තිබ්බටු මැල්ලුම|Thibbatu malluma|Wild Eggplant Recipe With Rasa Resa|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ~~~අවශ්‍ය ද්‍රව්‍ය~~~
    ♦️තිබ්බටු 100g
    ♦️පොල් කෝප්ප 1/2
    ♦️කහ කුඩු
    ♦️රස අනුව ලුනු
    ♦️රතු ලූනූ
    ♦️සුදුලූණු බික් 4
    ♦️කොච්චි හෝ අමුමිරිස්
    ♦️කූනිස්සන් අවශ්‍ය පමණ
    ♦️කරපිංචා
    ♦️ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
    ♦️අබ
    ♦️පොල්තෙල් මේස හැදි 2
    ♦️දෙහි යුෂ ස්වල්පයක්
    ~~~ingredients~~~
    ♦️Tibbatu 100g
    ♦️1/2 cup of grated coconut
    ♦️turmeric powder
    ♦️Salt to taste
    ♦️Red onions
    ♦️4 garlic
    ♦️Kochchi or green chillies
    ♦️Dried shrimps as needed
    ♦️Curry leaves
    ♦️1/2 tsp pepper powder
    ♦️2 tbsp oil
    ♦️Mustard
    ♦️A little lime juice
    #srilanka #homemade #තිබ්බටු
    #recipe #rasaresa

ความคิดเห็น • 8