ඇඟේ අස්ථි දුර්වල කරන ඔස්ටියෝපොරෝසිස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • If you want to know more details, call Kings Hospitals on the following phone number.
    Kings Hospitals
    0117 743743
    Facebook
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    / cyber-clinic-with-drdr...
    #osteoporosis

ความคิดเห็น • 57

  • @nayanajayathilake1368
    @nayanajayathilake1368 7 หลายเดือนก่อน +8

    බොහොමත්ම වැදගත් උනා ඩොක්ටර් මේ වටිනා පැහැදිලි කිරීම..බොහෝ පින් ..🙏💙

  • @wasala2744
    @wasala2744 7 หลายเดือนก่อน +3

    බොහොම වටිනා vedio ව ..බොහොම ස්තුති ඔබතුමා ට ත් ඔබතුමිය ටත් ..
    තෙරුවන්සරණයි ...
    නිදුක් නීරෝගි සුවය ලැබේවා ..

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 7 หลายเดือนก่อน +3

    ඔබතුමාට බොහෝම ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉

  • @sarojikajayamini227
    @sarojikajayamini227 7 หลายเดือนก่อน +7

    වෛද්‍ය උපදෙස් සදහා බෙහෙවින්ම ස්තුතියි මම ඔස්ටියොෆොරෝසීස් සදහා බෙහෙත් පාවිච්චි කරනවා උදේට D3 විටමින් පෙත්තක් සහ රෑට කැල්සානා පෙත්තක් හපලා කපනවා තව මාසෙකට එක දවසක් තෝරා ගත් එකම දිනයක එකම වෙලවට බෝන් කෙයාර් ටැබ්ලට් එකක් හිස් බඩ බිලා පැය භාගයක් ඇවිදින්න කියලා වෛද්‍ය උපදෙස් ලැබුණා ඉතින් මෙම වැඩ සටහන තුළින් ද තවත් දැනුවත් වුනෙමි ස්තුතියි වෛද්‍ය දෙපලටම තෙරැවන්සරණයි ❤❤❤💅💅💅💅🙏🙏🙏🙏👍👍👍

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 7 หลายเดือนก่อน

      D vitamin kamata pass gannaone dawal ho arthritis pdana ahara yakata pasu anika masa 3k aran nawatha chekkaranna ode hiru eliye enna vinadi 25k vithara Athe alla hirueliyata alannah

    • @ranjanidewasiri66
      @ranjanidewasiri66 7 หลายเดือนก่อน

      5😅t😊😊5

    • @sandhyagamalath5161
      @sandhyagamalath5161 5 หลายเดือนก่อน

      Doctor ge nama mokakda

  • @DammikaGG
    @DammikaGG 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පින් ඩොක්ටර් මේ ගැන විස්තර කියලා දුන්නට

  • @RenukaRajamanthree-mh7vn
    @RenukaRajamanthree-mh7vn 7 หลายเดือนก่อน +2

    මම 2017 අනතුරක් නිසා විශාල ප්‍රමානයක් අස්ථි බිදුනා.එහිදී ඔස්ටියෝපොරෝසිස් රොගය හැදිලා කියලා දැනගත්තා . 2017 සිට මේ වනතුරු KALZANA 500mg
    Vit D3 2000 iu & සතියකට වරක් ඇලන්ඩ්‍රොනේට් 70 mg ගන්නවා.
    Dxa scan දැනට 5 ක් ගත්තා

    • @RenukaRajamanthree-mh7vn
      @RenukaRajamanthree-mh7vn 7 หลายเดือนก่อน

      Dr අසථි බිදිලා නම් කොහොමද පරෙස්සම් වෙන්නේ
      කොදුඇට පෙලේ T6,T8, T11 & L3 බිදිලා .ඒත් මම සාමාන්‍ය ලෙස වැඩ කරනවා

    • @ChampikaNiroshani-y8s
      @ChampikaNiroshani-y8s 3 หลายเดือนก่อน

      Oyata hodaida digatama beth gannavada

    • @ChampikaNiroshani-y8s
      @ChampikaNiroshani-y8s 3 หลายเดือนก่อน

      Oyata den hodaida thava beth bonavada

    • @NilminiWijesinghe-mr7cg
      @NilminiWijesinghe-mr7cg 3 วันที่ผ่านมา

      බෙහෙත් කරගන්න පුළුවන් ස්ථාන යදාන්න කාරුණිකව

    • @NilminiWijesinghe-mr7cg
      @NilminiWijesinghe-mr7cg 3 วันที่ผ่านมา

      නම්බරයදාන්න

  • @sobasiri07
    @sobasiri07 5 หลายเดือนก่อน

    ඉතාම හොද වැඩසටහක් ඔබ දෙපලට ස්තුතීයී.

  • @deshanihansika8548
    @deshanihansika8548 7 หลายเดือนก่อน +8

    මට වයස අවුරුදු 25යි. කාලයක් තිස්සේ මට දණහිස නවන්න දිගඅරින්න අපහසුයි. පරීක්ෂණ ගොඩක් කලත් මට කියන්නේ ලෙඩක් නෑ කියලා. ඒත් කාලයකට මට ටිකක් වැඩියෙන් වේදනාව දැනෙනවා. පාසල් කාලේ මන් ක්‍රීඩා එහමත් හොදට කරා. දැන් ගොඩක් ඇවිදපු දවසට මට දණහිසේ වේදනාව දැනෙනවා.ගොඩක් වියදම් කළත් වැඩක් උනේ නෑ.මේකට විසදුමක් කියන්න පුලුවන්ද ඩොක්ටර්

    • @Flyinggirl893
      @Flyinggirl893 7 หลายเดือนก่อน +1

      Ude awwa puluwan nam ganna awwa thada wenna kalin ude 8 ta pera ena direct ☀️ sun eka diha balagena sunlight eka balanna samahara vita oyage knee eke podi wound ekak awilla ekata wathura pirilanam eka kinotherepy saha simple exercises e techniques ekata kaloth adu wenawa
      Man video ekak dannam eka karala balanna it worked for my friend 👍

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 หลายเดือนก่อน

    දැනුවත් කලාට ගොඩක් ස්තුති

  • @EmmanuelSoris
    @EmmanuelSoris 7 หลายเดือนก่อน +1

    Thanks very much Dr for bringing a specialist Dr to take our health for better tomorrow

  • @kumudugamage5029
    @kumudugamage5029 6 วันที่ผ่านมา

    ස්තූතියි

  • @asokaunantenne8292
    @asokaunantenne8292 7 หลายเดือนก่อน

    Me too is going through Osteoporosis for many years. I take two osteo Panadol daily and get Prolia injection every 6 months . I live in Australia and the Government of Australia affords us good medical facilities including management plans . Thanks Dr

    • @sriyanisirigampola127
      @sriyanisirigampola127 7 หลายเดือนก่อน

      How long you've been taking Prolia? Is there any side effects‽

  • @hdmallika2646
    @hdmallika2646 3 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ටර්

  • @asokaunantenne8292
    @asokaunantenne8292 7 หลายเดือนก่อน

    How charming you are and your topics are very important and educative . I am a regular listener.
    Good luck Dr

    • @CyberClinic
      @CyberClinic  7 หลายเดือนก่อน

      So nice of you

    • @CyberClinic
      @CyberClinic  7 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 หลายเดือนก่อน

    දනහිසේ වතුර අයින් කලා එක්සසයිස් කරන්න හොඳයිද
    ඩොක්ට

  • @agnesdubsi6863
    @agnesdubsi6863 7 หลายเดือนก่อน +1

    ස්තූතියි doctor ඹබ. දෙපලට හොදින් අවබෝධ කර ගැනීමටත් ස්තූතියි හතිය. වීසින් ඒකට දැනුවත් කිරිමක් කරන්න පිලිස් සරීරයෙ. ගුලුකොස්. අඩුවෙන් නෙ. ඇයි පිලිතුරු ලබාදෙන්න

  • @RanyRadnicka
    @RanyRadnicka 4 หลายเดือนก่อน +1

    hoda pahadili kirimak❤

  • @dammikanandani9393
    @dammikanandani9393 7 หลายเดือนก่อน

    Bohomapon doctor mama awrudu 5k me rogayen wedana vidinawa . Danata pariksanawalin mata satiyakata warak bonna Ledronin mg70 dila tiyenawa kamataperabila paya bagayak avidinna on dinapata osteocare calcium msgnesium vitamin D pettak dinapata dila tiyenawa sahena durata suwa atata hari tibe cyprus mama

  • @UdeshiHettiarachchi-xc6li
    @UdeshiHettiarachchi-xc6li 7 หลายเดือนก่อน

    Dr. Fracture thibe nam surgery karannama wenawada.nethnam beheth magin suwa athata ganna puluwanda 16:18

  • @lekaherath9774
    @lekaherath9774 7 หลายเดือนก่อน

    Thanks for the video clip Dr

  • @UdeshiHettiarachchi-xc6li
    @UdeshiHettiarachchi-xc6li 7 หลายเดือนก่อน

    Dr. Fracture thibe nam surgery karannama wenawada.nethnam beheth magin suwa athata ganna puluwanda

  • @nirmalharshana1990
    @nirmalharshana1990 7 หลายเดือนก่อน

    Doctor mageth kondu naratiya ridenawa doctor mn cashier hitiya aurudu dahayak withara eka nisada nattn vitamin adu wimakda mn girl kenek

  • @ishudinu-jy4pk
    @ishudinu-jy4pk 7 หลายเดือนก่อน +6

    Dr මට අවුරුදු 30 .අත් කකුල් නමද්දි දිගාරිද්දී සද්දයක් ඇහෙනවා.දනහිස් වලින් එන සද්දය වැඩි.එහෙම වෙන්නෙත් osteoporosis එන්නද

  • @A.k.kKulathilaka
    @A.k.kKulathilaka 7 หลายเดือนก่อน

    Ane doctor man enna rata mata tadatama oluwekakkumak tiyanawa.oluwa pitapatte hiriwatilawage mayala dennama panadol please ae kiyala mata kiyanna pulwanda

  • @jayanthiperara6051
    @jayanthiperara6051 7 หลายเดือนก่อน

    Thank you do

  • @dinudinu1551
    @dinudinu1551 7 หลายเดือนก่อน

    maga mahaththya danata dawas 15kata kalen amasa petepassa gadeyak kiyala nathe una godak duk wedala.lada ahu una marunata passa.hama escan akakma kara lada ahu una ne.ae ahama wanne.gadeya saran sara pupurala amaru una ayata.dokttala wesabejayak kiyala thamae ayata bshath kara.ae me lada ahu nouna.

  • @nilanthifernando7977
    @nilanthifernando7977 5 หลายเดือนก่อน

    Estate. Dokta. Mamat. Ahyma. Iedek

  • @nilushaguruge3453
    @nilushaguruge3453 7 หลายเดือนก่อน

    Matatha thiya ukulata ha kodunarati kakkuma bahatha biwama adui aya hadanawa

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 7 หลายเดือนก่อน +2

    ඩොක්ටර් මට දනහිස් අමාරු .කොන්දෙ අමාරු හැදෙනවා.එව ඔස්ටියොපොරොසිස් රෝග ලක්ෂණද

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 7 หลายเดือนก่อน +3

    ඉස්සර මාකට් එකේ තිබුන, දැනුත් තියෙනවද දන්නෑ.. ඇන්ලීන් කියල මිල්ක් පව්ඩර් එකක් අස්ථි ගැටළු වලට කියල
    තනිකර බොරුවක්

  • @priyanthabandara2058
    @priyanthabandara2058 25 วันที่ผ่านมา

    📚🙏

  • @suseemaWanigasekara
    @suseemaWanigasekara 7 หลายเดือนก่อน

    Mama me rogaya!thiyenWa, hoda,pahĎili, kireemK ,oba, thuMta,,thèruwan saranI

  • @SubodaniPeiris-ry2nj
    @SubodaniPeiris-ry2nj 7 หลายเดือนก่อน

    Doctor awididdi,idagena idala nagitiddi yati pathul ridenawa.viluba ridenawa godak.hitan iddi tikak wela yanakotath ridenawa.mekata mata prathikara labaganna Hoda doctor kenek kiyanna puluwanda doctor

  • @karunagallage4973
    @karunagallage4973 7 หลายเดือนก่อน

    Dr.number eka දෙන්න පුළුවන් ද

  • @AmeeshaSandamini
    @AmeeshaSandamini 7 หลายเดือนก่อน

    Doctor contact krgnn widihk kiynnko

  • @Sujeewakodithuwakku-j8i
    @Sujeewakodithuwakku-j8i 7 หลายเดือนก่อน

    Nambar Aka Danna Doctar

  • @didulachirnathaka1979
    @didulachirnathaka1979 7 หลายเดือนก่อน

  • @nilushaguruge3453
    @nilushaguruge3453 7 หลายเดือนก่อน

    Maka suwa kara danna

  • @KasunKasun-u7i
    @KasunKasun-u7i 7 หลายเดือนก่อน

    👙👙👙 lassanai

  • @Salikasandaruwan
    @Salikasandaruwan 7 หลายเดือนก่อน +3

    වෛද්‍ය උපදෙස් ලබා ගැනිම සදහා contact number එකක් දෙන්න ඩොක්ටර් please….. (මම රට ඉන්නෙ)

  • @UdeshiHettiarachchi-xc6li
    @UdeshiHettiarachchi-xc6li 7 หลายเดือนก่อน

    Dr. Fracture thibe nam surgery karannama wenawada.nethnam beheth magin suwa athata ganna puluwanda 16:18

  • @UdeshiHettiarachchi-xc6li
    @UdeshiHettiarachchi-xc6li 7 หลายเดือนก่อน

    Dr. Fracture thibe nam surgery karannama wenawada.nethnam beheth magin suwa athata ganna puluwanda

  • @MaheshMadushan1999
    @MaheshMadushan1999 3 หลายเดือนก่อน

  • @UdeshiHettiarachchi-xc6li
    @UdeshiHettiarachchi-xc6li 7 หลายเดือนก่อน

    Dr. Fracture thibe nam surgery karannama wenawada.nethnam beheth magin suwa athata ganna puluwanda 16:18