Lakshmi Lorensuhewa
Lakshmi Lorensuhewa
  • 39
  • 508 087
බිත්තර කට්ලට් | Lakshmi Lorensuhewa
බිත්තර, අල සහ මාලු යොදාගනිමින් හදාගන්න රසම රස කට්ලට් එකක් තමයි මම මේ විඩියො එකෙන් අරන් ආවේ. ඉතා පහසුවෙන් ඔයාලා දන්න කියන දේවල් වලින් ඉක්මණින් හදාගන්න පුලුවන් මේක. තේ වේලකට, අමුත්තන්ට පිළිගන්වන්න ඉතාම සුදුසුයි. ඔයලත් හදල බලල අදහස කමෙන්ට් කරන්න අමතක නොකර 💕
มุมมอง: 450

วีดีโอ

පොල් රොටි සමග චට්නි ලුණු මිරිස | Lakshmi Lorensuhewa
มุมมอง 16Kวันที่ผ่านมา
රසම රස පොල් රොටි එක්ක මම හදන චට්නි එකේ රස බලන්න. හදල බලල ඔයාලගේ අත්දැකීමත් මට පහලින් කොමෙන්ට් කරන් යන්න.
ගෙදර ඉඳන් චීන ශෙෂ්වාන් රයිස් හදමු | Schezwan Rice | Lakshmi Lorensuhewa
มุมมอง 31014 วันที่ผ่านมา
අද මම ඔයාලට අරගෙන ආවේ මම අවුරුදු 20කට පමණ ඉහතදී ඉගෙනගත් චීන ශෙෂ්වාන් රයිස් ආහාර වට්ටෝරුවයි. ගෙදරදීම ඉතා පහසුවෙන් සහ ඉතා ඉක්මණින් සාදා ගන්න පුලුවන්. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලල ගෙදර ඉදන් චීන ශේෂ්වාන් රයිස් හදල ඔයාලගේ අදහසත් පහලින් අමතක නොකර කමෙන්ට් කරන්න.
කුකුළු මස් මැදි කල රසම රස රොටි හදල බලමුද? | Chicken Rotty | Lakshmi Lorensuhewa
มุมมอง 11K21 วันที่ผ่านมา
කුකුළු මස් මැදි කල රසම රස රොටි හදල බලමුද? හරිම පහසුයි. ඉක්මණින්ම ගෙදරදි අඩු වියදමින් හදාගන්නත් පුලුවන්. මේ විඩියො එක බලල, මේක හදල බලල, ඔයාගලේ අදහසත් පහලින් දාගෙන යන්න. ඒ වගේම මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් (subscribe) කරන්නත් අමතක කරන්න එපා !
ගෙදර හදන පරාටා | Home made Paratta Rottie | Lakshmi Lorensuhewa
มุมมอง 8353 หลายเดือนก่อน
ගෙදර හදන පරාටා | Home made Paratta Rottie | Lakshmi Lorensuhewa
චීන පාන් සමග චීන රාබු කරිය | chinese bread with chinese Radish Curry | Lakshmi Lorensuhewa
มุมมอง 4.1K4 หลายเดือนก่อน
ඉතාම ප්‍රිය ජනක චීන පාන් සමග රසවත් රාබු කරිය ගෙදරදීම සාදාගන්නා ආකාරය ඔයෙලට මේ විඩියෝ එකෙන් බලාගන්න පුලුවන්. ඉතින් චීන පාන් වල රස ඔයාලත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා!!!!
රසම රස චොකලට් පුඩිං | Lakshmi Lorensuhewa
มุมมอง 14K5 หลายเดือนก่อน
රසම රස චොකලට් පුඩිං | Lakshmi Lorensuhewa
ලංකාවේ ඉඳන් පහසුවෙන් ඉතාලියේ කෑමක රස බලමුද? | ITALIAN PEROGIES | Lakshmi Lorensuhewa
มุมมอง 1K5 หลายเดือนก่อน
ඉතාලි ආහාරවල "pierogi" ලෙස හැඳින්වෙන ඉතාලි පෙරෝගී / පෙරෝජී යනු සාමාන්‍යයෙන් පොඩි කළ අර්තාපල්, චීස්, තැම්බ ළූණු සහ විවිධ ඖෂධ පැළෑටි වැනි අමුද්‍රව්‍ය වලින් පුරවා ඇති ඩම්ප්ලිං වේ. ඒවා බොහෝ විට තම්බා හෝ පෑන්-ෆ්‍රයිඩ් කර විවිධ සෝස් වර්ග හෝ ටොපිංස් සමඟ පිරිනමනු ලබන අතර, රසයන් සහ වයනයෙහි ප්‍රියජනක සංයෝජනයක් සපයයි. මේ විඩියෝ එක බලල ඔයාලා හදපු පෙරෝජී වල රස කොහොමද කියලත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න...
වෙනස් විදියකට අල වලින් හදන අමුතුම විදියේ රෝල් එකක් | Lakshmi Lorensuhewa
มุมมอง 5368 หลายเดือนก่อน
වෙනස් විදියකට අල වලින් හදන අමුතුම විදියේ රෝල් එකක් | Lakshmi Lorensuhewa
රසම රස බේබි පීසා | BABY PIZZA | Lakshmi Lorensuhewa
มุมมอง 7568 หลายเดือนก่อน
රසම රස බේබි පීසා | BABY PIZZA | Lakshmi Lorensuhewa
Spaghetti With Honey Chicken | Lakshmi Lorensuhewa
มุมมอง 3758 หลายเดือนก่อน
Spaghetti With Honey Chicken | Lakshmi Lorensuhewa
Four Seasons by Lakshmi Lorensuhewa | Four Seasons Catering
มุมมอง 3738 หลายเดือนก่อน
Four Seasons by Lakshmi Lorensuhewa | Four Seasons Catering
ශ්‍රිම්පි කෝන්ස් | Shrimpy Cones | Lakshmi Lorensuhewa
มุมมอง 5029 หลายเดือนก่อน
ශ්‍රිම්පි කෝන්ස් | Shrimpy Cones | Lakshmi Lorensuhewa
ඉතාම රසවත් කතුරුමුරුංගා කොළ බැදුම | Lakshmi Lorensuhewa
มุมมอง 3K9 หลายเดือนก่อน
ඉතාම රසවත් කතුරුමුරුංගා කොළ බැදුම | Lakshmi Lorensuhewa
පොලොස් බැදල හදන වෙනස්ම විදියේ කෑමක් | Lakshmi Lorensuhewa | Special Polos Curry
มุมมอง 2.8K10 หลายเดือนก่อน
පොලොස් බැදල හදන වෙනස්ම විදියේ කෑමක් | Lakshmi Lorensuhewa | Special Polos Curry
පැණි වළලු හදමුද ? | Lakshmi Lorensuhewa
มุมมอง 1Kปีที่แล้ว
පැණි වළලු හදමුද ? | Lakshmi Lorensuhewa
ලක්ෂ්මි ලොරෙන්සුහේවා | Lakshmi Lorensuhewa
มุมมอง 1.5Kปีที่แล้ว
ලක්ෂ්මි ලොරෙන්සුහේවා | Lakshmi Lorensuhewa
පැණි වළලු ඉක්මණට හදාගන්න පුලුවන් රස රහස | Lakshmi Lorensuhewa
มุมมอง 75Kปีที่แล้ว
පැණි වළලු ඉක්මණට හදාගන්න පුලුවන් රස රහස | Lakshmi Lorensuhewa
The secret of how to make Sweet "Aluwa" with peanuts | Lakshmi Lorensuhewa
มุมมอง 16Kปีที่แล้ว
The secret of how to make Sweet "Aluwa" with peanuts | Lakshmi Lorensuhewa
රසම රස කොකිස් ඉතාම පහසුවෙන් හදන රහස | අවුරුදු කෑම මේසය| Lakshmi Lorensuhewa
มุมมอง 18Kปีที่แล้ว
රසම රස කොකිස් ඉතාම පහසුවෙන් හදන රහස | අවුරුදු කෑම මේසය| Lakshmi Lorensuhewa
තෙල් බේරෙන රසම රස කැවුම් වලින් අවුරුදු කෑම මේසය සරසමු | අවුරුදු කෑම මේසය | Lakshmi Lorensuhewa
มุมมอง 12Kปีที่แล้ว
තෙල් බේරෙන රසම රස කැවුම් වලින් අවුරුදු කෑම මේසය සරසමු | අවුරුදු කෑම මේසය | Lakshmi Lorensuhewa
වෙනස්ම හැඩයකට ආප්ප ගෙදරදීම හදමු | Lakshmi Lorensuhewa | Egg - Hoppers
มุมมอง 45Kปีที่แล้ว
වෙනස්ම හැඩයකට ආප්ප ගෙදරදීම හදමු | Lakshmi Lorensuhewa | Egg - Hoppers
උඳුඇට වලින් ගෙදරදීම රසම රස තෝසේ හදමු | How to Make Dosa | lakshmi Lorensuhewa
มุมมอง 74Kปีที่แล้ว
උඳුඇට වලින් ගෙදරදීම රසම රස තෝසේ හදමු | How to Make Dosa | lakshmi Lorensuhewa
වට්ටක්කා චට්නි සමග ඉට්ලි හදමු | Itley with Pumpking Chatny | Lakshmi Lorensuhewa
มุมมอง 6Kปีที่แล้ว
වට්ටක්කා චට්නි සමග ඉට්ලි හදමු | Itley with Pumpking Chatny | Lakshmi Lorensuhewa
හතු බැදල කාලා බලමුද? | Fried Mushrooms | Lakshmi Lorensuhewa
มุมมอง 9Kปีที่แล้ว
හතු බැදල කාලා බලමුද? | Fried Mushrooms | Lakshmi Lorensuhewa
රසම රස ක්‍රන්චි ප්‍රෝන්ස් හදන විදිය බලමු | Crunchy Prawns | Lakshmi Lorensuhewa
มุมมอง 3.9Kปีที่แล้ว
රසම රස ක්‍රන්චි ප්‍රෝන්ස් හදන විදිය බලමු | Crunchy Prawns | Lakshmi Lorensuhewa
උඳු ඇට වලින් පිපුම්කාරක නැතුව රසම රස උඳු වඩේ හදමු
มุมมอง 49Kปีที่แล้ว
උඳු ඇට වලින් පිපුම්කාරක නැතුව රසම රස උඳු වඩේ හදමු
රෝල්ස් වලට වඩා ඉතාම රසවත් මාළු මිරිස් බැදුම | Fried Banana Pepper | Lakshmi Lorensuhewa
มุมมอง 18Kปีที่แล้ว
රෝල්ස් වලට වඩා ඉතාම රසවත් මාළු මිරිස් බැදුම | Fried Banana Pepper | Lakshmi Lorensuhewa
ලේසි විදිහකට රසම රස පැටිස් |How to make patties | Lakshmi Lorensuhewa
มุมมอง 95Kปีที่แล้ว
ලේසි විදිහකට රසම රස පැටිස් |How to make patties | Lakshmi Lorensuhewa
Hot Chilli Chicken Fried Rice | Lakshmi Lorensuhewa | සැරට කන්න ආස අයට කොච්චි රයිස්
มุมมอง 1.6Kปีที่แล้ว
Hot Chilli Chicken Fried Rice | Lakshmi Lorensuhewa | සැරට කන්න ආස අයට කොච්චි රයිස්

ความคิดเห็น

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 4 วันที่ผ่านมา

    මම පොඩි කාලෙ ඉඳලා දන්න මිස්.කෙනෙක් ඔබ..එදත් ලස්සනයි ..අදත් ලස්සනයි සුවපත් වේවා යහපතක් වේවා ඔබට

  • @NishakanthiKumarasingha
    @NishakanthiKumarasingha 4 วันที่ผ่านมา

    Kiyala denne thmange Amma wage obà thumiyata dhirgayousa

  • @rumeshmanjula5110
    @rumeshmanjula5110 4 วันที่ผ่านมา

    ❤🎉

  • @marinaroberts1617
    @marinaroberts1617 5 วันที่ผ่านมา

    You don't add onions to the Chutney?

  • @adtele2965
    @adtele2965 5 วันที่ผ่านมา

    Cutlet ekee maeda baedenawada???

  • @dhammikaperera1255
    @dhammikaperera1255 6 วันที่ผ่านมา

    Thanks

  • @jenniferpereira4122
    @jenniferpereira4122 8 วันที่ผ่านมา

    God.bless thankyou

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 8 วันที่ผ่านมา

    Lunu mirisata rathulunu danne naddha

    • @marinaroberts1617
      @marinaroberts1617 5 วันที่ผ่านมา

      I asked the same question. Why no onions?

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 8 วันที่ผ่านมา

    ඔබතුමියගෙ මග පෙන්විමි ඉතාමත් වටිනවා.තෙරැවන් සරණයි ❤

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 8 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි .🙏🙏

  • @sakunthalakorathota606
    @sakunthalakorathota606 8 วันที่ผ่านมา

    👍❤️

  • @StellaStellaindrani
    @StellaStellaindrani 8 วันที่ผ่านมา

    Aluth videyak hadabalmu ne b s madam.

  • @kumudhukumari7740
    @kumudhukumari7740 9 วันที่ผ่านมา

    Kiribath walata rasa athi❤

  • @chandanifernando7456
    @chandanifernando7456 10 วันที่ผ่านมา

    රස පාටයි හදනවා අදම ස්තූතියි මැඩම්❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @airanganijayalath1799
    @airanganijayalath1799 10 วันที่ผ่านมา

    Thanks

  • @KalyanisomalathaGamage
    @KalyanisomalathaGamage 11 วันที่ผ่านมา

    පිපෙන්න මුකුත් දාන් නැද්ද 😮😮😮😮😮😮😮😮😮

  • @lekaherath9774
    @lekaherath9774 11 วันที่ผ่านมา

    Thanks for the video clip Madame

  • @worldwide7581
    @worldwide7581 11 วันที่ผ่านมา

    Shoak rotiya

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 11 วันที่ผ่านมา

    හදල බලන්න ඕන. ඒකනම්

  • @rumeshmanjula5110
    @rumeshmanjula5110 12 วันที่ผ่านมา

  • @lathaudagedara2749
    @lathaudagedara2749 12 วันที่ผ่านมา

    ඉස්සර ගැමි රස ආසාවෙන් බැලුවා දැන් නම් ඒකේ කියලා දෙන්නේ චිකන් කියුබ් වලින් කැම හදනහැටි ලමයිත් අරගෙන වැරදි දේ ප්රමෝට් කරනවා ඒ නිසා බලන්න හිතෙන් නැ

  • @GPyasena
    @GPyasena 15 วันที่ผ่านมา

    Nicefood

  • @GPyasena
    @GPyasena 15 วันที่ผ่านมา

    Thankyouanuity

  • @RathnaRanasigha
    @RathnaRanasigha 16 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @junemahanama2437
    @junemahanama2437 16 วันที่ผ่านมา

    👍

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 17 วันที่ผ่านมา

    Harima rasae

  • @user-yf5ul4mc3g
    @user-yf5ul4mc3g 18 วันที่ผ่านมา

    Kathawa godak karunikai. Ahan inna asai

  • @manelbasnayaka322
    @manelbasnayaka322 19 วันที่ผ่านมา

    ගොඩක් ගොඩක් thanks budusaranai ඔබ තුමියට💕🙏💕

  • @indunadason301
    @indunadason301 19 วันที่ผ่านมา

    Thank you for the wonderful recipe. Can you post a chili paste recipe?

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 19 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @chandrawijesinghe8597
    @chandrawijesinghe8597 19 วันที่ผ่านมา

    Thank you very much.

  • @user-mj5wh1xn1c
    @user-mj5wh1xn1c 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😅😅😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @tharakathilan9104
    @tharakathilan9104 21 วันที่ผ่านมา

    Paya 20k inn ona those kanna ne ane

  • @chinthasirisena5820
    @chinthasirisena5820 22 วันที่ผ่านมา

    ආප්ප සුදු පාටයිනේ😯

  • @daivanifernando7518
    @daivanifernando7518 23 วันที่ผ่านมา

    ඔබ තුමියව දකින්න ආසයි...හරිම සුන්දරයි 🎉🎉

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 23 วันที่ผ่านมา

    Thank you

  • @peirism5642
    @peirism5642 24 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි, පැහැදිලිව කියලා දුන්නාට.

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 25 วันที่ผ่านมา

    Flour quantity Ekaterina Tonawanda?

  • @geethasandani7209
    @geethasandani7209 25 วันที่ผ่านมา

    මට සුජතාගෙ telephone number එක දාන්න ගීතා

  • @jms.kumari5067
    @jms.kumari5067 25 วันที่ผ่านมา

    රෝලිං පින් එකකින් තුනී කරන්නේ නැත්තේ ඇයි. ඕක පිටි ගුලියක් වගේ නේ

  • @rumeshmanjula5110
    @rumeshmanjula5110 25 วันที่ผ่านมา

  • @rumeshmanjula5110
    @rumeshmanjula5110 25 วันที่ผ่านมา

    Antige wadasatahna anti wagema lassanai

  • @samanthifernando2284
    @samanthifernando2284 26 วันที่ผ่านมา

    අම්ම්බෝ..ආන්ටි..එන්න එන්නම හැඩවෙනවා..🤣ඔයාගේ කෑම මමත් හදනවා...මම මන්ජු...

  • @RemiseRemise
    @RemiseRemise 26 วันที่ผ่านมา

    Tks ❤❤👌👌

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 26 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️

  • @rumeshmanjula5110
    @rumeshmanjula5110 26 วันที่ผ่านมา

  • @rumeshmanjula5110
    @rumeshmanjula5110 26 วันที่ผ่านมา

    Niyama wada satahanak ❤

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 26 วันที่ผ่านมา

    Love your recipes Aunty. Thanks. ❤❤❤❤❤❤❤❤