ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Obathumata uthum uu gambara sidda suniyam dewa appachchige pihitaa labewa godak pin me karunuwalin apiwa danuwath kalata
නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ධසුනියම් මගෙ අප්පචිචිගෙ පිහිටයි
බුදු සරණයි
තෙරුවණ් සරණයි ඔබතුමාට යහපතක්ම වේවා 🙏🙏🙏
ඔබතුමාට බොහොම පින් මේ දැනුවත් කිරීමට 🙏🙏🙏
ගොඩක් පින් ❤
Theruwan saranai .obathumaata.sudda .suniyam.dewi.pihitai.
🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼
අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏
ඔබ තුමාට සිද්ධ සූනියම් daweyangema පිහිටයි
ඔබ තුමාට ගම්භාර දෙවියන්ගේ පිහිටයි
බුදු සරණයි දෙවි පිහිටයි
ඹබතුමාර බොහොම පින් මම නිශාන්ත කුලියාපිටියෙන් මම දැන් මාස දෙක තුනක ඉදල පහන තියනව මගෙ යහනට දෙවියන් වඩිනව එක මට පෙන්නුමිකරනව පොන්එකෙන් අනික මම බදාද සෙනසුරාදට විතරයි පහන තියන්නේ හැමදාම බුදු පහන තියනව ගතාකියද්දි ඇස්පියාගෙන ගතා කියනකොට මට දැනෙනව ඹලුව කැරකෙන ගතියක් ඇස් ඇරියහම එහෙම නැ මට වරමක් ගන්න ආසයි දුක්විදින කෙනෙක්ට පිහිටක්වෙන්න හැබැයි මුදල් බලාගෙන නෙමෙි මට මෙක කරගන්න හරි මග පෙන්නන්න ඹබ තුමාටත් ලොකු පිනක් දෙවිපිහිටයි බුදුසරනයි
මත් එනව ගුරුතුමනි ඔබතුම හබවෙන්න වරම් පරිස්සා කර ගන්න
tharuwan saranai
ඔබතුමාට වගේම මටත් අප්පච්චි ගැන හදවතින් එයා ගැන විශ්වාස කරන කෙනෙකුට නොදැන කඳුළු එනවා දුක දැනෙනවා බලය වෙනම දැනෙනවා ඒ තරම් අප්පච්චි අපිව රකිනවා නේද මාත්තයා 🙏🙏💟
Mama eranda wedamahaththaya ganbara daviyangan sihi waramak thiyanawa kiyala thanak8n kiyanawa mata ganbara daviyanta amatharawe paththi maniyanta pahan dalwanna kiyanawa paththini maniyanta 8t ganbara daviyanta 10.10 pahanathiyanna kiwa aka waradak ththiyanawada
මම සැමදාම බුදු පහන තබා පිරිත් කියන කෙනෙක්. පාන්දර 5.00,5.30අතර වෙලාවට. ඒ වෙලාවට මම කබලෑ සුනියම් අප්පච්චිටත් පහන තියනවා. එය සුබයිද.මට පත්තිනි සරස්වතී වරමක් තියෙනවා කියනවා. නමුත් අදටත් පිළිවෙලකට මේ වැඩ මට කරගැනීමට නොහැකිවයි ඉන්නේ. මට පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලනවා.
🙏🙏
ඔබතුමාගේ පැහැදිලි කිරීම හොදයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි..
මගෙ සහෝදරයා ගේ පවුල් ප්‍රශ්නයක් තියෙන්නේ ඒක විසදලා දෙන්න
@@p.dswarnalatha-io2rk දේවාලයට පැමිණෙන්න විසඳලා දෙන්නම්
අදටත් ජීවමාන දෙවියෙක්.වඩිනකොට පරිසරයත් අපිට දන්වනව.මම ඒක සැබැවින්ම අත්වින්දා.මට අදටත් පිහිට වෙන සැබැවින්ම අප්පච්චිම තමා .
Mata dana ganna puluwanada mama aurudu 15k tisse pahan tiyanawa mage warama ganna ba ay.kiyala
ආයූබෝවන් තෙරුවන් සරනයි මට දැනගන්න පුළුවන් ද මහත්තයාට බුමියේ දොස් තියනකොට ගම්බාර දෙවියන්ට හා සුනියම් දෙවියන් ට පහන් ආලෝක දැල්විමෙන් ප්රෙතිපලයක් තිබේද දෙවියන් ආලෝකය කැප ගනිද
නාග වරම් ගැන කියලා දෙන්නකො ගුරුතුමනි
මට නම් වරමක් නෑ මහත්තයා.. මම පහන තියන්න අරම් දවස් 25 අදට එක දිගට මතු බුදු වෙන්න මම සැම දෙව මන්ඩපයටම පිං දෙනවා වරදක්ද දන්නේ නෑ..💔 නමුත් පලමුව විශ්නු දෙවි හාමුදුරුවෝන්ටත් අලුත් නුවර දැඩිමුන්ඩ දෙවියන්ටත් සිද්ද සුනියම් දෙවි හාමුදුරුවෝන්ටත් ගම්බාර අප්පච්චිටත් 9.05 පහන තියලා පිං දෙනවා මම කාගෙවත් අනු රූ පින්තුරනම් තියලා නෑ.. මම එහෙම පිං දෙන එක ප්‍රශ්යක් වෙයිද.😢
Guru tumane gambara deweyantai sidda suuneyam dewetumarai ekata ekama pale pahana teyanna time eka koi welawatada keyala denu manawe
Mata appachchiga balma tiyanawalu maga ista dawiya ayalu itin un wahansaga waram Mata ganna barida
PULUWAN
Guruthumani gambara deviyanth suniyan deviyantha pahaalokaya tiyala karana kanna lauwa kiyannako
මට ගම්බාර අප්පච්චිට පහන දැල්වීමට අවශ්‍යයි.හැබැයි නිවසේ මිදුලක් නැහැ .එවිට කල යුත්තේ කුමක්ද
maga aga salithaya thinawa maka waramakda wana dosayakda mama suniyan daviyanta pahan thiyanawa පැහැදිලි karala danna guru thumani
නිවැරදි වරම් පරීක්ෂාවක් සිදු කර ගන්න ඉන්පසුව එය වරමක් ද දෝෂයක් ද එය අවබෝධ කරගත හැකිවෙයි
09.05 ට කලින් පහන තියන්න හොද නැද්ද
Gambara appachchita suniyam appachchita wena wenama pahan kanu dekaka pahan deluwama kamk nedda
අපෙ ගෙදර තියෙන්නේ පහන් දැල්ල ගෙදර ඉස්සරහට හිටින්න හොදද
නිවස ඇතුලේ පහන් දැල්වුවාට කමක් නැද්ද ගුරුතුමනි
නානුමුර කරන්න සුදුසු කුමන ද්‍රව්‍යය කින් සාදන ලද පිළිම වහන්සේ ලාද, පිළිමේ කොපමණ උසක් තිබිය යුතුද, බුදු සරණයි
කිරි තැඹිලි පළතුරු යුෂ කොහොඹ යුෂ මී කිරි පැණි වැනි දෑ භාවිතයට ගත හැක
@@dewaarana කළු ගල්, සිමෙන්ති,පිත්තල,පාස්ටෝ පැරිස් මැටි වැනි දේවල් වලින් සාදන පිළිම වහන්සේලා ගෙන් නානුමුරයට නුසුදුසු කුමක්ද, පිළිමයක සුදුසු උස කොපමණද, බුදු සරණයි
@@a.siriyalatha1563 සිමෙන්ති මැටි piththala තඹ කළුගල් රූප නානුමුර කළ හැක දැඩි ආකර්ෂණයක් ඇත්තේ තඹ සහ මැටි කළුගල් පිළිම වේ අඩියක් පමණ හෝ ඊට වැඩි උස පිළිම සුදුසු වේ නේත්‍රා අංග ලක්ෂණ වලින් සම්පූර්ණ රූපයක් තෝරා ගත යුතුය
@@dewaarana ගොඩක් ස්තුතියි බුදු සරණයි
ආයුබෝවන් මහත්තයා ඔබතුමාගේ නම්බරේ දෙන්න පුළුවන්ද
0757505525
number aka dannako oba thumaga🙏🙏bs
නිවසේ බහිරව දෝසයක් එම තියනවනම් පහන් තියන්න පටන් ගන්නෙක හොද නැ නෙද
තෙරුවන් සරනයි 🙏ගමිබාර අප්පචචිට පහනතියනව සිහිනේන්නාගයින්,දෙවියන් යමියමිදෙවල් පෙන්නුම් කරන්නේඇයි එසමිබන්දව,විඩියොවක්දානවද ෴තේරුවන්,සරනයි෴🙏🙏
අපි.දෙවියන්ට .එලියෙ .පහන.තිබ්බාම..නිවසට .පෙරෙතයො..බුතයො.එනවා..එලියෙ .එපාලු.මාත්.පහන.තියන .කෙනෙක් .මට.කරදර.ඉවරයක්.නැ..දැන්.මන්.තිරනෙ.කරන්.ඉන්නෙ .පහන.නොතියා.නිකන්.මල.පුජා.කරන්න.මට.හරිදෙ.පහදලා.දෙන්න

තෙරුවන් සරනයි 🙏
ගමිබාර අප්පචචිට පහනතියනව සිහිනේන්
නාගයින්,දෙවියන් යමියමි
දෙවල් පෙන්නුම් කරන්නේ
ඇයි එසමිබන්දව,විඩියොවක්
දානවද ෴තේරුවන්,සරනයි෴🙏🙏