අපි කතා කර කර උයමු 😃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 304

  • @menakamadushani4211
    @menakamadushani4211 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු..🙏🙏🙏
    ඔයාට ගොඩක් පින් මැණික ධර්ම දේශනාව අපිට ත් ශ්‍රවණය කරන්න අව්ස්ථාව ලබලා දුන්නාට..❤
    පින් කරන්න ආසාවේ න් ඉන්න අයට පින් කරන්න අවස්ථා නොදැනුවත් ම උදා වෙනවා..ඔයාට මේ ලැබෙන අව්ස්ථා එහෙම මැණික..❤ දකින අපිට ත් ලොකු සතුටක් සැනසීම ක්..
    ඔයාට තව තවත් පින් කරගන්න අව්ස්ථා උද වේවා..!!!
    තෙරුවන් සරණයි මැණික..🙏😘😇❤️

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 หลายเดือนก่อน +16

    එ ට්ක කියද්දි හිතට දැනුනා එ වචන ට්ක බොක්කෙන්ම මහාපොලවෙ යතාර්තය අවබෝධ කරගෙන අවංකව නිහතමානී අවංකව දක්ශ බුද්ද්තිමත් ජනාධිපති සහොදරයෙක් අපිට පත් උනා එ සදහා මම සහා අප පවුලේ සියලූම චන්දය දුන්නා එක ගොඩක් සතුටුයි ❤❤❤❤,,ජයවෙවා වරුනි නංගී ඇතුළු ලංකාවසි චන්දය දුන්න සියලූම දෙනාටම ❤❤❤❤❤,අපි සියලූම දෙනාම එකතු වෙලා අපෙ රට වෙනුවෙන් පුළුවන් දෙයක් කරමු ,අඩු ගානේ මහාපාරේ වැට්ලා තියෙන කොල කැලී ට්න් කැබලි ව්සිකරලා තියෙන පලාස්ට්ක් ඒවා හරි දැකලා ඩස්පින් එකකට දාලා සපෝට් එකක් දෙමු ,,පොහොසත් රටක් , ලස්සන ආනගතයක් වෙනුවෙන් අපි ත් එකමුතු වෙමු මගේ වරුනි නංගී ට සහා පවුලේ සියලූම දෙනාටම ජයවෙවා තෙරුවන් සරනයි ❤❤❤ ,,

    • @ajanthakarunanayaka6041
      @ajanthakarunanayaka6041 หลายเดือนก่อน

      ❤️❤❤️❤❤️❤❤️❤❤️❤❤️🌷🌷🌷🌷ආදරෙයි සියලූම දෙනාටම ,

  • @worldgoodsongs5996
    @worldgoodsongs5996 หลายเดือนก่อน +5

    වටිනා දේශනාව මම ඉවර වෙනකන්ම ඇහුවා
    නොපමාව පින් රැස් කිරිම දාන දීම දාන වලට සහාභාගි වීම අනුමොදන් කිරිම 🙏🙏
    ස්වාමීන් වහන්සේලාට දානය දුන් පසු අපි සිතින් අනුමොදන් කරන ආකාරය මම මේ දේශනාව ඉගෙන ගත්තා මටත් ඔයාටත් අපි හැමෝමටම චතුරාර්ය සත්තය ධර්මය අවබෝධය ලැබේවා බුදුසරණය 🙏🙏🙏🙏

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w หลายเดือนก่อน +3

    නංගී
    ඔයාට ගොඩක් පින්
    ඉතා වටිනා ධර්ම දේශනාවක්..
    අපි වෙනුවෙන් කල මේ පින්කමේ
    ආනුභාවයෙන්
    ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා...
    ඉටුවෙනවා ඒකාන්තයි සත්‍යයි ...///

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 หลายเดือนก่อน +10

    අපි කොහොම හරි ඉලග ජන්දෙනුත් රටගොඩ දාමු❤මහ මැතිවරනෙන්❤එක හොරකුටවත් අයෙත් රිනගන්න දෙන්න නැතිව රට බෙර ගමු❤❤❤

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @Nisal-or1zg
      @Nisal-or1zg หลายเดือนก่อน

      Pakshaye naayakaya Honda nathnam game thamange kena Honda manussayek unath parlement yawanna epa🙏... Mokada ohuta pakshaye prathipaththi walata nàayakayata awanatha wimata sidu Wana nisa.

  • @ShanikaNimmi
    @ShanikaNimmi หลายเดือนก่อน +1

    නංගිව මට ළගදී මුණගැහුණා.ඔයා හරිම කරුණාවන්තයි.හරිම ශ්‍රද්ධාවෙන් තමයි මේවා කරන්නේ.මට හරිම සතුටුයි.තව තවත් කුසල් කරගැනීමට හැකි වේවා!!!
    තෙරුවන් සරණයි!!!!

  • @samanthifonseka7622
    @samanthifonseka7622 หลายเดือนก่อน +10

    අව නීතිය පිටු දකින, අපේ දරුවන්ට හොද
    අනාගතයක් උදාකරන්නට නිර්භීත අනුර සහෝදරයාට හැකිවේවා !!!!

  • @niroshashyamali3639
    @niroshashyamali3639 หลายเดือนก่อน +9

    ගම්පහ අපි..ආදරෙයි අපේ ගම්පහ ජනතාවට ❤🎉🎉 ආදරෙයි වරුනියෝ ඔයාට🎉🎉

  • @KrishanthiThenuwara-lb5md
    @KrishanthiThenuwara-lb5md หลายเดือนก่อน +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏 අනේ කොචිචර හොද පින්කමක්ද මමත් මෙිපින අනුමෝදන් වෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 නංගි ඔයාටත් ගොඩාක් පින්🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @wathsalanilmini7235
    @wathsalanilmini7235 หลายเดือนก่อน +1

    අක්කා කල්‍යාන මිත්‍රයෙක්... ❤ අපිවත් පිනට යොමු කරනවට අක්කට බොහොම පින් සිදු වේවා..

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔයාගේ පින් කමට දර්මදානමය පින් කමට .....ඔයාට සසරේ කලන මිතුරන් ඇසුරට ලැබේවා ...සැප,බල,ආයු,වර්ණ, ලැබේවා ...කෑම එකත් හරිම රස මෙනු එකක්....අපි හැමෝම අලුත් වෙනසට කැමති අය...🎉🎉🎉🎉🎉🎉

  • @PushpaSuwandarathna
    @PushpaSuwandarathna หลายเดือนก่อน +3

    අපි ත් පින් කරගත්තා ඩයාටතෙරැවන් සරනයි පුතේ

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng หลายเดือนก่อน +1

    සාදු සාදු ! මමත් හිතේ ශ්‍රද්ධාව තියාගෙන අනුමෝදන් උනා නංගී ,ඔයාට තවත් පිං වැඩේවා!ඔයාට සැනසීම ම ඉතිරි වේවා !

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 หลายเดือนก่อน +2

    Oyata..goooooooodak. pin.patiyo..❤❤❤❤..adaeri manika ❤❤❤❤❤❤

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 หลายเดือนก่อน +4

    මමත් මගෙ ජිවිතේ දිපු වටිනාම චන්දෙ කියලා හිතෙනවා අපි ත් ඔයා වගෙ පුළුවන් හැමවෙලේම පිනක් කරනවා ලබන මාසේ කඨින චිවරය අපේ නිවසට වඩමිමනවා 🙏❤️❤️❤️තෙරැවන් සරණයි නංගි

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 หลายเดือนก่อน +3

    දුව ට ගොඩක්ම පින් එම පින්කමට.අපිත් සහභාගි කරගත්තාට දුවට මෙිපින නිවන්සුව පිනිසම හේතු වාසනා වෙිවා සියලු සිතුම් පැතුම් ඉටුවෙිවා සාදූ සාදූ සාදූ බුදුසරණයි

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 หลายเดือนก่อน +1

    Akka niyamai vediyo eka .asaven bana ahuwa..oyata godak pin bana shaveneya karanna avesthawa dunnata.💐💐💐💐👍

  • @laylakaram5007
    @laylakaram5007 หลายเดือนก่อน +2

    අපිටත් ඒ පිං අනුමෝදන් කරගන්න අවස්ථාව ලබාදුන් ඔබතුමියට බෙහෝම පිං දීර්ඝායු ලැබෙීවා ❤❤

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq หลายเดือนก่อน +1

    අදත් වටිනා දේවල් ටිකක් ඔයාගෙන් ඉගෙන ගත්තා නංගියෝ බුදුසරණයි 💖💖

  • @nwinfinity205
    @nwinfinity205 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!.මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙමි .දුවට බුදු සරණයි !!!.

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 หลายเดือนก่อน +14

    අලුත් ජනාධිපති තුමාට සුභ පැතුම් ❤❤❤❤

  • @nalakajayalath7362
    @nalakajayalath7362 หลายเดือนก่อน +5

    කොහොමද වරුණි ❤ඔයාගෙ පින් වැඩ අපි ආසාවෙන් බලනවා

  • @chamilapalamure7896
    @chamilapalamure7896 หลายเดือนก่อน +1

    නංගි පොලොස් උයනකොට පලමුව මිටිකිරි ටික දාලා හොදට උතුරලා හෙමින් ඉදෙනකොට වහන්න.ඒකෙන් ඉදිලා ඉස්ම හිදීගෙන නකොට දෙවන කිරි දාන්න හරිම රසයි..එතකොට තමයි මිටිකිරි කෑලි ඇතුලට යන්නෙ..

    • @warunisworld4673
      @warunisworld4673  หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @SandamaliKds
    @SandamaliKds หลายเดือนก่อน +2

    වරුනියෝ ගොඩාක් පිං අපිත් සම්බන්ධ කරගත්තාට ස්වාමීන් වහන්සේලා වඩින කොටම හිත කොහේදෝ තැනක නතර වෙනවා.ඒ පරිසරය හිත නිවනවා.ඒ වගේම රටටත් ජනතාවටත් හොදක් වෙයි කියලා මමත් හිතනවා❤❤❤❤ පාර්ථනා කරනවා.......සතුටින් පරිස්සම්න් , නීරෝගීව ඉන්න තෙරුවන් සරණයි.

  • @Kataragama123
    @Kataragama123 หลายเดือนก่อน +2

    වරැනි ඔයා මේ videoඑක දාල ලොකු පිනක් කරගත්තෙ තෙරැවන් සරණයි ඔයාලට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChathurikakalhariDeSilva
    @ChathurikakalhariDeSilva หลายเดือนก่อน +1

    මමත් ආසම ස්වාමීන්වහන්සේ කෙනෙක් තමයි අපේ රාධ ස්වාමින්වහන්සේ....මමත් ආසාවෙන් ඉන්නේ රාධ ස්වාමින්වහන්සේ ගේ ආරණ්‍ය සේනාසනයට යන්න...මම වරැණි මිස් ට කැමතිත් ම⁣මත් වගේ සමාන අදහස් ඇති කෙනෙක් නිසා.....බුදුසරණයි ඔබතුමියට

  • @iselaSG805
    @iselaSG805 หลายเดือนก่อน +1

    Cheers අක්කේ... මම ගම්පහ, මෙහේ වගේම කුරුණෑගලත් හොඳටම කරලා තිබුනා අපේ සහෝදරයා දිනවන්න... හරිම සන්තෝසයි ඒකගැන❤❤❤

  • @rupikashyamali9005
    @rupikashyamali9005 หลายเดือนก่อน +2

    ඇත්තටම නංගි එක වගේ අදහස් ඇති අය තමා මේ මේ හමුවෙන්නේ..❤ මමත් කැමති පින් දහම් කරන්න ...ඔයා මේ කරන පිං දැකලා හරියට සතුටු හිතෙනවා..සාදු ..සාදු ..සාදු .. ඔයාගේ ජීවිතය සැපවත් වේවා..

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 หลายเดือนก่อน +55

    අපි ගම්පහ. එක ආසනයක් වත් මෝඩයෙක්ට යන්න නොදී. බේර ගත්තා. ලොකු විශ්වාසයක් තියනවා අනුර uncle රටේ හොරකම වන්චාව නවත්වයි කියලා. එක රැයක් නිදි නැතුව බලන් හිටියේ මගේ රටේ දේශපාලන සන්ස්කෘතිය වෙනස් වෙන්න තියන අවස්ථාව මේ නිසා. මගේ අම්මා කිසිම රැලියක ට සහභාගි වෙලා නෑ. ඒත් මෙදා පාර ගියා.එතුමාගේ ඒ හැම ගතිගුණයක් ම නිසා කතා කරනවා අහන්නත් අපි ගියා. හදවතින්ම අපේ ගෙදර හිටපු කෙනෙක් සහෝදරයෙක් වගේ හදවතින්ම ආව ආදරයක් විශ්වාසයක් අපිට අනුර uncle ගැන තියනවා. වෙනදා වගේ හිතෙන් නෙමේ අවන්කවම ගරු කරනවා. අපේ රටට හොදක් වෙයි කියලා හිතනවා.

    • @hiruomapc7738
      @hiruomapc7738 หลายเดือนก่อน +4

      ආඩම්බරයි ගම්පහ ❤

    • @ChathurangikaKumudu
      @ChathurangikaKumudu หลายเดือนก่อน +6

      ගම්පහ අපි❤❤❤❤❤

    • @kalpaniamarasingha1287
      @kalpaniamarasingha1287 หลายเดือนก่อน +5

      ඒකනේ අක්කා ඉන්න කුරුණෑගලත් එහෙමනේ.

    • @jeewaniruwanthika
      @jeewaniruwanthika หลายเดือนก่อน +3

      මම මිනුවන්ගොඩ

    • @nilukakumari1752
      @nilukakumari1752 หลายเดือนก่อน +3

      මාත් ගම්පහ ❤

  • @jayaniupeksha793
    @jayaniupeksha793 หลายเดือนก่อน +1

    මගේ වයස අවුරුදු 26ක් අක්කේ මාත් බලනවා ඔයාගේ විඩියෝ..මං මාගේ ජිවිතේට ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා

  • @PrasaniNimanthika
    @PrasaniNimanthika หลายเดือนก่อน +1

    Mama balangoda.belihuloya ape allapu gama.aranya godak lassanai.balangodat godaaaaak lassana nagarayak.eth dan mama inne gampaha.Ada oyage vedio eke me lassana Nagara deka ganama tiyenawa.happy godaaaak.

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 12 วันที่ผ่านมา

    Godakkk pin mage pinwanthiye hamadamath satuta adaraya sanasima uturanna labenna one...itin ආයෙමත් lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna mage akkita budu saranaiii dalada samidu pihitaiii teruwan saranaiii godakkk adareiii ....🙏🙏🙏🌸🌸🌸❤❤❤mama hiru..😊

  • @Jeewani-g7s
    @Jeewani-g7s หลายเดือนก่อน +3

    බණ අහන්ඩ සැලසුවාට ගොඩාක් පිං වරැනි❤❤❤❤❤❤❤❤❤

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg หลายเดือนก่อน

    Sadu sadu sadu rheruwan saranai පින්වත් suwamin වහන්සේlata.නිදුක් නිරෝගි dirgau ලැබේවා 🙏🙏🙏 ගොඩක් pin ඔයට දුව ape gameth me wage senasanayakthiyanawa suwamin wahasela 30 k35 innwa අපිත් dane දෙනවා malsiripura dewagirya.බලන්ඩ enda

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 12 วันที่ผ่านมา

    Mage akki අනුමෝදන් karagatta u pin mahimaye balayen niduk nirogimath wasanawantha chutii patiyek akkige kusata ikmanatama enna one ikmanatama mage akkita amma kenek wenna labenna one...🙏🙏🙏🙏🌸🌸🌸

  • @jeewanamali6054
    @jeewanamali6054 หลายเดือนก่อน +1

    🙏🙏🙏 අපිත් බණ ඇහුවා, අනුමොදන් වුනා, දුවට ගොඩක් පින්.

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka หลายเดือนก่อน +1

    ඒ පිංකම සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ShashiMali-q2i
    @ShashiMali-q2i หลายเดือนก่อน

    ඔයා කරගත්තා වූ පිං දැක බලා ගන්න සැලසුවාට ඔයාට මේ සසරේ දුක නැති වේවා!ඒ වගේම එය අසා දැක බලා ගත්තා වූ මටද මේ සසර දුක නැති වී පිං අනුමෝදන් වේවා🙏🙏🙏🙏🙏

  • @gayaniperera6704
    @gayaniperera6704 หลายเดือนก่อน

    සාදු සාදු... මමද මේ පින සතුටු සිතින් අනුමෝදන් වෙමි... බුදු සරණයි ඔයාට 🙏🏼

  • @priyanthiperera8943
    @priyanthiperera8943 หลายเดือนก่อน +1

    Harima lassanai hithata puduma senasillak❤❤❤❤❤theruwan saranai

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน +1

    ලස්සනයි මැණික අදත් වීඩියෝ එක ❤❤❤ හරිම ආසාවෙන් බැලුවේ බණ ටිකත් හරිම ආසාවෙන් අහන් හිටියේ ඔයාට හෙම්බිරිස්සාව හැදුනද සුදු ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව අනේ වීඩියෝ නොදා ඉන්න එපා දවස ගානෙ දැම්මත් මදි මැණික ❤❤❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍🙏🙏❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘🥰🥰🥰

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc หลายเดือนก่อน

    අපිටත් බන දේසනාව අහන්න සැලසුවාට ඔබතුමියට ගොඩාක් පින් ❤❤❤❤❤❤

  • @sajithlakshi3269
    @sajithlakshi3269 หลายเดือนก่อน +1

    පොලොස් වලට තෙල් දාන්න එපා.කිරෙන්ම තැම්බෙන්න තියන්න..එතකොට පොල් වල තියෙන තෙල් එලියට ඇවිත් හොද රසට රතු පාටට හැදෙනවා කරි එක.

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน +1

    අපේ රටට අවංක යහපත් ජනාධිපතිවරයෙක් පත් වීම ගැන ගොඩක් සතුටුයි ඔයා කරපු පිං මාත් අනුමොදන් වුනා තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤

  • @iroshapremathilaka3651
    @iroshapremathilaka3651 หลายเดือนก่อน +1

    Odinary ceravi original product ganna thanak kiyannako waruni

  • @gayanirathnayake579
    @gayanirathnayake579 หลายเดือนก่อน +1

    ආදරණීය නංගි අදත් ලස්සන දෙයක් දකින්න සැලැස්සුවාට ඔයාට ස්තුතියි. ගොඩාක් පින් .අදත් මම කියනවා ඔයාගේ ජීවිතය තවත් ලස්සන වෙන්න වගේම සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා.ඔයා ගේ video බලලා මට ඔයාව දැනෙන්නේ ගොඩාක් හොදින් දන්න මගේ සහෝදරියක් කියලා.බුදු සරණයි! ❤❤

  • @nilunilu888
    @nilunilu888 หลายเดือนก่อน +2

    මිස් ඔයාට මම ගොඩක් ආදරෙයි....ඵ් සියලුම පීං සාධු සාධු අපී අනුමෝදන් උනා...ඔයාට ඵ් පීං වල අනුහසින් ජීවිතයේ තව තවත් පීං කරගන්න වාසනාව ලැබෙන්න ඕනි...තෙරුවන් සරණයි!!!!!!

  • @thilakshimenusha742
    @thilakshimenusha742 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏..පින් අනුමෝදන් කරගන්න අවස්ථාව ලබාදුන් නන්ගි ඔයටත් ගොඩක් පින්..❤

  • @BinukaRajapaksha
    @BinukaRajapaksha หลายเดือนก่อน +1

    Akki aluth janadipathi ape game thabuttegama wenasak wei ne budu saranai adarei akkiyo

  • @rameshaAmodi
    @rameshaAmodi หลายเดือนก่อน

    අක්කට ගොඩාක් පිං 🙏උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්න සැලැස්සුවට 🙏🙏🙏

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti หลายเดือนก่อน +1

    අනේ පිං සිදුවේවා අක්කී 🙏🙏❤❤

  • @windyherath6566
    @windyherath6566 หลายเดือนก่อน +1

    Ane akke mama ada oyava commercial bank eken dekka..ane mata katha karanna hithunath katha kale ne me oyamad danne nene kiyala.ath den mata hithenava a oyama thamai..mata mata dukai akki oyata kath kale nethi ekata..oya harima lassanai akki..❤❤❤

  • @DilrukshiPerera-s9k
    @DilrukshiPerera-s9k หลายเดือนก่อน +2

    මම අවුරුදු 50ක කතෝලික අම්මා කෙනෙක් .දුවගෙ විඩියෝ බලන එක පුරුද්දක් වෙලා.මම හරිම ආදරෙයි ඔයාට .මටත් ඉන්නේ දුවලා දෙන්නෙක් .යම්කිසි දෙයකට මම ඔයාව දෙවියන් වහන්සේට බාර කරලා තියෙන්නේ දුව.ඒ ලස්සන දවස උදා වුනහම මම ඔයාට කියන්නම්.ජේසු පිහිටයි මගේ දුවට

  • @gimhanijayathilaka5734
    @gimhanijayathilaka5734 หลายเดือนก่อน +1

    Ape peththeth thiyei akki oya wgema aranya senasanayak.nissaranawanaya...puluwn nm dwska awith ynna..oyata puduma tharam asa hithei...awama.❤

  • @CSLdiary-ru4ub
    @CSLdiary-ru4ub หลายเดือนก่อน +1

    Akkage katahadata mn haruma asai.onna subscribe karalama ekathu una oyage youtube paulata ❤

  • @kamanisilva59
    @kamanisilva59 หลายเดือนก่อน +1

    ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි,තවත් ඔයවගේ ලස්සන වීඩියෝ දාන්න,❤බුදුසරනයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน

    ඔව් සහෝදරී ඇත්තමයි ❤ 🥰🥰 නංගි ඒ ආදරණීය දයාබර වචනය ලස්සනයි ..
    ඔව් අලුත් රජය යහපත් ලැබී ඉදිරියට කරන් යන්න ප්‍රාර්ථනා කරමු.
    උතුම් පින්කම් අසිරිමත් පින්වත් ..නමස්කාර වේවා !🙏🙏🙏❤️
    රසවත් ආහාර අගෙයි හැමදාම නංගි ගේ ..ආදරෙයි ඉතිං හැමදාම ලෙන්ගතුකමට..උතුම් තෙරුවන් සරණයි ! පරිස්සමින් ඉන්න නංගි ❤

  • @SamudhiDisanayaka
    @SamudhiDisanayaka หลายเดือนก่อน +1

    අක්කා කරපු පිංකමට අපිවත් සම්බන්ධ කර ගත්තට අක්කට පිං 🙏❤️

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් අක්කා හරවත් බණ පදයක් අහන්න සැලැස්සූවට ඔබට පින්🙏🙏💐💐❤❤

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 หลายเดือนก่อน

    ඔව විසින් සිද්ධ කල ඒ මහඟු පුණ්‍යකටයුතු වලට මමත් සාදු සිතින් අනුමෝදම් වෙනවා. සාදු සාදු 🙏🙏🙏🙏

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 หลายเดือนก่อน +5

    මම දකුනේ දිස්ත්‍රික්ක තුනම අනුර දිසානායක සහොදරයා වෙනුවෙනුත් සියලූම දෙනාම චන්දය දුන්නා කිසිම කෙනෙකුට එක ආසනයක් වත් එකෙකුට වත් නොදී ❤❤❤අඩම්බයි මට ,,එහෙනම් වරුනී සහොදරි ඇතුළු සියලූම සහොදර සහොදරියන්ට අම්මා තාත්තා ට ,ආදරේයි නිවරදිව තිරනයක් අරන් අනුර දිසානායක සහොදරයා ජනාධිපති ලෙස පත් කරගන්න චන්දය දුන්නා ට ❤❤❤❤❤ හැමදාම වගේ ව්ඩ්යෝ එක ගොඩක් වට්නවා ,,තෙරුවන් සරනයි ,,

  • @glowingstars7911
    @glowingstars7911 หลายเดือนก่อน

    Me pinkama pennuvata godakkkkk pin nangi oyata adarei hadavathinma ❤❤❤❤❤

  • @ruchiniranaweera5460
    @ruchiniranaweera5460 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවේ.....ඔයාට පින්...❤

  • @rekapremarathna5353
    @rekapremarathna5353 หลายเดือนก่อน

    අදනම් ආසම වීඩියෝ එකක් . ❤️❤️❤️බුදුසරණයි

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 หลายเดือนก่อน +1

    මාත් පොලොස් උයන දවසට පරිප්පු ,කරවල ,ගොටුකොළ සම්බෝයක් හදනවා

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 หลายเดือนก่อน

    🙏🙏🙏 sathutin anumodan wenawa.Oyatathgodak pin siduwenawa.apitath dakinna salasuwata.Theruwan saranai puthe

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน

    🙏🙏🙏
    ඔයාටත් ගොඩක් පින්
    අපිත් අනුමෝදන් වුණා.
    ❤️❤️❤️

  • @rekaniruhunage271
    @rekaniruhunage271 หลายเดือนก่อน

    Nango oya karagaththa pina apith anumodan una. Me bawayedima nirawana darmaya awaboda wewa . Theruwan saranai.

  • @Nisal-or1zg
    @Nisal-or1zg หลายเดือนก่อน

    Sahodari🥰 belihuloya sundara thanak. Mage jiwithaye sundara awrudu kihipayak ehi gatha unaa.

  • @AdmiShanulya
    @AdmiShanulya หลายเดือนก่อน +1

    ජය වේවා මමත් ගම්පහ වරුනීයෝ මාත් ඔයාට ගෝඩාක් ආදරේ යි අක්කියෝ..

  • @randi_085
    @randi_085 หลายเดือนก่อน +1

    Nangi oyata godak pin ❤️🙏. Sadu 🙏🌺. Sadu 🙏🌺. Sadu 🙏🌺. Mama romau kathokia. Nauth budu dahamata garu karanawa. Ada video ka hari lassani. Nanga oyata Budu sarani Jesupihitai 🙏❤️

  • @SenayaMadushani
    @SenayaMadushani หลายเดือนก่อน +1

    කොරටුවෙ සම්පුර්ණ video ekak gennako. Thiyena serama පැල ජාති pennanna

  • @sameerasampath6351
    @sameerasampath6351 หลายเดือนก่อน

    Mn godak asai me wage pinkam balanna mt me wage dewal walata sahagagi wenna labenawa godak adui eth mt oyage me chanel eka balanna labune mage wasanawakata akkata godak pin apiwath me pinkama balaganna salassuwata math me pina anumodan una sadu sadu sadu !!! Me wage vidio aniwaryenma aran enna akka asawen balanawa mewa pin oyata

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x หลายเดือนก่อน +1

    Matath asai ohoma asapuvakata danayak pooja karaganna
    Sathutu sithin anumodam una.
    🙏🙏🙏

  • @RasandikaJeewanthiPerera
    @RasandikaJeewanthiPerera หลายเดือนก่อน

    Budu saranai 🙏 🙏🙏 සාදු සාදු සාදු 🙏❣️🙏❣️🙏❣️

  • @SamithaDulanjaliKularathna
    @SamithaDulanjaliKularathna หลายเดือนก่อน +1

    හරීම සතුටුයි අක්කා මුලින්ම කිව්ව කතාවට....❤❤❤

  • @GeethaIndrani-ev2sk
    @GeethaIndrani-ev2sk หลายเดือนก่อน +1

    කොළබ උනත් මටත් තියනවා ඔය වගේ කුස්සියක් සතුටුයි දැකලා බුදු සරණයි පුතේ ❤❤❤❤❤

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 หลายเดือนก่อน +1

    Budu saranai irgaum weawa duwea

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 หลายเดือนก่อน

    හරිම සතුටුයි .අදත් හරිම ආසාවෙන් බැලුවා .❤️❤️❤️

  • @BhashiniKannangara
    @BhashiniKannangara หลายเดือนก่อน

    Oyata godak pin babala 4 denath ekka mata pin kan walata sahabhagi wanna wena awastha godak aduy oyata godak pin.oyath oya banata kiwa wage giya athmeth Hoda kenek ekane oya lassanay gunayahath kenek me athmeth ts sathuten enna hemadama

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani หลายเดือนก่อน +1

    බුදු සරනයි නංගි

  • @sujanijanaki8327
    @sujanijanaki8327 หลายเดือนก่อน

    Man බලංගොඩ මටත් thama.yanna bariuna.කොහොමහරි yanna oni.budusaranai

  • @inokasuranji5255
    @inokasuranji5255 หลายเดือนก่อน

    Nangi oyata godak pin.ade vlog ake lassnai.oyata budu sarani

  • @rosheladinuli5251
    @rosheladinuli5251 หลายเดือนก่อน

    ❤❤වරුනි නන්ගී මාත් අද දර ලිපේ❤ කෑම මාර රහයි.මටත් ලිපේ ඉව්වේ නැත්නම් හරි නෑ❤ඒත් ගෑස් එකේ තමා ලේසියට උයන්නේ ❤අද ඉව්වා වගේ දැනුනා❤❤

  • @pushpikananayakkara
    @pushpikananayakkara หลายเดือนก่อน +1

    Oyata godak pin bana okkma ahuwa😊❤

    • @warunisworld4673
      @warunisworld4673  หลายเดือนก่อน

      ගොඩක් පිං 🙏🙏

  • @wasanalakmini3185
    @wasanalakmini3185 หลายเดือนก่อน

    Godak pin ma dashanawa apitath ahanna salassuwata 🙏🙏🙏🙏 oyata tharuwan saranai nangi 🙏🙏❤️❤️

  • @UdenikaRuwanpura
    @UdenikaRuwanpura หลายเดือนก่อน

    Ane akke ,khomada me maha pinkamata sambanda wenne ,kiyala awannako ,wisthara tikak danawda? Apitath yanna asai akki❤❤❤

  • @DinushaSathsarani-zj5im
    @DinushaSathsarani-zj5im หลายเดือนก่อน

    අනේ අදත් ලස්සන video ekak අක්කෝ adarei

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් පිං සහෝදරිය, 🙏

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga หลายเดือนก่อน +2

    Budusaranai Nangi

  • @ShashikalaJayaratne
    @ShashikalaJayaratne หลายเดือนก่อน

    Dharma deshanawa shrawanaya kala. Oyata dharma danamaya kusalaya ath wewa nangi 🙏

  • @chamaninirosha5575
    @chamaninirosha5575 หลายเดือนก่อน

    ආදරණීය පින්වන්ත නංගා 😊

  • @AnushaWijenayake-y3y
    @AnushaWijenayake-y3y หลายเดือนก่อน +4

    අක්කි මගෙ husband රට.මට පුදුම තනිකමක් දැනුනෙ.මට depression පවා ආවා.ඔයාගෙ vedio බලනවා අක්කි හැම එකක්ම.ඒවගෙන් මම ගොඩාක් තනිකමට හුරු වුනා.ඔයා වගේ වෙනස් වෙනස් දේවල් මගෙ තනිකම නැති කරගන්න මම කරනවා.පුංචි කොරටුවක්,එක එක විදිහට කෑම කන ඒවා,ඔයා වගේ සත්තුන්ට කෑම දාලා ඒ දිහා බලාගෙන ඉන්න ඒවා මාත් කරනවා.ඇත්තටම අක්කි මම දැන් ඒ තනිකමට හුරුවෙලා.ඔයාට ගොඩාක් පින්.මට ආසයි ඔයතෙක්ක personally කතා කරන්න. ඒ වගේම අක්කි අපිත් නා උයන ආරන්‍ය සේනාසනෙ ධර්මායතනයට දානෙ දෙනවා.ඔය විදිහට හවස ගිහිල්ලා ඒ පිලිවෙල ඒ හිත නිවන දේවල් ගැන කියන්න වචන නෑ.අක්කි ඒ වගේම නා උයන ආරන්‍ය සේනාසනෙ මෙහෙනින් වහන්සේලා වැඩ ඉන්න තැනක් තියනවා සුධම්මිකාරාමය කියලා.ඔයාට පුලුවන් නම් යන්න.ඒ ගේට්ටුවෙන් ඇතුලට යනකොට මට දැනෙන්නෙ දිව්‍ය ලෝකෙත් මේ වගේ ඇති කියන හැගීමක්.තියන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා එතනින් ඇතුලට ගියාම.ඔයාට පුලුවන් නම් අනිවාර්යයෙන්ම යන්න අක්කි.

  • @didunisulakshana9339
    @didunisulakshana9339 หลายเดือนก่อน +1

    අක්කට ගොඩක් පිං 🙏

    • @warunisworld4673
      @warunisworld4673  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ !!!🙏🙏🙏🙏...

  • @Dailyvlogmix-2
    @Dailyvlogmix-2 หลายเดือนก่อน

    ගොඩක් පිං අක්කා ඔයාට..🙏🙏🙏

  • @AsankaSamarapala-rr9dj
    @AsankaSamarapala-rr9dj หลายเดือนก่อน

    🙏🙏🙏
    ඔයාට ගොඩක් පින්

  • @Vonalslife
    @Vonalslife หลายเดือนก่อน +1

    ඉතින් හොදින් ඉන්නවා නේ
    දැන් ඔයා දකින්නවත් නෑනේ මොකෝ ඒ...😊

  • @buddika3486
    @buddika3486 หลายเดือนก่อน

    katahada bawanawak wage. ahan innath asai akki. video ekak danakan balan innawa. dan nam abbahi wela videos balanna. ikmanata videos dannako❤

  • @beesilva7042
    @beesilva7042 หลายเดือนก่อน +1

    Ane waruniyo oyage okkoma hondai,hareeme lucky oya..eeth Dan balannath epa wenewa,hareeme pandithe oya mona hari kerala mahatteya ekke ekete jeewath wenne balanneko.hareeme paw oye Denna.api kattitak me kiyanne,mona tibunath,sajith wage gubeyapath swamiyek langin jeewath wenne.natnam Dan me vlog balane ekath apite athiwela.sorry honde me jeti jeewithe moketede Denna deplete gewene me jeewithe.