කෘෂිකර්ම උපදේශකතුමා ධර්මය දකියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ගුණයෙන් පිරිනු සිත් වල ධර්මය රැඳෙනව ඒ සිත් මොහොතක් පාසා ධර්මය ස්පර්ශ කරනවා නොසිතූ මොහොතකදී ධර්මය උපකාරයෙන් සිතින් මිදිලා යනවා ඔහු දුකින් මිදෙන මගට වැටෙනව.....🌾
    www.facebook.c...
    www.facebook.c...
    #sinhalabana #niwanmaga #budubana

ความคิดเห็น • 290

  • @user-1966hyux
    @user-1966hyux 7 หลายเดือนก่อน +21

    හමන පවන් හිමි වෙත පුද දේවා
    සවන පිනන දම් රස මතුවේවා
    ගලන ගගක් සේ දම් රස නාවා
    ඇසෙන දහම් අවබෝධය වේවා

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      ධර්මය ඇසෙන මොහොතේ නිවීම යන්න තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      වටිනා අදහසක් නිවනින්ම සැනසේවා

    • @jayasekarasomasiri3669
      @jayasekarasomasiri3669 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @seelanandatheromoratuva-ov8rx
    @seelanandatheromoratuva-ov8rx 7 หลายเดือนก่อน +22

    ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි ,විශ්වය අපට ලබා දුන් අව්‍යාජත්වයේ අපුරු දායාදයක් ඔබ වහන්සේ ,ඔබ වහන්සේ සොබාදහමේ ප්‍රතිමූර්තියක් ,කාලාන්තරයක් මේ හිත නිවෙන හඩ විශ්වයේ පවතීවී ,පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි අනුබුදු හිමියණි සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏🪷 ..විශ්වයේ ඒ සත්‍යයෙ හඬ පවතිවා සේ ම අපගෙ දෙඇස වන් වු ගුරුඋතුමන් වහන්සේද සදාකල් සුවසේ වැඩ වසන සේක්වා. සියලු රැකවරණය ද වේවා...

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871ඔබතුමිය උතුම් ගුණ සුවද මවක් නිවනින්ම සැනසේවා

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි දියණි

  • @DammadassiThero
    @DammadassiThero 7 หลายเดือนก่อน +16

    සත්‍ය දර්මය ආස්චර්‍ය්යක් අද්භූතයි ස්වාමීන් වහන්ස ,ඒ ආස්චර්‍ය්යමත් දර්මයට ඔබ වහන්සේගේ මහා කරුණාව, දයාව ,ඉවසීම, ආදරය මුසු ගැබුරු හඩ මිනිස් සිත වහා නිවනට මග පෑදෙනවා ,,අහන්න අහන්න හිත් ඇද බදා තබන්නේ ආශිර්වාදයක් සේමයි, ඔබ වහන්සේගේ මේ මහා කැපවීම ලොවක් නිවී සැනසීමට පත් වෙත්වා ,ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🪷 අපගෙ පූජනීය ගුරුඋතුමන් වහන්සේට සියලු දෙනාගෙ ආසිරි එක්වේවා..නිදුක් නිරෝගීම වේවා..සුවසේ සතුටින් වැඩ වෙසෙන තැනෙක වැඩ වසත්වායි මම ද ඒ පැතුමද එක්වෙමි..සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​❤@@Nirvanaya5871

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරන්න අවසරයි

  • @Sujathatherani
    @Sujathatherani 7 หลายเดือนก่อน +10

    අනුබුදු හිමියනේ ඔබ වහන්සේගේ දේශනාවක වචනයක් වචනයක් පාසා කියවෙන්නේම සත්‍ය ධර්මයේ කල්‍යාණ මිත්‍ර ස්වරයයි, ඒ උතුම් බුද්ධ ස්වභාවයට නමස්කාර කරමි ඔබ වහන්සේට තව තවත් මෙවැනිම ධර්ම දේශනා ලොවට දායාද කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයෙන් වැඩසිටිවා පාද වන්දනා කරමී 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      තෙරුවන්සරණයි පූජනීය මෙහෙණින් වහන්සේට...

  • @vishakatherani
    @vishakatherani 7 หลายเดือนก่อน +12

    දවසින් දවස ධර්ම මාර්ගය විවර වේවා, සියලුම දෙනාට මේ සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය වෙවා, සියලුම දෙනාගේ කෙළෙස් ක්ෂය විමෙන් කියන සැනසීම ලැබේවා මාගේ ගුරැ හිමියන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      අසිරිමත් ගුරුඋතුමන් වහන්සේ නිසා ලොවක් සැනසෙනවාමමයි. සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871නිවීමට සැනසිම ලැබේවා

  • @mahamayaterani
    @mahamayaterani 7 หลายเดือนก่อน +12

    විශ්වයේ ආශ්චර්යයි ඔබ වහන්සේ, නිවන් මග හෙලිපෙහෙලි කර ගැනීමට,මේ සංසාර දුකින් මිදීමට ධර්ම සරලව ප්‍රායෝගික දේශනා කරනා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේට පාද වන්දනා කරමී 🙏🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      ආශ්චර්යයවත් ඒ ගුරු සමිඳු පුදන්නට මල් පහන් සුවඳ දුම් දෝත පුරා රැගෙන මම ද නමස්කාරයට එක්වෙමි..සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ​@@Nirvanaya5871

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @pushpaboteju3469
    @pushpaboteju3469 7 หลายเดือนก่อน +15

    අවසර ආර්‍ය්න්වහන්ස පාද වන්දනා කරමි .සාදු සාදු සාදු තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน +1

      ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @Samaditherani1969
    @Samaditherani1969 7 หลายเดือนก่อน +9

    අනුබුදු හීමියනී තෙරුවන් සරණයි ,ඔබ වහන්සේ මේ දරුවාගේ ගිනි නිවා දමන ආස්චර්‍ය්‍යය ,ලෝකයේ සියලුම සත්වයන්ගේ දුක් ගින්දර නිවී සසර දුක් කෙලවර වේවා,ඔබ වහන්සේට ලොවක් දුකින් මුදවා ගැනීමට ශක්තිය ලැබේවා ,ගුරු උත්තමයන් වහන්සේගේ ආරක්ෂාව සෝභාදහමම වේවා පාද නමස්කාර කරමු සාදූ සාදූ සාදූ

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @Indrashomathero-qe7es
    @Indrashomathero-qe7es 7 หลายเดือนก่อน +14

    අවසරයි ස්වාමීන් වහන්ස ,බොහෝ කාලයක් තිස්සේ ,බණ භාවනා කරමින් පිලිවෙත් රකිමින් සෙව්ව මේ සත්‍ය දර්මයම අද ඔබ වහන්සේ සරලව පැහැදිලි කරනවා ,තෙරුවන් සරණයි අනුබුදු හිමියනේ ,නිදුක් නීරෝගී සුවය ලැබේවා ආරක්ෂා වෙත්වා

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ..ඔබවහන්සේ ට අපගෙ ගුරුහිමිගෙ ආශිර්වාදය ද එක් වී වහ වහා සත්‍යදහම අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +2

      ​@@Nirvanaya5871ඔබ තුමිය හැමෝටම ආශිර්වාද කිරීම අතිවිශේෂයි, සතුටුයි,තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි පුතේ

  • @Reewathathero
    @Reewathathero 7 หลายเดือนก่อน +9

    ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි ,සිතුවිලි මායාවෙන් මුදවා ගන්නා ආකාරය,එතුමාගේ අවන්ක සතුට ඇසට කදුලු එනවා ,අපේ ඇල්පිටිය ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනකු දර්ම මාර්ගයට මග කියා දීම හරි සතුටක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      අපගෙ ගුරුඋතුමන් වහන්සේ නිසා සතර දිග සතර අත දස දෙස , සරස නුවණැස පහළ කර ගත් එක්සත් එක්සිත් ආර්යය පිරිසක් බිහි වී හමාරයි. මහා දහම් නදියේ ඒ අතු ශාඛා සැමට නිවෙන සදහම් සිසිලස ලබා දෙනවාමමයි...ඒ සතුට ඔබවහන්සේ සමග අප ද අත්විඳිමු. සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණින් ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@yasheemakalharidassanaඔභyake5871 ඔබ තුමිය නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      @@Neerodathero තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට

  • @varanianimisha6707
    @varanianimisha6707 7 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු අර්‍ය්ය්න් වහන්සේ ට මාගේ උත්තමාන්ග නමස්කාර ය වේවා .ඔබ එඅහන්සේ දේශනා කරන ශ්‍රි සද්දර්මය ඉතා කෙයි කාලය කින් මටද අවබෝධ වේවා . තෙරුවන් සරනයි. සාදු සාදු සාදු 😊😊😊

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 7 หลายเดือนก่อน +9

    දීර්ඝායුෂ නිරෝගී සුව ලැබේවා ආර්යන් වහන්සේට පාද නමස්කාර කරමි .🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @kaushallyasl6734
      @kaushallyasl6734 7 หลายเดือนก่อน

      ​@@Neerodatheroසාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸ඔබ වහන්සේගෙ උතුම් පා යුග වදිම් බැතියෙන්.නමස්කාර කරම් .නමස්කාර වේවා..

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf 7 หลายเดือนก่อน +25

    ආශිර්වාදයක් ලොවට ,දායාදයක් ලොවට ,විශ්මයක් ලොවට ඒ ඔබ වහන්සේගේ දර්මය පැහැදිලි කිරිමේ අපූර්වත්වය අතිවිශිෂ්ටයි ස්වාමීන් වහන්ස අතිවිශිෂ්ටයි ,මේ කිනම් නම් ප්‍රාතිහාර්යයක් ද මේ තරම් වටිනා දර්මයක් පොතේ ලියාගෙනද අපි නොපෙනෙන දෙවියන් පිලිම ඇදහිලි පස්සේ ගියේ,ඔබ වහන්සේ නම් විශ්මයක්මයි ,ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් කරුනාවෙන් ආදරයෙන් බුද්ද ස්වභාවය නිසාම ලෝකයක් නිවන් මග විවර කර ගනීවී නිවී සැනසීමට පත් වෙනවා ,කුරා කූබුවෙකුගෙන්වත් කරදරයක් පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේ ට..සත්‍යයක්මයි...සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 සාදූ 🙏 සාදූ 🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌹🌹🌹💐💐💐🌷🌷🌷🌷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​​@@Nirvanaya5871තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      ​@@kaushallyasl6734තෙරුවන් සරණයි අම්මේ

  • @Neerodathero
    @Neerodathero 7 หลายเดือนก่อน +24

    ඔබ වහන්සේ දියමන්තියක් දිස්නය දෙන ,ඔබ වහන්සේගේ කැපවීම කල්‍යාණ මිත්‍ර ඇසුර ලොවට ධර්මය ශ්‍රවණය කිරීමට අවස්තාව සැලසීම,ඔබ වහන්සේ අපවත් මේ සංසාර දුකින් මිදීමට ගන්නා වෙහෙසට පාද වන්දනා කරමී 🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🪷 දෙව් බඹුන්ගේ ද ඒ උත්තම නමස්කාරයට සුදුසු වූ ගුරුඋතුමන් වහන්සේට පා නමස්කාරයට මම ද එක්වෙමි..සාදු සාදු සාදු 🙏🪷 ...

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871ඔබගේ නිහතමානී ගත් පැවතුම් දිනක ඔබව කාගේත් ආදරයට පාත්‍ර වේවි තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි ඔබ අපට ශක්තියක්

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871මේ සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏

  • @kumarikaly8494
    @kumarikaly8494 7 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු ආර්‍යයන් වහන්ස ....අසරණයන්ට සරණ වන අපගේ අනුබුදු හිමියණි ....ඔබවහන්සේ නම් "ආශ්චර්‍යයක් මයි හිමියණි "....මම ඔබවහන්සේ ගේ ශ්‍රී පාද නිරතුරු නමස්කාර කරමි 🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      සැබැවින්ම ආශ්චර්යයි...පිනැති ප්‍රඥාවන්තයින්ගේ පිං උතුරා යන්නට මඟ කියා දෙන්න පහළ වු විශ්මිතයාණන් වහන්සේ ආශ්චර්යක්මයි..සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා

  • @sitharalakmini3230
    @sitharalakmini3230 7 หลายเดือนก่อน +7

    අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට පිං අපි ඔබ වහන්සේට බුදුසරණ යි සාදු සාදු සාදු සාදු සාදු

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට හේතුවක් වේවා

  • @klgirankani2711
    @klgirankani2711 7 หลายเดือนก่อน +9

    තෙරැවන් සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน +1

      ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි

  • @kumarikaly8494
    @kumarikaly8494 7 หลายเดือนก่อน +12

    සත්‍ය ධර්මය අසමු. සාදු සාදු සාදු අනුබුදු හිමියණි ...ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ....උතුම් නිවනින්ම නිවී සැනසේවා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මේ නිහතමානී ආශිර්වාදයම නිවනින්ම සැනසේවා

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน +1

      ධර්මය ඇසෙන මොහොතේ නිවීම යන්න අම්මේ තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා අම්මා

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මා සසර ගමන නිමා වෙන්වා

  • @princijayatunga6201
    @princijayatunga6201 7 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබටත්

  • @Nirvanaya5871
    @Nirvanaya5871 7 หลายเดือนก่อน +6

    සුවිසි ගුණ කඳ අනන්තවත් විද්‍යාමාන කෙරෙන ඒ උතුම් බුදුරජාණන් වහන්සේම වැනි වූ ඔබවහන්සේ ට නමස්කාරයම වේවා..සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා අපට ඔබ ශක්තියක් ධෛර්යයක්

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා යහපත්කම වේවා

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      @@Neerodathero තෙරුවන්සරණයි 🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      @@Sujathatherani තෙරුවන්සරණයි 🙏

  • @hemalisiri
    @hemalisiri 7 หลายเดือนก่อน +7

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා . ඔබවහන්සේට දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා . සියළු දෙනාටම සත්‍ය අවබෝධය වේවා ! ඔබවහන්සේට තෙරුවන් සරණයි !

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      උතුම් ආශිර්වාදයට අපද නමස්කාර කරමි 🙏🙏🙏

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      මේ සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි

    • @hemalisiri
      @hemalisiri 7 หลายเดือนก่อน

      @@Sujathatherani ඔබවහසේලාටද එසේම වේවා. තෙරුවන් සරණයි .

    • @hemalisiri
      @hemalisiri 7 หลายเดือนก่อน

      @@Neerodathero ඔබවහන්සේට තෙරුවන් සරණයි !

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 7 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි සරණයි! ගෞරවනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට පාද නමස්කාර කරමි සාධු වූ සාධු! සාදු! සාද

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      ධර්මය ඇසෙන මොහොතේ නිවීම යන්න අම්මේ තෙරුවන් සරණයි

  • @SarathHewavitharana-vl9fn
    @SarathHewavitharana-vl9fn 7 หลายเดือนก่อน +10

    තපෝවනය තුලින් ලොවට සත්‍ය දර්මයේ හඩ පතුරවනවා,ඒ තුල පුරාජේරු පම්පෝරී නෑ දර්මය නිවැරදිව පැහැදිලි කිරිම පමණි , මේ උතුම් අවශ්ථාව නිවන් මග විවර කර ගන්න අවස්ථාවක් වේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@yasheemakalharidassanayake587තෙරැවන් සරණයි 1

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      මේ සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @clean158
    @clean158 7 หลายเดือนก่อน +4

    ලොවක්ම සැනසෙන නිවන් මග විවර කරනා යුගයේ මහා පෙරලිකාර ආරම්භය ජාතියේ පිනට පහල වුන තපෝවනය සදහම් පනිවිඩය ගගක් වගේ ගලාගෙන යනවා ඇස් ඇත්තෝම දකිත්වා ඒ උතුම් මෙහෙවරෙහි යෙදෙන තපෝවනය ආර්‍ය්න්වහන්සේට නිහතමානී නිහඬ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි සියලු සත්වයාට නිවනින්ම සැනසීම ලබන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน +1

      ඔබගෙ උත්තම ආශිර්වාදයට නමස්කාරයට අප ද එක්වෙමු..සාදු සාදු සාදු 🙏🪷

  • @wimalajayasinghe4127
    @wimalajayasinghe4127 7 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා !!! ඔබ වහන්සේගේ දේශනා ඇසුනාට පසු නැවත ජීවයක් ලැබුවා වගේ දැනෙනවා ස්වාමින් වහන්ස. සියළු දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      ඔබගේ ආශිර්වාදයට නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @user-ko3um9dk5w
    @user-ko3um9dk5w 7 หลายเดือนก่อน +3

    සුවහසක් සිත් සුවපත් කරන මහා කාරුණිකයානනි...ඔබ වහන්සේ ගෙ පාද නමස්කාර කරමි....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 7 หลายเดือนก่อน +2

    සත්‍යය දහම දේසනා කරන පින්වත් ස්වාමීන් වහන්සෙ නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝආයුස ලැබේ වා සියලු සත්වයන්ට නිර්මල සත්‍යය දහම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 7 หลายเดือนก่อน +3

    දැවිලි තැවිලි සහිත ලෞකික භූමිය තුළ මේ පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය අසලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන්නේ ඒ කෙනා මහා භාග්‍යවන්තයෙක්...........
    මෙවැනි දේශනාවන් අසන්න ලැබීම ඉතාමත්ම භාග්‍යයක් අපේ හාමුදුරුවනේ .....
    බොහෝ ගුණ පිරූ උතුමෙක් ............
    සාධූ සාධු! සාධු මාගේ උත්තම නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබ වහන්සේගේ තපෝවනයේ දේශනා ..................................................................අතිශයින්ම ප්‍රඥාවන්තයන්ට පමණයි.
    සාධු! සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා 🙇🙇🙇
    ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් කෙලෙස් වලින් දැවුණු තැවුණු අසරණ අහිංසක ජීවිත සුවපත් වෙලා අපේ හාමුදුරුවනේ ..........🙇🙇🙇.
    ඒකන්තයෙන්ම ඔබ වහන්සේ අපගේ පරම පිවිතුරු ගුරුදේවෝත්තමයානන් වහන්සේ වන සේක 🙇‍♀️🙇‍♀️🙇‍♀️.........
    ඒ අති උත්තම වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අෂ්ටාර්ය පුද්ගල ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්න , උජුපටිපන්න, ඥාය පටිපන්න සාමීචිපටිපන්න ආදී වූ ගුණයන්ට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    දෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    තෙවනුවත් මාගේ නමස්කාරය වේවා
    🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @ubjayawardena3164
    @ubjayawardena3164 7 หลายเดือนก่อน +5

    Mulu wishwathalayama daham suwadin mihiri dam rasayen amaa daham shabdayen dharma aalokayen babelemin dam sisilasin prabodamath wee minis dew bragma lowa saadu hadin gigum dena me asirimath mohothe
    Maha guna kadakin thejasin meth karunaawenl lowama asirimath waag wilasayakin kulmath kala
    Pinbara swaamin wahansa maage gowrawa namaskaaraya pudami.
    Saadu saadu saadu
    Ma athulu siyaluma weerya wanthainta waha wahaa darmaya awaboda wewa.

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @pankajapeiris9387
    @pankajapeiris9387 7 หลายเดือนก่อน +3

    සාදු සාදු ඔබ වහන්සේ අපගේ අනුබුදුන් වහන්සේමයි. තවදුරටත් සත්වයා සසර නිවාලිමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා.

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 7 หลายเดือนก่อน +2

    මහා ප්‍රාඥායානන් වහන්සේ ට පාද නමස්කාර වේවා පරතෝගෝසක ප්‍රඤාවලබාගැනීමේ බාග්‍ය ලැබූ හෙයින් සත්‍ය දර්මය දැන දැක ගතිමි ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි

  • @Shashini477
    @Shashini477 7 หลายเดือนก่อน +4

    අවසරයි ගුරුදේවෝත්තමයාණන්වහන්ස පාදනමස්කාර කරමි !
    නිර්මල දහමක් අපහට කියාදෙන ඔබවහන්සේට කායික පීඩාවක් නොලැබේව තෙරුවන් සරණයි සත්පුරුෂ කල්‍යාණමිත්‍රායණ් වහන්ස !
    නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ඔබවහන්සේට ...!

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      ඔබගේ ආශිර්වාදයට නමස්කාර වේවා තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @kumarikaly8494
    @kumarikaly8494 7 หลายเดือนก่อน +6

    🙏🙏🙏මට නම් ඉතිං "තපෝවනයම" තමයි .......🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      සියලුම දෙනාගේ අවධානයට ලක්වෙයි අම්මා නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @jessimrudanga5976
    @jessimrudanga5976 7 หลายเดือนก่อน +2

    තව තවත් දිරිය ශක්තිය ලැබේවා .නීරෝගී සුවපත් වේවා .ඔබවහන්සේට මාගේ උත්තම පාද නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .

  • @malakumari8172
    @malakumari8172 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @chandaniranathunga2859
    @chandaniranathunga2859 7 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏. ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය..... නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. 🙏 🙏 🙏 🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @user-kt3sx8vy1n
    @user-kt3sx8vy1n 7 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේගෙ ආශීර්වාදය නිරතුරුවම අපසැමට ලැබේවා.කෙදිනක හෝ මටද දර්ම අවබෝදය ලැබේවා.

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      නිවැරදිවම කමටහන කරන්න හොදින් ධර්මය ශ්‍රවණය කරන්න ඉක්මනින් ධර්මය මාර්ගයට එන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @kusummanike1539
    @kusummanike1539 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ස්වාමින්වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. ඔබ වහන්සේනම් අපේ පිනට පහලවුන අනුබුදුරුවක්මයි.
    ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
    තෙරුවන්සරණයි.

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      නිවනින්ම සැනසේවා අම්මේ තෙරුවන් සරණයි

  • @kaushallyasl6734
    @kaushallyasl6734 7 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ අනුබුදු හිමියනේ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏 බව කතර අනියතයි... සැමදා මෙනෙහි වෙයි හිම්යනේ..අනියත ලෝකයේ..නියත ලෝකොත්තර සුවය ලෝක සත්වයාටම අංදකාර යෙන් මිදී සදාතනික සුවය අත් කර දෙන්න ට නිහතමානීව ,ඉවසීමෙන් , කරුණාවෙන් ,ඇප කැපවීම මොන තරම් උතුම් ද?ආර්යන් වහන්ස ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸ඔබ වහන්සේගේ පා මුල සුවද මල් පුදා නමස්කාර කරම්..වන්දනා කරම්...වන්දනා වේවා 🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මේ ඒ ආශිර්වාදයට නමස්කාර වේවා

  • @user-si4mu6ic9l
    @user-si4mu6ic9l 7 หลายเดือนก่อน +4

    Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @glindrani1052
    @glindrani1052 3 วันที่ผ่านมา +2

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz 7 หลายเดือนก่อน +3

    මේ නිර්මල වූ දර්මය ලොක සත්වයන්ට දේශනා කරන ඔබ වහන්සේට මාගේ නිහතමානී කෘතඥතාවය පුද කරමි අර්‍යන්වහන්ස, නමස්කාර වේවා ❤️💐🙏තෙරුවන් සරනයි

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා

  • @user-ql3gz4wn2n
    @user-ql3gz4wn2n 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි ..
    මේ සත්‍ය දර්මය ලෝකෙ පුරා පතිරේවා සැම කෙනෙක්ම නිවනින්ම සැනසෙවා
    මේ නිවන් මගට වැටුණු ඔබතුමාත් නිවනින්ම සැනසෙවා

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @user-ql3gz4wn2n
      @user-ql3gz4wn2n 7 หลายเดือนก่อน +1

      ​@@Neerodathero තෙරුවන් සරනයි නිවනින්ම සැනසෙවා

  • @ajanthadias7485
    @ajanthadias7485 7 หลายเดือนก่อน +5

    Namaskarawewa aryanwahansa

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 7 หลายเดือนก่อน +3

    අසරණ සත්වයා සසරින් එතර කිරිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබවහන්සේට මාගේ පාද නමස්කාරය.ඔබ වහන්සේ මාහට බුදුවරයෙකි

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      අපටද ඒ නමස්කාරයට එකතුවෙමු

  • @uththaratherani
    @uththaratherani 7 หลายเดือนก่อน +3

    🙏🌷🙏🌷🙏තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස බුර බුරා නැගෙන ගිනි කන්දක් සිසිල් ජලයෙන් නිවා දමන්නාත් මෙන් ගිනි ගෙන දැවෙන හදවත් වලට අමා දිය දහරක් උන ඔබ වහන්සේ අපා දුකින් අප සියලු දෙනාම මුදවමින් නිරයේ දොරටු වසම්න් නිවනේ දොරටු විවර කරමින් අනේ මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තම ගෞරවය පුද කරමින් ඔබ වහන්සේගේ මේ සත්‍යය දේසනා සියලු දෙනාටම ලැබෙන්න සලස්වම් මාගේ හදපිරි නමස්කාරය පුද කරමි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @uththaratherani
      @uththaratherani 7 หลายเดือนก่อน

      @@Neerodathero තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස පාද වන්දනා කරමි 🙏🙌🌹🌷🙏🌷🙏

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ගේ පාද නමස්කාරය කරමි ආර්යයන් වහන්ස. සාදු සාදු සාදු!!!
    සසර කතරින් එතෙර වීමට දහම සොයා යන සියලුම දෙනාට, පිහිට වීමට ආර්යයන් වහන්සේ ට විශ්වයේ ආශීර්වාදය, ආරක්ෂා ව ලැබේවා!. ඔබ වහන්සේ ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!

  • @nipunanuwantha1224
    @nipunanuwantha1224 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...
    සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා ...❤🙏

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n 7 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි..අරහතුන් වහන්ස දීර්ඝායු වේවා

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා අම්මා

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 7 หลายเดือนก่อน +3

    පාදනමස්කාර කරමි ගෞරවනීය ආර්යන් වහන්ස 🙏🙏🙏 ඔබවහන්සේ මේ කරන මෙහෙවර ආශ්චර්යයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ,නිදුක් නිරෝගී සුවය ලැබේවා ,තෙරුවන් සරනයි .🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @sriyaniadikari4040
      @sriyaniadikari4040 7 หลายเดือนก่อน

      @@Neerodathero 🙏🙏🙏 නමස්කාර කරමි ගෞරවනීය තෙරුන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරනයි .

  • @user-ev5dk5nn7p
    @user-ev5dk5nn7p 7 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා ඔබ වහන්සේට මේ ධර්මය සරලවම සියලු ම දෙනාට අවබෝධකර දෙනවාට නමස්කාර වේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @user-ko3um9dk5w
    @user-ko3um9dk5w 7 หลายเดือนก่อน +3

    මහා කාරුණිකයානන් වහන්ස ...ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සුවය අත්වේවා...🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      ඔබගේ ආශිර්වාදයට නමස්කාර වේවා තෙරුවන් සරණයි

    • @user-ko3um9dk5w
      @user-ko3um9dk5w 7 หลายเดือนก่อน

      @@Neerodathero සාධු ...සාධු ...සාධු ...
      🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @anojasenanayake7984
    @anojasenanayake7984 7 หลายเดือนก่อน +2

    අපේ පිනට මේ ලොවට පහල වූ උතුම් බුද්දපුත්‍රයාන්න්වහන්ස....ඔබ වහන්සේ ගේ දේශනා මහා ප්‍රාතිහාර්යක් හිමියණි ...දුකින් දැවෙන සිත් සනසා ලූ නිදුකාණනී .....සාසනය බබලවාලූ උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියණි අදත් ...🙏🙏🙏...උතුම් ආර්‍ර්න්වහන්සේ සුවපත් වේවා ..! ! ! දීර්ඝායුෂ ලැබේවා..! ! ! 🙏🙏🙏...තෙරුවන් සරණයි හිමියණි ..! ! !

  • @kaushallyasl6734
    @kaushallyasl6734 7 หลายเดือนก่อน +3

    ලක් දෙරණට පහල වූ මිණි පහන ඔබ වහන්සේයි හිමියනේ ....🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏💐💐

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน +1

      සත්‍යයි. සැබෑවයි..සාදු සාදු සාදු 🙏🪷

    • @kaushallyasl6734
      @kaushallyasl6734 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබ තුම්යට..යහපතක් ම වේවා ​@@Nirvanaya5871

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      එහෙමයි අම්මේ තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      ​@yasheemakalharidase5871 තෙරුවන් සරණයි

  • @NandaniSriyalatha-lz2yt
    @NandaniSriyalatha-lz2yt 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !සාධු සාධු සාධු !

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @wasanakumari5738
    @wasanakumari5738 7 หลายเดือนก่อน +7

    සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @sachinidimasha7230
    @sachinidimasha7230 7 หลายเดือนก่อน +3

    පිංවත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා..

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @user-zv2ge9vc5f
    @user-zv2ge9vc5f 7 หลายเดือนก่อน +2

    Mage mulu jivitetama oba wahanse pamanamai satya darmaya desana karanne sadu sadu saduuu. Ascharyakmaiii anubudumaiii

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @Sl_bus_official_pn
    @Sl_bus_official_pn หลายเดือนก่อน +1

    සත්‍ය වශයෙන්ම ගුණ ධර්මයෙන් පිරුණු හදවතට ඉක්මනටම මේ දහමෙන් සැනසීම ලැබේවා

  • @shanthibo4242
    @shanthibo4242 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @ghothamitherani-cf6jp
    @ghothamitherani-cf6jp 7 หลายเดือนก่อน +15

    මේ තරම් සත්‍ය නිර්මල දර්මය අපට ශ්‍රවණය නොවි ආත්ම කීයක් නම් දුක් විදිමින් ඉන්න ඇතිද ,විද්‍යාව දියුණු අපට ලෝකයට ශක්තියක් ආශිර්වාදයක් උනා වාගේම ඔබ වහන්සේ, බොහෝ ආදරය සෙනෙහස දක්වන ගුරු හාමුදුරුවන්ට පින් සිදු වෙනවා දුරකථනය ගෙනත් දුන්නාට අද ලොවක් නිවනින් සැනසීමට පත් වෙනවා විශේෂයෙන් තරුණ පරපුරට මේ දර්මය දායාද හෙට මේ රට දර්ම දීපයක් වේවී ඒනිසාම ,තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද වන්දනා කරමු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน +2

      සැබැවින් ම ගුරුඋතුමන් වහන්සේගේ ඒ නා හිමිටත් තෙරුවන්සරණ වේවා. අපගෙ ගුරුඋතුමන් වහන්සේටත් නමස්කාරයම වේවා තෙරුවන්සරණ වෙිවා ...

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි දිර්ඝායුශ ලැබෙවා

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z 2 หลายเดือนก่อน +1

    Theruwan saranai aaryan wahansa oba wahanseta deergauwewa sadu sadu sadu

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 3 หลายเดือนก่อน +1

    Oba wahansaga padab wandana karame sadu sadu sadu

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l 4 หลายเดือนก่อน +1

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 5 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m 7 หลายเดือนก่อน +3

    Sadu...sadu...sadu...

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @samanthikumari6124
    @samanthikumari6124 7 หลายเดือนก่อน +3

    ආර්යන්වහන්සේට තෙරුවන් සරණයි .❤🙏🙏🙏🌹

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-nu6zc3ht8b
    @user-nu6zc3ht8b 7 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @pushpasathkumara6346
    @pushpasathkumara6346 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @NandaniSriyalatha-lz2yt
    @NandaniSriyalatha-lz2yt 7 หลายเดือนก่อน +3

    අනෙ,මගෙ,ස්වමින්වහන්ස ඔබවහන්සෙට මගෙ නමස්කාරය වෙවා!මගෙ සහොදරයගෙ හිත නිවුනෙ ඔබවහන්සෙගෙ සත්ත්‍ය ධර්මය නිසමයි.මමත් එ,මාර්ගයේ යන ගමන් ,මට වචන නැහැ ස්වමින්වහන්ස ඔබවහන්සෙට මෙ කටයුතු කරගන යන්න,දීර්ඝ ආයුශ ලැබේවා !මමත් ඇතුලු,සියලුම දෙනාට දර්මය අවබෝධ වෙවා !!!🙏🙏🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 7 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා උතුම් ස්වාමින්වහන්ස,
    ඔබවහන්සේගේ බුද්ධ ස්වභාවය නිසාම නවඅරහාදී බුදුගුණ දකිමි..ඔබවහන්සේ කියාදෙන නිවන් මඟ කමටහන ධර්මය දැකීමටම ඉලක්කගත නිසා ස්වක්ඛාතාදී දහම් සයගුණ දකිමි...ඔබවහන්සේ වෙතින් පිළිඹිබු වන නිමා කරන ලද ශ්‍රමණ කෘත්‍යය (සංඝ හෙවත් ආර්යත්වය) පෙනෙන නිසාත් සඟගුණ නවයමත් ඔබවහන්සේ වෙතින් දකිමි.
    පුදුම නිහතමානීව කමටහන කියාදෙනවා.අප මොනතරම් වාරයක් නොතේරෙන තැන් ඇසුවත් බැනලා නැ, සැර කරල නෑ. පුද්ගලයා සමඟ මුලින්ම කතා කර හෝ ඔහුට රිසි සේ නිදහසෙ තමන්ගෙ ස්වභාවය කියන්න ඉඩ දි හෝ සැබෑම ඉවසීමෙන් කොතෙන් වේලා හෝ අසා සිට ඔහුව හඳුනාගෙන හරියටම සරලව කමටහන කියාදෙනවා. ඒ නිසා හැමෝටම එකම කමටහන නෙවෙයි.සමහර අයට දේශනාව අතරදීම අවබෝධ වෙන්නේ ඒ පුද්ගලයාගේ ස්වභාවය හඳුනාගෙන කමටහන කියාදෙන නිසායි.
    මම මේ සටහන කියවන ආධුනිකයින්ගෙන් ද ඉල්ලා සිටින්නේ ඔබ වැරදි මඟ දැනටමත් ගියා නම් තමාම නුවනින් විමසා නිසි මගට එන්න. නිසි ගුරුඋතුමන් වහන්සේ වෙත යන්න.
    සමහර තැනක වෙනත් ගුරුවරු කමටහන විකෘති කර කියනවා මා අසා තිබෙනවා..."උදා-: වාහනය පදවන විට පාර හරහා මොණරෙක් ගියා. එය චක්ඛු විඥාණයට හසු වු බව මා දැන ගත්තා." මේක මොන තරම් වැරදිද? බැලූ බැල්මට හරි වගෙයි. ඒ චැනලයෙ "කමෙන්ට් කොරිඩෝරය" ඕෆ් කරල..එසේ නොවුණා නම් එය දකින නියම පිළිවෙළ හරිම කමටහන මා සඳහන් කරනවා..ඒ ගුරුවරයා ද එය නිවැරැදි කළේ නෑ.ආධුනික ඔබ සදහටම නිවෙන්න කැමැති නම් පුද්ගල සරණ යන්න එපා. දහම් සරණ යනු මැනවි.සැබෑවටම දහම දුටු ගුරු ඇසුරට යනු මැනවි.
    පූජනීය ඔබවහන්සේ ට තෙරුවන්සරණ වේවා.🙏
    ඔබ සැමට නිසි බුදුන් දහම් සඟුන් සරණ යෙත්වා. උතුම් සත්‍යධර්මය වහ වහා අවබෝධ වේවා.

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      "කමෙන්ට් කොරිඩෝරය" වසා ගැනීමට හේතුව වැරදි කමටහන් දීම වෙන්න ඇති නේද , ඔබතුමිය අපට ලෝකයට ශක්තියක් ධෛර්යයක් තෙරුවන් සරණයි

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      @@Neerodathero තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ..සත්‍යයි. මටත් සිතුණේ ම එලෙසයි..අනෙ ඒ අහිංසක අය හරි පව්..වෙන මොනවත් නෙවෙවි කෙනෙකුගෙ සසර ගමන නවතන කමටහන නේ මේ වරද්දන්නේ දෙවියනේ..!!!

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 2 หลายเดือนก่อน +1

    සාදු. සාදු. සාදු. 🙏🌼🙏

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 7 หลายเดือนก่อน +1

    Theruwan saranai aryan wahansa obawahaseta nidhuk nirogi dhirgayusha labewa .siyalu sathwayo niwanimma sanasethwa 🙏🙏🙏💓💓💓🌼☸️

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 7 หลายเดือนก่อน +2

    Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍🙋

  • @klgirankani2711
    @klgirankani2711 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @user-zv2ge9vc5f
    @user-zv2ge9vc5f 7 หลายเดือนก่อน +2

    Oba wahanseta ganna helana husma podakinwat apahasuwk nowewa. Tapparyk pasa suwase weda wasatwaaa.teruwane ananta balayama wewaaa

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      ඔබගේ වටිනා අදහසක් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 7 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓

  • @manjulamawatha2137
    @manjulamawatha2137 7 หลายเดือนก่อน +2

    ධර්මය අවබෝධ වේවා පින් වත් සැමටම🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gd2ou8xp6t
    @user-gd2ou8xp6t 7 หลายเดือนก่อน +2

    Namaskara veeva svamin vahanse oba vahanse deesana karana sathya dhaham rasaya lovapura vaan dama hamarai. Sadu sadu sadu .pada namaskara karami.oba vahanseta niduk nirogi deergau veeva

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ඔබගේ නිහතමානී උතුම් ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ඔබගේ නිහතමානී උතුම් ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @MethsiriAdikari-jk2nd
    @MethsiriAdikari-jk2nd 7 หลายเดือนก่อน +31

    ආස්චර්‍ය්යක් අනුබුදු හිමිපාණන් වහන්ස,ඔබ වහන්සේගේ දේශනාවක් ඇහුවත් ඇබ්බැහි වෙන බවයි හැමෝම කියන්නේ දැන් බොහෝ දෙනා කන්ඩායම් වදිහට දහය පහලොවක් එකතුවෙන් බණ අහනවා,ඒ අසිරිය හරිම පුදුමයි ,එකම ප්‍රාර්ථනය නිවන් මග විවර කර ගැනීමට ,මට නම් දැනුනේ බුදු සමය ඇවිදින් කියලා ඔබ වහන්සේගේ හඩ ඇසීමට මිනිසුන් එකමුතු වෙලා,,අපිටත් දැන් හරිම පහසුවෙන් කටයුතු කරගෙන ඉන්න පුලුවන් මොකද පාලි නෑ සරලව දර්මය අහන්න දැන් සියලුදෙනාටම හුරුපුරුදු වෙලා,මාහට අවන්කව දැනෙනවා ඔබ වහන්සේ ලෝකය වෙනස් කලා,එදා බුදු සමයේ තිබුන භාෂාවබුදුන් වහන්සේ භාවිතා කලා අද සින්හල බස ඔබ වහන්සේ භාවිතා කරනවා,,ඔබ වහන්සේට දීර්ඝ ආයුස ප්‍රාර්ථනය කරමු තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමු

    • @user-gd2ou8xp6t
      @user-gd2ou8xp6t 7 หลายเดือนก่อน

      Theruvan saranay mageputhe oba hari vasana vanthay .vaha vahaa veerya vadanna niveva .

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@@user-gd2ou8xp6tඅම්මාද තාත්තාද නොදනී ඒත් මේ කරන ලදී ආශිර්වාදයට නමස්කාර කරනවා, තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා අම්මා

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට හේතුවක් වේවා

    • @ghothamitherani-cf6jp
      @ghothamitherani-cf6jp 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද වන්දනාකිරීමට අවසරයි

  • @user-zv2ge9vc5f
    @user-zv2ge9vc5f 7 หลายเดือนก่อน +2

    Oba wahansege anusasanawen apada nivimenmai inne. Wena gemburu desanawan ahanna nm kisidu uwamanawak nehe himiyani.oba wahansesa nirogi suwaya dirgausa wewaaa
    Kisida noesu darmaykmai asenne

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @Dammawijayathero-ck6ql
    @Dammawijayathero-ck6ql 7 หลายเดือนก่อน +7

    අවසරයි ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේගේ දේශනා විලාසය අති විශිෂ්ඨයි ,ඔබ වහන්සේ අවසරයි අපත් මේ දර්මයම ඔබ වහන්සේ වාගේම දේශනා කරමින් කටයුතු කරනවා දේශනාවෙන් දේශනාවට කරුණු කාරණා එකතු වෙනවා ,ඔබ වහන්සේ වෙනුවෙන් අප සියලුම දෙනාම එක්ව කටයුතු කරනවා,ලොවට මේ දර්ම දායාද අප දිය යුතුයි,එය අපගේ වගමකීමක් නේද ස්වාමීන් වහන්ස ,,ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871නිවනින්ම සැනසේවා

  • @user-zv2ge9vc5f
    @user-zv2ge9vc5f 7 หลายเดือนก่อน +2

    Metumata tibena atdekimmai matath athiwrnne swamin wahansa

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @roshangalle8124
    @roshangalle8124 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 6 หลายเดือนก่อน +2

    උන්වහන්සේගේ කරුණා ගුණය හිතා ගන්නටවත් බැහැ.මොනතරම් කරුණාවෙන් ඉවසීමෙන් පැහැදිලි කර දෙනවාද
    ඔබ වහන්සේ උතුම් නිවනින් නිවී සැනසෙත්වා....

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 7 หลายเดือนก่อน +8

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @user-ko3um9dk5w
    @user-ko3um9dk5w 7 หลายเดือนก่อน +4

    මටද සියළු ලෝක සියළු සත්වයන්ටද මේ ප්‍රණීත වු ශ්‍රී සද්ධර්මය වැටහේවා ....
    🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @user-ko3um9dk5w
      @user-ko3um9dk5w 7 หลายเดือนก่อน

      @@Neerodathero සාධු ...සාධු ...සාධු ...
      🙏🙏🙏🙏🙏🙏

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 7 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rathanabuddithero-se8gk
    @Rathanabuddithero-se8gk 7 หลายเดือนก่อน +7

    කියන්න හරිම සතුටුයි ස්වාමීන් වහන්ස ,හිතේ සැනසීමක් සතුටක් තියෙනවා සන්සාර දුකින් නිදහස් උනා කියලා,ඔබ වහන්සේගේ බණ නොඇහැනුනා නම් අපා ආයෙමත් මුලාවෙලා දුක් විදිමින් සසරේ කොහේ කොහේ යාවිද ,ඔබ වහන්සේ වෙනුවෙන් අප කැප වෙනවා,ඔබ වහන්සේගේ නාමය ලෝකයේ රැව් පිලිරැව් දෙනවා නියතයකි ,තෙරුවන් සරණයි අනුබුදු හීමියනී පාද නමස්කාර කරන්න අවසරයි මට

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි

  • @user-ko3um9dk5w
    @user-ko3um9dk5w 7 หลายเดือนก่อน +2

    සාධු ...සාධු ..සාධු ..
    🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @user-ko3um9dk5w
      @user-ko3um9dk5w 7 หลายเดือนก่อน

      @@Neerodathero 🙏🙏🙏🙏🙏

  • @sarathgunasekara511
    @sarathgunasekara511 7 หลายเดือนก่อน +2

    🎉

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @tharangaalwis6866
    @tharangaalwis6866 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @Maithreetherani1964
    @Maithreetherani1964 7 หลายเดือนก่อน +4

    ආර්‍ය්‍යයන් ස්වාමීන් වහන්ස ,කාලයක් තිස්සේ නිවන් මග හොයා හොයා මොනතරම් දේවල් කරන්න වෙහෙසක් ගත්තාද හිමියනේ ,ඔබ වහන්සේ මේ කියලා දෙන තැනට එන්න බරුව,අපිට ඔබ වහන්සේගේ බන පදයක් ඇහුණේ නැති උනා නම් අපිට වෙන්නේ අයේ අයේත් මේ දුක විද විද සසාරේ යන්න ,ඔබ වහන්සේගේ මහා කරුනාව බොහෝ දෙනකුට මේ දර්මය අවබෝධ වෙනවා ,පුදුමාකාර නිවීමක් සැනසීමක් තියෙන්නේ ,අපට ඔබ වහන්සේ බුදු කෙනෙක්මයි ඒ බුද්ධ ස්වභාවයට පාද නමස්කාර කරනවා තෙරුවන් සරණයි ,දීර්ඝ ආයුෂ ලැබේවා ,🙏🙏🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🪷

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @nandanawarathna9354
    @nandanawarathna9354 7 หลายเดือนก่อน +1

    Sadu Sadu Ssdu

  • @user-xz1tw7zz4z
    @user-xz1tw7zz4z 7 หลายเดือนก่อน +2

    නෙරැවන්.සරලයි.ඹබ.වහන්සෙිට.මට.දුරකතන.අංකය.දෙන්න.ගොඩක්.පින්

    • @thapowanaya637
      @thapowanaya637  7 หลายเดือนก่อน +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @user-wm3bk3jt2p
    @user-wm3bk3jt2p 7 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu.obawhanse.nisa.apiadasanasenaws

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @ShorathatheroWedaruva-fj1hb
    @ShorathatheroWedaruva-fj1hb 7 หลายเดือนก่อน +12

    සත්‍ය දර්මය ආස්චර්‍ය්යක් අද්භූතයි ස්වාමීන් වහන්ස ,ඒ ආස්චර්‍ය්යමත් දර්මයට ඔබ වහන්සේගේ මහා කරුණාව, දයාව ,ඉවසීම, ආදරය මුසු ගැබුරු හඩ මිනිස් සිත වහා නිවනට මග පෑදෙනවා ,,අහන්න අහන්න හිත් ඇද බදා තබන්නේ ආශිර්වාදයක් සේමයි, ඔබ වහන්සේගේ මේ මහා කැපවීම ලොවක් නිවී සැනසීමට පත් වෙත්වා ,ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน +1

      අපගෙ පූජනීය ගුරුඋතුමන් වහන්සේ විශ්මිතයාණන් වහන්සේමයි...සාදු සාදු සාදු 🙏🪷 ...නමස්කාරයම වේවා ...

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස නිවනින්ම සැනසේවා පාද නමස්කාරය කරමු 🙏 පාද කන්ද

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි

    • @KV1947Gunawardena
      @KV1947Gunawardena 2 หลายเดือนก่อน +1

      ​@@Nirvanaya5871aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa2

    • @KV1947Gunawardena
      @KV1947Gunawardena 2 หลายเดือนก่อน

      Aa

  • @Dammaseelathero
    @Dammaseelathero 7 หลายเดือนก่อน +20

    දවසින් දවස ධර්ම මාර්ගය විවර වේවා, සියලුම දෙනාට මේ සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය වෙවා, සියලුම දෙනාගේ කෙළෙස් ක්ෂය විමෙන් කියන සැනසීම ලැබේවා මාගේ ගුරැ හිමියන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 7 หลายเดือนก่อน +3

      සාදු සාදු සාදු 🙏🪷 ඒ අමිල පැතුමට මම ද එක්වෙමි...තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස !

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 7 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි ඔබ නිවනින්ම සැනසේවා

    • @kaushallyasl6734
      @kaushallyasl6734 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි....ඔබ වහනසේ ට මාගෙ නමස්කාරය වේවා....

    • @Sujathatherani
      @Sujathatherani 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද වන්දනා කිරීමට අවසරයි,,🙏🙏🙏🙏🙏

  • @ishaniAnu-ko9yj
    @ishaniAnu-ko9yj 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏