බිම්මල් වල පනුවන් සඳහා බෙහෙත් /Medicines for bugs in mushrooms

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 25

  • @nelum-p1567
    @nelum-p1567 2 หลายเดือนก่อน +2

    Godak watinawa video eka.thank you so much

  • @kushalyasamarasinha8159
    @kushalyasamarasinha8159 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @ChamilaChamila-xg3ww
    @ChamilaChamila-xg3ww ปีที่แล้ว +1

    Obathumata godak pin sidwenawa godak sthutiyi

  • @hashanbuddika2358
    @hashanbuddika2358 ปีที่แล้ว +1

    Godak watinawa oyage vidiyo tika

  • @ruwanboyagoda415
    @ruwanboyagoda415 ปีที่แล้ว +2

    Golu belln anwata mokda krnnne wagawe mal kala damnwa

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Wateta golu bellanta yanna amaru dewal danna, ulu kata kali, ulata wage danna, waga gruhaya hodata seel karanna

  • @susantharohana3082
    @susantharohana3082 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @anushkaupamali2349
    @anushkaupamali2349 8 วันที่ผ่านมา +1

    සල්පර් කුඩු ගහන විදිහත් කියලා දෙනවද ගෘහයටයි පොට් වලටයි.දවස් කීයෙන් කීයටද ගහන්න ඕනි.

    • @slevergreen6395
      @slevergreen6395  8 วันที่ผ่านมา +2

      සල්ප කුඩු නිතරම ගහන්න හොද නෑ, මල් වලට වැදුනොත් ඒ මල් කන්නත් හොදනෑ, සල් ගහන පොට්වලින් එන පලමු මල් කන්නත් හොදනෑ, සල්ප දුම විතරක් අල්ලන්න, මයිටා හානිය වගේ දැක්කොත් සල්ප ස්ප්‍රේ කරන්න, පල්ප 5gක් හෝ 10g ක් වතුර ලීටරයක දිය කරල ඉසින්න, පොට්වලට බීජ දාල තියෙන මාසයේ සල්ප ස්ප්‍රේ කරන්න සතියක් ගානෙ, ගෘහය වටේ හා ඇතුළත සල්ප ස්ප්‍රේ කරනවනම් 15g වතුර ලීටරයක දිය කරල ඉසින්න, ඔයා ගන්න වතුර ප්‍රමාණයට g ගාන හදාගන්න, දැලට ස්ප්‍රේ කරනවනම්, ඇතුල් පැත්තේ සිට එලියට ස්ප්‍රේ කරන්න

    • @slevergreen6395
      @slevergreen6395  8 วันที่ผ่านมา +1

      චැනල් එක හොදයිනම් ඒ ගැනත් coment 1k දාල කට්ටියට ශෙයා කරන්න අමතක කරන්න එපා

    • @anushkaupamali2349
      @anushkaupamali2349 8 วันที่ผ่านมา

      @@slevergreen6395 චැනල් එක ගොඩක් හොදයි. අපි වගේ අත්දැකීම් නැති බිම්මල් වගාකරුවන් වෙනුවෙන් ගොඩක් ලොකු සේවයක් ලැබෙනවා ඔබතුමාගෙ චැනල් එක හරහා. ඇත්තටම ගොඩාක් වටිනවා ඔබතුමාගෙ මේ සේවාව

  • @anushkaupamali2349
    @anushkaupamali2349 8 วันที่ผ่านมา +1

    අනේ අයියේ ක්ලෝරීන් ගහන්නේ කොහොමද පොට් වලටයි ගෘහයටයි

    • @slevergreen6395
      @slevergreen6395  8 วันที่ผ่านมา +1

      ක්ලෝරින් පොට්වලට නම් 5g වතුර ලීටරයක දිය කරල සති එකහ මාරකට සැරයක් එක පාරක් ගහන්න, මම ගෘහය ජීවානුහරණය කරද්දී විතරයි ක්ලෝරින් දාන්නෙ, වතුර ලීටර 10කට ක්ලෝරින් 250g දානව

    • @anushkaupamali2349
      @anushkaupamali2349 8 วันที่ผ่านมา +1

      මල් වල පනුවන් ඉන්නකොට පොට් වලට ක්ලෝරීන් දැම්⁣මොත් පනුවන් වද කරගන්න පුළුවන්ද

    • @slevergreen6395
      @slevergreen6395  8 วันที่ผ่านมา +1

      @anushkaupamali2349
      Ba

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey ปีที่แล้ว +2

    අනේ අයියේ මන් හදන බිම්මල් වගාමලු හොද සුදු පාටට තියනවා.ඒත් පලදාව අඩුයිනෙ

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Me thiyena rasne nisa paladawa adu wenawa, athulatha rasne adu wenna wathura bimata danna, thun hathara parak wathura spray karanna, pot oya hadapuwanam oya dannawane pramithiya, salli walata ganna pot wala kohomath paladawa adui, ewa business ne, oya hadapu pot da?

    • @ShaminiIshara-us5ey
      @ShaminiIshara-us5ey ปีที่แล้ว +1

      මන් හදන ඒවා.ඒත් පලදාව අඩුවක් තියනවා අයියේ

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Me dinawala usnathwaya nisa paladawa adui

  • @pathummadushan7756
    @pathummadushan7756 ปีที่แล้ว

    ඔයාගේ නම්බර් එක දෙන්න පුලුවන් ද?

  • @DmNirosha
    @DmNirosha 8 หลายเดือนก่อน +1

    Oyage number aka danna puluwanda please
    Nathnam me number akata call akak gannawada please