ගෙදර ඉඳන් චීන ශෙෂ්වාන් රයිස් හදමු | Schezwan Rice | Lakshmi Lorensuhewa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • අද මම ඔයාලට අරගෙන ආවේ මම අවුරුදු 20කට පමණ ඉහතදී ඉගෙනගත් චීන ශෙෂ්වාන් රයිස් ආහාර වට්ටෝරුවයි. ගෙදරදීම ඉතා පහසුවෙන් සහ ඉතා ඉක්මණින් සාදා ගන්න පුලුවන්. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලල ගෙදර ඉදන් චීන ශේෂ්වාන් රයිස් හදල ඔයාලගේ අදහසත් පහලින් අමතක නොකර කමෙන්ට් කරන්න.

ความคิดเห็น • 2

  • @Fnb-cb-200
    @Fnb-cb-200 2 หลายเดือนก่อน

    Please ma'am give us more rice recipes.

  • @indunadason301
    @indunadason301 3 หลายเดือนก่อน

    Thank you for the wonderful recipe. Can you post a chili paste recipe?