' යන්න යන්න ආස හිතෙන පිදුරංගල' 🇱🇰|අයාලේ මාතලේ|Sri lanka| Adventure traveling | Part 2 |Pidurangala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #Sahacharayo#TravelforEducation #Srilanka
    'පිදු-අරං-ගල නැතහොත් පිදුරංගල වූ හැටි' | Pidurangala Rock 🇱🇰|ශ්‍රී ලංකා
    වැඩිය කවූරුත් කතා නොවන පිදුරංගල ඉතිහාස කතාව මෙන්න.
    අතීතයේ කාශ්‍යප රජතුමා සිගිරිය තමන්ගේ බලකොටුව බවට පත්කරගන්න කලින් එහි මහරහතන් වහන්සේලා වැඩසිට තිබෙනවා.
    පසුව සිගිරි කාශ්‍යප රජතුමා සිගිරිය බලකොටුව බවට පත්කරගත්තම භික්ෂුන් හට එහි වැඩ වාසය කිරීමේ අපහසුතාවක් පැමිණ තිබෙනවා.
    ඉතින් මේ නිසා සීගිරියට නුදුරින් ආරණ්‍ය සේනාසනයක් කරවා භික්ෂූන් වෙනුවෙන් පුදන්න රජතුමා කටයුතු කර තිබෙනවා.
    කාශ්‍යප රජතුමා විසින් පිදුව ආරණ්‍ය ගල , නැතිනම් පිදු අරං ගල පසුකාලිනව ජනවහරට එක් වී පිදුරංගල වෙලා තියෙනවා.
    ඔන්න ඕකයි මෙහි ඉතිහාසය..
    ඒ වගේම පිදුරංගල කඳු මුදුනේ ඒ මත ඇති සුවිශේෂී පිහිටීමක් සහිත ගල් ගෙඩිය, ...
    මේ පිළිබඳවත් විවිධ ජනප්‍රවාද පවතිනවා..
    පිදුරංගල පර්වත මුදුනෙහි ස්වාභාවික ලෙනක නිර්මාණය කරලා තියෙන සැතපෙන පිළිම වහන්සේ සිගිරි කාශ්‍යප රජුගේ අවධියට අයත් බවටත් කියවෙනවා..
    තම පියා මැරීම පිළිබඳව දැඩි ශෝකයෙන් සිටි කාශ්‍යප රජතුමා,වැඩි වශයෙන් බුදුදහමට යොමු වූ බැවින් නිරන්තරයෙන් පිදුරංගල විහාරස්ථානය වන්දනාමාන කිරීමට එම පිළිම වහන්සේ නිර්මාණ කල බවත් කියවෙනවා.
    ඒ වගේම පිදුරංගල මතට සීගිරිය මෙන්ම රිටිගල ද හොඳින් දර්ශනය වෙනවා..,
    සිගිරිය පර්වතයට යාබදව පිහිටි පිදුරංගල පර්වතය සිගිරිය පර්වතයේ හොඳම නැරඹුම් ස්ථානය වන අතර එය මඳක් පහළින් පිහිටා ඇත. පිදුරංගල යනු හිරු උදාව සඳහා ජනප්‍රිය ස්ථානයක් වන අතර මිටියාවත්වල පමණක් නොව සිගිරිය පර්වතයේ අංශක 360 දර්ශන නැරඹිය හැකිය.
    එමෙන්ම එහි පරිසරයට හා ඓතිහාසික වටිනාකමක් ඇති බොහෝ දේ තිබෙන බැවින් කිසිම දෙයකට හානියක් නොකිරීම ද සංචාරකයින් ගේ යුතුකමක්.,
    Budget Travel | Travel for education,
    Sahachrayo එක්ක දිගටම එකතු වෙලා ඉන්න..
    තවත් විස්තර බලන්න යන්න page ekata...
    Like on Facebook : / sahacharayo
    *****************************************************
    If you enjoy this video Please Subscribe & share ,make shure to click the bell button also get notifications of new videos 🥰
    ඔබේ අදහස පහලින් දක්වන්න,
    *****************************************************
    Camera : Mi note 10 (xiaomi)
    Editing : Capcut |Kinemaster |Lightroom| Premier pro
    Sounds on : TH-cam audio library
    *****************************************************
    THANKS FOR WATCHING 'සහචරයෝ ❣️🇱🇰
    You're free to use this song in any of your videos, but you must include the following in your video description (Copy & Paste):
    Song: Tobjan - Memories
    Music provided by Vlog No Copyright Music. Creative Commons Attribution 3.0 Unported
    Video Link: • Video
    #NoCopyrightMusic #VlogMusic #VlogNoCopyrightMusic

ความคิดเห็น • 95