, A/L M.C.Q Discussion, A/L Media Paper, A/L Paper discussion, Media Paper, Media M.C.Q, Model Paper, Media Pasala, Charith D Wijenayake, A/L Art, A/L, Advance Level, Communication And Media Studies, සමාජ මාධ්‍ය භාෂා භාවිතයේ ප්‍රවණතා
    Download Paper:👇
    drive.google.c....
    #socialmedia #සන්නිවේදනයහාමාධ්යඅධ්යනය #media #language #funny
    නිර්මහාපරිමාණකරණය බලලා ගෝලීයකරණය ඉල්ලපු පොඩ්ඩන්ට
    👇🏼🔜👇🏼
    • මධ්‍ය ප්‍රවණතා, ග්‍රාහක ප්‍රවණතා, මධ්...
    👆👆
    නිර්මහාපරිමාණකරණය බලපු පොඩ්ඩොන්ට මාධ්‍ය ප්‍රවණතා ඔක්කොම එක පෙළට💪🏼🅰️💪🏼
    Zoom තාක්ෂණය ඔස්සේ කුඩා කණ්ඩායම් පන්ති පැවැත්වෙනවා.
    A/L, O/L Media පන්ති සඳහා සහභාගී වීමට අවශ්‍ය දරුවන් 070 33 55 162 දුරකථන අංකයට කතා කරන්න. නැතිනම් WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
    Media සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් අපේ Facebook, Instagram පිටු ඔස්සේ අහන්න!
    @mediapasala
    3,4 අනු ප්‍රශ්නවලට උත්තර ලියන විදිහ👇
    • A/L මීඩියා පේපර් එකට උත්තර ලියන්නේ මෙ...
    මීඩියා පේපර් එකේදී ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද?👇
    • අ.පො.ස උසස් පෙළ විභාගයේදී කාල කලමනාක...
    Whatsapp:👇
    0703355162
    Facebook Page:Link👇🏼
    www.facebook.c....
    Tiktok Page:Link👇
    / media_pasala
    Instagram Page: Link👇🏼
    ....
    -ඔයාගෙ Media Teacher,
    Charitha D. Wijenayake.
    B.A(Hons) Mass Media
    University of Colombo.

ความคิดเห็น • 9

  • @prabathrandimal3409
    @prabathrandimal3409 4 หลายเดือนก่อน

    මම a/l කරේ 2022 මම media වලට කිසිම පන්තියකට ගියේ නැ.ඒත් මිස් කරපු පාඩම් වල වීඩියෝ ඔක්කොම බැලුවා ඇත්තටම මිස්ට පින් සිද්ද වෙන්න මට media වලට c එක්ක තියෙනවා. මන් නංගිලා මල්ලිලාට කියන්නේ චරිතා මිස්ගේ media clz එකට සම්බන්ධ උනොත් අනිවාර්යෙන් ඔයාලට A සාමාර්තයකට යන්න පුලුවන්.🥰🥰

    • @mediapasala
      @mediapasala  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පුතේ ඔයාගේ ප්‍රතිඵල අපිට කියපු එක ගැන! සුබපතනවා ඔයාට හදවතින්ම!💐🥹💖🥰මේ Comment එකට බොහොම ස්තූතියි!

  • @mohammednuski5183
    @mohammednuski5183 5 หลายเดือนก่อน +2

    Miss කරපු විශයන් 3 මොනවාද

    • @mediapasala
      @mediapasala  5 หลายเดือนก่อน +2

      French, Media, Sinhala🥰

    • @NuskiMohammed-vw4xd
      @NuskiMohammed-vw4xd 5 หลายเดือนก่อน +2

      මිස් french අමාරුයි ද

  • @Magic_Peach_11.11
    @Magic_Peach_11.11 5 หลายเดือนก่อน

    Madam..
    2026 a/l online clz karan naddaaa
    madam mn thoragaththe media,sinhala,history e thuna kamak nadda madam☺️

    • @mediapasala
      @mediapasala  5 หลายเดือนก่อน

      Hodai puthe. Ow karanawa. Heta seminar ekata enna! 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න 🪀📲

  • @aruthdissanayaka9957
    @aruthdissanayaka9957 4 หลายเดือนก่อน

    Miss university koheda

    • @mediapasala
      @mediapasala  4 หลายเดือนก่อน

      University of Colombo Sripalee