Adariye Ruchirananiye Mohideen Beg

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024

ความคิดเห็น • 47

  • @ashenzoysa5394
    @ashenzoysa5394 10 หลายเดือนก่อน +4

    මේවට ගහන්න සින්දු එන්නේ නෑ ආයේ 🥺 අපි වයසට ගියාමත් අහයි මේවා …❤️

  • @user-wh1ol5yi3w
    @user-wh1ol5yi3w ปีที่แล้ว +6

    සියල්ල ම අනිත්‍ය බව ඔබතුමා ගෙ ගීතය ඇසීමෙන් තව තවත් පසක් උනා

  • @anurashantha2811
    @anurashantha2811 3 ปีที่แล้ว +31

    Unlike කරලා තියෙන්නේ ජීවිතයේ යථාර්ථය නොදන්නා බූරුවන් තමයි ..මොහොඩ්න් බෙග් මහතා මුස්ලිම් ජාතිකයෙක් උවත් ජිව්තයේ යථාර්ථය බෞද්ධ ධර්මය තුලින් තෙරුම් ගත්ත කෙනෙක් ...බෙග් මාස්ටර්ට නිවන් සුව පතමු ...

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 10 หลายเดือนก่อน +3

    ගායනකදී අපි ආදරය කරන්නේ ඒ ගායකයාගේ හඩටයි.......ජෝතිපාල .මිල්ටන් බෙග් .වික්ටර්..එම්.එස්..ඒ හඩවල් 70දශකය මොන තරම් සුන්🫂 කලාද..🌷🌷✍️

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +5

    අමාමහ නිවන් සුවයෙන් සැනසේවා..
    සුවහසක් බොදු ජනතාවගේ සිත් නිවාසනහපු පිනම ඇති ඔබතුමන්ට.

  • @neelakaranasinghe3560
    @neelakaranasinghe3560 3 ปีที่แล้ว +23

    ආයෙත් ඒ හඬ කොහේදී හෝ ජීවමානව ඇසේවා

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +8

    තව දුරටත් මේ හඬ අසන්නට රුව දකින්නට පින් තිබේ.. ස්තූතියි ඔබලාට.

  • @vineethasaranasinghe2804
    @vineethasaranasinghe2804 2 ปีที่แล้ว +8

    Srilankan Mohamad Rafi

  • @kashoka6661
    @kashoka6661 8 หลายเดือนก่อน +2

    ම් නියමයි හරිම අගෙයි.

  • @ldmindis4849
    @ldmindis4849 3 ปีที่แล้ว +11

    කවදද ඔබ මුව කමලේ,ඔද වැඩුණ සිනා දැක ගන්නේ, අාදරණීය බෙග් මාස්ටර් ඔබ මෙලොව හැර ගියත් ඔබේ හඬ තියේ මේ ලොව පවතිනා තුරු,ඔබ නිවනින්ම සැනසේවා!

  • @tamilclips9150
    @tamilclips9150 หลายเดือนก่อน

    He was a legend ❤ of Sri Lanka s music 🎵🎶🎵 his ability his son ishak don't have YET ❤❤❤❤❤❤ from imtiaz Sri Lanka Colombo

  • @rajakalid5406
    @rajakalid5406 2 ปีที่แล้ว +3

    Mash Allah 🇱🇰🇮🇹❤️❤️❤️

  • @malingasusantha1812
    @malingasusantha1812 2 ปีที่แล้ว +6

    හදවතේ රැදි අසහාය කලාකරුවා..❤🙏

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 2 ปีที่แล้ว +3

    Our Beg Master from generation to generation.

  • @sheltonrathnayaka9836
    @sheltonrathnayaka9836 6 หลายเดือนก่อน +1

    Oba thuma ta niwan sums athwewa mastarta beef ❤️❤️❤️❤️❤️hadawathe, gayakayanani obata niwan suwa athweewa

  • @maithreerathnayake6439
    @maithreerathnayake6439 ปีที่แล้ว +2

    Music සජඩ් හුස්සෙන්

  • @syamalirenuka8388
    @syamalirenuka8388 2 ปีที่แล้ว +2

    යලි යලි ඒ හඩ,ඒ නිහතමාන චරිතය අප අතරම ඉපදේවා..

  • @paragodaliyanagamagepriyan1363
    @paragodaliyanagamagepriyan1363 2 ปีที่แล้ว +2

    Great voice Bage master...

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 2 ปีที่แล้ว +1

    Dayaabara Gaayakayaanan ALLAH DEVIYAN thurule sathapewa.......Jaathika wasthuwak . NOMIYENA MINISEK !

  • @generalmanager3242
    @generalmanager3242 3 ปีที่แล้ว +15

    කිසිදා නොමියෙන සොඳුරු මිනිසෙක්... කොයි තරම් මිහිරි හඩක්ද?

  • @kurunagalaseelawansa3402
    @kurunagalaseelawansa3402 3 ปีที่แล้ว +2

    Supere .Appa.

  • @madusamarathunga4419
    @madusamarathunga4419 3 ปีที่แล้ว +6

    Hadawath soduru kalakaruwanan....

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +7

    Great singer

  • @kapilapriyankara3026
    @kapilapriyankara3026 2 ปีที่แล้ว +3

    2022/01/19

  • @mezalotaibi7824
    @mezalotaibi7824 3 ปีที่แล้ว +4

    Kisida nomiyena soduru minisage hada adatei hamadamath

  • @renukayapa4993
    @renukayapa4993 6 หลายเดือนก่อน

    ❤️❤️❤️🌹

  • @SirineNissanka
    @SirineNissanka 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @amiladesilva6801
    @amiladesilva6801 2 ปีที่แล้ว +1

    Niwan suwa labewa!!!

  • @UdayaHarshana-vb8el
    @UdayaHarshana-vb8el 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @spff3780
    @spff3780 2 ปีที่แล้ว +3

    Kaudame an liik karapu pakayala.thopita lejja nedda yako an laik danna.

  • @jayasinghaJayasingha-f4u
    @jayasinghaJayasingha-f4u 16 วันที่ผ่านมา

    Api walapanawa obatuma natinisa

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 3 ปีที่แล้ว +1

    24.06.2021...

  • @akarunarathna2109
    @akarunarathna2109 3 ปีที่แล้ว +2

    ♥️♥️♥️

  • @rumeshranjan6502
    @rumeshranjan6502 2 ปีที่แล้ว

    🙏

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 ปีที่แล้ว

    ❤️🌎

  • @plkrangajeewa3519
    @plkrangajeewa3519 2 หลายเดือนก่อน

    2024/06/22

  • @UdayaHarshana-vb8el
    @UdayaHarshana-vb8el 11 หลายเดือนก่อน

    2023/09/26 04.46AM

  • @user-by8sp2rp2k
    @user-by8sp2rp2k 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🙏🙏🙏🙏

  • @anjanadilshan3072
    @anjanadilshan3072 3 ปีที่แล้ว

    Super

  • @WasanaSandamali-n4t
    @WasanaSandamali-n4t 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 ปีที่แล้ว +3

    ❤❤❤🌹🌹

  • @uduljayarathne1510
    @uduljayarathne1510 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @hiranyahiranya405
    @hiranyahiranya405 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @TharinduLakshan-cc7fw
    @TharinduLakshan-cc7fw 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @kavindusandeepa8099
    @kavindusandeepa8099 3 ปีที่แล้ว

    💖💖💖