ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම අනන්තවත් මේ වගේ වීඩියෝ බලනවා. ඒත් මේ තරන් පැහැදිලි කිරීමක් දැකපු මුල්ම අවස්තාව . අති දුර්ලබයි නොමිලේ මේ වගේ දැනුමක් දෙන අය. මටත් ආසා හිතුනා ඔබගෙන් claass එකට එන්ට. නිරොගි වේවා!!!👍👍👍😍🎉️🌹🎀👍
මේ මල් හදන්න පුරුදු වෙන්න .නිරෝගී වේවා
Harima clear..attatamata mudal dilawath mehema danumak ganna ba..balanna balanna asai vedio balanna..thank you miss..😍
ලොකු සතුටක් හිතට ගෙන එන කොමෙන්ට් එකක් ,බොහොම ස්තූතියි ඔබටත් ❤❤
ඉතාම පැහැදිලියි
කාලය ගොඩක් වැඩි වන නිසා මල හදන හැටි ඊලග වීඩියෝ එකෙන් ගේනවා
Thank you me wage lassanata apita me dewala kiyala denawata.Budu Saranayi!!!
බුදුසරණයි ඔයාටත්
මේ තරම් හොදට කියලා දෙන්නේ නෑ සල්ලී ගෙවල ඉගෙනා ගන්න පන්තියකවත්... බොහොම ස්තූතියි මිස් ...න්
අනේ බොහොම ස්තූතියි වගේම හරිම සතුටුයි මටත්
@@DINESHIAMARAKOONl y
Yes very very true.. Iam doing course still follow ur steps.. Thank u
ඔව් ඒක නම් ඇත්ත ..
😮රහයිබන්🎉
Thank you so much mis...❤Mama balaporoththuwenma hitiya lesson ekak.. harima pehediliwa kiyala denawa... godak sthuthi..🙏🙏 Next vedio ekath daanakan balagena innawa...👍👍
ඊලග එක දාල තියෙන්නෙ බලන්න ❤
එල❤
Thank you
Mis normal icen mal hadapu cake ekai me wage sugar flowers walin decaret karapu cake akakai wenasa mokakda.ane e gana loku danumak nathi nisa ahuwe.
Normal ising mal කියන එකෙන් ඔයා අදහස් කල flower වර්ගය මොකද්/ ද කියල මට අදහසක් ගන්න අපහසුයි dear ...මේ මල් කල් තියාගන්න පුළුවන් ....වගේම ,මේ මල් කේක් වලට වගේම cake structure වලට පාවිච්චි කරන්න පුළුවන්
sister where do you get these dusting colours ? can I have the link please
I bought from Latheefia stores
කොල්ලගෙනම
Thank u so much
Thank you mis
You are welcome dear
Kochchara kalayak thiya ganna puluwanda mala hadala
මල හොදින් වේලල ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන්
බොහොම ස්තුතියි ❤️
ආදරයෙන් පිලිගන්නව ❤❤
Thank you miss❤
Malak red colouring dagannem
Bohom isthuthi miss.❤❤❤
ආදරෙන් පිලිගන්නව මගේ චැනල් එකට ❤❤
Shortin kiynne monwd dr
@@sandunmadu23 Vegetable fat වර්ග තියන්ව crisco වැනි නම් වලින් ලංකාවෙ නම් ඔයා ඉන්නෙ කේක් බඩු තියන කඩේකින් ඉල්ලන්න vegetable shorting කියල
මිස් ගොල්ඩ් ඩස්ට් එක දිය කරල ගාන වාද මොනවාද දිය කරන්න දාන්නෙ .දිය කරල ගාන අවස්ථා මොනවා ද අනේ කියන්න .
Dust colour දිය කරල ගාන අවස්ථාවන් තියෙනව ඒත් මල් හදල dust පිනසලකින් පාවිච්චි කරනව නම් දිය කරන්න අවශ්‍ය නෑ...Fondent cake mathu pita හෝ මල් හොඩක් එක වර වර්ණ ..ස්ප්‍රේ කරන අවස්ථාවන් වල ගෝල්ඩ් සිල්ව dust දිය කරල ගාන්න පුළුවන් .Spray පාවිච්චි කරන විදිය vedio ඇති ඒව බලන්න
Misge videos gana danna nisa like ekak dalama balanna gaththa.😍
බොහොම ස්තූතියි ඒ විශ්වාසය මට ගොඩක් වටිනව ❤❤
මිස්ගෙ වීඩියෝ බලලා ගම් පේස්ට් එක හරියටම හදා ගත්තා .මම දවල් රෝස මල් හැදුවා .ඒත් රෑ වෙද්දි තෙත ගතියක් වගේ ඇවිත් දිය වෙන්න වගේ ආවනෙ.ඒ ඇයි මිස්
ඔයා අලවන්න වතුර හෝ glue ගොඩක් පාවිච්චි කලාද .මල හොදින් වෙලූනා නම් එහෙම වෙන්නෙ නෑ.. පරිසරය සීතල නම් වේලෙනකම් ෆෑන් එකක් හරි ගෙදර උනුසුම වැඩි හරියක තියල තියන්න්න..කුස්සියෙ වගේ
අනේ මිස් මගෙ මලුත් එහෙම උනා.උදේ බලද්දී දිය වෙලා.
ගම්පේස්ට් එකයි ශුගර් ෆ්ලවර් පේස්ට් එකයි 2ම 1යිද
Sugar past වර්ග කීපයක් තියෙනව Sugar paste flower paste gumpaste ලෙස විවිද රටවල නම් පාවිච්චි ය වෙනස් වෙනව සමහර වෙලාව්ට
Malakata red colouring daganne kohonada
මම් වීඩියෝ එකේ දාපු පාට කියනව..ඔයාට. පුළුවන් pillenoxerd එක දාල. ඊට කලු බින්දුවක් දාහන්නත් විල්ටන් red red එකත පුළුවන් ඊට වඩා. රත් පාට මල් හදන්න පුළුවන් photo ඇති මගෙ page එකේ
Thank you❤️😍
You are welcome ❤
Thank you very much akka🥰🌹
You are welcome nngi
Kopamana kalayak thiya ganna puluwanda me mal
නොකැඩෙන ලෙස තොයාගන්න පුළුවන් තැනක් අවුරුදු කීපයක් උනත් පුළුවන්
Thank you so much miss. Man flower ek hada gaththata passe hodatama diya unane 😣
අතේ නොඇලෙන පදමට අනා ගෙන අයිසිං එක සකසා ගත්තනම් එහෙම වෙන්නෙ නෑ නේ
facebook.com/groups/678876232753710/permalink/1021735318467798/
ඔය මල් හදල තියෙන්නෙ ඔක්කොම ඔය පේස්ට් එකෙන් තමයි ...තාම එලියෙ තියෙන්නෙ මුකුත් වෙලා නෑ
facebook.com/groups/678876232753710/permalink/1021735311801132/
@@DINESHIAMARAKOON thank you for the quick reply..godak wela anuwama adena gathiya adu una. Mata hodtama wassa eka nisada danne na neda. oyala gawa mekata visadumak nadda mis..
🌹🌹🌹
What sugar rose sister
Aduthu video la paarungu na :)
In next vedio brother
❤❤❤
Ko rosa mal hadnv penne nane
වීඩියෝ එක දිග වැඩි නිසා lesson දෙකකට තියෙන්නෙ මේ පළවෙනි කොටස තව වීඩියෝ එකක් තියනව 2 කොටස
🇰🇷
මම අනන්තවත් මේ වගේ වීඩියෝ බලනවා. ඒත් මේ තරන් පැහැදිලි කිරීමක් දැකපු මුල්ම අවස්තාව . අති දුර්ලබයි නොමිලේ මේ වගේ දැනුමක් දෙන අය. මටත් ආසා හිතුනා ඔබගෙන් claass එකට එන්ට. නිරොගි වේවා!!!👍👍👍😍🎉️🌹🎀👍
මේ මල් හදන්න පුරුදු වෙන්න .නිරෝගී වේවා
Harima clear..attatamata mudal dilawath mehema danumak ganna ba..balanna balanna asai vedio balanna..thank you miss..😍
ලොකු සතුටක් හිතට ගෙන එන කොමෙන්ට් එකක් ,බොහොම ස්තූතියි ඔබටත් ❤❤
ඉතාම පැහැදිලියි
කාලය ගොඩක් වැඩි වන නිසා මල හදන හැටි ඊලග වීඩියෝ එකෙන් ගේනවා
Thank you me wage lassanata apita me dewala kiyala denawata.Budu Saranayi!!!
බුදුසරණයි ඔයාටත්
මේ තරම් හොදට කියලා දෙන්නේ නෑ සල්ලී ගෙවල ඉගෙනා ගන්න පන්තියකවත්... බොහොම ස්තූතියි මිස් ...න්
අනේ බොහොම ස්තූතියි වගේම හරිම සතුටුයි මටත්
@@DINESHIAMARAKOONl
y
Yes very very true.. Iam doing course still follow ur steps.. Thank u
ඔව් ඒක නම් ඇත්ත ..
😮රහයිබන්🎉
Thank you so much mis...❤
Mama balaporoththuwenma hitiya lesson ekak.. harima pehediliwa kiyala denawa... godak sthuthi..🙏🙏 Next vedio ekath daanakan balagena innawa...👍👍
ඊලග එක දාල තියෙන්නෙ බලන්න ❤
එල❤
Thank you
Mis normal icen mal hadapu cake ekai me wage sugar flowers walin decaret karapu cake akakai wenasa mokakda.ane e gana loku danumak nathi nisa ahuwe.
Normal ising mal කියන එකෙන් ඔයා අදහස් කල flower වර්ගය මොකද්/ ද කියල මට අදහසක් ගන්න අපහසුයි dear ...
මේ මල් කල් තියාගන්න පුළුවන් ....
වගේම ,මේ මල් කේක් වලට වගේම cake structure වලට පාවිච්චි කරන්න පුළුවන්
sister where do you get these dusting colours ? can I have the link please
I bought from Latheefia stores
කොල්ලගෙනම
Thank u so much
Thank you mis
You are welcome dear
Kochchara kalayak thiya ganna puluwanda mala hadala
මල හොදින් වේලල ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන්
බොහොම ස්තුතියි ❤️
ආදරයෙන් පිලිගන්නව ❤❤
Thank you miss❤
Malak red colouring dagannem
Bohom isthuthi miss.❤❤❤
ආදරෙන් පිලිගන්නව මගේ චැනල් එකට ❤❤
Shortin kiynne monwd dr
@@sandunmadu23
Vegetable fat වර්ග තියන්ව crisco වැනි නම් වලින් ලංකාවෙ නම් ඔයා ඉන්නෙ කේක් බඩු තියන කඩේකින් ඉල්ලන්න vegetable shorting කියල
මිස් ගොල්ඩ් ඩස්ට් එක දිය කරල ගාන වාද මොනවාද දිය කරන්න දාන්නෙ .දිය කරල ගාන අවස්ථා මොනවා ද අනේ කියන්න .
Dust colour දිය කරල ගාන අවස්ථාවන් තියෙනව ඒත් මල් හදල dust පිනසලකින් පාවිච්චි කරනව නම් දිය කරන්න අවශ්‍ය නෑ...
Fondent cake mathu pita හෝ මල් හොඩක් එක වර වර්ණ ..ස්ප්‍රේ කරන අවස්ථාවන් වල ගෝල්ඩ් සිල්ව dust දිය කරල ගාන්න පුළුවන් .
Spray පාවිච්චි කරන විදිය vedio ඇති ඒව බලන්න
Misge videos gana danna nisa like ekak dalama balanna gaththa.😍
බොහොම ස්තූතියි ඒ විශ්වාසය මට ගොඩක් වටිනව ❤❤
මිස්ගෙ වීඩියෝ බලලා ගම් පේස්ට් එක හරියටම හදා ගත්තා .මම දවල් රෝස මල් හැදුවා .ඒත් රෑ වෙද්දි තෙත ගතියක් වගේ ඇවිත් දිය වෙන්න වගේ ආවනෙ.ඒ ඇයි මිස්
ඔයා අලවන්න වතුර හෝ glue ගොඩක් පාවිච්චි කලාද .
මල හොදින් වෙලූනා නම් එහෙම වෙන්නෙ නෑ.. පරිසරය සීතල නම් වේලෙනකම් ෆෑන් එකක් හරි ගෙදර උනුසුම වැඩි හරියක තියල තියන්න්න..කුස්සියෙ වගේ
අනේ මිස් මගෙ මලුත් එහෙම උනා.උදේ බලද්දී දිය වෙලා.
ගම්පේස්ට් එකයි ශුගර් ෆ්ලවර් පේස්ට් එකයි 2ම 1යිද
Sugar past වර්ග කීපයක් තියෙනව
Sugar paste flower paste gumpaste ලෙස විවිද රටවල නම් පාවිච්චි ය වෙනස් වෙනව සමහර වෙලාව්ට
Malakata red colouring daganne kohonada
මම් වීඩියෝ එකේ දාපු පාට කියනව..
ඔයාට. පුළුවන් pillenoxerd එක දාල. ඊට කලු බින්දුවක් දාහන්නත්
විල්ටන් red red එකත පුළුවන්
ඊට වඩා. රත් පාට මල් හදන්න පුළුවන් photo ඇති මගෙ page එකේ
Thank you❤️😍
You are welcome ❤
Thank you very much akka🥰🌹
You are welcome nngi
Kopamana kalayak thiya ganna puluwanda me mal
නොකැඩෙන ලෙස තොයාගන්න පුළුවන් තැනක් අවුරුදු කීපයක් උනත් පුළුවන්
Thank you so much miss. Man flower ek hada gaththata passe hodatama diya unane 😣
අතේ නොඇලෙන පදමට අනා ගෙන අයිසිං එක සකසා ගත්තනම් එහෙම වෙන්නෙ නෑ නේ
facebook.com/groups/678876232753710/permalink/1021735318467798/
ඔය මල් හදල තියෙන්නෙ ඔක්කොම ඔය පේස්ට් එකෙන් තමයි ...තාම එලියෙ තියෙන්නෙ මුකුත් වෙලා නෑ
facebook.com/groups/678876232753710/permalink/1021735311801132/
@@DINESHIAMARAKOON thank you for the quick reply..
godak wela anuwama adena gathiya adu una. Mata hodtama wassa eka nisada danne na neda. oyala gawa mekata visadumak nadda mis..