Mage jivityata oba one jesune 🤲🤲🤲🤲🙇♂️🙇♂️🙇♂️🙇♂️vitaka oba ape mawak,piyek ,yaluwek,jesune jesune ma laga enna jesu tatte 🙏🙏🙏🙏🙏Asus wahnsege name Haleluya.amen.💫💫💫💫🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲
Mage jiwithe me geethika wagemai.....mage siyallama oba una jesu thaththe...puduma adarayak...ada Lord jesus mage husma karagena jiwath wenawa.... God blessed to you and your ministry 🙏 ❤ from UAE
Faster මෝසෙස් මෙතුමාගේ ගීතිකා හරිම ආත්මීකයි අහගෙන ඉන්න විට හිතට අමුතුම ආලේපයක් ලැබෙනවා බොරු නම් එක පාරක් ඇස්දෙක වහගෙන අහලා බලන්න ,හාලේලුයියා ආමේන්
මා ලඟම ඉන්න මගෙ යේසුනි
මා සමගම ඉන්න
ජේසුනී 🌏💕
Lyrics ...
මා සමගම ඉන්න කෝ ජේසුනී
ඔබ නැතිව මට ජීවත් වෙන්න බෑ.
මා ළගින්ම ඉන්න කෝ ජේසුනී
ඔබ නැතිව මට ජීවත් වෙන්න බෑ.//
අදුරුවු ජීවිතයට ආලෝකය වූයේ.
ප්‍රාණය නැති ජීවිතයට ජීවය වූයේ..//
මගෙ ආලෝකය ඔබ වේ
මගෙ ජීවයත් ඔබ වේ
මගෙ සියල්ල ඔබ වේ පියේ..//
කදුලු සලනා විටදි ඔබ මවෙකු වූයේ.
තුවාල වූ විටදි ඔබ පියෙකු වූයේ//
මගෙ මවත් ඔබවේ
මගෙ පියත් ඔබවේ
මගෙ සියල්ල ඔබ වේ පියේ//
මා සමග ඉන්න කෝ ජේසුනී
ඔබ නැතිව මට ජීවත් වෙන්න බෑ.
මා ලගින්ම ඉන්න කෝ ජේසුනී
ඔබ නැතිව මට ජීවත් වෙන්න බෑ.
ඔබ නැතිව ඔබ නැතිව ඔබ නැතිව
මට ජීවත් වෙන්න බෑ ජේසුනේ//
Hallelujah !🙏❤
I ❤ jesus ...
Mage jivithe siyaluma de oba wahanse pamanai jesuni🙏😘 amen
හැම මොහොතකම මට උපකාරය උයේ මගේ ජේසු පියා මං ගොඩක් ආදරෙයි මගේ ජේසු තාත්තාට.
මා ලගින්ම ඉන්න ...මගෙ යේසුනී ඔබ නැතිව මට ජීවත් වෙන්න බෑ ......🙏🙏🙏🥰🥰🥰🥰
දූවිල්ලක් වන අපට උන් වහන්සේ දරු කම දුන්නා . උන් වහන්සේව දර්ශනය වෙන්නෙ නැති උනාට හැමෝටම වඩා උන් වහන්සේව විශ්වාසයි . දෙවියන් වහන්සේ එක්ක ඉද්දි දැනෙන ශක්තිය . ආදරය . කරුනාව නැති උනොත් අපිට මොනා වෙයිද. .......................................
ඔබ නැතුව මට ජීවත් වෙන්න බෑ🙏🙏🙏❤️❤️
Mage jivityata oba one jesune 🤲🤲🤲🤲🙇♂️🙇♂️🙇♂️🙇♂️vitaka oba ape mawak,piyek ,yaluwek,jesune jesune ma laga enna jesu tatte 🙏🙏🙏🙏🙏Asus wahnsege name
Haleluya.amen.💫💫💫💫🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲
ආමේන් ආමේන් 🙏 ස්මින් වහන්සේට ඉස්තුති වේවා 🙏 මගේ මවත් පියත් සියල්ල ඔබයි මගේ ජේසුනි ❤️ ඔබ තරම් ප්‍රේම කල කෙනෙක් නැ මගේ ජේසුනි කසල ගොඩේ සිටි මට නව ජිවිතයක් දුන්නේ මගේ j ජේසු විතරමයි ජේසුනි සදා කාලයෙන් සදා කාලයට ඔබ මගේ ජේසුමයි ❤❤......මෙවැනි ගිතිකා තුළින් අපිව පෝෂණය කරන්න තව තවත් දෙවියන් වහන්සේගේ ආසිර්වාදය ලැබේවා ජේසු පිහිටයි 🙏
ආමේන් 🙏🙏ඔබේ ඒ ආදරයයි මාව ජීවත් කරවන්නේ මගේ යේසු තාත්තේ.ඔබට සදා තුති පැසසුම් වේවා🙌👏👏👏❤❤
Amen
මගේ ජීවිතයේ හැම මිනිත්තු ගනනාවක්ම මා සමග ඉන්න ජේසුනි....😘🙏
මගේ මවත් ඔබ වේ
මගේ පියත් ඔබ වේ
මගේ සියල්ල ඔබම වේ
🙏🙏🙏ජෙසුනේ 🙏🙏🙏
ජේසු පිහිටයි පාස්ටර්
God bless you brother
මම හරිම කැමති පාස්ටගේ දේශනා, ගීතිකා.ප්‍රශංසා කාලය අහන්න.පුදුමයි සැනසීමක් දැනෙනවා.
තව තවත් දෙවියන් වහන්සේගේ බලය, කරුණාව, ස්පර්ශය, ආශීර්වාදය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
ජේසු පිහිටයි paster 🙏🙏🙏
Amen 🙏 🙏 🙏 🙏 🙏 God bless you 🙏
,ආමෙන් ආමෙන් ආමෙන් පාස්ට මගෙ ජේසුනි ඔබවහන්සේ මා ලගින් ඉන්නවා මට දැනෙනව මගෙ ආලෝකය ජිවය ඔබයි පියානනි ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏
අමෙන්☝️❤️❤️
මාගේ ජිවිතයේ සෑම තත්පරයකම මට ඔබව ඕනේ මගේ යේසුනි...🥺❤️
සැබවින්ම 🙏🙏🥺
අමෙන්❤️
@@kumarimishal7231 අම්න්
Obage premyen mawa juwat karna nisa estutu jesune apa Laginma enna jesuni🙏🙏🙏🙏🙏🤲🤲amen .haleluyaa
Amen
ඒ ගිතිකාව ට මම හරි ම අසයි යේසුනි ඔබට ඉස්තුති වෙිවා පියානනි
ඒ ආදරය ගොඩක් අත් විදපු කෙනෙක් මම. ඔබ නැතිව මට එක තප්පරයක් වත් ජිවත් වෙන්න බෑ තාත්තේ.
Amen oba one jesuniadrei mage jesu thathta godak ❤💓😘😊
ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Amen...... mage dukedi mata ithuru une oba pamanai jesuni....Amen. . .........
mama laga inna thaththe
ජෙසු පිහිටයි හැමටම😊😊😊😊😊😊😊🙏🙏🙏🙏🙏🙏✍️🙏🙏🙏🙏👍👍👍
Oba nathiwa mata jewath wenna ba jesuni isthuthi wewa amen
Amen oba naththan apithith naha jesuni oba thamai apiwa jeewath kale
Mage jiwithe me geethika wagemai.....mage siyallama oba una jesu thaththe...puduma adarayak...ada Lord jesus mage husma karagena jiwath wenawa....
God blessed to you and your ministry 🙏
❤ from UAE
මගෙ හදවතට දැනුනා අය්යෙ ජේසු පිහිටය්
පියාණනි. තව ගීත ඔහු හරහා අපට දෙන සේක්වා.. ජේසුස් වහන්සේගේ නාමයෙන්..
Glory to God
Amen ❤️🔥
Amen. God bless you
💗💗💗💗💗💗
හොදින් ඉන්න හැමදාමත් ජෙසු පිහිටයි
හැම මොහොතෙම මා සමග සිටිමින් මට උපකාර කරන ...යේසුස් වහන්සේට .... ස්තුතිය 🙏🙏🙏🙏
බොක්කටම වැදුනා ඒකනම්..
ආමේන් ජේසු පිහිටයි 🙏🙏🙏🙏
දෙවියන්වහන්සේට ස්තූති වේවා .....ඒ වචන හදවතටම දැනුනා පාස්ටර් ..ජේසු පිහිටයී පාස්ටර් ...
හලෙලුයා,දෙවිදුන්ට මහිමය වේවා
මා ලගින්ම ඉන්න යේසුනි 🖤
Amen ow yesusni namaskara wewa
God blees you paster
God bless you
Mage jeewithe sama thapparayakadima oba wahanse nathiwa mata inna bha piyanani oba wahanse nathiwa mata jeewithayak mata nha piyanani
මා සමගම ඉන්න යේසුනී...💕.
Good job Nehemiah Roger ♥️👊🏻
Man asawen worship kalaaa thank you my Lord..❤🥰
Oh halleluijah.praise the Lord
Beautiful Song Pastor , God Bless You 🙏🙏🙏🙏❤❤❤❤🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
Oba nomathiwa mata jiwath wenna ba piyanane🙏
Amen
මෙ ගිතය හරිම ජිවමාන විදියට කියනවා❤❤❤
Amen amen hallelujah 🙏❤️👍👏❤️🙏❤️
Praise to God .... Hallelujah .
God bless you pastor . 😇😇
God bless you
Mage deviyanwahanseeta siyallakala haki... Amen
ආමෙින් හාලේලුයියා ආදරෙයි
හරිම ලස්සනයි geethikawa❤️🙏
මගේ මවත් ඔබවේ, මගේ පියාත් ඔබවේ, මගේ සියල්ල ඔබ වේ පියේ........
❤❤jesuni mata oba nathuva jivath venna be ethamai❤😢😢😢
Praise the lord ❤️❤️❤️what a beautiful voice God bless u pastor
Praise God
Ow jesus oba nethiwa mage jivithe sampurna nowe
Amen
Hallelujah Amen
Ane jesuni mage mahaththaya newath warak maa hata labaa denu menawa
Praise God.I Love you Jesus❤
Amen hallelujah
Oba nathiwa mata jeewath wenna bee piyaneni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
Hallelujah ❤ ameen ameen ameen 🙏🙏🙏♥️❤ thank you my lord jesus hallelujah 🙏🙏🙏ameen ❤thank you pastor god bless all family 🙏🙏🙏 ❤ ameen 🙏halleluya
ඡීවමාන සර්වබලධාරී සියල්ලේ අධිපතියාවූ .මෙලොව හූස්ම ඇති කාගෙත් දෙවියන් වහන්ස .ඡේසූනී ඔබේ නාමයට කතා කරන ඕනෑම මනුෂ්යෙකුට ඔබ වහන්සේ පිහිට වෙනවාමයි
Amen ❤
Amen 🙏
Hallelujah
පියාණනි ස්තුතියි හුස්ම දෙනවට පවිකාර මට
Amen Amen my lord your ,your my god❤❤❤❤❤🙌
Amen jesus 🙏❤
My life is jesus 🥰🥰
ආමෙන් ආමෙන් මගේ සියල්ල ඔබයි පියාණනි
ආමෙන් ✝️🙏.හාලේලුය ✝️✝️🙏🙏
This song spoke to my heart..
Thank you lord my savior ❤❤🇮🇱⛪🎷💞
G.m.sahodara..thumani..haleluya.........amen..prithiyen..ahanawa..shakthiya..dividun...dina..sikwaa......j..p.....
Ma lagama inna mage jesuni
ගොඩාක් ලස්සන ගීතිකාවක් මෙහෙම ගීතිකා අපිට අහන්න දෙන ඔයාට පාස්ට ජේසු පිහිටයි 🌺🌺🌺🌺🌺
🙏❤️🙏❤️🙏❤️🙏❤️AmenAmen
Ma lagama inna mage yesuni ❤❤ Oba nethiwa mata jiwath wenna be...❤❤❤❤❤
Wow pastor.👍❤️❤️Adarei yesuni hamadamath.
Me loke papayen weli inna minisun hamoma oba wahanse wethata paminenna onee mage piyaneni. Hamotama jesu pihitaii.
Amen 🙏
Lassanai❤️❤️❤️
Amen...
Amen 🙏 🙏 🙏 God bless you
mage vishwasaya obai piyanani ❤❤
🥺❤️✝️🌍Mage jesune Mage siyalla oba we...
maga siyalla oba jasunie obawansata esthuti wawa prashansawa amen
Oba ma samagama Inna nisa mama Baya wanne na,mana thank wenneth na.siyalu mahimaya mage yesusta.
God bless you pastor ❤️
God bless you brother
Halaluya❤❤❤maga ❤dawesamidamo❤❤obata❤❤prsansawawa,aman❤❤❤
May God bless you abundantly Pastor
ආදරෙයි ජේසු ❤️
Glory to be god
amen haleluya jasuni. oba nisai ma jewath wena jasuni 🙏🏿🙏🏿🙏🏿
jesuni obai mage mulu jeewithe 🙏
මගෙ සියල්ල ඔබ වේ පියේ 💖
ආදරෙයි jesus
අමෙන්😥😍😍
අම්න්
Amen j p
Praise the lord Amen,, Amen
Praise the Lord
Amen ,Amen 🙏🔥
Amen hallelujah 🙌 🙏 👏❤ 👏 ❤
Praise the Lord 🙏God bless you 🙌🏼
Praise the Lord Jesus.
හදවතට දැනූනා...,😍
Ow jesuni oba nomatiwa mata jewath venna baha 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Amen
You are my everything Lord Jesus ❤
Glory to god amen amen praise the lord
Another Blessings song and can't stop listening, god bless you pastor 🙏
Glory to god
Very nice song bro. God bless you
Ma laginm inn yesuni ❤❤
amen
Awesome Dear Pastor... Really blessed.