Adaren Man Adaren - ආදරෙන් මං ආදරෙන් | Sachini Imalsha💥Hiru Star Season 3 |Super 48| Episode 94🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @thashmilarashen6185
    @thashmilarashen6185 2 ปีที่แล้ว +13

    මම ආසම ගායිකාව සුභානි හර්ශනී...එයාගෙත් මම ආසම කරන සින්දුව මේක...ඔය ගොඩක් ලස්සනට ඒක sing කරා...ලස්සනයි ❤❤

  • @arunabatugedara6934
    @arunabatugedara6934 3 หลายเดือนก่อน +1

    ගීතයට දෙන සත්කාරය පූදුමයි .පදවලට ගැලපෙන හඬක් .

  • @ruwaniprasadini1057
    @ruwaniprasadini1057 2 ปีที่แล้ว +10

    දවසේ වැඩිම ප්‍රතිශතය සචිනි.. ලස්සනයි.. ඉදිරියටම යන්න කියලා සුබ පතනවා..

  • @prasadsanjaya2673
    @prasadsanjaya2673 2 ปีที่แล้ว +5

    ලස්සනට කිව්වා ලස්සනයි සිංදුව.. මේ වගේ සිංදු ඔයාට නියමෙට ගැලපෙනවා

  • @IDShan
    @IDShan 2 ปีที่แล้ว +4

    නියමයි සචිනි.. 2nd time හොදටම කිව්වා.. ❤

  • @Sumudusumudusumudusumudu
    @Sumudusumudusumudusumudu 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සුදු දුව පරිස්සමෙන් jesus phitai

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 2 ปีที่แล้ว +2

    හොඳ ගායනාවක්

  • @chethiyapradeeptha2634
    @chethiyapradeeptha2634 2 ปีที่แล้ว +2

    ඒක මරු😍 All the best dear❤️

  • @Randy2004-k1e
    @Randy2004-k1e 2 ปีที่แล้ว +2

    Akke me song ek oy mara lssanat kiwa godak hadawathata denennawa ... oyt eda idn pissuwen wage adre krnwa e trm oy lassanat songs kiynwa ... 🥺❤️
    Eth akke me songs dekma klin watawala me season eke ahila tynwa elaga para wena aluth song ekkin oywa balaporoththu wenwa ... idiriyatama ynna ❤️🥺

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 2 ปีที่แล้ว +1

    Oya thora ganna sindu hari lassanai.ekakari nehe.oya dakshai.

  • @m.s.priyanganimuthunayaka8017
    @m.s.priyanganimuthunayaka8017 2 ปีที่แล้ว

    හරිම.....ලස්සනයි බුදුසරණ යි

  • @supunperera8600
    @supunperera8600 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි කටහඬ

  • @supunkumara7031
    @supunkumara7031 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කේ

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +1

    Adee marama lassanai ❤️❤️❤️🙏🙏🙏🙏congratulations sis....👌👌👌

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว

    ෂෙහාන් උබ හරි කපටියා අපි රැවටෙන්නෑ ඕවට

  • @dilrukshiwarnakulasuriya7752
    @dilrukshiwarnakulasuriya7752 2 ปีที่แล้ว

    Shachinii thanks

  • @thiyagakaluarachchi1655
    @thiyagakaluarachchi1655 2 ปีที่แล้ว

    Lassanai,sachinige song eka,good 👍👏

  • @minushav5828
    @minushav5828 2 ปีที่แล้ว +1

    wow its amazing ❤️

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 2 ปีที่แล้ว

    Harima lassanai

  • @Nethumina7665
    @Nethumina7665 2 ปีที่แล้ว

    Harima lassanai sachi nangi oyage katahada.n

  • @madhushanika5937
    @madhushanika5937 2 ปีที่แล้ว

    Wish you all the best Sachini 💐💐

  • @nuwandesilva6482
    @nuwandesilva6482 2 ปีที่แล้ว

    Wow godak lassanai.subani akke tnx

  • @hasithaperera1571
    @hasithaperera1571 2 ปีที่แล้ว +1

    ලස්සනයි සචිනි.. ඔයා තමයි හොදම.. ලස්සනයි අදත්.. මේ වගේ සිංදු තෝරා බේරාගෙන ඉදිරියට යන්න..

  • @anurajayantha5381
    @anurajayantha5381 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @sanethliahasya5002
    @sanethliahasya5002 2 ปีที่แล้ว

    Patta

  • @bhathiyabandara2821
    @bhathiyabandara2821 2 ปีที่แล้ว

    Lassanai puthe..jaya wewa...!!!!

  • @anilfernando2680
    @anilfernando2680 2 ปีที่แล้ว

    wow supiri

  • @sanethliahasya5002
    @sanethliahasya5002 2 ปีที่แล้ว

    Patra

  • @dilantiperera7168
    @dilantiperera7168 2 ปีที่แล้ว

    Good siging

  • @nimaliudula1350
    @nimaliudula1350 2 ปีที่แล้ว

    Lassanai dear

  • @minushav5828
    @minushav5828 2 ปีที่แล้ว

    wow e katahada ❤️

  • @samankumara4812
    @samankumara4812 2 ปีที่แล้ว +3

    කව්රැ හොදයි කිව්වත් සිනිදුව මදි මේවා හැම දාම අහනවා තව ලස්සනට ගායනා කරන්න පුලුවන්

    • @ruwaniprasadini1057
      @ruwaniprasadini1057 2 ปีที่แล้ว +4

      හොදම කටහඩ.. ලස්සනටම කිව්වා සචිනි.. ඔයා කන්දෙක පොඩ්ඩක් පෙන්නගන්න. අනික මේ Live singing මිසක් Recording නෙමේ..මේ

    • @Randy2004-k1e
      @Randy2004-k1e 2 ปีที่แล้ว

      @@ruwaniprasadini1057 aniwaryen 😌❤️

    • @hasithaperera1571
      @hasithaperera1571 2 ปีที่แล้ว +1

      අනේ මන්ද.. අද සචිනි හොදටම කිව්වා.. මන්නම් ආසම මේ කිව්ව එකට..

    • @mohomedanwar792
      @mohomedanwar792 2 ปีที่แล้ว

      Neh bro .samaharu hitanawa peli hatara hariyata kiuwama eka supiri gayanayak kiyala .ehama pekshakayata nam Meka hoda gayanayak.a wage pekshakayo innakam supiritharu bihi wenne na

    • @prasadsanjaya2673
      @prasadsanjaya2673 2 ปีที่แล้ว +2

      මේ සිංදුව ලයිව් මෙහෙම කියනවා කියනේ සුපිරි මටනම්..

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 ปีที่แล้ว

    👍❤️

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว

    👍

  • @NishalyaSandathmi
    @NishalyaSandathmi 4 หลายเดือนก่อน

    Ah me

    • @NishalyaSandathmi
      @NishalyaSandathmi 4 หลายเดือนก่อน

      Inne ape iskole music mis ne m❤harima adaraniya mis kenek❤❤❤iteacher

  • @mohomedanwar792
    @mohomedanwar792 2 ปีที่แล้ว +1

    Vote ekakin ediriyata yawanna puluwan kisima kenek ada tharagaye neh.aparade mohunge watina kalaya.

    • @hasithaperera1571
      @hasithaperera1571 2 ปีที่แล้ว +2

      ඔයා ගිහින් live sing කරන්න.. මේ වගේ අමාරු song එකක් live කිව්වා කියනේ සචිනි ලස්සනයි

    • @mohomedanwar792
      @mohomedanwar792 2 ปีที่แล้ว

      @@hasithaperera1571 ma wage pekshakayo lankawe innakal,gunathmaka nirmana ha niwaradi wadagath kalatharu bihi weida.

    • @IDShan
      @IDShan 2 ปีที่แล้ว

      @@mohomedanwar792 gihin naduwak dapan.. gotaya

    • @hasithaperera1571
      @hasithaperera1571 2 ปีที่แล้ว +1

      @@mohomedanwar792 ඔයාලා වගේ කුහක පේෂකයෝ තමයි දක්ශයෝ නැතිවෙන්නේ.. ඔයාට වෙනමම තරහක්නේ තියෙන්නේ..😁

    • @mohomedanwar792
      @mohomedanwar792 2 ปีที่แล้ว

      @@IDShan mulinma katha karanna egena Ganna mahaththayo.math oyata wadiya hodata oya basawa dannawa .

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว

    ගීතය මදි ෂෙහාන් එලවන්න

  • @sriladayakandy4001
    @sriladayakandy4001 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @jayavisr7222
    @jayavisr7222 2 ปีที่แล้ว

    👍