INDIA Vlog 16 - Jodhpur Blue City | Mehrangarh Fort | Umaid Bhawan Palace

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
    Welcome to our TH-cam video exploring the enchanting city of Jodhpur, known as the Blue City. Join us as we delve into the rich cultural heritage of this vibrant destination, taking you on a virtual journey through the magnificent Mehrangarh Fort, an architectural marvel that offers breathtaking panoramic views. We'll also uncover the opulent Umaid Bhawan Palace, a testament to the city's royal past. Immerse yourself in the vibrant colors, bustling markets, and intricate craftsmanship that make Jodhpur a must-visit destination in India. Get ready to be captivated by the charm and splendor of Jodhpur's iconic landmarks.
    We hope you enjoyed this video as much as we enjoyed making!!
    Episode 42.2 | Filmed February 2023 #travelwithwife #India #jodhpur
    ✈️ 42 DAYS INDIA TOUR
    • INDIA TRAVEL GUIDE
    ✈ Our Travel Agent
    ⤑ Rock House Travels
    ⤑ Thamara : 075 811 1702
    ⤑ Instagram : tiny.cc/RockHouse
    🎥 Equipment We Use
    Fujifilm X-H2s
    Fujifilm 16-80mm
    Iphone 12pro Max
    Official FUJIFILM Authorized Dealer
    ⌨ www.shanikapho...
    ☎ 011 23 23 142 | 076 922 74 74
    🙋🏽‍♀️Let's be friends!
    ✓ Follow on Facebook: tiny.cc/TWWFB
    ✓ Follow on Instagram:
    ✓ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
    ✓ Telegram channel: tiny.cc/TWWTG
    ✓ Follow on Twitter: tiny.cc/TWWTwitter
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travel...
    Using copyright-free music and sound effects 👇🏻
    tiny.cc/epidemi...
    ⚠ Register NOW 30 Days of free UNLIMITED MUSIC with this link
    © 2023 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

ความคิดเห็น • 242

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +21

    ඉන්දියාවට ආවේණික වෙච්ච ගෘහනිර්මාණ ශිල්පය හරිම කලාත්මකයි, ඉන්දියාවෙන් මං දකින්න ආස මේ වගේ නගර, Golden city,Pink city,Blue city අලුත් අත්දැකීමක්, ඉන්දියාවෙ travel කරන්න ආසාවක් ආව ඔයාලගෙ වීඩියෝ නිසා, මේ අලුත් අත්දැකීම් ලස්සනට වීඩියෝ කරල අපිට පෙන්නනවට ගොඩක් ස්තූතියි !!!❤️ ඉන්දියාවෙ හැමතැනම මේ වගේ ලස්සනට තියාගත්තනම් කොච්චර දෙයක්ද 😊

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa1687 ปีที่แล้ว +20

    කසූන්.......😎ඒ මොක්කුද බන් ඒ ආවේ......😂😂 ඔයාලගේ විඩියෝ ඉතින් චිත්‍රපටියක් බැලුවා වගේ තමයි, කසුන් අයියාගේ එඩිට් නම් සු පිරි හොදේ ❤️❤️❤️❤️❤️

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +13

    Travel කරන විඩියෝ super හැබැයි ඔයාලා තුන්දෙනා එකට එකතු උනු ඒ family එකට මම හරිම කැමතියි.ඔය ආදරේ සතුට හැමදාම ඔයාලා ලග තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කිසිම අඩුවක් නැතුව.බුදු සරනයි

  • @jayathusrimal1952
    @jayathusrimal1952 ปีที่แล้ว +23

    "තඩි කුරුමිනියො දෙන්නෙක් ගියා පුතේ මූන ගාවින් "😂😂

  • @tharufernando3386
    @tharufernando3386 ปีที่แล้ว +18

    Very nice❤❤ ඉන්දියාවට ආස හිතුනේ නම් ඔයාලා නිසා කිව්වොත් හරි😊😊😊 beautiful vlog❤️😊 ඉක්මනින් අනිත් videos දාන්න❤😊Much lobe❤

  • @wownidu2669
    @wownidu2669 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @sodatta11
    @sodatta11 ปีที่แล้ว +40

    The Rajput Kings of Rajasthan and the Khalsa of Punjab were the main wall between the Invaders and Indian Subcontinent. I bow down to the land of Rajasthan that gave birth to the braves who protected our country and its culture from getting totally wiped out.

    • @nilu88desilva76
      @nilu88desilva76 ปีที่แล้ว +2

      ❤rajasthan...iv been lucky to have visited the 3 cities jaisalmeer jaipur udaipur 😊

    • @phoebed13
      @phoebed13 ปีที่แล้ว +1

      Thank you for the informations buddy ❤❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      Thank you so much!!

  • @SandeepaRukshan-y1l
    @SandeepaRukshan-y1l 3 หลายเดือนก่อน

    Addicted ❤

  • @rukshihewawasam9645
    @rukshihewawasam9645 ปีที่แล้ว +5

    Wow ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න 😊. ඉන්දියාවේ තියෙන අලුත් දේවල් සහ ඔයාලා කියන ඒවා ඔක්කොම විස්තර කියන නිසා හරිම පැහැදිලි 😊.ආදරෙයි ❤

  • @hiruniudeshika1990
    @hiruniudeshika1990 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාලගේ ෆැමිලි වීඩියෝස් දිගටම මේ වගේම තුන්දෙනා එක්ක මීටත් වඩා ලස්සනට වීඩියෝස් කරන්න බුදුසරණයි පවුලටම 🥰🥰

  • @m-2163
    @m-2163 ปีที่แล้ว +6

    මේ ටික තමා සුපිරිම vlogs ටික
    Thank you ඔයාලට මාරම ලස්සනයි අපි ගියා වගේ 🥺❤

  • @nilajsilva6818
    @nilajsilva6818 ปีที่แล้ว

    Wow . This is so incredible

  • @Nisalaruucreations
    @Nisalaruucreations 3 หลายเดือนก่อน

    ලස්සනයි අනේ❤😮

  • @MrLakiya463
    @MrLakiya463 ปีที่แล้ว +5

    Copyright මොකුත් නැති audio එකක් india වෙන්ම හොයාගන 😁🤭❤️ මෝලේ තමයි මොලේ 😁❤️

  • @slgihanboy9588
    @slgihanboy9588 ปีที่แล้ว +1

    ❤️❤️

  • @nafhaismail5092
    @nafhaismail5092 ปีที่แล้ว

    Love the content. Love to visit India due to this video❤

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +4

    So lovely ❤ makes me want to go to Rajasthan 🙌🏽

  • @hitmusical_official
    @hitmusical_official ปีที่แล้ว +2

    Beutifull ❤❤❤❤

  • @nawanzhik4236
    @nawanzhik4236 ปีที่แล้ว +12

    චූටි චූටි සත්තුන්ගෙන් බේරෙන්න නිල් පාට ගානවලූ. වීඩියෝ එකට කැරපොත්තො දෙන්නෙක් හායි ගාලත් ගියා😹.

  • @cute_curly_
    @cute_curly_ ปีที่แล้ว +3

    "කසූ....න්" 😂🤚 චමරි අක්කේ ඔයා මරු..😘💕

  • @rohankumarkumar454
    @rohankumarkumar454 ปีที่แล้ว +1

    Super video and hard work super

  • @DeshanV
    @DeshanV ปีที่แล้ว +1

    My fav vlog series. Because of the india i think... 😅❤

  • @RUNI_SRR
    @RUNI_SRR ปีที่แล้ว

    ❤❤❤

  • @hirunimanatunga4806
    @hirunimanatunga4806 ปีที่แล้ว +2

    වැඩි වර්ණනා ඕනි නෑ.වැඩේ නම් පට්ට.ආදරෙයි තුන්දෙනාටම ❤

  • @sanjuuranasinghe
    @sanjuuranasinghe ปีที่แล้ว +1

    🌎❤️

  • @nayanthtramayadunna
    @nayanthtramayadunna ปีที่แล้ว

    👍💙❤💚

  • @NilwalaVlogs
    @NilwalaVlogs ปีที่แล้ว

    Chai means Normal milk tea in india , there are variations of chai ,like elaichi wali chai ,adrak wali chai ,masala chai 😊

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Palaweniyata kiyapu De wagei Neda?Elina Manika🥰🥰🥰Masala chai Beepu Heti😊.❤❤❤

  • @UtopiansDiary
    @UtopiansDiary ปีที่แล้ว +2

    i love how they have different color citys :D should do this to sri lanka as well ;)

  • @hashannelum9144
    @hashannelum9144 ปีที่แล้ว

    😍

  • @tharushikanethmini1788
    @tharushikanethmini1788 ปีที่แล้ว +1

    Chai කතාවනන් ඇත්ත. මං දැන් අවුරුදු 2ක් විතර india වල studies කරනවා. අපි හැමදාම college යද්දි, එද්දි චායි බොනවා.. බොනවාත් නෙවෙයි. ඉබේ නතරවෙනවා.. weekend එකේත් chai එක නිසාම එලියට ගිහින් බීලා එනවා😁☕❤️

  • @chasithaherath1193
    @chasithaherath1193 ปีที่แล้ว

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +3

    අැත්තෙන්ම පරිසර සුන්ධරත්වයෙන් අතින් ලංකාව😘

  • @sethsandesh
    @sethsandesh ปีที่แล้ว +3

    0:38 kasun aiya : "e mokkuda bn e awe" 😅😅😅

  • @ranasinghe3528
    @ranasinghe3528 ปีที่แล้ว +8

    chamari akkata match වෙන්නේ indian costume..godak lassnaii ♥
    Beautiful vlog love it..♥

  • @s.asavima7259
    @s.asavima7259 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි❤❤❤

  • @samd7972
    @samd7972 ปีที่แล้ว +1

    ❤❤❤❤😍😍😍😍😍

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe ปีที่แล้ว

    ❤😍❤️

  • @CslmrHashaa
    @CslmrHashaa ปีที่แล้ว

    Edit 👍100%

  • @GraphiX_Official
    @GraphiX_Official ปีที่แล้ว +13

    Thumbnail එකේ තියෙන එක හැමෝටම තේරෙන්නේ නෑ.😂💔
    තේරැන අය කෝ 😂☝

    • @TheChicKenHuman
      @TheChicKenHuman ปีที่แล้ว

      නිල් චිත්‍රපටය

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 ปีที่แล้ว

    Superb..............❤❤❤

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว

    ♥️♥️සුපිරි

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว

    🎉

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 ปีที่แล้ว

    👍

  • @malkiperera5914
    @malkiperera5914 ปีที่แล้ว

    💙💙💙💙

  • @TillysCraft
    @TillysCraft ปีที่แล้ว +1

    Film ekak baluwa wage thama. Niyamay ❤❤❤

  • @LapaluGagana-bx8of
    @LapaluGagana-bx8of ปีที่แล้ว +1

    0:35 😂

  • @Venu2024.
    @Venu2024. ปีที่แล้ว +1

    Lassanai ❤🎉

  • @nethmisenevirathna4934
    @nethmisenevirathna4934 ปีที่แล้ว

    Supiri aneee❤❤❤

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว

    සින්දාභාත්❤❤

  • @malikaruwanthi2789
    @malikaruwanthi2789 ปีที่แล้ว +12

    ඇත්තමයි ඔයාලා නිසා travel කරන්න ආස හිතෙනවා❤❤

  • @Ru_Vi
    @Ru_Vi 11 หลายเดือนก่อน

    Ane mta rply ekk denn plz 🙏 samanyen dennekta india wala sathiyakta low budget giyoth ticket walatai okkotom kiyk vithra yaid aiye akke ❤ plz rply

  • @kavee_perera
    @kavee_perera ปีที่แล้ว

    😍❤️

  • @nishurajapakshe7125
    @nishurajapakshe7125 ปีที่แล้ว +3

    Plz can u tell overall how much sri lankan rupees you had to spend for this whole tour? I wanna get a rough idea of the cost. One of my dream is to visit india. Specially rajasthan.

  • @madhavianuththara
    @madhavianuththara ปีที่แล้ว

    ❤❤❤ ඔන්න අපි බලන ගමන්

  • @SanthapriyaRupasinghe-dv9zg
    @SanthapriyaRupasinghe-dv9zg ปีที่แล้ว

    Nice video ♡♡♡♡♡

  • @ඕනැමගුලක්1991
    @ඕනැමගුලක්1991 ปีที่แล้ว

    Patta

  • @sumedhageethanjalee8050
    @sumedhageethanjalee8050 ปีที่แล้ว +3

    Elina is one of the luckiest girl in the world I've ever seen ♥️

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi2575 ปีที่แล้ว

    Gujal නෙවෙයි අනේ Gulab Singh 😌

  • @dumindukavinda8027
    @dumindukavinda8027 ปีที่แล้ว +6

    ඉන්දියාවෙ මාලිගා මෙහෙම තිබ්බනම් අපේ රටේ තිබ්බ මාලිගා කොහොම තියෙන්න ඇතිද

  • @samudrawijayaweera4280
    @samudrawijayaweera4280 ปีที่แล้ว +1

    Parana film ekak beluva vage...chamari dear oyage dress okkoma nice..aparade kasun oya lankaven ochchara bara aran gihin dunne...ammai doni okkoma shopping karala dress karala thiyenne ...kohoma vunath hema episode ekak ma beluva enjoy kala..comments nodemmata..

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +1

    මරු නේද? මගේ සිහිනයක් ලඟදිම සැබෑ කරගන්න. ඉන්දියාවෙ ඇවිදීම

  • @akshanahimal225
    @akshanahimal225 ปีที่แล้ว

    🇮🇹

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 ปีที่แล้ว

    Elina maru ...katha karana widiha.🙇🌍🌍🙇💖💖💖

  • @nathw.2401
    @nathw.2401 ปีที่แล้ว

    වේගෙ වැඩ්යි.

  • @Don-px1fe
    @Don-px1fe ปีที่แล้ว +3

    ඉන්දියාවේ Vegetarians ලා වැඩිම ප්‍රතිශතයක් ඉන්න ප්‍රාන්තය තමයි රාජස්ථාන් , ජනගහනයෙන් 75% ක්ම Vegetarian

    • @p.w.hsandaruwani7794
      @p.w.hsandaruwani7794 ปีที่แล้ว

      ayi ee kiyala dannawada. dannawanam kiyannakooo

    • @Don-px1fe
      @Don-px1fe ปีที่แล้ว +1

      @@p.w.hsandaruwani7794 ජෛන ආගමේ බලපෑම තමයි ලොකුම හේතුව

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      @@Don-px1fe බ්‍රාහ්මණ ජනගහනය වැඩි නිසා නෙවෙයිද ? දකුණු ඉන්දියාවේ නම් හරක් මසුත් කනවලු හින්දු අය පවා. (මලයාලම් අය එහෙම ) බ්‍රාහ්මණයෝ දකුණු ඉන්දියාවේ ගොඩාක් අඩුයි.

  • @akshanahimal225
    @akshanahimal225 ปีที่แล้ว

    Italy vlogs one?

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว

    කවදමහරි කාත් එක්කමහරි යමු තාජ් හෝටලේට 😯🤭🤣
    (චමරී පාගල් ලඩ්කී හේ)

  • @Degaa.
    @Degaa. 17 วันที่ผ่านมา

    19:46 chamari akka napurui thamai eth kasun aiya oyata eya wage udau karana kenek hoyaganna amaruwei.a nisa onna ohe ekkan yanna 😂😂😂

  • @sasarafernando
    @sasarafernando ปีที่แล้ว +1

    Love to visit these places❤
    Indian vlogs series is the best.Can't wait to see other vlogs in India❤

  • @isurudilshan3789
    @isurudilshan3789 ปีที่แล้ว

    Un wediyen blue balana nisa......

  • @viduraratiyala6092
    @viduraratiyala6092 ปีที่แล้ว

    Soda damma wadi ndd..😂❤

  • @pamodyawimaladharma3265
    @pamodyawimaladharma3265 ปีที่แล้ว

    අක්ක කතා කරද්දි අයියා බෙහෙත් බොන්න බලන් ඉන්නෙ 🤭😂😂

  • @poornimarasinghe6862
    @poornimarasinghe6862 ปีที่แล้ว

    Ammo 🐝2na😂😂😂

  • @sineth.
    @sineth. ปีที่แล้ว

    India to Sri lanka flight Vlog eka onaa

  • @thushanjayawardhane
    @thushanjayawardhane ปีที่แล้ว

    "තඩි කුරුමිණයෝ දෙන්නෙක් ගියා පුතේ මූණ ගාවින්" ඒකහ්😅😅🙉

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว

    කෑම කොතනද . එලීනා එතන 😁🥰🥰

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 ปีที่แล้ว

    🫂🔰🔵💙💙💙💙💙💙

  • @kavindawickramasingheYT
    @kavindawickramasingheYT ปีที่แล้ว

    මොනාද ඒ අන්තිමට ගත්තෙ.. ලිකර් ශොට් එකක්ද 😁

  • @oshaninirushika9691
    @oshaninirushika9691 ปีที่แล้ว

    Karapothanta bayai qwa nm Kollata lajja hithunada mnda 😂🤭

  • @GEOBRO
    @GEOBRO ปีที่แล้ว

    Curry club ekata apu eke vlog ekk kare nathe ai

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      Kara ekak. heta aniddata dannam.

  • @miurangalakshan4031
    @miurangalakshan4031 ปีที่แล้ว

    කේරලේ යන්නෙ නැද්ද ?

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      Yanawoo. Anthima dawaswala kerala hitiye

  • @යථාර්ථයදකිමු
    @යථාර්ථයදකිමු ปีที่แล้ว

    මම ඔයා ඔය අයගේ video වීඩියෝ හතළිහක් 50ත් අතර දැන් බලලා ඇති...
    හැබැයි මේ තමයි අවසන් වීඩියෝව...
    හේතුව මේකේ විසි නමවන විනාඩිය...
    නිඳහස් මිනිසුන් නම් travel කරන්නේ බොහොම නිදහස් හිතකින් කාලය ගත කරන්නට...
    අනිත් මිනිස්සු එක තැනකට වෙලා කකා බිබී මැරෙනවා...
    නමුත් තමුන් හරිම නූගත් ලෙසට මේ වීඩියෝවේ දී ලජ්ජා නැතුව පස් වැනි ශික්ෂා පදය කඩමින් මත්පැන් පානය කරනවා ....
    මනුස්සයෙක්ට වැරදි නොකර ඉන්ට ලොකු හැකියාවක් තියෙන්ඩ ඕනෙ අඩුම පන්සිල් පද පහවත්...
    ඊටත් වඩා වැරැද්ද තමයි ලැජ්ජ නැතුව ඒක සමාජයේම පෙන්නන එක.....
    ඒකරලා දරුවාටත් කියනවා බෙහෙත්ලු.. දරුවාටත් පෙව්වනම් මොකද ඔච්චර හොඳ නම්..
    තමුන්ටම හරියන්න ප්‍රේත බිරිඳ කුත් ඉන්නවා සහයෝගය දෙන එව්වට..
    ඕකට බුදු බණේ තියෙන්නේ ප්‍රේතයෙක් ප්‍රේතියක් හා සමග වාසය කිරීම කියලයි.
    ඕනනම් මේ කතාව ලොකු ඔලුවෙන් අරගෙන අපට බනින්ඩ පුළුවන්...
    එහෙම නැත්තං delete කරන්නත් පුලුවන්.
    හැබැයි ඔය වරද හදාගත්තොත් මෙලොවටත් හොඳයි පරලොවටත් හොඳයි..
    පිළිකා රෝහලේත් තව ඇඳක් ඉතිරි වෙයි
    මතක තියාගන්න පන්සිල් කඩන මනුස්සයෙක්ට
    ඔය ගමනක් අතරතුර දී අනතුරක් වුනොත් පිහිටක් පතන්න තිසරණයක් වත් නැති බව.
    එනිසා අවසන් වතාවට කරුණාවෙන් සිහිපත් කර සිටිමි ඔබල සමාජයට ආදර්ශයක් නැති වැරදි වැඩ ඕන නම් පෞද්ගලිකව කරන්න හැබැයි මේ විදිහට එව්ව ආදර්ශයක් කරවන්න එපා ඒක මහ පවක්...
    මිනිස්සුන්ගෙ හිත් ඔබ දැකලා වැඩ කරන හැටි ඔබට හරියටම පෙනෙනවා නම් කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.
    අවබෝධ වේවා ....
    දැන් මේකට බැනල කොමෙන්ට් කරන ඔබගේ බේබදු යාලුවන්ටත් අනුකම්පා කර සිටිමි....

  • @nilu88desilva76
    @nilu88desilva76 ปีที่แล้ว +1

    Ko aney ithuru vedios tika

  • @vidushidesilva2477
    @vidushidesilva2477 ปีที่แล้ว

    ඊලග vlog එක බලද්දි කිරි තේකක්වත් හදන් ඉන්න ඕන 😢

  • @nilu88desilva76
    @nilu88desilva76 ปีที่แล้ว

    😂🐝🐝🐝🐝🦗🐞

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja ปีที่แล้ว +10

    හම්මෝ කුරුමිණියො ජෝඩුවත් බය උනාද කොහෙද අක්ක කසුන්න්න්න්න්න් කියපු පාර 😂😂
    Anyway Superb video lovelies ❤ enjoyed a lot !

  • @ldkdulshan78
    @ldkdulshan78 ปีที่แล้ว

    ❤❤❤❤

  • @Ama_a_0720
    @Ama_a_0720 ปีที่แล้ว

    ❤️❤️

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @kavinsamarakoon2800
    @kavinsamarakoon2800 ปีที่แล้ว +5

    ඇත්තටම කසුන් අයියා ලස්සනට වීඩියෝ ටික අපිට ගේනවා. මට දැනෙන්නෙම film එකක් බැලුවා ව⁣ගේ. කසුන් අයියා වැඩ්ඩෙක් ඈ. අදරෙයි චමරි අක්කටත් එලිටත්

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +7

    මාර ලස්සනයි ඉන්දීය පෞරාණික එයාට ආවේණික වු කාලා වලින් නිර්මාණය වු ගෘහ නිර්මාණය ශීල්පය එක එක ප්‍රාන්තෙන් ප්‍රාන්තයට හිත නතර වෙන්නෙම හිතෙනවා , ඒ වගේම එයාලගේ ආගන්තුක සත්කාර ඒ වගේම එලීනා ලබන අද්දැකීම චමරි අක්කා වගේම කසුන් අයියත් ඒ භාෂාව හසුරවන විදියට තව ගොඩාක් දවස් හිටියනම් මරැ 😍👊❤️

  • @Theampot
    @Theampot ปีที่แล้ว +8

    අයියේ Around srilanka series එකක් ආයි කරමුකෝ... 🥺♥️

  • @waniduhasranga
    @waniduhasranga ปีที่แล้ว +10

    සුසයිඩ් කරනවාමයි කියලා හිතන ගෙදර අය එහාට මෙහාට වෙනකම් ඉදියේ එතකන් තමයි කාමරේට වෙලා වැඩක් කරනවා වගේ පෙන්න මේ විඩියො එක බැලුවේ තැන්කියු චමරි අක්කා තැන්කියු කසුන් අයියා 🙂

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +7

    ඊළග වීඩියෝ එක ඉක්මනට දාන්ඩෝ 🙃 ආදරෙයි ❤️ අද වීඩියෝ එකත් ලස්සනයි ❤️

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +6

    පලවෙනි හේතුව වෙන්න ඇති.ශිව දෙවියන්ගේ වර්නය

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว

    ❤❤❤

  • @SumitSharma-si8gf
    @SumitSharma-si8gf ปีที่แล้ว +6

    Thanks for visiting my city..... please put eng sub titles in videos...... enjoy 😊

  • @Sandytiki
    @Sandytiki ปีที่แล้ว

    ❤❤❤

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 ปีที่แล้ว

    ❤❤❤❤