ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජීවිතය බලාපොරොත්තු වලින් පුරවන අමුතුම ගීතයක්...💆💆
❤❤❤හිතින් වැටුන හැම වේලාවකම අහපු සින්දුවක්..හැමදෙම හරියයි කියලා හිතෙනවා ඇහුවාම
❣️ One of my favourite songs ❣️හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්රන් ඕවිල්ලක පා වේරන් ඕවිල්ලක පා වේචමත්කාර යෞවනයේහිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්පිපිරෙන ගිනි කඳු වළකනු බෑලොව දම් රිද්මය අරුමයිකාලයමයි නිසි විසඳුම් දෙන්නේපෙර සසරේ පැතූ සේ පිං පිරූ හදින්පුසුඹ දැනේ රන් ලේ කිරි කඳුලේහිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්රන් ඕවිල්ලක පා වේරන් ඕවිල්ලක පා වේචමත්කාර යෞවනයේරළ පෙළ සේ දළ සාගරයේබිඳී බැඳී එන පැතු දිගේසිඟිති තොලක රන් ස්වරයයි එන්නේවෙරළේ විසිරෙන සුදු පෙණ පිඬු අතරේමුතු මතු වේ බලාපොරොත්තුවේහිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්රන් ඕවිල්ලක පා වේරන් ඕවිල්ලක පා වේචමත්කාර යෞවනයේහිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
Thank you
❤
Meka ka ganada kiyanne?
හෙටින් ඇරබේන 2024...අලුත් බලාපොරොත්තු එක්ක❤
හැමෝම බලා ඉන්න වසන්තේ ඒවි සින්දුවෙ කියන්නා වගේම ශ්‍රේෂ්ඨ හඬ පෞරුෂයකින්
It is not a song it is a meditation.is there anyone in 2022? ❤️❤️❤️❤️❤️
🎉since then up to 2023
මේකනම් ගීතයක් නෙවෙයි..භාවනාවක්...❤️
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්රන් ඕවිල්ලක පාවේරන් ඕවිල්ලක පාවේචමත්කාර යෞවනයේ
අමරසිරි පීරිස් මහතාගේ අග්‍රගණ්‍ය නිර්මාණයක්❤️
Amuthu balaporoththu gonnakin wgema sathuten hitha pirenwa 🥺🥰🥰🥰🥰🥰🥰
Feels so good after listening to this.
Uncompromising voice sir! Many flocks sings this but none cud get this deep unique voice .. awesomeness
Puduma බැඳීමක් thiyana sinduwak. Me samana අත්දැකීමක් vidala a duken mirikila inna welaka ahamben ahila hithe reduna.hema dawasakma gewwe hitha pura mal pipena wasanthaya enakan.me sinduwa thamai mata diri dunne. Anthimata a wasanthya awa
දළදා සමිඳුන්ගෙ පිහිටයි
2023 අහන අය කෝ 😊
Ai moko😅🎉
2024❤😂
One of the best from Amarasiri Peiris
My most favourite song in the world😍
Marvelous song..🌹
Can’t explain that feeling coming out of my mind when I’m listening this 🥺❤️
Sanukage hinawa nisa song eka thawath lassanai.
Chamila Lankage mona hinawada
Patta
Love this♥️
Magical 💫
අන්තිමට හිනාවෙන්නෙ සනුක පැටි කාලෙද ?
Oooo
I like it❤
Really nice
Really nice.
Love this song so much
love this song ❤️
Thakshila Fernando pattaa
අමරසිරි පීරිස් ❤️☕
Harima lssnai 😍
2022 august 1 st 😍
Yako adai danne sanuka hinawa kiyala comments dakkama
Song in Udaya Katha Warasuriya's Film Leh Kiri Kadulu
සිංදු !!!
2024?
Nice
E katahadath wasanthayak wage
Sanukage hinawa ahanna awa :)
A sanuka da?
nice song
Baby Sanuka's laugh 😍😍
Anee. soo cute #sanuka oyage hinawa.
meke koheda sanukame original eka
:-D
@@Gunathilakadamith meke babek adana saddayak ahenne sanukage....sanukage thaththa tma meke music krla tynne sanuka chooti kale
2024...❤
really amazing
Ane oyage hinava shoiiiiii ane sanu aiye
Very nice song
2024. 6.30
😍
Sanukage hinawa mawa pissek kara
❤🎧💆
❤️
Meke meaning eka mokadda?
🥺
😌🤘❤️
තම්න්ගේ අනන්‍යතාව මේ තරම් දරුණුවට ඇතුලත් කර නිර්මානයක් මම අහලම නැහැ.සනුක උඹ පුන්චි කාලෙ පුදුම ලස්සන හිනාවක් තිබිලනේ
🤔
Sanuka🤔
@@shalithaperera2734 මේකේ මුලින් ඇහෙන පොඩි ලමයෙක් අඬන සද්දෙ, ඒ සනුක. එයාගෙ තාත්ත තමයි සින්දුවෙ මියුසික් කරේ. සන්ගීත් වික්‍රමසිංහ.
@@pabindulakshitha4669මුලින්ද අන්තිමටද ඇහෙන්නෙ
🖤🖤🖤
❤❤❤❤❤❤❤❤
#2:35
❤❤❤❤
❤❤❤
❤❤
ජීවිතය බලාපොරොත්තු වලින් පුරවන අමුතුම ගීතයක්...💆💆
❤❤❤හිතින් වැටුන හැම වේලාවකම අහපු සින්දුවක්..හැමදෙම හරියයි කියලා හිතෙනවා ඇහුවාම
❣️ One of my favourite songs ❣️
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
රන් ඕවිල්ලක පා වේ
රන් ඕවිල්ලක පා වේ
චමත්කාර යෞවනයේ
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
පිපිරෙන ගිනි කඳු වළකනු බෑ
ලොව දම් රිද්මය අරුමයි
කාලයමයි නිසි විසඳුම් දෙන්නේ
පෙර සසරේ පැතූ සේ පිං පිරූ හදින්
පුසුඹ දැනේ රන් ලේ කිරි කඳුලේ
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
රන් ඕවිල්ලක පා වේ
රන් ඕවිල්ලක පා වේ
චමත්කාර යෞවනයේ
රළ පෙළ සේ දළ සාගරයේ
බිඳී බැඳී එන පැතු දිගේ
සිඟිති තොලක රන් ස්වරයයි එන්නේ
වෙරළේ විසිරෙන සුදු පෙණ පිඬු අතරේ
මුතු මතු වේ බලාපොරොත්තුවේ
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
රන් ඕවිල්ලක පා වේ
රන් ඕවිල්ලක පා වේ
චමත්කාර යෞවනයේ
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
Thank you
❤
Meka ka ganada kiyanne?
හෙටින් ඇරබේන 2024...අලුත් බලාපොරොත්තු එක්ක❤
හැමෝම බලා ඉන්න වසන්තේ ඒවි සින්දුවෙ කියන්නා වගේම ශ්‍රේෂ්ඨ හඬ පෞරුෂයකින්
It is not a song it is a meditation.is there anyone in 2022? ❤️❤️❤️❤️❤️
🎉since then up to 2023
මේකනම් ගීතයක් නෙවෙයි..භාවනාවක්...❤️
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
රන් ඕවිල්ලක පාවේ
රන් ඕවිල්ලක පාවේ
චමත්කාර යෞවනයේ
අමරසිරි පීරිස් මහතාගේ අග්‍රගණ්‍ය නිර්මාණයක්❤️
Amuthu balaporoththu gonnakin wgema sathuten hitha pirenwa 🥺🥰🥰🥰🥰🥰🥰
Feels so good after listening to this.
Uncompromising voice sir! Many flocks sings this but none cud get this deep unique voice .. awesomeness
Puduma බැඳීමක් thiyana sinduwak. Me samana අත්දැකීමක් vidala a duken mirikila inna welaka ahamben ahila hithe reduna.hema dawasakma gewwe hitha pura mal pipena wasanthaya enakan.me sinduwa thamai mata diri dunne. Anthimata a wasanthya awa
දළදා සමිඳුන්ගෙ පිහිටයි
2023 අහන අය කෝ 😊
Ai moko😅🎉
2024❤😂
One of the best from Amarasiri Peiris
My most favourite song in the world😍
Marvelous song..🌹
Can’t explain that feeling coming out of my mind when I’m listening this 🥺❤️
Sanukage hinawa nisa song eka thawath lassanai.
Chamila Lankage mona hinawada
Patta
Love this♥️
Magical 💫
අන්තිමට හිනාවෙන්නෙ සනුක පැටි කාලෙද ?
Oooo
I like it❤
Really nice
Really nice.
Love this song so much
love this song ❤️
Thakshila Fernando pattaa
අමරසිරි පීරිස් ❤️☕
Harima lssnai 😍
2022 august 1 st 😍
Yako adai danne sanuka hinawa kiyala comments dakkama
Song in Udaya Katha Warasuriya's Film Leh Kiri Kadulu
සිංදු !!!
2024?
Nice
E katahadath wasanthayak wage
Sanukage hinawa ahanna awa :)
A sanuka da?
nice song
Baby Sanuka's laugh 😍😍
Anee. soo cute #sanuka oyage hinawa.
meke koheda sanuka
me original eka
:-D
@@Gunathilakadamith meke babek adana saddayak ahenne sanukage....sanukage thaththa tma meke music krla tynne sanuka chooti kale
2024...❤
really amazing
Ane oyage hinava shoiiiiii ane sanu aiye
Very nice song
2024. 6.30
😍
Sanukage hinawa mawa pissek kara
❤🎧💆
❤️
Meke meaning eka mokadda?
🥺
😌🤘❤️
තම්න්ගේ අනන්‍යතාව මේ තරම් දරුණුවට ඇතුලත් කර නිර්මානයක් මම අහලම නැහැ.
සනුක උඹ පුන්චි කාලෙ පුදුම ලස්සන හිනාවක් තිබිලනේ
🤔
Sanuka🤔
@@shalithaperera2734 මේකේ මුලින් ඇහෙන පොඩි ලමයෙක් අඬන සද්දෙ,
ඒ සනුක. එයාගෙ තාත්ත තමයි සින්දුවෙ මියුසික් කරේ. සන්ගීත් වික්‍රමසිංහ.
@@pabindulakshitha4669මුලින්ද අන්තිමටද ඇහෙන්නෙ
🖤🖤🖤
❤❤❤❤❤❤❤❤
#2:35
love this song ❤️
nice song
❤
❤❤❤❤
❤❤❤
❤
❤❤
❤
❤
❤