suvade mata seethala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • subscribe

ความคิดเห็น • 95

  • @priyadarshanahettiarachchi7609
    @priyadarshanahettiarachchi7609 3 ปีที่แล้ว +50

    නිවන් සැප ලැබෙන්ඩ ඕන උපදින බවයක..❤️🙏

  • @upulkamara3283
    @upulkamara3283 3 ปีที่แล้ว +25

    කොහොමද.බුදුගුන.වර්නාව.ඔබ.අසම.සමයි.ගායනයට.හිසනමමි.ඔබට.ගරුකරමි

  • @dumindagayashan9706
    @dumindagayashan9706 ปีที่แล้ว +11

    වෙනම ලෝකෙකට ඇදගෙන යනවා...තාමත් ආදරෙයි මේ සිංදු වලට....( 2023 )

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 2 หลายเดือนก่อน +3

    අමරණීය බෙග් මාස්ටර්. රටේ හාමුදුරුවන් දෙසන දේවල් අහල කලකිරිල ඉන්න අපිට බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවෙන්න මේ වගෙ ගීතයක් ඇහුවම තමයි. ඔබ තුමා අදහන ආගම අනුව ස්වර්ගස්ථවේවා.

  • @roydiamond8618
    @roydiamond8618 ปีที่แล้ว +8

    අද්විතීය ගායනයක්..... විශිෂ්ටයි .... ඒ වගේම සංගීතය සැපයීමත් විශිෂ්ටයි .... සජීවී ගායනයක් මේ තරමටම විශිෂ්ට අයුරින් ඉදිරිපත් කිරීම විශ්මයජනකයි.....

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +34

    මෙතුමන්ගේ ගීතයකින් හිතට ඇතිවන නිවීම බුද්ධාවලම්බන ප්‍රීතිය කිසිම ධර්මදේශනාවකින් ඇතිවෙලා නෑ. මේ ඇත්තමයි.

  • @roshankolla6222
    @roshankolla6222 2 ปีที่แล้ว +7

    බෙහෙතක් වාගේ...හිතේ තියෙන හැමදේම හරියනවා බෙග් මාස්ටර් ගෙ සිංදු ඇහුවම

  • @kasundilshan4116
    @kasundilshan4116 2 หลายเดือนก่อน

    Budusaranai godak pin me sindu valata oba thumata❤❤

  • @chandanaranasingha6285
    @chandanaranasingha6285 3 ปีที่แล้ว +15

    This is not merely a song.this is a meditation.

  • @chamathjayawardana3678
    @chamathjayawardana3678 3 หลายเดือนก่อน +4

    මෙතරම්ම භක්තියෙන් බුදුගුණ ගීත ගැයූ වෙනත් ගායකයෙක් ගැන මා නම් නොදනී.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +30

    මේ තරම් විවෘත මානුෂීය හදවතක් තිබුන වෙනත් කලාකරුවෙක් ගැන මම අහලා නෑ. බෞද්ධ සිත් සතන් බණ පදයකින්වත් මේ තරම් පහන් වෙන අවස්ථා අඩුයි. මෙතේ බුදුන් හමුවේ නිවන් දකින්න පෙරුම් පුරන උතුමෙක් ඔබ තුමන්.

  • @manojgalagedara986
    @manojgalagedara986 3 ปีที่แล้ว +22

    ඔබතුමාව දකින්න පිං කර නැ

    • @kumarapathirana4042
      @kumarapathirana4042 3 ปีที่แล้ว +3

      මෙවනි උත්තමයෙකුට unlike කරන එව්නුත් එව්නුත් ඉන්නවානේ මොනුන්ද දන්නේ නහ

    • @kumarapathirana4042
      @kumarapathirana4042 3 ปีที่แล้ว

      අපේ දෙන්නත් පිංකර තිබෙන වා ඔබ සිංදු කියනවා දකින්න අප තරුන කාලයේ

    • @kumarapathirana4042
      @kumarapathirana4042 3 ปีที่แล้ว +2

      මෙතුමාට unlike කරන එවුන් මනුස්සයෝ නම් වෙන්න බහ උන් මල පෙරේතයෝ

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว +1

      1972 හෝ 1973 දි අපේ ඉස්කෝලෙට ආවා ප්‍රසංගයකට.අපි හරි පොඩියි ඒ කාලෙ.මේ ගීතය සහ එමවිට පවසනු මුවින් ඔබේ.... ගීතය ගැයුවා හීනියට මතකයට එනවා.

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +12

    හිසනමා ආචාර කරමි

  • @maheshranga8179
    @maheshranga8179 2 หลายเดือนก่อน +2

    ❤❤ ඔබ අප අතර අමරණීය ය ❤❤

  • @ireshamadumali2051
    @ireshamadumali2051 3 ปีที่แล้ว +5

    Godak adarey oba tumata .❤️❤️❤️

  • @s.h.premalatha1169
    @s.h.premalatha1169 3 ปีที่แล้ว +2

    Amaraneeyai beg sir oyalata budu saranai lokaye pawathmata udaw karanna thanks

  • @user-re9qm8su9q
    @user-re9qm8su9q 10 หลายเดือนก่อน +1

    අදටත් අහන්න අසා ගිතයක්❤

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 3 ปีที่แล้ว +9

    D.D.Gunasena,Stanley Piris and others with best muziek with exelant voice. Thx all of you

  • @lashmithakalshan3642
    @lashmithakalshan3642 2 ปีที่แล้ว +3

    Nice song bro🖤🔥

  • @redarrow4815
    @redarrow4815 ปีที่แล้ว +3

    සිංහල දෙමල මුස්ලිම් කියලා ජාති බෙදන්නෙ මොකටද මේ අපේ රටේ ලාංකිකයෙක් මුලු ලෝකෙටම එකයි රටටම ආඩම්බරයක් බෙග් මාස්ටර් ❤

  • @gayanprashad8552
    @gayanprashad8552 3 ปีที่แล้ว +4

    age mawil kelin wenawa මොහිදීන් ser ge e voice ekata

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 6 หลายเดือนก่อน +1

    What a great man . Salute u begg sir

  • @kpacmoon657
    @kpacmoon657 ปีที่แล้ว +1

    මෙවැනි මහා පෞරුෂ අප හද තුළ සදා අමරණීය වන්නේම ය.❤

  • @damithprasanna8889
    @damithprasanna8889 3 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ......!

  • @anandaweerasekara1315
    @anandaweerasekara1315 2 ปีที่แล้ว +2

    Super Beautiful. Songs very nice

  • @prasadmanjuon367
    @prasadmanjuon367 ปีที่แล้ว

    හදවතට දැනෙන හැඟීම ප්‍රකාශ කරන්න වචන නෑ.මෙතුමන්ගේ ඒ මූණ දකින විට සහ ඒ අසහාය ගායනය ඉරියව්, විශිෂ්ට බවින් අති විශිෂ්ට භාවය ඉක්මවා යනවා 🙏🙏🙏💛💛💛

  • @navijesingha9077
    @navijesingha9077 2 ปีที่แล้ว

    Mathu buduwenna mage adaraneeya gayakayanani oba thumata Sama Kala haki kenek nomatha kalawe oba thuma Indian wala hitiya nam one watinakamata garuthwaya labenawa

  • @charithishanka6694
    @charithishanka6694 3 ปีที่แล้ว +1

    I love this song very much, please continue this concept

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 3 ปีที่แล้ว +3

    2021ko annnna😍😷😷

  • @Methlini
    @Methlini 3 หลายเดือนก่อน

    Me wage buduguna kiypu ekama athi budun daka niwan dakknna

  • @tk-ie9pn
    @tk-ie9pn 3 ปีที่แล้ว +1

    Dan ko me wage rattaran watina sindu...rattaran watina minissu...sewalayo misak...dan salli tiyenawa nam goluwot sindu kiyai...

  • @මි2021ම්ඒ
    @මි2021ම්ඒ 3 ปีที่แล้ว +1

    Obata..alla..dewiyan..lagata..yanna..unane..ane..methumata..niwan..suwa..lebewa..mage..asama..gayakayannan..obethuma..thuma.thMai

  • @aisha.8839
    @aisha.8839 3 ปีที่แล้ว +2

    Godak.asawan.ahuwa🇸🇦🇱🇰

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 3 ปีที่แล้ว +2

    Never getting old.

  • @gennyl493
    @gennyl493 ปีที่แล้ว

    Obathuma ge buduguna Geetha kochchara ahuwath athiwenna
    Obathuma methe budun daka nivan dakinna ona.

  • @gaminifrenando6853
    @gaminifrenando6853 ปีที่แล้ว +1

    අතිතයේ දේශයට
    පහල වු මෙවන් කුසලතා වයන්ගේන් පරිපුර්ණ දක්ෂ ගායකයෙකු වර්තමානයේ මෙන් ම අනාගතයේ ද බිහි වෙද යන්න ප්‍රශ්නාර්ථය නොවේ ද

  • @arunalife4194
    @arunalife4194 2 ปีที่แล้ว +1

    Super

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 2 ปีที่แล้ว

    Budun daka niwan dakinna bige mahathmaya oba agame welath budu guna gaya apa pinawanawata 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Sithuu810
    @Sithuu810 3 ปีที่แล้ว +2

    ammo e katahada...🙏

  • @lekhathennakoon4104
    @lekhathennakoon4104 3 หลายเดือนก่อน

    Excellent song i never forget

  • @thisarakavinda3172
    @thisarakavinda3172 3 ปีที่แล้ว +3

    🙏අති විශිෂ්ට ගායනයක් .

  • @SenewirathnaSenevi
    @SenewirathnaSenevi 3 หลายเดือนก่อน +1

    • @SenewirathnaSenevi
      @SenewirathnaSenevi 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤😊😊😊

  • @chamarajayagoda7213
    @chamarajayagoda7213 ปีที่แล้ว

    සුව දෙ

  • @diskjockeysl1064
    @diskjockeysl1064 2 ปีที่แล้ว

    720p daganna hadapu mama eetharam asai bn😍😍

  • @yT-xi9nh
    @yT-xi9nh 3 ปีที่แล้ว +2

    Masters

  • @daramadarmapala3169
    @daramadarmapala3169 ปีที่แล้ว

    Mama methuma anthima wathawata dakke mapalagamadi 1990

  • @metusinhga9481
    @metusinhga9481 3 หลายเดือนก่อน

    කොයි තරම් ..ගවුරවයෙන්ද කියන්නෙ මෙ සින්දු මෙතුමා ..

  • @ShobaRanasooriya
    @ShobaRanasooriya 2 หลายเดือนก่อน

    2024 ♥️♥️♥️

  • @ranjithrajapakshe5774
    @ranjithrajapakshe5774 2 หลายเดือนก่อน

    Actually, Mr, Mohidin beg should have been looked after and considered than that, because at least he did not have even a home to live

  • @rashankalhara625
    @rashankalhara625 3 ปีที่แล้ว +2

    ❤️

  • @sheritafashion9401
    @sheritafashion9401 3 ปีที่แล้ว +2

    Aw

  • @chamilasampath4709
    @chamilasampath4709 3 ปีที่แล้ว

    Kohomada ape Manoj aiya beg mastha

  • @somarathnagalagedara5879
    @somarathnagalagedara5879 3 ปีที่แล้ว

    🎸🎷🎵🎶Sinhala,Geetha,ya,Sinhala,obiei

  • @NilanthaMendis
    @NilanthaMendis 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ 😢

  • @lasithjayasekara3158
    @lasithjayasekara3158 3 ปีที่แล้ว

    Nice Song

  • @damithanayanajith5111
    @damithanayanajith5111 3 ปีที่แล้ว +1

    2021 July 08

  • @මි2021ම්ඒ
    @මි2021ම්ඒ 3 ปีที่แล้ว +1

    Mama..methuma..deka..thibenawa..me.mihiri..hada..aye..kohenda..asanne..etharamma..mihiri

  • @lakshmanjayasiri4403
    @lakshmanjayasiri4403 3 ปีที่แล้ว +1

    mmm....

  • @thineshagayani2744
    @thineshagayani2744 3 ปีที่แล้ว +2

    ♥️♥️♥️🎉️

    • @kanishkadarshana2322
      @kanishkadarshana2322 3 ปีที่แล้ว

      Me oyage cnl ekada dr. ...oyada me geetha damme. ...godaak hoda wadak. ..loku pinak. .. oyge aluth cnl eka mokakda. .....mata ewanawada

  • @nadeeraranawana4041
    @nadeeraranawana4041 3 ปีที่แล้ว +1

    Nirwanaya pasak weva

  • @tharinduhansi7247
    @tharinduhansi7247 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😢

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +1

    🙏🙏💖

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 6 หลายเดือนก่อน

    Manoj is a living fossill

  • @Wonderofasia1
    @Wonderofasia1 4 หลายเดือนก่อน

    2024 ❤ legend beg

  • @asokaperera9144
    @asokaperera9144 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @mallika6841
    @mallika6841 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏❤️

  • @chamathjayawardana3678
    @chamathjayawardana3678 ปีที่แล้ว

    කියන්න වදන් නෑ...👍🙏

  • @user-by8sp2rp2k
    @user-by8sp2rp2k 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🙏🙏🙏🙏

  • @renukayapa4993
    @renukayapa4993 7 หลายเดือนก่อน

    ❤️🙏❤️🙏❤️🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Oba dan inne koheda

  • @برينكابرينكا
    @برينكابرينكا 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @KadirvelPrabhakaran
    @KadirvelPrabhakaran 6 หลายเดือนก่อน

    Aa Deen nana efdi magl magan nalama ?

  • @janithkrishantha3116
    @janithkrishantha3116 4 ปีที่แล้ว +2

    😀😀

    • @iranganiherth5032
      @iranganiherth5032 4 ปีที่แล้ว +1

      ,❤️❤️❤️❤️❤️❤️👍♥️♥️♥️♥️👉❤️👈

  • @mhmmifras11
    @mhmmifras11 3 ปีที่แล้ว

    Lama kaalaya Mathak venava ❤❤❤❤

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว

    🎶🎶🎶🎶🎧🙏

  • @prabakrankathirvel6768
    @prabakrankathirvel6768 2 ปีที่แล้ว

    New song old song

  • @thilakperera9328
    @thilakperera9328 3 ปีที่แล้ว

    Mema geetha ada samajayata etha watnenawa ai kewoth ada theyenne kothhurota malawak rallak melo rahak na ahanna mala appreyai

  • @deepikadamayanthi3989
    @deepikadamayanthi3989 3 ปีที่แล้ว

    🙏

  • @dmgunarathna5454
    @dmgunarathna5454 3 ปีที่แล้ว +1

    Buddam.sarane.daman.sarane.bathpufa

  • @ruwankumarayahathugodabada5766
    @ruwankumarayahathugodabada5766 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥🙏🙏

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว

    සර්පිනාව පෙන්නනවා අඩුයි

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 2 หลายเดือนก่อน

    අමරණීය බෙග් මාස්ටර්. රටේ හාමුදුරුවන් දෙසන දේවල් අහල කලකිරිල ඉන්න අපිට බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවෙන්න මේ වගෙ ගීතයක් ඇහුවම තමයි. ඔබ තුමා අදහන ආගම අනුව ස්වර්ගස්ථවේවා.

  • @arunalife4194
    @arunalife4194 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya9809 4 ปีที่แล้ว +1

    🙏🙏❤️❤️

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 2 หลายเดือนก่อน

    අමරණීය බෙග් මාස්ටර්. රටේ හාමුදුරුවන් දෙසන දේවල් අහල කලකිරිල ඉන්න අපිට බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවෙන්න මේ වගෙ ගීතයක් ඇහුවම තමයි. ඔබ තුමා අදහන ආගම අනුව ස්වර්ගස්ථවේවා.

  • @janithkrishantha3116
    @janithkrishantha3116 4 ปีที่แล้ว +1

    ❤❤❤