P2P select karama usdt dena ayage page eaka naymei eannay...wenama widihakata...eaka niya oya kiyala dena eaka mata eathanin eakata karaganna baa...pls help
Mama haduva mata oya hambena vavucharaya hamba une na 😢 boru danna epa aiyhe aiyha kiyapu vidihata okkoma kara link eken giya kiyalath pennuva 10°/• hamba une nam na
Sl tutorial කියන්න කැනල් එකත් තියනව නේ දෙකේම දානවද video
මම බයිනෑන්ස් ගිනුමක් හදල වසර7 පමනවෙනව අද තමයි ඒකෙ අඩුපාඩු හදාගත්තෙ.ඔයාගෙ පැහැදිලි කිරීම ඔනම කෙනෙකු
ට තේරෙනව.ඔබට ජය
සුපිරී පැහැදිලි කිරීමක්. මෙතේක් කල් හම්බුන හොදම explain කරන කෙනෙක් ❤️👌👏
ගොඩක් පැහැදිලි අයියේ සුපිරි
ඔබට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා .🙏🙏🙏🙏🙏🙏❤️
අය්යේ සුපිරියටම කියලා දෙනවා සුපිරි වැඩි වැඩියෙන් හරියන්න ඔිනේ උබට මචන්
කියන්න වචන නෑ.සුපිරි❤.ඕනම කෙනෙක්ට තේරෙන විදියට පැහැදිලව කියලා දෙනවා❤ 😍
oya crypto krna kenekd
ගොඩාක් පැහැදිලී ගොඩාක් ස්තූතියි
Bank app එකේ description එකට binance එකේ legal name එකද දාන්න ඕනේ.(මගේ binance legal name එකයි bank එකේ name එකයි වෙනස් .ඒගොල්ලෝ usdt දුන්නේ නැති උනොත් ප්රශ්නයක් වෙනවනේද එතකොට )
ඔබ තුමාට❤️ ජය වේවා😍
අයියේ... zoom clz එකට ජොයි වෙන්න බෑ මට මොකද මම ජොබ් එකක් කරන ගමන් ඉන්න හින්දා. Zoom meeting මග ඇරුනොත් මට course එකේ දේවල් මග ඇරෙයිද. අයියේ zoom එකේදි කරන දේවල් youtube එකට දානවානම් ලේසියි අයියේ
Thank you
❤supiri aiye😌
Next video ekak dhatako
ඔයා මාර හොදයි අයියා කියපු හැමදේම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්
Ada thami heduwe man hariyata igena ganna oni mata binence gena man mukuthma danne na godak pin kiyala denawata
සර් ,zoom meeting එක තිබ්බේ නැද්ද ? WhatsApp group එකට ලින්ක් එක ආවෙ නෑනේ සර් ..
අයියා මේ වීඩියෝ එකේ ඉතුරු පාට් ටිකේ ලින්ක් ටික දෙන්න පුලුවන්ද මම හෙව්වා හම්බුනේ නෑනේ ප්ලීස් ලොකු උදව්වක්
GODAK PAHADILIWA KIYALA DENWA GODAK THANKS AIYAGRN BALALA GODAK DEWAL HADA GATHA
අයියෙි මගේ වාසගම දැමිමෙි නැ .ඇඩිරස් එකේ place කියන එකට pedesa කියල දැමිමෙි වෙරිපයි වෙයිද
නියමයි BRO 😊
Bank account eke salli thiyenna onada?e sallida api transfer karanne
Harima pehediliwa, saralawa kiyala denawa. Godak pin oyata😊
Great 👍 work ❤
සර් zoom meeting පටන් අරගෙනද තියෙන්නෙ 😢
Niyami.digatm krn❤
Digatama panthi thiyaganna puluwannan godak hodai sir.
ada sita digatama panthi pawathwanwa
@@cryptosinhala zoom clz ekata join wenne kohomada sir
Supiri pehedilii
ලින්ක් එකෙන් යද්දි විඩියො එකෙ තියෙන විදියට නෙවෙයි නෙ හදන්න තියෙන්නෙ වෙනස් නෙ
Aluthin corse eka patan ganne kawadda
Sirta godak isthuthi ada idala panthi thiyamu
ada sita digatama karamu
@@cryptosinhala Bs
Great explanation sir 🔥🙏🔥👍
P2P select karama usdt dena ayage page eaka naymei eannay...wenama widihakata...eaka niya oya kiyala dena eaka mata eathanin eakata karaganna baa...pls help
හොදට තෙරුනා
ඇඩ්සෙන්ස් ගිනුමක් විකිනීමට ඇත....75$ ඇත සාදාරන ගානකට ආවොත් දෙනවා....
Details
Bank card eke nmbar da ekada? Nathan bank pothe number eka da?
Thank you sir 🙏
අයියා ඔයා ගලෙන්බිදුනුවැව කොහෙද 😊
padikaramaduwe malli
🔥
thanks
Zoom link eka ganne kohomada ayye
ටික කාලයක් යනකම් සල්ලි නොදා නොමිලේ කරන්න ක්රම නැද්ද
Akaunt aka bageta hadala natara una den ituru Tika hadanna be plis help me
Meke Deposit kiyanne monadha
Mg acc eka verify wen nh ane 😒
58:26 රු.500/=ට අඩුම ගන්න පුළුවන් අඩුම.මම අරන් තියෙනවා P2P වලින්
By the way දිගටම පන්ති තියෙන එකනම් හොද දෙයක්.ගොඩක් ස්තූතියි අපිට මේවා නොමිලේ උගන්නනවට ❤🙏
ඒක තීරණය කරන්නේ විකුනන කෙනා..එකක් උනත් විකුණන්න පුළුවන්..
@@cryptosinhala I agree with that
දැනට බාවිතා කරන එකක එකවුන්ට් ඩිටෙල්ස් දැම්මට කමක් නැද්ද
Binance account 1k tyna kenekta aye alutin ekak hdnna barid me widiyata
0763153018
Ane manda USDT 20 na . ganak thiyenne oya kiyapu widiyata ehena hamba wune na
මේ කියන විදියට කිසිම දෙයක් වෙන්නෙ නෑනේ ඔයා පෙන්නන විදියට නෙවේ අපිට පෙන්නන්නෙ
Mama haduva mata oya hambena vavucharaya hamba une na 😢 boru danna epa aiyhe aiyha kiyapu vidihata okkoma kara link eken giya kiyalath pennuva 10°/• hamba une nam na
Payment method qyala pennane nane aiya
Payment currency witarai pennane 😢
Mata awe bank kad eka add karanna man kad eke numbers 16gehuwe
Mage ahema naneee
❤good
Mata bainax aekaunt1a hada ganna link 1a ewanna puluwan da
සින්හක id එකට හදන්න බැනෙ
Ape ehema na
Binance eka playstore eken download krnn epada
❤❤
Ane mt claim watenne na Deposit kiyala watenne ai ee
Aiye anith video eka danna godak dawas yanawada
ez cash transfer baridha
Sir panthi nadda
එකවුන්ට් එකක් මට තියෙනවා අලුතින් එකක් නැතිව මේක කරන්න බැරිද.
o763153018
Sir ada panthi nadda
thiynwa
aiye binace account ekt thava ekakin upayagttu usd trancer karanne kohomada? Ape email ek dunnama harida
මගෙ වවුච එකේ නැනෙ😢
aiye mata oyage nombar ekk ganna baida
Aiye web wallet eka hadanna bane
video ekak dannnm
system abnormality Kiyala watenawa
Sir kiyatada thiyenne
5.30 ta video danwa
@@cryptosinhala sir zoom panthiya kiyatada thiyenne
@@cryptosinhalame chanel eke video daanawada digatama
J
මගේ ID එක දැම්මට එක් දෙන්නේ නෑනේ 😢
අයිඩින්ටි කොලෙනෙ තියෙන්නෙ එපාවෙනවා😒 ඉතින්
සිරා 😒😂
Me huththawal karala rupiyal 100 k hoyanakota api naki wenawa . Huththe e money
Sirawatama😂
18 වෙන්නම ඔනද හදන්න
Mata hamune na 100 ara 10%ekath na
phone nambar demmata nene active wenne
Hoda wAdak sir, thank you
thanks
Aiye mata oyage pone nabr aka dannako
Wena videos nedda?😂 Taama mekemai
airdrop පාඩම පටන් ගත්තා, Trading පාඩම පටන් ගත්තා .. ඇයි ඔයා ඒවා බැලුවේ නැද්ද?.. මේ පටන් ගත්තෙ ප්රායෝගික වීඩියෝ
@@cryptosinhala e video tika kohomada sir hoya ganne
ඒ වීඩියෝ ඔක්කොම එකතුකරලා playlist එකක් හදන්න බැරිද සර්
@@AshenAdithya-e6m අන්න ඒක හොඳ අදහසක්
Ane oyata watsap mg damma hadaganna vidiha ahala mg nene
Sirwa contact kra gnna barida sir
Ane mage number ekatq code eka enne nene
Watsapp no eka daanna
Aiye oyage Whatsapp nambare Dana puluwanda
❤❤❤
❤