තරු සිඟිති අවුරුදු කුමරා කුමරිය 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2019
  • තරු සිඟිති අවුරුදු කුමරා කුමරිය 2019

ความคิดเห็น • 199

  • @dineshapriyangika2177
    @dineshapriyangika2177 5 ปีที่แล้ว +88

    අනේ විශ්ව අයියගෙ දුව හරිම ලස්සනයි හුරතල් 😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @h.asanju506
    @h.asanju506 5 ปีที่แล้ว +130

    අනේ මටනමි ආසම හිතුනේ විස්ව කොඩි කාරගේ දුවට ...වොල්ගා ඔයත් හරිම නිහතමානි කලා කාරියක් ...🌹🌹🌹🌷🌷🌷

  • @tharumadu4608
    @tharumadu4608 5 ปีที่แล้ว +41

    Ane හැම දුවෙක්.පුතෙක්ම ගොඩක්.ලස්සනයි

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +37

    ලස්සනයි ගොඩක් ම ආදරෙයි විශ්ව කොඩිකාර ...ඔයාට ❤️❤️❤️❤️❤️

  • @maleehansika8465
    @maleehansika8465 5 ปีที่แล้ว +51

    Anee viswage doni harima ලස්සනයි cute.budusaranai hamoma ලස්සනයි

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 5 ปีที่แล้ว +36

    Tharuka wanniarachchige නර්තනය තමයි ලස්සනම. 🔥🔥🔥🔥🔥🔥

  • @kwt4095
    @kwt4095 5 ปีที่แล้ว +33

    ගොඩක් ලස්සනයි uresa රවී හරි පුතා දෙන්නම ගොඩක් ලස්සනයි

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว

    ලස්සනයි ඔක්කොම ❤❤❤❤❤

  • @taniya8884
    @taniya8884 5 ปีที่แล้ว +33

    අපූරුයි ඒ වැඩ සටහන නම්...සියලුම කලාකරුවන්ටත්...පුංචි දූ දරුවන්ටත් සියලුම ලක්වාසීනටත් එතෙර සිටින අපේ සියලුම සොයුර සොයුරියන්ටත්....වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා...💐💐

  • @user-wh6fv2oi5v
    @user-wh6fv2oi5v 3 ปีที่แล้ว +6

    හැම දරුවෙක්ම හරිම ලස්සනයි 😘

  • @sanitasanita7662
    @sanitasanita7662 10 หลายเดือนก่อน

    ඇත්තටම..මාර..ලස්සනත්..එතන..මම..මෙික..හොයන්..බලන්නේ....💖💖💖💖🙏

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +20

    නිමන්ති පොරගෙ ඔයාගෙ පුතා ගොඩරියක් දක්සයි.මට අඩුනා මගේ පුතා මතක් වුනා .ලස්සනයි බුදු සරනය් පුතෙ ඔයාට මදු නැන්දා කුවේට්

    • @anupama123hansamali
      @anupama123hansamali 5 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත. හරිම දක්ෂයි පුතා.....

  • @dayanidayani2428
    @dayanidayani2428 5 ปีที่แล้ว +8

    විශ්ව ගොඩක් ලස්සනයි

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +14

    සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🌻❤🌷🌻❤🌷🌻❤🌷🌻❤🌷 .මා සවුදි අරාබිය සිට 🌷💟🌿🌷💟🌿🌷💟🌻🌷💟🌿 .

  • @umakannangara1629
    @umakannangara1629 5 ปีที่แล้ว +24

    Program eka ලස්සනයි . ඒත් තේරුවා නම් තවත් හොඳයිනෙ. අපි තේරුවා නම් තෝරන්නේ vishwa ge දුව, nimanthi ge පුතා යි.😘😘

  • @sihinadedunu5129
    @sihinadedunu5129 5 ปีที่แล้ว +31

    Viswa කොඩිකාර chuti doni දෙවියන්ගේ පිහිටි

  • @asokamala555asoka2
    @asokamala555asoka2 5 ปีที่แล้ว +5

    හිරැ 🌺🌺🌺 ලස්සනයි ..සුබ අලුත් අවුරැදුද්දක් වෙිවා 🌷🌷🌷

  • @user-zm3kc9pl5u
    @user-zm3kc9pl5u 5 ปีที่แล้ว +35

    තාරුකා අක්කගෙ ලස්සන

  • @piuminadira858
    @piuminadira858 5 ปีที่แล้ว +12

    Wauoo wishwa ayyai chooty duwai harima lassanaii...

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว +1

    Lochana akkige පුතා ane shooooiiiiii bs dp 💛💛💛💛💛💛💛💛💛adareiiiiiiii

  • @nayanasumngali1422
    @nayanasumngali1422 5 ปีที่แล้ว +2

    හැමෝම ලස්සනයි... ඔක්කොම ලස්සනයි.. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේව..!!!!

  • @lakshidilrukshi1030
    @lakshidilrukshi1030 5 ปีที่แล้ว +11

    සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaadgjjegjj2075
    @anomaadgjjegjj2075 5 ปีที่แล้ว +31

    ලබන්නාවු සිංහල අලුත් අවුරැද්ද ලන්කාවාසි සියලුම දෙනාටම සුබම සුබ අලුත් අවුරුදුදක් වෙිවා පිට රට අපෙන්

    • @gugj3280
      @gugj3280 5 ปีที่แล้ว +2

      😊😊

    • @roshikkaroshikka4672
      @roshikkaroshikka4672 5 ปีที่แล้ว +1

      Labanna wu alut awrudda samatama subaba suba alut awruddak weva

  • @azaazzxa5718
    @azaazzxa5718 3 ปีที่แล้ว +2

    vishva kodikara mat asa naluvek duvat godak lassanai

  • @prabashichamodya766
    @prabashichamodya766 2 ปีที่แล้ว +1

    wishwa duwa harima lassanai princess knek wage wishwa widihamai😘😘😘😘😘

  • @nilanthakumar2533
    @nilanthakumar2533 5 ปีที่แล้ว +16

    Ape wishwa mallige doni Hari hurubuhutei ane. Matanam wada ganna hetheanawa. Chuti petiyo oyala Siyalu denatamath suba aluth auruddak wewa... Mama Saudi Sita....

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +11

    හැමදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා චුටි පැටව් මල් වගේ ඔක්කොම ලස්සනයි වෙන් වශයෙන් කියන්න අමාරුයි බුදු සරණයි මම ජොර්දන් වලින් රමණී

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +3

    හැමෝම ලස්සනයි සුබ අළුත් අවුරුද්දක් වේවා🙏 මගේ රටට සියළු දෙවි පිහිටයි 😚

  • @user-bw6ou8vh6k
    @user-bw6ou8vh6k 5 ปีที่แล้ว +43

    vishwa kodikara chuti doni lassani

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 ปีที่แล้ว

    Dushni itin bagayak haluwan hamadama aka tikak hari gssa ganna 🙏🙏♥️♥️🌹🌹🌷🌷

  • @user-hv8kt9yt6s
    @user-hv8kt9yt6s 5 ปีที่แล้ว +5

    ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද 🌞 මාධ්‍යටත් ලන්කා වාසි සියලුම දෙනාටමත් විදෙස් ගතවී සිටින සහෝදර සහෝදරියන්ටත් නිදුක් නිරෝගී වාසනා වන්ත සුබම සුබ නව වසරක් වේවා ❤️ ඕමාන් සිට

  • @user-rk1ol3gb4x
    @user-rk1ol3gb4x 5 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්ද ක් වේවා . සියලු දේනටම

  • @shobibala3558
    @shobibala3558 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි.

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ස්තූතියි හිරැ

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 3 ปีที่แล้ว +3

    Amom ලස්සනයි ගොඩක් ආදරෙයි

  • @user-bw6ou8vh6k
    @user-bw6ou8vh6k 5 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @sha3258
    @sha3258 5 ปีที่แล้ว +3

    Api godak asa kenek visiwa saha duwata suba pathanawa god bless

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว +2

    VISHWA KODIKARAGE DONI APURUI HARI HURATHA👌👌👌👌 JAYAWEWA BUDU SARANAI

  • @swarinakanthi4201
    @swarinakanthi4201 5 ปีที่แล้ว +7

    Visava kodikarge duwa lassanai

  • @neethasolaman159
    @neethasolaman159 5 ปีที่แล้ว +1

    soo beautiful and intelligent children they will get good future very good happy to see like this cute little ones thanks God bless to all of you ,

  • @sapzi1232
    @sapzi1232 5 ปีที่แล้ว +10

    අනේ ඇස් දෙකට කදුලු ආවා මේ පැටවු ටික දැක්කම.අම්මලා තාත්තලා වැඩ වලට ගියාම මේ පැටවු කොච්චර තනි වෙනවා ඇත්ද?මෙහෙම අම්මල තාත්තලා එක්ක දරුවො දකිද්දි හරි සතුටුයි.මගෙ පැටියත් මතක් වෙනවා

  • @KuKu-du4ke
    @KuKu-du4ke 5 ปีที่แล้ว +21

    හැමොටම සුබ අලුත් අවුර්ද්දක් වෙවා...මන් කුවෙට්....

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +1

    Othana inna okkoma ratee sampth thamai.hemotam suba pathanawa.lassna anagathekata.

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 3 ปีที่แล้ว +2

    Tharuka ge aga nam mara lassanai...narthanayatama obina agak...lassanai...adarei

  • @damayanthidanu2026
    @damayanthidanu2026 5 ปีที่แล้ว +2

    Tharuka ලස්සනයි

  • @C424c424
    @C424c424 5 ปีที่แล้ว +8

    Program එක ගොඩක් ලස්සනයි විශ්වගෙ දෝණි වගේම ආශිකා මතසිංහගෙ දෝණිත් ගොඩක් ලස්සනයි ඒත් එක දෙයක් කියන්න ඕනි .අපේ සිංහල සංස්කෘතියට ඔබින අපේ සිංහල ඔසරියට කරල තියන දේවල් දැක්කම හරිම දුකයි මේ වගේ වැදගත් දවසට වත් සම්පූර්ණ ඔසරිය අන්දවන්න බැරිද ...

  • @lakmalimuthumuni4105
    @lakmalimuthumuni4105 5 ปีที่แล้ว +5

    Lochanage baba lassanai❤️

  • @lakshanliyanage5487
    @lakshanliyanage5487 5 ปีที่แล้ว +2

    ane wolga oyata godak adrei nango oya harima nihataha mani oyala denna aye akathu wenna godak adrei

  • @nzlifethrough726
    @nzlifethrough726 5 ปีที่แล้ว +4

    Nimanthige putha dakshai.ee wagema lassanai

  • @malanigunawardana4407
    @malanigunawardana4407 5 ปีที่แล้ว

    Harima.Lassanai.

  • @nzlifethrough726
    @nzlifethrough726 5 ปีที่แล้ว +12

    Ara chaturikai ,gayanui,neherai nathuwa kalanam meeka godak lassanai

  • @dinushinimeshalaramanayake3907
    @dinushinimeshalaramanayake3907 5 ปีที่แล้ว

    So cute children.All are talented.

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว

    Adareiiiiiiii හැමෝටම 💛💛💛💛💛💛💛💛

  • @madumadu3190
    @madumadu3190 5 ปีที่แล้ว

    Labanna u suba aluth aurudda sathuta samaya niduk nirogi digausa labena auruddak wewa hemotama budusaranai

  • @irehsasanjeewani3298
    @irehsasanjeewani3298 5 ปีที่แล้ว

    godak Lassanai.

  • @thishani.imansha2722
    @thishani.imansha2722 5 ปีที่แล้ว +3

    Lassanai.suba aluth auruddak wewa hemotama

  • @asankawijerathna3552
    @asankawijerathna3552 5 ปีที่แล้ว +1

    Wiswage doni patiya shok Budusaranai doniyo

  • @nimashafernando2203
    @nimashafernando2203 5 ปีที่แล้ว +2

    Wow. Nice💕😍😍😍😍😍💕😘😭😘😘😘

  • @heshrilanka1687
    @heshrilanka1687 5 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 😘😘😘😘😘😘🌷🌷❤️❤️

  • @chathuschathu3733
    @chathuschathu3733 3 ปีที่แล้ว

    Harima lassanai

  • @akilaamarakoon6104
    @akilaamarakoon6104 5 ปีที่แล้ว +1

    පට්ට පට පට...lssanai

  • @user-ck5te7rn4h
    @user-ck5te7rn4h 5 ปีที่แล้ว +1

    සුභ නව වසරක් වෙවා සැමටම

  • @dayakgm4276
    @dayakgm4276 5 ปีที่แล้ว

    සුභ අවුරුද්දක් සැමට .

  • @margaritkv6342
    @margaritkv6342 5 ปีที่แล้ว

    සදු අලුත් අවුරුද්ද තෙරුවන් සරනයි ගොඩ ක් ලස්සන යි

  • @amazonaffiliate942
    @amazonaffiliate942 5 ปีที่แล้ว

    lassanai

  • @asankawijerathna3552
    @asankawijerathna3552 5 ปีที่แล้ว +2

    Osadige putha godak Lassanai

  • @chamidalk721
    @chamidalk721 5 ปีที่แล้ว +1

    Hama denama godak lassani 😀😀😀😀😀😀😀😀

  • @djddjdjxkkxk3351
    @djddjdjxkkxk3351 5 ปีที่แล้ว

    Lassanai ane chuti pataw sok ane lak awasi lo wasi samata sathutin pirunu suba aluth auruddak wewa theruwan saranai

  • @thamaarajayasundara5151
    @thamaarajayasundara5151 5 ปีที่แล้ว +1

    Tharuka...dansin lassanai

  • @kwt4095
    @kwt4095 5 ปีที่แล้ว +1

    Suba අලුත් aurudak වේවා obala සියලුම දෙනාට

  • @ranisirilanka4345
    @ranisirilanka4345 5 ปีที่แล้ว +1

    ලස්සන යිගොඩක්

  • @tenann3732
    @tenann3732 5 ปีที่แล้ว +1

    Visawage duwa lassanai.

  • @sanjeeandkumu1404
    @sanjeeandkumu1404 3 ปีที่แล้ว

    Daru patawu okkotama budu saranai 🌹😘

  • @t.mtennakoon6506
    @t.mtennakoon6506 3 ปีที่แล้ว +5

    programme එක හොදයි.. හැබැයි තවමත් දෙරණ Singithi Awrudu Kumara Kumariya 2019යේ වැඩසටහනට ගහන්න එක චැනල් එකකටවත් බැරි වුනා... ( සකලංසමාලේ) තිදස් අනුත්තර

  • @tharangathushanth7995
    @tharangathushanth7995 5 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් ඔයාලට

  • @sihinadedunu5129
    @sihinadedunu5129 5 ปีที่แล้ว +6

    Shalani දකිද්දී mata දසුන් malli මතක් වෙනවා mage කවුරුත් newi දසුන් eth e malli nathiuna කියලා dakapu dawase man අඬාපු තරම් man විතරයි දන්නේ එතරම් man e දසුන් රංගන silpiyata ගොඩක් ආදරෙයි .මොකද අහිංසක කමයි නිහතමානීව enna ලස්සන kollek.man kuwait එකේ madhusi මේනකා

  • @damayanthidanu2026
    @damayanthidanu2026 5 ปีที่แล้ว +11

    Vishwage baba lassanai

  • @ruuusri7535
    @ruuusri7535 5 ปีที่แล้ว

    Shesha lassanai

  • @nilkushi2869
    @nilkushi2869 5 ปีที่แล้ว

    Good👍👍👍👍👍👍👍👍👍👍

  • @sriyanioman38
    @sriyanioman38 5 ปีที่แล้ว

    hamotama suba aluth aurddak wewa .mama oman

  • @shanutishara7835
    @shanutishara7835 5 ปีที่แล้ว +2

    Vishwa kodikarage doni lassanai ane hari hurathal..

  • @madushikasewwandi520
    @madushikasewwandi520 5 ปีที่แล้ว

    me lassana wadasatahana madata neharage ada niruwath natumak damme ai.daruwange deyakma danna thibune.

  • @ashkashk4895
    @ashkashk4895 5 ปีที่แล้ว +75

    දුප්පත් මිනිස්සුන්ට හිරු සලකන්නේ නැහැ

    • @magewasthu2900
      @magewasthu2900 5 ปีที่แล้ว +2

      Eka nam aththa.hamadama mokak hari ekak me set eka ekathu karagena.

    • @shoman507
      @shoman507 5 ปีที่แล้ว +3

      Owe loku aya gana thama balanne

    • @razeekahqa7285
      @razeekahqa7285 3 ปีที่แล้ว

      DUPPAT MINISUNTA TYENNE HIRU BALANNA VTARAI

    • @gaminigamini188
      @gaminigamini188 3 ปีที่แล้ว

      Ow aththa. Hiru godda chanal ekak. Eyaaaaaa

  • @rumeshharsha4862
    @rumeshharsha4862 3 ปีที่แล้ว

    Lassana gayanayak

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 5 ปีที่แล้ว +4

    සලනි ඔයා අද ගොඩක් ලස්සනයි ආදරේ හැමදාම ඔයාට මම කුවේට් snjeewni. සුබ අලුත් අව්රුද්දක් වේවා හැමෝටම වොල්ග ඔයාට ත් ආදරේ

    • @ArroW_SoN
      @ArroW_SoN 5 ปีที่แล้ว

      Sanjeewani Kumari එසේම වෙිවා නැන්දේ ඔවාටත්😋🤘

  • @siraseen3096
    @siraseen3096 5 ปีที่แล้ว +2

    Wow

  • @jayanichathurika7221
    @jayanichathurika7221 5 ปีที่แล้ว +3

    Ashika godak lassanai

  • @GreenInfolk
    @GreenInfolk 5 ปีที่แล้ว +5

    හිරු ඉහලනේ ඉන්නේ ඒකයි ඉහල යන්නේ ❤😍

  • @nadeeshapriyadarshani822
    @nadeeshapriyadarshani822 5 ปีที่แล้ว +1

    Suba අලුත් අවුරුද්දක් wewa..... mn dubai

    • @ArroW_SoN
      @ArroW_SoN 5 ปีที่แล้ว

      Nadeesha Priyadarshani එසේම වේවා නැන්දේ ඔවාටත්😋🤘

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 5 ปีที่แล้ว

    Lankawasi Lola wasie siyalu denata subama sabu aluth awruddak weva..mn kuwat walin..😍😍😍

  • @lakshikaambanwala479
    @lakshikaambanwala479 5 ปีที่แล้ว +2

    susanthi kata inne duwa lassana duwak .....lochi ge baba ,,, any lovly .... okkoma baba l tika lassani ,,,, godak ......

  • @ireshaudayangani1962
    @ireshaudayangani1962 3 ปีที่แล้ว

    Tharuka hitiya wagema lassana wea harima sathutui

  • @hashnikumari3968
    @hashnikumari3968 5 ปีที่แล้ว +4

    volga oyath godak lassanai,,

  • @nethulanka5540
    @nethulanka5540 5 ปีที่แล้ว

    Supper dancer LA patta

  • @ramaniw.k2185
    @ramaniw.k2185 5 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා lak වාසි oba සැමට

  • @user-lb1br2lw5l
    @user-lb1br2lw5l 5 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම

  • @hiruniharshani7224
    @hiruniharshani7224 3 ปีที่แล้ว +2

    Nehara komda mecchra kettu une godak mahatata hitiyee

  • @wishmilanadeeshani4562
    @wishmilanadeeshani4562 5 ปีที่แล้ว +2

    lochanage baba shoiiii

  • @lalithravindra1431
    @lalithravindra1431 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madavigamagemadavigamage9423
    @madavigamagemadavigamage9423 5 ปีที่แล้ว

    Hiru Eke Sema denagenma illane oyala Hiru Ehuwoth Salli Thamai Program Eken Yannema Sallikara pawl Walata.Dippath Widiyata Hadala Thiyana Gedarakata Gihin Oya mudal Tika Dunnoth Eththatama Godak Watinawa.