මැද පෙළ සුපිරි චණ්ඩියා - i5 12th Gen Low budget Gaming and Video Editing PC - MD COMPUTERS HOMAGAMA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
    කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
    ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
    මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
    Channel Membership and Donations
    මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
    / @slpclk
    ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා TH-cam Live Chat එක හරහා Donate කරලා
    අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
    Follow Me on Social Media:
    🔻Facebook Page: / gaiyafbgaming
    🔻Facebook Group : / 216153933313909
    🔻TH-cam : • රු.62000ක Core i5 Gami...
    🔻TH-cam 2 : • KENA REVIEW - පුංචි කෙ...
    My specs
    Intel core i7 10700 (8c/16t)
    Darkflash 360mm Liquid cooler
    Asus Tuf B560 Gaming Motherboard
    G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
    Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
    Corsair 750W 80+ Bronze Power supply
    Storage
    Western Digital 1TB HDD
    Western Digital 2TB HDD
    Seagate Barracuda 2TB HDD
    Lexar 256gb M.2. NVME
    Lexar 250gb Sata SSD
    Asus TUF Gaming GT501 White Casing
    Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
    Lenovo 24 inch Monitor (secondary)
    Armaggeddon Kalashinikov Gaming Keybaord
    Asus Cerberus Gaming Mouse
    Fantech Fusion HG22 Gaming Headset
    Chat Rules:
    🔸Mind your language and dont bullying anyone
    🔸No Racism.
    🔸No Trash Talking For others.
    🔸No Spam
    Love you all !
    Track: NEFFEX - Desperate [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: ncs.lnk.to/Desp...
    Free Download / Stream: ncs.io/Desperate

ความคิดเห็น • 120

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +138

    අයියා i7 10 gen pc riew එකක්.කවුද කැමති කියලා comment එකක් දන්න ❤❤❤😊😊😊

  • @lowendworld1832
    @lowendworld1832 ปีที่แล้ว +76

    අය්යෙ බිල්ඩ් එකක් කරනකොට ඔය ඉටිකොල කෑලි පෙට්ටි කඩනකොට එන sound එක වැඩියෙන් දාමු .ඒක මාර ෆීල් එකක් 😁😊 බිල්ඩ් එකනම් සුපිරියට කරනො

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +46

      ekata ASMR mic ekak ona malli. echchara budget na ithin nathnm denna tibba elakiri wage

    • @lowendworld1832
      @lowendworld1832 ปีที่แล้ว +7

      @@SLPCLK 🫠😁

    • @DKCinematic
      @DKCinematic ปีที่แล้ว +8

      ම්ම්ම් petti kadana sound eka issrhta danna inne 😋😋

    • @lowendworld1832
      @lowendworld1832 ปีที่แล้ว +3

      @@DKCinematic යම්සයි යම්සයි

    • @gaming8028
      @gaming8028 ปีที่แล้ว +1

      Asmr ekak one pitarata level ekata 😊

  • @dihanthenura5330
    @dihanthenura5330 ปีที่แล้ว +23

    අපරාදෙ කේසින් එකයි කූලර් එකයි අඩු කරලා ග්‍රැෆික් කාඩ් එක වැඩිකරන්න තිබ්බා නේ😎💚

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +9

      Customerge ආසාව තමයි ඉතින් 😁

  • @danushkagimhana2185
    @danushkagimhana2185 4 หลายเดือนก่อน +1

    I just found your videos and I love it! Exactly what we need. GOOD JOB Gayan Ayiya.

  • @Art_with_Hiruwa
    @Art_with_Hiruwa ปีที่แล้ว +5

    අද හවස 5.15 ට විතර මන් දැක්කා සමන්ත කඩෙට නිල් පාට ඉස්කූටර් එකකින් ගයාන් අයියා එනවා..😅😅 ගැම්මක් තමා ඈ..❤

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +4

      😁😁❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +10

    1st comment අයියා සුපිරි ඇ තවත් ආසාවෙන් බලන් හිටපු සුපිරි pc විඩියෝ එකක් ❤❤❤❤❤❤❤❤

  • @ishuwalk
    @ishuwalk 3 หลายเดือนก่อน

    Nice Build 🖥️💙

  • @tylerdurden6344
    @tylerdurden6344 10 หลายเดือนก่อน +2

    ඔය ප්‍රොසාට ddr5 ගහන්න පුළුවන් නේද එහෙම කලොත් මොන මදර්බෝඩ් එකක්ද හරියන්නෙ අයියෙ z690 එකක් හොඳයිද

  • @natural1530
    @natural1530 ปีที่แล้ว +3

    මට තියෙන්නෙ gt730 graphic card එකක් වැඩක් නෑ මෙකෙ game එකක් low කරලා ගැහුවත් fps එන්නෙ 14,24 වගෙ 😢😢😢😢

  • @MR.DOKAZIR
    @MR.DOKAZIR ปีที่แล้ว +1

    Aiye rvzen 3 2200 g prosser ekta 24 inch 1080p monitor ekak hodai da game ghadi avulak ne da vga ekak natuwa

  • @xbishopff6917
    @xbishopff6917 ปีที่แล้ว +5

    Supiri ❤❤

  • @yuwanethyahampath-b2t
    @yuwanethyahampath-b2t ปีที่แล้ว +1

    ayiye gta 6 gana vidio ekak oni

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA ปีที่แล้ว +1

    ayyge no. eka ndd hoda speed pc ekk hdl dlever kr gnn ona

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      mta shop ekak nane malliyo

    • @YOU_TUBE_THAKSALAWA
      @YOU_TUBE_THAKSALAWA ปีที่แล้ว

      @@SLPCLK ah ndd dan na😁 hri mn hoy gthth thnk you

  • @aj_creationpro4416
    @aj_creationpro4416 ปีที่แล้ว

    2nd gen Core i5 processor එකක් නැද්ද ගන්න අයියේ... මගෙ laptop එකට 😢😢

  • @මකුළුමිනිසා-ඞ1ඩ
    @මකුළුමිනිසා-ඞ1ඩ ปีที่แล้ว +4

    Aiye... MSK ekee tiyana "USED SAMSUNG PM871 512GB SSD" eka rs 8500 ta gathata aulk nadde 3months wrnty,.. games ehma danne.. Hdd slow hinda, ඉස්සරහට ganan adu wena eka sure naanee🙄..?

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +3

      samsung brand eka nm hodai

  • @Shenal746
    @Shenal746 4 หลายเดือนก่อน

    Supiri

  • @sanathmadihahewa2286
    @sanathmadihahewa2286 ปีที่แล้ว +1

    Patta

  • @yb243
    @yb243 ปีที่แล้ว +1

    ගයාන් අයියේ අර giveaway එක අදින්නේ නැද්ද , ඊයේ හරි අද හරි නේ අදිනව කිව්වේ

  • @GEEKBINU-dm9zw
    @GEEKBINU-dm9zw ปีที่แล้ว

    50000 aduwen ekak danna plz set unoth man gannawa. oya superb aiye

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +3

    ගයාන් අයියා pc එක හදන කොට දාන මෙි යන song දෙකේ නමි දෙක කියන්නකෝ 😊😊😊❤❤❤❤

  • @IsharaMadhushanka-th7pl
    @IsharaMadhushanka-th7pl ปีที่แล้ว

    Superi baild aka😃😃😃😲😲😲😲👌👌👌👍👍👍

  • @XKetchy
    @XKetchy ปีที่แล้ว

    mageth thiyenne oya build ekamai habai wenasa thiyenne VGA eka RTX 3060 Ti

  • @SachinthalaDeshapriya
    @SachinthalaDeshapriya ปีที่แล้ว

    දන්නැති හින්දා අහන්නේ oya power suply wala 750 w eken කරන්ට් බිල ගොඩක් එනවද

  • @kavindubandara96
    @kavindubandara96 ปีที่แล้ว +3

    gayan aiye AMD build ekakuth gennako 50000 vage

  • @manujamax5289
    @manujamax5289 ปีที่แล้ว +1

    Patta😍

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว

    Supiri 🌝💗

  • @chalanajayasundara2040
    @chalanajayasundara2040 10 หลายเดือนก่อน +1

    Aiye i3 12100gen processor ekakata oya board eka use karannada Nathan z series eke mother board ekak use karata kamak nadda poddak oya deken Hoda eka recommend karannako

    • @SLPCLK
      @SLPCLK  10 หลายเดือนก่อน

      godak welawata Intel K procek ekka thamai Z board ekak use karanne OC karanna ona nisa ehema nathath Z board ekak dammata awulak na

  • @thimirathikskana6246
    @thimirathikskana6246 ปีที่แล้ว +7

    Aiyye පුලුවන්නම් 200000 ක වගේ එකක් කරන්නකො full pc එකක් ❤❤❤😊

  • @chathukaheshan7246
    @chathukaheshan7246 ปีที่แล้ว +1

    අයියෙ low budget pc build එකක් ගේන්නකෝ .

  • @jdnsmdnf
    @jdnsmdnf ปีที่แล้ว +1

    AMD Ryzen™ 3 2200G BRAND NEW PROCESSOR
    BIOSTAR A320M MOTHERTBOARD
    RAMSTA S800 SATA III 128GB SSD Solid State Drive
    450W BRANDED POWER SUPPLY (Used)
    Ramsta DDR4 8GB 2666MHz DESKTOP RAM
    Raider Mini CASING
    ASUS USED MONITOR 20 INCH
    අයියෙ මේ pc build එකේ හොද නරක upgrade කරන්න ඕන ටික කියන්නකො
    🙄🙄🙄

  • @thisurasenidu
    @thisurasenidu ปีที่แล้ว +1

    Damma gaman awa❤️

  • @EarthsMajestySL
    @EarthsMajestySL 11 หลายเดือนก่อน

    nvme ssd ekak danmama green color led ekak blink wenawa eka normalda?

  • @zuwahasmihiranga-mt8un
    @zuwahasmihiranga-mt8un ปีที่แล้ว

    1st Comment ,view ,like 😊❤

  • @harshacooray5057
    @harshacooray5057 ปีที่แล้ว +1

    Full price ?

  • @YT-cw9yy
    @YT-cw9yy ปีที่แล้ว

    මට gaming ,programing වලට 200 000 වගේ එකක් build එකක්

  • @Zantayt1160
    @Zantayt1160 ปีที่แล้ว

    aiyye alseye gming casin ekata ara gigabyte 3fan graphic card eka gahanna puluvanda casin eke vadeida card eka 😊

  • @Anusha_23
    @Anusha_23 ปีที่แล้ว

    Wow ❤ ade aiye patta agha😊

  • @ravindusk2737
    @ravindusk2737 4 หลายเดือนก่อน

    ❤❤

  • @_su_p_un_
    @_su_p_un_ ปีที่แล้ว

    niyma build ekk

  • @sachithmaduvanthatechgaming
    @sachithmaduvanthatechgaming ปีที่แล้ว +1

    Ambe deiyo me maha ra video release karanne ai 🤪🤪🤪🤪🤪😂😂😂😂

  • @harshacooray5057
    @harshacooray5057 ปีที่แล้ว

    Super 😮

  • @lakeedgeholidayinnsrilanka7924
    @lakeedgeholidayinnsrilanka7924 หลายเดือนก่อน

    I 7 12 gen build ekak please ❤❤

  • @imeshavishka-d9v
    @imeshavishka-d9v ปีที่แล้ว +1

    super bro😁😁😁😁😁

  • @KasunJayasuriyaKZ
    @KasunJayasuriyaKZ ปีที่แล้ว

    RAM Speed eka BIOS walin hadanne nathuwa weda karana eka genath poddak kiyanna.

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 7 หลายเดือนก่อน

    👌

  • @deeepboy25
    @deeepboy25 ปีที่แล้ว

    Monitor eka mokakda

  • @harshacooray5057
    @harshacooray5057 ปีที่แล้ว

    Pc eka full price kiyanna

  • @thisummandara
    @thisummandara ปีที่แล้ว

    aiye gaming walta hod i5 4th gend naththam i7 2600 d? 😘❤️🔥

  • @jostin89323
    @jostin89323 ปีที่แล้ว +1

    High end build ekk oni❤

  • @AMIYA02.2
    @AMIYA02.2 ปีที่แล้ว +2

    අයියෙ අයියා දාපු i7-6th gen කලුමැනිකා එකෙ ස්ට්‍රිමින් කරන්න පුලුවන්ද

    • @AMIYA02.2
      @AMIYA02.2 ปีที่แล้ว +1

      අවුලක් නැතුව හොද තත්වෙක ස්ට්‍රීම් කරන්න පුලුවන්ද

  • @gamingterra2827
    @gamingterra2827 ปีที่แล้ว

    i7 4th gen build akak ona

  • @hirukottage6163
    @hirukottage6163 ปีที่แล้ว

    Ryzen 3 pc build ekata deepu offer eka thama thiyenawada
    🙄🙄🙄

  • @kottuwa581
    @kottuwa581 ปีที่แล้ว

    super ......

  • @harshamax4851
    @harshamax4851 ปีที่แล้ว

    Maru

  • @GamingDev-jt5hq
    @GamingDev-jt5hq 11 หลายเดือนก่อน

    250k pc build ekak 😄😄😄

  • @IsukaM
    @IsukaM ปีที่แล้ว

    Ayye mee spec thiyan pc ekan FiveM play iarana gamn live streaming karanna puluwanda
    👉AMD RYZEN 5 3400G
    👉ASUS PRIME A320M-E MOTHERBOARD
    👉SP 128 NVME
    👉CORSAIR 16GB RAM (3200MHZ)
    👉M-TECH 1060 6GB VGA
    👉128GB GIGABYTE SSD
    👉SILVER STONE 600W POWER SUPPLY

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      Apo hodatama ati

  • @induruudan9473
    @induruudan9473 ปีที่แล้ว

    apith awah pc aiyehhhhh

  • @MR.JanuWa
    @MR.JanuWa ปีที่แล้ว

    Shop ek kohed

  • @Brox10FF
    @Brox10FF ปีที่แล้ว

    Gtx 960 hodid 😢 හොද games Run කරන්න .16 gb ram ekk?

  • @ChandimaKumari-tj2uo
    @ChandimaKumari-tj2uo ปีที่แล้ว

    ලක්ෂ 250 000pc එකක්

  • @AYESH_SL
    @AYESH_SL 4 หลายเดือนก่อน

    Nice build aiya👍👍👍...

  • @dwaynearnold7284
    @dwaynearnold7284 ปีที่แล้ว

    Ayye 22 inch frame less monitor ekak keeysk wge d wenne website eke used ewa nane ehema

    • @KavshikaLk
      @KavshikaLk ปีที่แล้ว +2

      32000ta thiyanawa hoda msi monitor ekak 22 inch ekak .100 hz thiyanawa ekanam supiri budget thiyanawanam ganna ❤️❤️

  • @gaganpabasara3282
    @gaganpabasara3282 ปีที่แล้ว

    😊💚❤

  • @ShehanAkash-gk4uy
    @ShehanAkash-gk4uy ปีที่แล้ว

    ❤️😊

  • @toonworld176
    @toonworld176 ปีที่แล้ว

    Gaming වලටයි editing කරගන්නයි 100000 වඩා අඩු build එකක් තියනවද.😢😢

  • @Q_edits-z5c
    @Q_edits-z5c ปีที่แล้ว

    අයිය i3 8th gen laptop එකක් තියනව එක විකුන ගන්න ඔනෙ

  • @trakaa1502
    @trakaa1502 ปีที่แล้ว

    💖🥺

  • @soysa4911
    @soysa4911 ปีที่แล้ว

    Rx 6600 ndda dn enne

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      dn tikak adui enawa ewa

  • @sathmalichathumini
    @sathmalichathumini ปีที่แล้ว

    gg

  • @rakithamadushan9722
    @rakithamadushan9722 ปีที่แล้ว

    අයියේ 128gn ssd එකක් කීයද

    • @BEASTYT.2008
      @BEASTYT.2008 ปีที่แล้ว

      Md eken balapan 128 ekak brand new 5000

  • @bimsaravirajitha3456
    @bimsaravirajitha3456 ปีที่แล้ว

    I3 9th gen , 16 gb ram thiyan pc ekakata hoda vga card ekak kiyandako

    • @bimsaravirajitha3456
      @bimsaravirajitha3456 ปีที่แล้ว

      Corsair cv 450 power supply ekak thiyenne

    • @SFC_Tera
      @SFC_Tera ปีที่แล้ว

      1650 super / 1060 6gb

    • @bimsaravirajitha3456
      @bimsaravirajitha3456 ปีที่แล้ว

      @@SFC_Tera fan 5 thiyanawa awulak nha ne

    • @SFC_Tera
      @SFC_Tera ปีที่แล้ว

      @@bimsaravirajitha3456 අවුලක් නැ බන්

    • @bimsaravirajitha3456
      @bimsaravirajitha3456 ปีที่แล้ว

      Shop ekkin kiuwa okata vga gahanawanam wena power supply ekak danda kiuwa naththam vga card eka iwarayi kiuwa 🙄

  • @elecricbang3027
    @elecricbang3027 ปีที่แล้ว

    මහත් වෙලා 😐

  • @JulleNisa
    @JulleNisa ปีที่แล้ว

    ජොබ් එකක් කරනො ඕක හරි යන්නෙ නැ නැති මම් කඅ යාව් යන්න

  • @ashanwidisinghe4342
    @ashanwidisinghe4342 ปีที่แล้ว

    Low budget build ekak gennako gtx 750 samaga with games

  • @darkwarrior2363
    @darkwarrior2363 ปีที่แล้ว

    I5 2nd gen එකක් ගහන් ඉන්න මම 😂

    • @suddayt17
      @suddayt17 ปีที่แล้ว

      Ehemawath nathi mama😢

    • @darkwarrior2363
      @darkwarrior2363 ปีที่แล้ว

      @@suddayt17 mmm ganna try ekak dil balpn

  • @MR.DOKAZIR
    @MR.DOKAZIR ปีที่แล้ว +2

    Ai aiye oyage රවුල වැවෙන්නෙ නැට්ටෙ

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +3

      😅😅 රැවුල මට කැමති නෑ

    • @MR.DOKAZIR
      @MR.DOKAZIR ปีที่แล้ว

      Ela aiye low buget pc tikak danina ko

    • @shiran2695
      @shiran2695 ปีที่แล้ว

      මට මෙච්චර කාලෙකට ඒක ගානක් ගියේ නෑ අඩේ 😂

  • @Ds.Creation.
    @Ds.Creation. ปีที่แล้ว

    Aiye oyage number eka dannako

  • @sljcmdjlokka
    @sljcmdjlokka ปีที่แล้ว

  • @techitechrish
    @techitechrish ปีที่แล้ว

    supiri

  • @memopost3615
    @memopost3615 ปีที่แล้ว

    ❤❤❤

  • @dinukadilshan9539
    @dinukadilshan9539 ปีที่แล้ว

    ❤❤❤😊

  • @heshansudaraka5303
    @heshansudaraka5303 ปีที่แล้ว

  • @janithavisalka1085
    @janithavisalka1085 ปีที่แล้ว

    ❤❤❤

  • @DfVicky25k
    @DfVicky25k ปีที่แล้ว

    ❤❤❤