Sangeeth perfect OYa waaaaaaw Amma ta Adare wadi una superb Amma Mey video Eka hinawewi rasa winda perfect Amma ge wagawa wadi diyunu wewa kiyala prey karanawa , Amma thathta good luck sangeeth perfect superb good luck parissmata sathutin inna 👍👍👍👍👍👍 BS ❤️❤️❤️❤️ jayawewa 👍👍
Sangeeth daana vids walin hondatama enjoy karapu eka thamai meh vid eka. Oyage amma bohoma honda aadarshayak. Oyagollonge edamen ganna prayojanaya eyah hondin ma gannawa. Meka thamai sebe lanka jeewithe, swabhawadharmaya ekka inna eka. Sangeeth, meh wage ape lankave values thiyena videos thaava daana. Ape gemi jeewithe ada kaale nethi wela, e unath oyage amma wage aya e jeewitha style eka thavamath rekagannawa. Harima adambarai! Eyata deerga aayusha pathanaawa. Thank you meh vid eka demmata. All the best!
අම්මා නම් ශොක් අනේ.වගා කරලා සැහැල්ලුවෙන් ජිවත් වෙන සුපිරි චරිතයක් මන් ගොඩාක් ආදරෙයි එ වෙනසට පරිස්සමෙන් ඔයාලා ගොඩාක් රටේ තරුණ අපිට ආදර්ශයක් අයියේ .සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏
සගී අයියේ මේ කවි ඔයාගේ අම්මාට...🌹🌹🌹🌹(1)..ගුණ දහමින් පිරි පවුලක් හදාගෙන..කෑම බීම රස කරලා උයාගෙන...සොබා මව්ට පන වාගේ සලකගෙන...හිදින නුබට හිමි වේවා බුදූ සරන..🌹🌹🌹🌹.....(2)..අම්මාගේ හිතේ දිරි තව තව වැඩි වේවා...ගත ශක්තියෙන් ආයුෂ බෝ දිග වේවා...නිරෝගි බව නුබ දිවියේ රජ වේවා... අම්මේ නුබේ සිත සතුටින් ඉතිරේවා...🌹🌹🌹🌹
අම්මී පරිස්සමෙන්.. වගා කරාට කමක් නෑ.. සංගීත් අයියා කිව්වා වගේ තාත්තියි , අයියයි නැති වෙලාවට ඕවා කරන්න එපා. අනේ ඔයාටයි , තාත්තිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...!!! තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි ❤️❤️❤️
අනේ පරිස්සමෙන් .අම්මගෙ වගාවේ දැක්කහම හරි ආසයි .ලස්සනයි .ඒවාය ඵලදාව ආවහම අපිට පෙන්නන්න .අම්මා හරිම ආදර්ශමත් .දීර්ඝායුෂ ලැබේවා!අම්මා ටයි ,තාත්තටයි ,සංගීත් මල්ලිටයි බුදු සරණයි !
පරෙස්සමෙන් අම්මා කාන්තාවන්ට හොඳ ආදර්ශයක් හරිම ලස්සනයි වගාව ආදරෙයි හැමදාම බුදු සරණයි 😍♥️♥️♥️♥️
අනේ අම්මිව පරිස්සම් කර ගන්න ...🌷🌷🌷🌷.... හරිම ලස්සනට වගා කරලා තියෙනවා ..බුදුසරණයි 🌷🌷🌷🌷
අනේ අම්මේ වහල උඩනම් යන්නෙපා දෙයියො. ඕන වගාවක් බිම ඉදන් කරගන්න.😍
That s right ,be careful
අනේ පරිස්සමෙන් ,,,ගොඩාක් ලස්සනට ජිවිතේ විදින්නවා,,තුන් දෙනාටම දලදා සමිඳුන් පිහිටයි ,,ජෙසු පිහිටයි ,,,
Parisamen
අම්මා වගා කරනව ලස්සනට ඉඩ කලමනාකරනය කරගෙන හරිම පිලිවෙලයි වගේම හරිම ලස්සනයි..අම්මා ඕවා කරද්දි පරිස්සමෙන් කරන්න..අයියා අම්මව පරිස්සමෙන් බලා ගන්න ඔයාලත් පරිස්සමෙන් ඉන්න...බුදු සරනයි❤️
අනේ අම්මා පරිස්සමෙන්.. බුදුසරණයි.. ❤️
අනේ මට නිතරම හිතෙනවා අපේ අම්මාට කියලා..එලවලු පැල .එලවලු ඇට ඡාති .ගොම පෝර .මල් පැල ටිකක් එවන්න..ඒත් ඉතිං..ඉන්න කොහේද කියලා දන්නේ නෑ නේ..❤
හරිම ආදර්ශමත් අම්මනම්🙂 .ඒ වගේම අයියලගේ මුලු පවුලම පොළොවේ පය ගහලා ජීවත් වෙන්නේ🙂 .ඒක ගොඩක් වටිනවා දැන් වගේ කාලයක.දැන් වගේ කාලයක එහෙම කට්ටිය හීන වෙමින් පවතින්නේ .බුදු සරණයි😇
අම්මා තාත්තා පුතා ගොඩක් හොඳයි 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි හැමෝටම 🙏🙏🙏🌿💐💐💐💐💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹❤❤❤❤💞💞💞💞💞💞💞💐🌹🌹🎋🎋🎋🌸🌸
ඔයත් අපේ අම්මා වගේ ♥️එයත් ඔහොම තමයි 😃උදේ ඉදන් වැඩ කරලා 😊රෑ ට තෙල් ගානවා. එයා හාට් පෙෂන් කෙනෙක්. එත් නිකන් ඉන්නේ ම නැහැ. මොනා හරි වැඩ කරනවා. ♥️
රිද්මා පිලපිටිය වගේ ලේලි කෙනෙක් ගේනවා නම් සුපිරි ය ට තියෙයි
Ekanm aththa
👍👍👍👍
අතට පයට සේවකයෝ අරගෙන ඉන්න පුලුවන් පවුලක් වෙලත්,,අම්ම තාත්තා අයියා හැමෝම හරිම ආදර්ශමත්👌♥️
හරිම ආසයි අනේ...පොස් විදියට ඉන්න අය අතර මේ පව්ල හරිම හොදයි...❤❤❤❤❤❤❤❤
හරිම ආසාවෙන් video eka බැලුවා ,මමත් oya wage wada kala ,දැක්කම ආසයි ,නැවතත් ලංකාවට අවම වගා කරනවා ,ඔයාලා සතුටින් , පරිස්සමෙන් inna ,තෙරුවන් සරණයි 3 දෙනාටම 🙏🙏🙏🙏🙏
සරල, සැහැල්ලු,පොලවෙ පය ගහලා ජීවත් වෙන මිනිස්සු 👍 ❤
මට මාවම මතක් උනා😂😂😂😂....මාත් ඔහොම එහෙ මෙහෙ බඩගාල බැහැගන්න බැරිව අසරණ වෙනෝ😂😂😂
සිරාවටම 😂💔 බැහැ ගන්න බැරිව වහලෙන් පැනලා කකුල් එහෙම පෙරල ගත්ත අවස්තාද ඇත😌✌️
@@lakeeshanethmini4086 😂😂😂
Tamange වගාවෙන් යමක් ලබා ගන්න කොට පුදුම සතුටක් නෙද මල්ලියො ....(පොල් ලෙලි සරාලගෙ මඩුවට දෙන්න අනේ )❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍
හෙමේටම ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏🙏
ආදරෙයි අම්මා ath..පරිස්සමෙන් budu saranai .shok ane ...
අනේ අම්මා අයියා මාමා නැති වෙලාවට යන්න එපා වැටුනොත් පැල හැදුවා වගේ නෙමේ.සංගීත් අයියේ පුලුවන් නම් වහලෙ පැල බිමට ගන්න .
අනේ ❤ කියව කියව ඉන්නෙ අම්මිට උදව් කරන්නකෝ 😁
ඇත්තටම හොද ආදර්ෂමත් ෆැමිලි එකක් ගොඩක් ආදරෙයි තෙරුවන් සරනයි
අනෙ අම්මෙ පරිසම්න් බුදුසරණයි ❤️👍🙏ආදාරෙයි
Sangith ge කාමරයට යවන්න maa wala ..niyamai ලස්සනයි bs
අම්මගෙ ගෙවත්තනම් නියමයි 👍👍පරිස්සමින් ඉන්න.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට😘😘😘
Ara කෘමි satthu elawa දැමීමට කොහොම kola නිස්සාරණය hadhala දමන්න eka හදන්නේ kohoba kola සමග sudhulunu කොට la ema hisma පෙරළා සන්ලයිට් pena එකතු කරලා ema දියර ya awunshayakata වතුර ගැලුම් එකක් mix කරලා spray කරන්න
අනේ අම්මෝ මන් වගේ තමා මාත් වහලේ උඩට නැගලා වහලේ සුද්ද කරනව අන්තිමට බහින්න බැරුව මාර ගේමක් ගහන්නේ3....අනේ මගේ අම්මි පරිස්සමෙන් වැඩ කරන්න....සන්ගීත් අයියේ අම්මට දැන් වෙහෙසයි එයාව හොදට බලා ගන්න බුදු සරණයි අම්මා 🙏🙏
මහන්සි වෙනවා නේද මිස් අක්කා .පරිස්සමින් උඩ යන්නේ .ඔය මිස්ලාගේ හැටි.මමත් කොරෝනා නිවාඩුවට වැව්වා .මහත්තයා රට ඉදලා
ඇවිත් කැලේ කරලා ඔක්කොම අයින්
කරා .තව ටික දවසකින් යනවා .එතකොට ආයේ ටිකක් වවනවා.
සතුටින් ඉන්න .ඔයාලා දැක්කම අපිත් සතුටින් .ජේසු පිහිටයි .❤💐👌👍🌹🙏
නියමයි සංගීත් අයියා...ලස්සනයි program එක👌👌👌👌
Ane අම්මේ parisamata oya වැඩ කරන්න budu saranai 🙏🙏🙏
අම්මගෙන් පොඩි දෙයක් නෙමෙයි ජීවිතේට ගන්න ලොකූ ආදර්ශ තියෙනවා
අනේ අක්කේ ඔය වහලවල්..උඩ නගින්ඩ එපා ...පරිස්සමෙන් පරිස්සමෙන් ...හායි නැගල තිබ්බ දෙන් කෝ ...අනික කාටත් කියන් නැතුව ..හොරෙන් ම නැඟලා .වහලෙ උඩ ...ආයි එහෙම කරන්නේ නෑ ...ජේසු පිහිටයි
අම්ම්ට කියන්න ලූනූ පොතු වතුරට දාලා පල් කරලා ඒ වතුර ගස් වලට spray කරන්න කියලා.උදේ spray කලොත් ඒක පෝෂණයක් හවස spray කලොත් කෘෂි ව්කර්ශකයක්.youtube search කරන්න .ඒකේ සේරම පැහැදිලිව තියෙනවා .
ඔයාගෙ අම්මා හරි හොඳයි අනේ.ඔයා හරිම වාසනාවන්තයි.ඔය වගේ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න.අාදරෙයි ඔයාලගෙ පවුලටම.අම්මට ගොඩාක් අාදරෙයි.මටත් එයා වගේ අම්ම කෙනෙක් ලැබුන නම් ❤❤❤
Sangeeth perfect OYa waaaaaaw Amma ta Adare wadi una superb Amma Mey video Eka hinawewi rasa winda perfect Amma ge wagawa wadi diyunu wewa kiyala prey karanawa , Amma thathta good luck sangeeth perfect superb good luck parissmata sathutin inna 👍👍👍👍👍👍 BS ❤️❤️❤️❤️ jayawewa 👍👍
අප්පා ගැහැනු අයට හොද අදර්ශයක් නේද
අනේ ලස්සනයි ගොඩක් ගෙවත්ත තෙරුවන් සරණයි පවුලේ හැම දෙනාටම ❤️❤️❤️❤️❤️❤️
හරිම වටිනවා අදහස් ටික,ඒවා වටින්නේ පොඩ්ඩක් නම් නෙමෙයි ,වටිනාකම අසීමිතයි .මේ පවුලේ සමගියට මගේ වත්ඇස්වහක් නම් නොවදීවා කියලා බොහොම පිරිසිදු හිතින් පතනවා,බුදු සරණයි !
මුකූනුවැන්න හිටවනකොට නිකන් දඩු ටික ඉහින්න. ඔහොම හිටවනවට වඩා ගොඩක් හැදෙනව . 👍💖
හරිම සතුටින් ඉන්න පව්ලක්. බුදු සරණයි හැමෝටම ❤️❤️
අම්මිගේ වැඩ ❤❤❤❤👌👌පරිස්සමින් බුදුසරණයි
පරිස්සමින් අම්මේ ❤️ බුදුසරණයි
ඒ පැල කන්නේ ගොලුබෙල්ලෝ. අනේ හරිම ලස්සනයි.වගා බිම.
ආදරෙයි හැමදාම ආන්ටි.බුදුසරණයි .පරිස්සමින්
Malliyo oyage amminam harima adarsamath kenek.godak dewal tiyenawa ammigen igena ganna😍😍😍harima asawen vidio eka balanne. Pochchiwala elawalu wewnama lassanata tiyevi👌👌👌. Etakotath vidio ekak karanna hode💓💓💓💓
හරිම වාසනාවන්ත පවුලක්❤️❤️
දෙන්නගෙ ආදරෙට ආසාවෙ බැ.......😍😍😍😍
Can I know how to plant a curry leave plant
අම්මි ශෝක් අයියේ අම්මට හැමදාම ආදරෙන් ඉන්න ඔය වගේම අයියේ ඔයාට ලැබිලා තියෙන්නෙ ගොඩක් හොද අම්ම කෙනෙක් හැමෝටම ඒ වාසනවා නෑ .. ඒ නිසා අම්මව ආදරෙන් පරිස්සමින් බලාගන්න.. අම්මටත් අයියටත් තාත්තටත් බුදුසරණයි❤️❤️
අම්මා ශෝක් ...සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් ඔයාලා ට❤️❤️❤️❤️🙏🙏🙏
පරිස්සමින් අම්මි.. බුදු සරණයි
Harima sathutui mehem wawanawa dakkama wawanna aasa ayata godak ideas ganna tiyanawa. Hamotama නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා !!
පුතා කරන්න ඕන වැඩක් නේද ඔය.අම්මට phone එක දීලා ඔයා කලා නම් තවත් වටිනවා. බුදු සරණයි.
අනේ අම්මා පරිස්සම්න්❤️❤️ බුදු සරණයි තුන්දෙනාටම
අපෙ අම්මිත් ඔය වගේම තමා.... එයත් කියන්නෙ නැතුව තමා වැඩ කරන්නෙ... මං හැම වෙලේම සෝදිසියෙන් ඉන්නෙ...ඔයාගෙ අම්මිටත් පරිස්සමින් වැඩ කරන්න කියන්න...
අනේ මට නම් ගොඩාක් බය හිතුනා.මේ අම්මි කරන දේවල්.අනේ තනියම ඉන්න වෙලාවට ඔහොම කරන්න එපා..දැන් ඔයා අපෙත් අම්මා වෙලා..
අනේ මෙහෙම ආදරණීය අම්මෙක් මටත් ❤️ඔය වගේම දුවෙකුත් හිටියනම් තවත් වටිනව.
Ammi pana oya harima hodai ane aiya godak wasanawanthai .oya wage amma kenek labanna i thattha kenek labannai ❤️❤️ ane mt kaurutha ne ane ammiwa dakina kotha mt mg ammawa mathak weno ammi😢 ammige video ekak dana kann mn hari asawen balan inne ammita budusaranai 😍😍
පරිස්සමෙන් අම්මේ ...බුදුසරණයි
හරි ආදරෙයි දෙන්නටම බුදුසරණයි ❤
mage අම්මාත් oya වගේ චණ්ඩි වැඩමයි කරන්නේ. අයියා අපි මොනතරම් epa කිව්වත් අහන්නෙ ne එයාල. E නිසා plz පුළුවන් තරම් උඩ වැඩ කරන තැන ආරක්ෂාව වැඩි කරන්න. කවුරු මොනවා කිව්වත් අම්මාගේ සතුට එතන තියනවා. E නිසා e වැඩ නතර කරන්න epa.
Mage mammagen passe දැකපු ආදරණීය amma oya ආදරෙයි godak අම්මේ budu saranai ❤️kammeli malliyo ammata udau karanna
අනේ අයියේ අම්මාට වහලේ නගින්න එපා කියන්න මගේ අයියාත් වහලේන් වැටිලා නැති උනා ඒ නිසා පරිස්සමෙන්
හරිම හොඳයි...ඒත් පරිස්සමින්,මගෙ යාලුවෙක් උඩ වහලේ දිරල තිබිල වැටිලා කරදර... පරිස්සමින් දෙවියනේ..🙏🙏
අම්මා ගෙ වගාව නම් හොඳයි ,ඒත් වහලෙ වවන්නෙ නැතිව බිම වැඩ කරා නම් තවත් වටිනවා ...
පොඩි දෙයක් නෙවෙයි ආන්ටි ගෙන් ලොකු දේවල් ඉගෙන ගන්න තියෙනවා අපට..ආන්ටි ගැන පුදුමත් හිතෙනවා මටනම්...ඔයාට බුදු සරණයි ආන්ටි
බලාගෙන කොල්ල කරන්න ඕනෙ වැඩ අම්මා කරන්නෙ . පරිස්සමෙන් ඉන්න
සත්තු කන පැල ඔක්කොම එක ලග තියලා මදුරු දැලක් දාන්න .එතකොට පරිස්සම් කරගන්න පුළුවන්
Sangeeth daana vids walin hondatama enjoy karapu eka thamai meh vid eka. Oyage amma bohoma honda aadarshayak. Oyagollonge edamen ganna prayojanaya eyah hondin ma gannawa. Meka thamai sebe lanka jeewithe, swabhawadharmaya ekka inna eka. Sangeeth, meh wage ape lankave values thiyena videos thaava daana. Ape gemi jeewithe ada kaale nethi wela, e unath oyage amma wage aya e jeewitha style eka thavamath rekagannawa. Harima adambarai! Eyata deerga aayusha pathanaawa. Thank you meh vid eka demmata. All the best!
අම්මා පරිස්සමෙන් 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
Super mom and proud of you ammi 👍❤️❤️
Anea amma parissamin. Deaviyangea pihitai!!!!adareai hemadamat family 1....ta. 😁😁💜💜💗💗💕💕🌺🌺🌺🌺🌺👍🏻👍🏻👍🏻👍🏻
අම්මිට ගොඩාක් ආදරෙයි ආදර්ශමත් මවක් ඔබ Good bless
පරිස්සමින් හරිම ආදරෙයි පවුලේ සැමටම ඔයා ගැන ආඩම්බරයි පවුලේ සැමට බුදු සරණයි 🙏🙏🙏!!! ❤👍
අනේ ඔය අවදානම නමි ගන්න එපා. අාදරයට කියන්නේ
නියමයි ජයවේවා බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා
Ammoo aiye.amma nam hri shook ane. Parissamta inna kiyandooo. Oyalata gedrta weda krnna ganna puluwan . E unata oyala hari wenas aiye.adarshayak hema pawulakatama. Bs
පරිස්සමෙන් අම්මා .... බුදු සරණයි අම්මේ ඔබ සැමට.....
Hoda ammekui puthekui. Harima adaraniyai. God bless you
වාසනාවන් !!!👌🌷😍❤👏සියලු දෙවියන්ගේ පිහිටයි!!! 🙏🙏🙏සිරියාවන්ත ආදරණීය අම්මාටයි ආදරණීය පුතාටයි සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් !!!!
Just now sangeeth perfect Amma parissmata naginne Bs 💖💖💖💖
Very lucky family ..🙏🙏❤❤❤❤
ආදරේ යි ඔයාලා ට ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ අම්මි වගා කරනවා දැකලා මටත් වගා කරන්න ආස හිතුනා. ආදරෙයි අම්මි. ❤️
Ammi is such a sweetheart ❤️
අනෙ අම්මා වහල උඩ නගින එක පරිස්සමෙන් කරන්න .ඔයලට බුදු සරනය
අම්මගේ සතුට තවතවත් වර්ධනය වේවා....හැබැයි වහල උඩට නගින කොට පරිස්මින් ...🌺🌺🌺
අනේ අපේ අක්කා කෙනෙක් ඉන්නවා එයා ප්‍රෙග්නන්ට් එයාට බිරියානි කන්න ආසයි කිව්වා කඩෙන් ගේනත් කන ඒවා sure නෑ නේ හදන විදිහ කියලා දෙන්නකෝ
අම්මා තාත්තා .පුතා Very Happy God blessed .your family
මම මේ වීඩියෝ එක බලන්නේ ඩුබායි ඉදන් .අම්මා වගේ මමත් කරවිල වැළකට ලනුවක් බැන්ඳ ඔය විදිහට .මේ ඊයේ පෙරේදා .මමත් ඔය වගේම තමයි ලීක්ස් මුල හිටන් හදනවා .ගෙදරට කන්න ගෙනාව තක්කාලි වල අට හැදුවේ දැන් ගෙඩි තියෙනවා .ඒවා බලනකොට හරිම සතුටක් දැනෙනවා නේද .ඔයාලත් ජයවේවා .
අනේ හරිම ලස්සන පවුලක්...❤️❤️ Spider mom‼️
Hmm
අම්මාට කියලා පුතා කොහොම හරි පුතාගෙ වැරැද්ද නැති kara ගත්තා නේද sangeeth මල්ලි
හරිම වටිනවා .හරිම සතුටුයි
Ana Ammiyo Parissaman Wuda Yanna Oya Oya Harima Nihatamani Lassana Kanak .....Taruwan Sàranài Parissaman ....Ammiyo....♥️♥️♥️♥️♥️♥️
අම්මී හරිම දක්ෂයි අම්මී මම ඔයාට ගොඩක් ආදරේයි පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න නිරෝගී සම්පත ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏
aneh aiya ammi shooi..ada thamai videos blnne.. parissamin aunty budu sarani..❤❤
අනේ පරිස්සමින් අම්මා 💞
අම්මිට ගොඩක් ආදරෙයි..♥️