Budget PC Guide 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 387

  • @umeshgeethanjanajayasinghe
    @umeshgeethanjanajayasinghe 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූති අය්යෙ මගෙ Build එක කරන්න මට ගොඩක් උපදෙස් දීලා කරාට. මගෙ හීනයක් උනා මේක. මම හිතුවටත් වඩා හොදටම කරා. අනෙක් අයටත් මම Recommend කරනවා අය්යගෙන් උපදෙස් අරන් හරි Build එකක් professional build එකක් කරගන්න කියලා.

  • @songslyrics4178
    @songslyrics4178 3 ปีที่แล้ว +92

    හෙම්බිරිස්සාවක් තියෙනව නේහ් බ්‍රෝ 😋😍😍😍 මටත් එහෙමයි 😭 දුක තමා 😂👋වීඩියෝ එක පට්ට 😍😍😍😍😍🙏

  • @nisaldewmin493
    @nisaldewmin493 3 ปีที่แล้ว +21

    විනාඩි 15 ක් අරගෙන විස්තර කියලා දුන්නෙකනම් ගොඩක් වටිනවා🔥🔥👍👍👍

  • @shavindagnanarathna
    @shavindagnanarathna 3 ปีที่แล้ว +59

    බජම්ට් බිල්ඩ් එකක් 😁👍🔥❤

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 3 ปีที่แล้ว +74

    ගොඩක් වටිනවා.අනිවාරයෙන්ම බජට් PC එකක් කරනවා නම් මෙ Video එක බලලා ඉන්න එක සාක්කුවට හොදයි ♥️😂

    • @kalpanasalina7914
      @kalpanasalina7914 3 ปีที่แล้ว +1

      Sirawata 🤣🤣🤣

    • @tharuka8130
      @tharuka8130 3 ปีที่แล้ว +5

      Nanotech lagen wage pc ekak haduwoth wakugadu wikunnana wenawa

    • @randyorton2833
      @randyorton2833 3 ปีที่แล้ว

      @@tharuka8130 AI BN E

    • @tharuka8130
      @tharuka8130 3 ปีที่แล้ว +1

      @@randyorton2833 poddak lankawe price ekai original price ekai compare karala balapn

    • @sandunmalshikademel6879
      @sandunmalshikademel6879 3 ปีที่แล้ว +1

      Aniwa..😂😂😂😐

  • @blackout236
    @blackout236 3 ปีที่แล้ว +36

    හුග කාලෙකට පස්සෙ මේ feeling එක ආවෙ🤣🤣

  • @methusharashminda5464
    @methusharashminda5464 3 ปีที่แล้ว

    Pc එක්ක් කියන්නේ මෝකක්ද හරියටම pc එකක් ගැන දැනගත්තේ ඔයාගේන් අයියේ ඔයා හැම දේයක්ම සරලව පැහැදිලි කරනවා. මන් දැක්ක සුපිරිම youtuber ඔයා අයියේ. ඇත්තටම thank you අපිට යමක් මේ වීදියට පැහැදිලිව කියලා දේනවාට. ආදරේයි. ❤️

  • @RuvinPro
    @RuvinPro 3 ปีที่แล้ว +7

    Budget build ගැන දැනගන්න ආශාවෙන් ඉදියේ!!Thank you අයියා❤❤❤❤🔥🔥🔥

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว +4

    මේ දෙන දැනුමට බොහොම පින් අයියේ 🙏❤️. පැහැදිලි කිරීම නම් සුපිරියි ✨️!!!!

  • @kaushalyahansana5844
    @kaushalyahansana5844 3 ปีที่แล้ว +147

    චනුක්ස් ගෙ budget build තමා මරු 😂 ඒවට හිනත් යනවා.

    • @dragoplay8726
      @dragoplay8726 3 ปีที่แล้ว +17

      ගනම් ගන්න එපා බන් චනුක්ස් අය්යගේ pc එක 1millionනේ බන් එතකොට ඒකත් එක්ක බලන්කොට අරක මිනිහට බජට් තමයි බන්

    • @jeewanthadissanayake5428
      @jeewanthadissanayake5428 3 ปีที่แล้ว +1

      අම්මෝ ඔව් 😅

    • @ceyproff3608
      @ceyproff3608 3 ปีที่แล้ว +2

      මරු Budget එක 😂

    • @ceyproff3608
      @ceyproff3608 3 ปีที่แล้ว +1

      @@dragoplay8726 සිරාවටම

    • @slgameplay61
      @slgameplay61 3 ปีที่แล้ว

      Ow bn hkz maru buddegt thamai ewwa

  • @CSTechWay
    @CSTechWay 3 ปีที่แล้ว +6

    ප්‍රිය අය්යාට අද ඉඩ තිබිල වගේ
    PC guide ❤️

  • @hirojaya4679
    @hirojaya4679 3 ปีที่แล้ว +4

    Thanks bro...👍👍👍
    අංගසම්පූර්ණ ඉදිරිපත් කිරීමක්.👌👌👌

  • @NikzStreaming
    @NikzStreaming 3 ปีที่แล้ว +2

    සුම්පිරියක් තමය් ❤ වැඩේ හොඳට කරගෙන යමු 🔥

    • @NikzStreaming
      @NikzStreaming 3 ปีที่แล้ว

      @sajitha sulakshana ඔව් මචන් 😐

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 3 ปีที่แล้ว +1

    PC Guide is my first choice 100%. Why...? I'm more interested in this humble gentleman's genuine reviews which never push the customers to buy the most expensive product. Instead, he guides the customer carefully for the best affordable system, keeping to his workload and budget. I've been watching these reviews from the very beginning. What a humble and genuine heart! Love to talk to you someday! [Teacher] :))

  • @randilgayashan7605
    @randilgayashan7605 3 ปีที่แล้ว +4

    අයියගෙ එක්ස්ප්ලේන් එක මරු අයියෙ බජට් බිල්ඩ් එකක් හදන්න අවුරුද්දක ඉඳල විස්තර හොයන්නෙ කරුමෙට

  • @tharindudilshan4094
    @tharindudilshan4094 3 ปีที่แล้ว

    Ammo මේවගේ මොළකාරයෙක්.මාර දනුමක්
    හොදටම විස්තර කරනව.thanks aiye

  • @hashanlahiru4114
    @hashanlahiru4114 3 ปีที่แล้ว +1

    අන්න ඒක වටිනවා සෑහෙන්න ...නොදන්න හුගක් දේ දැනගත්තා...බොහෝම ඉස්තූතියි ජය...

  • @geniusgsn43980
    @geniusgsn43980 3 ปีที่แล้ว +16

    බජම්ට් build එකක් ප්‍රියදර්ශන අයියේ...

  • @ajithgamage4213
    @ajithgamage4213 3 ปีที่แล้ว

    මේ බිල්ඩ් එකම මම කරගත්ත ගාල්ලෙ න් ...
    pc guide න් මට ගොඩක් උපදෙස් දූන්නා.. ස්තූතියි..ඔබට..හා.. උපදෙස් දුන් ඔබේ යහලුවන් ට

  • @vimukthibimsara6941
    @vimukthibimsara6941 3 ปีที่แล้ว +2

    eka nam supiriyatama kiyala dunna godak thanks.....!!!!!! 💖💖💖❤❤❤😘😘😘😘

  • @SoftwareSkillful
    @SoftwareSkillful 3 ปีที่แล้ว +2

    Build Stating
    (16:16)

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +146

    Presentation එක කරන විදිහට කැමති අය කෝ

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว

    ගොඩක්ම වටින වීඩියෝ එකක් අයියේ..තෑන්ක්ස් වීඩියෝ එකට..බිල්ඩ් එකත් අඩු මුදලකින් යන්න පුළුවන් උපරිමේටම ගියා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @gbmates
    @gbmates 3 ปีที่แล้ว +3

    Me aurudde 1650 card ekk gahanna hithn hitapu aya me peththata 😭😭😭

  • @kvrpmusic2003
    @kvrpmusic2003 3 ปีที่แล้ว +2

    ❤❤❤seems like budget price ranges are also rising 😑😆i was expecting a budget limit below 100000/= anyway THANK YOU FOR SHARING THIS KNOWLEDGE❤🙏🏼

  • @diaryofnishantha
    @diaryofnishantha 3 ปีที่แล้ว +25

    ලංකාවට ආවම අනිවාරෙන් පීසී එකක් හදන්න ඕනී 😐👍🏼

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +7

    නියම budget build එක ,,,,

  • @pradeepkumara247
    @pradeepkumara247 3 ปีที่แล้ว +6

    මේක නම් මාර ම budget තමා😂😂😂

  • @sir.steave7114
    @sir.steave7114 3 ปีที่แล้ว +1

    Sirama Bamjat Build emkak , Kage badjat ekatada dan na..

  • @assignmentmate3710
    @assignmentmate3710 3 ปีที่แล้ว

    Good rationale for selecting your processor bro 👌

  • @deaddealrider134
    @deaddealrider134 3 ปีที่แล้ว +2

    Niyamaii💗

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว

    සුපිරි ..බොක්කෙම්ම ස්තුති සහෝදරයා ..apita me wage video karanwata..ජය වේවා සහෝදරයා

  • @nmdra
    @nmdra 3 ปีที่แล้ว +9

    2021 Ryzen bumget build එකක් ඕනේ.

  • @TechLankayoutub
    @TechLankayoutub 3 ปีที่แล้ว

    godak watina video ekak godak hodata explain kara

  • @ipon1224
    @ipon1224 3 ปีที่แล้ว +1

    nice video eka 😘❤

  • @sithumakalanka7263
    @sithumakalanka7263 3 ปีที่แล้ว +1

    හෙම්බිරිස්සාව ඉක්මනට සුව වේවා... අයියා

  • @Diy_Zone01
    @Diy_Zone01 3 ปีที่แล้ว +1

    Mee wage video ekk balaporothuwen hitiyee. Thank you

  • @yasirugimhan5841
    @yasirugimhan5841 3 ปีที่แล้ว +10

    Bro 1050 ti වගේ card වල performance පට්ට අඩුයි ගෙවන ගානට වඩා.1060 වගේ තමා හොද.'50'අගට තියෙන GTX card වල performance පට්ට අඩුයි සාපේක්ෂව .දැනගැනීම පිණිස😐

    • @pcguidelk
      @pcguidelk  3 ปีที่แล้ว +7

      ඔව්. නමුත් දැන් මිල අනුව මේක තමයි Option එකකට තියෙන්නෙ.

  • @chamindanagolla5651
    @chamindanagolla5651 3 ปีที่แล้ว +2

    ayya computer technician kenkt oni krn tools wage dewl gan video ekk krnnko. Ewa ganna tiyen tan ekkam video ekak

  • @nadun_arangala2785
    @nadun_arangala2785 3 ปีที่แล้ว +4

    3:39 mokadda dekama i5-10400f neme ne? 3600 neh? eka weradila!

  • @techwithhghs1766
    @techwithhghs1766 3 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @20Days20
    @20Days20 3 ปีที่แล้ว

    Thank you ayye ❤️🙂

  • @ChArEeNMeThSuKaReal
    @ChArEeNMeThSuKaReal 3 ปีที่แล้ว +8

    When his budget pc cost more than your ultra high end pc 😭

  • @slsuperpowerofficial
    @slsuperpowerofficial 3 ปีที่แล้ว +2

    Thanks ayye

  • @firststep4029
    @firststep4029 3 ปีที่แล้ว

    thanks bro
    thanks for your help

  • @followerofzyzz4432
    @followerofzyzz4432 3 ปีที่แล้ว +1

    Jayaweva kollo

  • @dulanjananawarathne8834
    @dulanjananawarathne8834 3 ปีที่แล้ว +5

    මාත් build එකක් කරන්න ඉන්නේ.....thanks for guide.....😍

    • @DizaEdits
      @DizaEdits 3 ปีที่แล้ว +1

      Me oys Eka haduwada mamath hadana ine habaiy graphics card ekak Dana Sali Madi free fire gahana puluwanda danenahene

  • @devilproductions-official
    @devilproductions-official 3 ปีที่แล้ว +1

    A real "Budget" build.

  • @lakshithawickramasinghe8974
    @lakshithawickramasinghe8974 3 ปีที่แล้ว +5

    15:08 අම්මෝ මාර බජට් එකක් නේ අයියේ 😂😂😂😘😍

  • @n.ranaweera1809
    @n.ranaweera1809 3 ปีที่แล้ว +1

    Risk band ekak kohenda gaathe☺☺☺💲💲💳

  • @kavindupremakumara2414
    @kavindupremakumara2414 3 ปีที่แล้ว

    Niymayi bro.

  • @user-vp9wl1il2p
    @user-vp9wl1il2p 2 ปีที่แล้ว +3

    Ultra pro max low buget pc build එකක් ඕනේ💫🥺

  • @ykcreation1840
    @ykcreation1840 3 ปีที่แล้ว

    niyamai aiye

  • @sulthaanrizvi8295
    @sulthaanrizvi8295 3 ปีที่แล้ว

    Useful video ever❤️

  • @cinemahub32
    @cinemahub32 3 ปีที่แล้ว +1

    අයියෙ අනිවා රිප්ලයි එකක් ඕනෙ cctv harddrive එකක් අයින් කරල තියේ ඒක fortable hard එකක් කරන්න පුලුවන්ද

  • @kdsboysl4744
    @kdsboysl4744 3 ปีที่แล้ว +5

    මේකෙ price එක කීයද
    Monitor එකත් එක්ක.??

  • @pudamransana1551
    @pudamransana1551 3 ปีที่แล้ว

    Thanks uncle

  • @shehan9172
    @shehan9172 3 ปีที่แล้ว +1

    1650 card hoyaganna nadda 😢

  • @naleenofficial
    @naleenofficial 3 ปีที่แล้ว +1

    Aiya.. music productions walata ganna puluwan law budget hoda build ekak review ekak dannako🙂

  • @prabharavinath4695
    @prabharavinath4695 5 หลายเดือนก่อน

    2024 tath mee wage explanations ekka videos karanna puluwan da ?

  • @heshan6463
    @heshan6463 3 ปีที่แล้ว +3

    බම්ජට් බිම්ල්ඩ් එම්කක් 😁❤

  • @Sadaham6
    @Sadaham6 3 ปีที่แล้ว

    පට්ට budget build එකක් එනකල් බලන්හිටියෙ.❤️🤟❤️🤟

  • @hashanfernando3121
    @hashanfernando3121 3 ปีที่แล้ว +2

    Price adu wenakan inne VGA hoyaganna nathi tharam

  • @chamodlakshitha4806
    @chamodlakshitha4806 3 ปีที่แล้ว +1

    Aiyt kiyl pc ekk build krnn kiyk wge ynwnd 🙄🙄?

  • @sanupasanvidu7497
    @sanupasanvidu7497 3 ปีที่แล้ว +1

    GTX 1050 ti card eka gaming walata perfomence hondada??
    Minecraft gahanna hondada

  • @PiyushanTechTips
    @PiyushanTechTips 3 ปีที่แล้ว +1

    Power limit throttling එක ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ!!!

  • @hasith8647
    @hasith8647 3 ปีที่แล้ว

    menna me widiyata video karanna niyamai

  • @irandro19
    @irandro19 ปีที่แล้ว +1

    Mge bild ek oyat kiyala karaganna puluwang da aiya🥺

  • @Winasadu
    @Winasadu 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා thank you🔥

  • @hiranfernando3039
    @hiranfernando3039 3 ปีที่แล้ว

    Godak thanks pc guide ayye

  • @xman85-00
    @xman85-00 3 ปีที่แล้ว

    සුපිරි අයියේ

  • @CharithDilshan97
    @CharithDilshan97 3 ปีที่แล้ว

    Supiri Video ekak

  • @binushamabushan2618
    @binushamabushan2618 3 ปีที่แล้ว

    Aiya apita nam ochera deval keranne ba sakend hand vage thama puluvan

  • @MotorMetamorphosis
    @MotorMetamorphosis 3 ปีที่แล้ว +1

    Oka gaming walata aulk nadda?🤔

  • @jayalathsaman9615
    @jayalathsaman9615 3 ปีที่แล้ว

    Aiye...used VGA use krn Eka hoda nedd...video ekk dannko..

  • @binurathiranjaya8149
    @binurathiranjaya8149 3 ปีที่แล้ว

    Programming karana kenekta ekak oneh

  • @madhuhansafdo3748
    @madhuhansafdo3748 3 ปีที่แล้ว +1

    niyamayi

  • @SLKAVIYA456
    @SLKAVIYA456 3 ปีที่แล้ว +1

    Mini pc ekak hadannako😭🙏

  • @edriyanpereira8092
    @edriyanpereira8092 3 ปีที่แล้ว

    Priyadarshana aiye me thiyena graffic card eken 4k edit krrana puluwamda

  • @dimuthumadushan2980
    @dimuthumadushan2980 3 ปีที่แล้ว +1

    පට්ට ආසාවෙන් හිටියා pc එකක් හදන්න ඒකත් කෙල වුනා........😥😥😥

  • @xtremegamezlk72
    @xtremegamezlk72 3 ปีที่แล้ว +1

    1060 1070 GRAPHICS CARD NANOTEK EKATA ENNADDA

  • @sampathwijesekara1313
    @sampathwijesekara1313 3 ปีที่แล้ว +1

    Build gaming pc එකකට os දාන්නෙ කොහොමද ?

  • @rafeekshan5129
    @rafeekshan5129 3 ปีที่แล้ว

    Graphic designing walata low budget pc build karanda video dhannako....

  • @LegendaryK12
    @LegendaryK12 3 ปีที่แล้ว

    Nice actually pretty good

  • @chandanaperera513
    @chandanaperera513 3 ปีที่แล้ว +1

    Chanux bro ගෙ vga එකට hint එක ගැහුවා නෙ

  • @charithnuwantha8118
    @charithnuwantha8118 3 ปีที่แล้ว

    Dual channel ගැනයි TDP ගැනයි දාන්න

  • @rappinglife
    @rappinglife 3 ปีที่แล้ว

    E widihata machine eka hadanna keeyak withara yanawada kiyala kiyanna aiye. Mt eka dakala asa hithuna machine eka ee widihata hadanna.😍☺️

  • @dumindahashan5568
    @dumindahashan5568 3 ปีที่แล้ว +1

    1050 ti එක 38000ක්.... 😳😳😳 මම 1650 එක ගත්තේ 40000කට.සෑහෙන්න prize වැඩි වෙලානේ..

  • @technicalworld8600
    @technicalworld8600 2 ปีที่แล้ว

    oyala softwars and games dalamada denne aiiye

  • @gameik7998
    @gameik7998 3 ปีที่แล้ว +1

    බජට් එකට හදන්න පුලුවන් gam
    game streaming pc එකක් ගෙන දාන්න

  • @LahiruChathurangathedragon
    @LahiruChathurangathedragon 3 ปีที่แล้ว

    අන්න බලන්න ආස ටයිප් එකේ වීඩියෝවක්

  • @piracyisbadd
    @piracyisbadd 3 ปีที่แล้ว +1

    Bro hand ekata mokadda wela thiyenne ??

  • @gayjayathilaka279
    @gayjayathilaka279 3 ปีที่แล้ว

    magee prasna walata niyama plithuu labuna

  • @techtubesl8930
    @techtubesl8930 3 ปีที่แล้ว +1

    dawasaka aiyagen build ekak koragannawaamai

  • @thamindudulshan5270
    @thamindudulshan5270 3 ปีที่แล้ว +1

    Maaa LD emulator akk duwanna monawaga pc akk onada

  • @MrGamergameplay
    @MrGamergameplay 3 ปีที่แล้ว +1

    Chanux BRo Obe awadhanaya pinisai

  • @SasiruNemitha
    @SasiruNemitha 3 ปีที่แล้ว +1

    Mage pc ekath kawadahari aiyata kiyala thamaihadaaganne eka aniwa🤗🤗🤗

  • @ThinkGenius
    @ThinkGenius 3 ปีที่แล้ว

    Long time use krnna invest krnna honda pc ekaktda lap ekaktda?

  • @kusumsiripradeepa3810
    @kusumsiripradeepa3810 3 ปีที่แล้ว +1

    Niyamai

  • @chalanagimhana8275
    @chalanagimhana8275 3 ปีที่แล้ว +1

    mageth oya componenet tikamai 16gb witharai math ohenmai haduwe nanotech march wala