What a great educated and wise person we lost . His whole speech is a eye 0pener to the Nation of this country. May he attain Supreme Bliss of Nibbana.
OBA TUMA DANNAWA ATI ANIWARAYEN ANAGATE BIHI WENA AADYATMIKA LOKAYA GANA. BOHO BOSAT WERU RAJA WÈRU SITU WERU SENEWI WERU DASA MAHA JODAIN DUTUGAMUNU RAJU SAMAGA JIWEMANAI.🙏🙏🙏🙏 ME PILIBADA PRAKASHAYAK KARANNA MARI TUMANI. OBA TUMATA PIN..DIRGAYU WEWA. 🙏🙏🙏🙏
Ape rate inna desa paluwo (desha palakayo) in Oya dewal gena katha karala rata diyunu karanna ona! Oba thumata pin Oya dewal ape minissunta kiyala dena eka🙏🙏🙏💙
ඔබතුමා අපිට හිටිය හොද මොලයක් හොද හෙලයෙක් ❤
අපේ රටට වටිනවා සම්පතක් අහිමිව ගොස් ඇත, අපිට රට ගැන සිතන්නට අවැසි පසුබිම එතුමා සකස් කොට නික්ම ගියේය.. 🙏🙏🙏🙏🙏 නිවන්සුව ඔබතුමාට
ඉබන්බත්තුත ලංකාවට ආවේ දුටු ගැමුනුගෙන් පස්සේ නිසා ඔහුගේ ලංකාවේ ලියවිල්ලේ ලියවෙන්නේ ලංකාවේ ජිවත් වෙන්නේ සිංහලයෝ සහ වැද්දෝ කියලනම් දෙමළ
රටේ අභිමානය හා සත්‍ය වෙනුවෙන් මෙතුමා දරපු අදහස් නිවැරදියි. මෙතුමා කටයුතු කළ දේවල් ඉතා වටිනවා, ප්‍රශශනීයයි.
නිවස සුව අත්වේවා.
අයියෝ රටේ වටිනා සම්පතක් අපිට නැති වුනා. ඔබ තුමාට අමාමහ නිවන්සුවය ලැබේවා!
නැති වුනාද කවදද
නැතිකලා වෙන්න බැරිද ?
අනේ!!!ඇත්තද....නිවන් සුව ලැබේවා 🙏🙏🙏
35791❤❤❤❤❤❤❤❤❤
ඉතාම වටිනා දේශනාවක්. ඔබත් අපෙන් ඉක්මනටම සමුගෙන ගියේ අපේ ජාතියේ අවාසනාවකට. ඔබ තුමන් වටිනා පුස්තකාලයකි. බොහොමත් පින් .
N😅😮
Pissuda Hina venne?
ඔබතුමා මහත් විශිෂ්ට යුග මෙහෙවරක් ඉටු කලේය නිවන් සුව පතමු ❤❤❤
ලක් වාසී සියලුම දෙනාගේ ඇස් කන් පෑදේවා. ඔබ තුමාට පින්.❤😢
ඔබතුමා තව වසර ගණනක් ඉන්න තිබුන වටිනාම කෙනෙක්...
ඔබතුමාගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත කතවක් දැන්වත් සිංහලයින් නැගිටින්න ඕන අපේ රට ගොඩ ගන්න ඕනේ ඔබ තුමාට ඉස්තුතිය පුදකරන්න ඕන 🙏
ඇත්තම තත්ත්වය ඕකයි. අපේ ඉන්න අය දැන් සුද්දට කොච්චර පරගැති වෙලාද කිව්වොත් මේ කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. 😢
රටටම පීත්රෑ වරයා නැවත ඉපිද පි.හිටවෙවා
බටහිර චින්තනය කුමක් දැයි විනිවිද දැක එය අපහට පහදා දුන් ඔබ තුමාට නිවන් සුව පතමු 🙏🙏🙏
සූරිය මැතුදුන් නිවන් දකින්න ඇති.
ලෞකික භෞතිකත්වය හා ලෝකෝත්තර ධර්මතාවයන් එකිනෙකට ගලපන්නට අති දක්ෂයකු වූ සූරිය ගුණසේකරයාණනි ඔබ තුමාට මේ පැවැත්මට තිත තබන්නටම ශක්තිය ලැබේවා!!!🙏🙏🙏
Amme ysnthang ethi eka kalakanniyek makabevila apaayata giya. Yamaya u balaganee
ජය ජය ජය ජය ශ්‍රී
ශ්‍රී ජය ශ්‍රී ලංකා භූමි ගරු
මේ ශ්‍රී ලාංකික අපගේ රටයි
මේ සුන්දර ශෝභමානනීය අබ්මානනීය සවුබාගයමත් රාජ්‍යයි පාරාදීසය මෙයම තමයි
අමිල චතුරග සේනා විශ්වයේ කාන්චනය කල රම්‍ය භූමියයි ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා භූමි ගරු .
මුලු ලෝකේම යටත් විගෙන යන්නේ දැනටමත් හෙළයන්ට ඇස් පෑදේවා.ඔබට නිබ්බාන සුව හෙළයානනී
මේවා අපේ රටේ.අය පිළිගන්නේ නැහැ. අපි දහසකට ආසන්න පිරිසක් තමයි පිළිගන්නේ.
ඔබ තුමාට නිවනින්ම සැනසීම ලැබේවා🙏🏻🙏🏻🙏🏻
සත්‍ය වැටහේවා හෙළ බොදු ජනතාවට 🙏🏻🙏🏻🙏🏻
ඔබ වැනි මිනිසුන් තව මේ ලක් දෙරණේ බිහි වේවා ...❤️❤️❤️ පරගැති වහල් මානසිකත්වය දුරුවේවා...🙏❤️🙏 රට ජාතිය ආගම දියුණු වේවා ...👌👍🙋
මේ දේශනය අනුසාරයෙන් අධ්‍යාපන ක්ශත්‍රය තුල ඉතිහාස පාඩම් හරහා දැනුවත් භාවය ලබාදෙන්න
හදවතින්ම ඔබතුමා ට්්ස්තුතියි හොරණ අභිමානණිය කලාකරැවන්ගේ තොතැන්න සිහෙල ජාතිකඋරැමයසොයා
යන බලමුලුව❤
නැවත සිරිලක උපදින්නට හේතු වාසනා වේවා මෙරට නගාසිටුවන්නට ශක්තිමත් උදාර රත්තරන් හදවතින් ඔබ තුමා පරිපූර්ණත්වයට පත් අයෙකි ඉන්න තුරු අගය දැක්කේ නැති මරි මෝල් රජයේ අමන යක්කු
අපි වෙනුවෙන් රට වෙනුවෙන් යලි උපදින්නට සිරිලක උපදින්නට හේතු වාසනාව උදා වේවා
මැතිදුනි සංසාරේ බුදු ඇසුරින් මනා පුර්ණ් දැනීමක් සමඟ ලෝකයේ සේවය වෙනුවෙන් විවරණය ගත් බබ මට සිතෙයි හරියට ගල්පා නිවැරැදි ඉතිහාසයේ නුදුටුතැන් කියලා දෙන ඔබ තුමාට ඉතා අගය කරන අතර ගරැ කරමි
ඉතාමත්ම වටිනා ප්‍රායෝගික කාලානුරූප දේශනාවක් .🙏
ඔබතුමාගේ වටිනා අදහස් වලට ගරු කරමි. ඔබ තුමාට නිවන් සුව ලැබේවා.
Ape inna බක පණ්ඩිත නායකයන්ට මේවා therenne na. ඔබ තුමාගේ දැනුම ape inna අයට නැති වීම ඉතා ශෝචනීය යයි .
සති තුනක් ගිහිල්ලත් තරුන පරම්ප්‍රරාවෙ කී දෙනාද මේක බලල තියෙන න්නෙ.... අපේ රටට කාගේ පිහිටද........වටිනා මනුස්සයෙක් විද්වතෙක් රටට අහිමි වුනේ.....
බුදුන් දැක නිවන් දකින්න ඕන සර්.. නිවන්සුවම ලැබේවා 🪷
නිදුක් නීරෝගි සුවයම ලැබේවා ඔබතුමාට.........සුවපත්ම වේවා ......
ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් අපව අත හැර ගියත්,ඔවුන්ගේ නාමයන් සදා අමරණිය වෙිවි..එදා හෙළදිව නැවත ගොඩ නගන්නට ඔබ ලබා දුන් පරමාදර්ශී චින්තනය අතිමහත්ය...ඔබ හට නිර්වාණ මාර්ගය කරා ගමන් කරනට ඒ අති මහත් වු පුන්‍ය ශක්තියම හේතු වාසනා වේවා🙏🙏
මේ කතාව අපේ පන්ඩිතයෝ පිළිගන්නෙ නෑනේ. කීදෙනෙක් මේක බලලා තියෙන්නේ.
oya panditha aya thamai mewa meheyawanne itin un mewa piliganida..?
අඩුම මේ මනුස්සය ජිවත්ව ඉන්වද කියලවත් දන්නෙ නැති උන් ඉන්න එකේ ඕක මොකක්ද😂😂😂
Thanks a lot .
❤❤❤
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් දේශනයක්....
අපේ කරුමෙට ඔබතුමාගෙ මේ කතා අපේ ලමා කාලෙ තරුන කාලෙ අහන්න නොලැබුනේ ,
හෙළ බිමෙහි මගෙ බුදුන් උපන්නෙ.. තුන් හෙලෙ ශක්තිය මතුවෙව......
වටිනා දේසනාවක් අපේ රටට අද සිදුවෙලා තියෙන්නෙ මෙි සිද්ධිය තමයි
ඔබතුමා පරලොව ගියේ අපෙ කරුමෙට තව අවුරුදු 10ක් හිටියානම් අපෙ ඉතිහාසය හොයාගන්න බොහොම පහසු වෙනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවා
සත්‍ය වසන් කළ නොහැක එයයි සත්‍ය, 🙏🙏🙏
රට ට ඇත්තටම .ආදරය කරන.නානායක යෙක්.බිහිවි මෙම නිවැරදි කරැනු තේරැමි ගනිවා.
ඔබව ස්තූතියි මේ දේවල් ගැන දැනුවත් කලාට .ඔබ ට .දීර්ගායු පතමි
ඔබතුමාට බුදුසරණයි තවත් ආයුෂ බොහොවේවා. ලංකාවේ ඇත්ත ඉතිහාසය පරගැති මනස ඇති උනු හැටි බොක්කටම වදින්න පැහැදිලිකල ඔබතුමාට බොහොම ස්තුති.
මේ බුදුන් උපන් දේශයයි.
සියළුම උත්සාහයන් ව්‍යාර්ථ වනු ඇත. දුස්සීලයන් පරගැති පවිටුවන් ඉවත් වන තුරු බලා සිටීමට සිදු වනු ඇත........
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුද්ධ ධර්මය සුරක්ෂිත කරන දේශය ලෙස නිවැරදි කරන්න.
I agree with him. Suwapathwewa
අපේ අයට තාමත් ලොකු සුද්දොම තමා.මේ කතාවෙන්වත් ඒ අයගෙ ඇස් ඇරුනොත් ඒඅපේ රටේ වාසනාව. ඔබතුමාට දීර්ඝායුෂ .
ඔබ තුමාට දීර්ඝායුෂ හා නිරෝගී සුව වේවා.🙏
හත්තික්කෙ මේ මනුස්සය මියගියා ඒකවත්දන්නෙ නැද්ද
ඉක්මන් ජාතියකදීම උතුම් නිවනින් නිවේවා .❤🙏
මා අපේක්ෂා කරන විශ්වාස කරන පිළිගන්නා දැනුමට පුදුම වැදගත් අදහස් සමූහයක් අන්තර්ගතයි. ඉතාම වැදගත්. අප අහුවෙලා තියෙන තරම මුදලෙ ඉඳලම හරි පැහැදිලියි. මේ දැනුම නැවත මේ රටේ වැපුරුවොත් පරගැති දේ ඔවුන්ගේ පිළිගැනීම් යටපත් කළ හැකියි. එය සියවස් ගණන් මංමුලාවූ රටක කොතරම් ලෙහෙසි වෙයිද කියල හිතාගන්න අමාරුයි. අපිට අපි ලෙස අපව හඳුනාගත්තොත් පමණයි බුදුන් කවුද කියල සොයාගත හැක්කේ. එතෙක් අන්ද මන්දව සිටින මිනිසුන් හා විවිධ තර්ක කර කර ඉන්න වෙයි.
නැවත මනුෂ්‍යත්වය ලැබේවා සිරිලක බබලන්නට හැකියාව ශක්තිය ඇති අය ඉක්මනින්ම මනුෂ්‍යත්වය ලබන්නට දෙව්ලොවේ සිට එන්න ඔබ තුමාට යහපතක් වේවා ❤
තෙරුවන් සරණයි Janith අයියා ඇතුළු මෙම සියලු පින්වතුන් හට... ආයුෂ බොහෝ වේවා...💐💐💐
මෙි හෙළ බිමෙි ඔලු උදුමිමගත්තු පන්ඩිත උද්දචිච නිවට කුහක රටට ජාතියටනැති නිගන්ටයො වැඩිහරියක් ඉන්නේ.සුද්දගේ ජාන කලවමි වුන අයට මවිඅමිමා ගැන හැගිමක් ඇති වන්නේ නැහැ.අපේ ගොතම බුදුන් දෙසනා කලේ පිරිහිගෙන යන දවසක් එනව කියලා.ඇස් ඉදිරිපිට පෙනවා.සත්‍ය දැක නොදැක්කා සේ ඉන්න නිවට ජාතියක්.මුදල් ලැාබිනවනමි අමිම තාත්තාත් පාවාදෙයි.හරි බුදු දහමදහම තිබුනනමි.මනුසතා මෙිපමන දුෂිත වෙයිද.රාගයෙන් මොහයෙන් ද්වෙශයෙන් පිරැනු සමාජයක්.විකෘති මනසවල්.නිකමි කාලා බිලා පිස්සු නටන සමාජයක් අද තියෙන්නේ.අනාගත පරපුර යහමගට ගැනිම අපේ රටෙි වැඩ ඉන්න ස්වාමින් වහන්සෙලාගේ වගකිම.මැරෙන්න පුුථම රටට ජනතාවට යහපත උදෙසා කටයුතු කරන්න ඔනි කාලය ක අද ඉන්නේ .පරිහානිය දැක දැක අත්මාර්ථකාමිව ජිවත් වන රටක් . අනේ මෙහෙම තණ්හාවක්.........අනෙ මෙහෙම ආශාවක්.....මිනිසුනි ලැබෙිද ඉන් සැනසිමක්.....................
මගේ මතකය සූරිය ගුණසේකර මහතා 60/70 දශකවලදි අපේ රටේ ඉතිහාසය ගැන පුවත්පත් වලට වැදගත් ලිපිරාශියක් පළ කළා. වාද විවාද රාශිය ක පැටලුනා. ඒත් සත්‍ය ය යටපත් උනා.
සමරසිංහ.
What a great educated and wise person we lost . His whole speech is a eye 0pener to the Nation of this country. May he attain Supreme Bliss of Nibbana.
හෙලයන්ගෙ පින් ඔයාට අත්ව් හෙලයන්ගෙ බ්මෙ මතු ඉපදී අපට පිහිට වෙවා
ඉතාම වටිනා චරිතයක්.අපට අහිමි උනා.නිවන්සුව ලැබේවා .
දැනුම් සාගරයක් ප්‍රඥාවන්ත මිනිසෙක් තෙරුවන් සරණයි
අපේ adyapanaye නිවැරැදි ඉතිහාසය උගන්වන්න නැහැ api පත්කර ගත් පාලකයන් ඔවුන්ගේ දේවල් මුදුන් පත්කර ගැනීමට කටයුතු කළා මිසක රට ගැන හිතන්නේ නැහැ එක වෙනස් කළ යුතුයි 225 ඉවත් kara අලුත් කණ්ඩායමක් එන මැතිවරණය පාවිච්චි කරන්න 🙏🙏🙏
ඉතා උදාර වටිනා මනුස්සයෙක් සිතන්න බොහෝ දේ ඒ කථාවේ අන්තර්ගතුව තිබුණා
SIYAK AAYU LABA APET AAYU GENA APATA WADA KAL OBA TUMA JIWAT WEWAA!!!!
DIRGAAYU WEWAA!!!🙏🙏🙏🙏
බුදුසරණයි ❤️ කතාව සම්පූර්ණයෙන්ම බැලුවා ❤️
ඔබ්‍ර තැමාට දිර්සායු ෙවිවා
මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය
🌼🌼🌼🙏🙏🙏
පර ගැති මනස සියල්ල විනාසකර ඇත.
අපිට අහිමි වුනු අපි, 😫
Obathuma me karana uthum karyawenuwen apita diyahaki ekamadeya punyaanumodanawa pamani parama nibbanasuwayen suwapath wewa
My god. You are a god sir. Lo❤❤
Obathumata niwansuwa lebewa🙏🙏🙏
ළමයින්ට ඉගැන්වීමට ඔබ තුමාගේ මේ දේශනය බොහෝ ප්‍රයෝජනවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මේ කරුනු පාසැල්වල භාවිතයට ගත යුතුය.
🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🧚
Simply Perfect 😊
වටිනා කතාවක් . බොහොම ස්තුති ඔබ තුමාට .
ඉන්නම ඔන මනුස්සයෙක්.
නිවන් සුව ලැබේවා ඔබතුමන්ට😢
OBA TUMA DANNAWA ATI ANIWARAYEN ANAGATE BIHI WENA AADYATMIKA LOKAYA GANA.
BOHO BOSAT WERU RAJA WÈRU SITU WERU SENEWI WERU DASA MAHA JODAIN DUTUGAMUNU RAJU SAMAGA JIWEMANAI.🙏🙏🙏🙏
ME PILIBADA PRAKASHAYAK KARANNA MARI TUMANI.
OBA TUMATA PIN..DIRGAYU WEWA. 🙏🙏🙏🙏
Suwapathweva
එදා ඉදලම රට කාපු කාලකන්නි පරම්පරාවට රට බාර දීල අපි හිගාකනව
🙏හෙලයට ජය
විශිෂ්ට දේශනයක්❤❤❤❤❤
Oba tumage katawak palamu wataweta ahuwe.
Mata hitenne oba tuma danum bandagarayak...
Pustakalayak wage..ita anagai..DIGAAYU WEWAA..
OBA TUMATA.🙏🙏🙏
🙏🙏🙏❤❤❤🙏🙏🙏
You are a great man sooriya. I have read alear your letters at newspeper then l know about you. Thanks so much ..❤❤❤
Ape rate inna desa paluwo (desha palakayo) in Oya dewal gena katha karala rata diyunu karanna ona! Oba thumata pin Oya dewal ape minissunta kiyala dena eka🙏🙏🙏💙
Great, appreciate
දැන් සියල්ල හයිබ්‍රීඩ් වෙලා .. ලංකාවට බට් කෝපි කියලා එකක් හදුන්වා දුන්නා ..දැන් ඒකත් නෑ තිබ්බ කෝපිත් නෑ ..කෝපි ගහක් පේන්නවත් නෑ ඒ වගේම තමයි ලංකාවේ සම්ප්‍රදායික වී ගොවිතැනත් විනාශ කර දැම්මේ ..අදටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ දේ කරමින් ඉන්නවා ....
සියලු සිරිලාංකිකයින් දැන අනුගමනය කිරීමට උත්සාහ කල යුතුයි.
Budusarani obathumata ❤
Useful thinking
🙏🙏🙏
Obathumage desanaya kotharam ageda. Ratawatema desana karanna athnam kotharam ageda .olamottalawela tiyena oluwalata obatumage watinakama dinapatha bedadenna lebewa.
Targets, goals based on their end until we perform under our vision
Deergayueha labewe.
Miduk nurogi suwa labewa..tawadutat mewan de samajagatha kara ape danuma diyunu kirimata❤❤❤
Budu saranai methithumani.
හෙළ ද්වීපයෙහි මැනේජ්මන්ටි තමයි ළෝකයෙහි හැම තැනම ක්‍රියාත්මක වෙන්නෙ .
🎉🎉🎉🎉🎉ලංකාවේ සෑම හරකෙක්ම අහන්න ඕන කතාවක්
Very important info. Sri Lankans need to be taught the correct history like this.
🎉❤🎉S❤🎉❤🎉❤🎉a❤🎉❤🎉
❤❤❤
🙏🌹💐🌹💐
Obathumata nidhuk nirogi deergayusa adhistana karami
ඔබතුමාගේ මේ කථාව ගැන පිළිබදව මගේ ඇතිවූ සංවේදීත්වය පැහැදිලි කරන්න මට පංචේන්ද්‍රියන්ගෙන් පුලුවන් කමක් නැත. ඔබතුමා ජාතික වස්තුවක්. නැවතත් ලංකාවේ පුරෝහිත තනතුරක් ඇතිකර ඔබතුමා රාජ්‍ය පාලකයාගේ පුරෝහිත තනතුරට පත්කළ යුතුය. ඔබතුමා නිදුක්වේවා !, නීරෝගී වේවා !!, සුවපත් වේවා !!!, ඔබතුමාට දීර්ඝායුෂ වේවා !!!
අනේ දෙවියනේ .ඔබතුමා නැවතත් මේ හෙළ බිමටම එන්න.ටික ටික මිනිස්සුන්ට මොළය පෑදීගෙන යථාර්ථය අවබෝදවීගෙන එනකොටම ඔබතුමා අපිව දාලා ගියා නේද.
ඔබගේ වියෝව අපට හරි පාඩුවක්
ඇත්ත