සකට යෝගය ඔබේ කේන්ද්‍රයෙත් තියෙනවද බලන්න.. / See if Sakata Yoga is also in your horoscope

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 77

  • @maxipelperera7670
    @maxipelperera7670 3 ปีที่แล้ว +8

    Thanks ඔබ තුමියගේ පැහැදිලි කිරිම ඉතාම පැහැදිලියි යමෙකුට අපලයක් තිබුනත් කතාව අහපුවාම එම අපලය දුරු වෙලා යනවා සමහරු ඉන්නවා පලා පල කියන්නේ හරියට වස්කවියක් කියනවා වගේ නැති අපලත් ඇතිවෙනවා ඒ අතතින් බලපුවාම ඔබ තුමිය හාස් පසින්ම වෙනස් කියනදෙය අහගෙන ඉන්න අසයි අපේ රටේ ගොඩ දෙනෙක් එක එක පරස්න වලින් පිඩා විදිනවා ටිකදෙනෙක් හරි ඔබතුමිය මේ කියන දේවල් අහලා සතුටු වෙනවා නම් ඔබ තුමිය ලබන ලොකුම පිනක් ජයවේවා 🙏🙏🙏🙏❤️❤️❤️

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තුතියි එය තමයි මගේ සතුට

    • @AnuraDesilva-ko3du
      @AnuraDesilva-ko3du 3 หลายเดือนก่อน

      ​@@kanchanapethiyagodaslt.v.1041ai baba birth date 1992.09.12
      Birth place dickwella
      Birth time 11.20am
      Lagna and navamsa wrushchika

  • @disansa-v53
    @disansa-v53 2 หลายเดือนก่อน

    ගොඩක් පින් පැහැදිලි කිරීම ගැන

  • @thusharapradeep477
    @thusharapradeep477 9 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට තෙරුවන් සරණයි

  • @Harry55116
    @Harry55116 2 ปีที่แล้ว +2

    Great explanation 👍

  • @virajrm8320
    @virajrm8320 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ තුමියට .දෛන්‍ය යෝගය ගැන පැහැදිලි කරන්න පුලුවන්ද .

  • @damithsaranga5096
    @damithsaranga5096 3 ปีที่แล้ว +2

    ගෝඩක් ස්තුතියි හුද පැහැදිලි කිරිමක් කරේ ඔබ තුමිය

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +1

      ස්තුතියි බෙහෙවින්ම

    • @chandimasamarakoon7626
      @chandimasamarakoon7626 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 මිස් මේ පිලිබදව පොඩ්ඩක් පැහැදිලි කිරිමක් කරන්න පුළුවන් ද..

  • @timuthumalahewawalgamage2194
    @timuthumalahewawalgamage2194 2 ปีที่แล้ว

    Mage Guru 5 Meena rashiye. Sandu 12 Thula Rashiye Rahu samaga. Mata Sakata yogaya balapanawada? Theruwan Saranai🙏🙏🙏

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +2

    Puluwan nam jayasidu yogaya ganath video ekak karanna miss 😊

  • @Lsg959
    @Lsg959 3 ปีที่แล้ว

    Mage upandinaya 1971.03.02 rathrie 1.27ta danu lagnaya mata sakata yogaya thibenawda

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 2 ปีที่แล้ว

    sandu 4 guru 9 ;guru katakaye uchchai..wargoththamai..doshaya banga wenawada

  • @iaurugeeth779
    @iaurugeeth779 3 ปีที่แล้ว +1

    Jaya yogaya gana danaganna awashyai

  • @arachchigeperera-xm5vc
    @arachchigeperera-xm5vc 8 หลายเดือนก่อน

    Sakata yogaya kriyathmaka wenda Guru Sandu dedenagema Dasa kalaya ekawara paminiya uthuda ? Thank you please reply

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 3 ปีที่แล้ว +1

    ස්තුතියි ♥️♥️

  • @govinnageranjithkulasiri8636
    @govinnageranjithkulasiri8636 7 หลายเดือนก่อน

    ගුරු තුමියනි,කඩහන්දි මාරක යොගය ගැනත් කියන්න...

  • @CommercewithMadu
    @CommercewithMadu 3 หลายเดือนก่อน

    Kemadara yogaya gana kiyanna

  • @anuradhamanchanayake7231
    @anuradhamanchanayake7231 2 ปีที่แล้ว

    ස්තූතියි මිස්

  • @rushiniscreations9268
    @rushiniscreations9268 2 ปีที่แล้ว

    Miss mama dhanu lagne..mage 22dekarnadhipathi kuja..sikuru paapi..mata godak karadara una me senasuru erashtake nisa.mn anun miss godak duk winda..missge video blnwa mama den..ewalin godak prathipala tiye..
    Mge guru ,rahu ,sikuru -4,
    Ravi,budha -5
    kuja -6
    Sandu- 8
    Kethu -10
    Senasuru-12
    Man monada krnn one miss mage apala walata..

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 2 หลายเดือนก่อน +1

    මිස්...ගුරු 7 සදු 12 කටක..සටක ද

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว +1

    වෘෂභ .4 ගුරු ,11 රවි .බුධ .සදු ඉන්නවා narakakuth na

  • @sameerarathnayaka8520
    @sameerarathnayaka8520 2 ปีที่แล้ว

    Hello miss guru grahaya wakra unama subada suba nadda. Guru grahaya uchcha wela wakra wela inne mage kendare.

  • @kapiarohan1842
    @kapiarohan1842 2 ปีที่แล้ว

    Budusaranai

  • @pavloum6950
    @pavloum6950 หลายเดือนก่อน

    Bilgate ටත් සකට යෝගය තියනවලු

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 หลายเดือนก่อน

    මෙහෙම sakata yogaya තියනවා ..කළයුතු පිළියම් මොනවාද mis

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 2 ปีที่แล้ว

    thanks

  • @udararuparathna6850
    @udararuparathna6850 2 ปีที่แล้ว

    Mage guru 7the sadu 8 mta yogaya thiyenwad?

  • @wijayalakshmijayamanna746
    @wijayalakshmijayamanna746 ปีที่แล้ว

    කේ මදාම යෝගය ගැන කතා කරන්න.

  • @seenatmaricka2899
    @seenatmaricka2899 3 ปีที่แล้ว

    Thank you miss! Mage kendaraye mithuna lag aye,sadu 1,guru 2uchchai , shai-rahu 3,sikuru 6,ravi- bhuda 7,kuja 8 uchchai saha ketu 9 me a yogaya mata balapanne keseda? Emenma sharapit yogaya(shai, rahu yogawa sitima) ganath video ekkak karanna puluwan nam vodka vatinawa,

  • @mmjayarathna6606
    @mmjayarathna6606 7 หลายเดือนก่อน

    මිස් මගේ ලග්නය මිතුන ගුරු සමග රාහු 10 වෙනි කොටුවේ .සදු 3වෙන්නෙ ගුරු ස්වක්ස්ත්‍රව සිටිනවා

  • @dammi8564
    @dammi8564 3 ปีที่แล้ว +1

    Miss guru swaksthrawa sitiyoth doshaya banga wenawada

  • @kumudukusum7038
    @kumudukusum7038 6 หลายเดือนก่อน

    මිස් මගේ ලග්නය කටක,ගුරු 1,සදු 12, මට සකට යෝගය ද

  • @pulindu12
    @pulindu12 3 ปีที่แล้ว +2

    Katahada supirii ithin 🤟

  • @mklike5609
    @mklike5609 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.❤.බාදක ග්‍රහයන්ට කරන්න ඔනි පිළියම් මොනවාද.

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว

      බාධක ග්‍රහයා විතරක් ඉලක්ක කරල මැණික් පැළදීම් කරන්න බැහැ .එතකොට වෙනත් ප්‍රශ්න ගැටළු ඇති වෙන්න පුළුවන්

  • @Kk-us9fk
    @Kk-us9fk 2 ปีที่แล้ว

    සදු 2 , ගුරු 7 සකට යෝගය යෙදෙනවා ද, මකර ලග්නෙ

  • @gamagegam1770
    @gamagegam1770 7 หลายเดือนก่อน

    ගුරුගෙන් 8 (3 භාවයෙ ) සදු පිහිටා තියෙනව. සදුගෙන් 6 ගුරු (කුජ ගුරු 8 කන්‍යාවෙ ) මෙහි සකට යෝගය ක්‍රියාත්මකයි නේද , දැනට ගෙවෙන්නෙ රාහු මහදශාව. සුදුසු ආදායම් මාර්ගයක්/ රැකියාවක් කියන්න පුළුවන් ද,? විවාහ නොවුනොත් වඩාත් සුදුසු ද මිස්
    උපන් දිනය 1993.08.10 ,
    7.30 P.M , galle

  • @dil569
    @dil569 3 ปีที่แล้ว +2

    ස්තූතියි මිස් ❤️❤️🙏. මගේ ගුරු ග්‍රහයගෙන් 8 සදු සිටී නමුත් සදු ස්වශොත්‍ර ව සිටී.

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +2

      අනෙක් පිහිටීම් බැලිය යුතුමයි .ඒවාත් එක්ක පලාපල වෙනස් වෙන්න පුළුවන්

  • @සුසිතනවරත්න-භ8ඵ
    @සුසිතනවරත්න-භ8ඵ ปีที่แล้ว

    මගෙ ගුරැ 11 සදු නිචව 6 ලග්නෙ මිථුන

  • @DilaniNiroshani-t7y
    @DilaniNiroshani-t7y 11 หลายเดือนก่อน

    ම්ස්...මගේ පුතාටත් සටක යෝගය තියනවා කියලා මන් ලගදී dena ගත්තේ . එයාගේ ව්සා එකක් දෙපාරක් reject උනා... මන් මොකද ම්ස් කරන්න ඕන.ම්ස්ව මට සම්බන්ද කර ගන්න ඕන...❤❤

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 2 ปีที่แล้ว

    මගෙ ගුරු 1 රාහු සමග. සදු 6. මගෙ ලග්නය තුලා. මට මේ යෝගය බලපානවද ගුරු සමග රාහු ඉන්න එක ප්‍රශ්නයක්ද මිස් මේ යෝගය බංග වීමට..

  • @ShenYash
    @ShenYash ปีที่แล้ว

    මිස් මගෙ වෘෂභ ලග්නයෙ
    1 - ශනි
    2 - රාහු / ගුරු
    7 - සදු / සිකුරු / රවි
    8 - බුධ / කේතු
    10 - කුජ
    මෙම කේන්දරයෙ සකට යෝගය පිහිටනවද ? ( සදු 7 නීචයි )

  • @sadunikamadushani529
    @sadunikamadushani529 ปีที่แล้ว

    මිස් ශ්‍රීමත් යෝගය ගැනත් විස්තරයක් කරන්නකෝ ඒක ගැන තොරතුරු අඩුයි

  • @nishandilrukshika3305
    @nishandilrukshika3305 ปีที่แล้ว

    1වැනි කොටුවේ ගුරැ කටක රාශීයෙ උච්ච බලයෙන් ඉන්නෙ.චන්ද්‍රයා 8 වෙනි කොටුවෙ.මගෙ මෙ යෝගය බංග වෙනවද?

  • @chandimasamarakoon7626
    @chandimasamarakoon7626 ปีที่แล้ว

    මිස් මගේ වෘශ්චික ලග්නයේ ගුරු 6 වැන්නේ චන්ද්‍රියා 1 වැන්නේ එතකොට මිස් සකට යෝගය භංග වෙනවද..

    • @chandimasamarakoon7626
      @chandimasamarakoon7626 ปีที่แล้ว

      මිස් වෘශ්චික ලග්නය පළමු වැන්න චන්ද්‍රයා නීච නිසා සකට යෝගය භංග විමක් වෙනවද..

  • @ramyapriyangani605
    @ramyapriyangani605 2 ปีที่แล้ว

    👍👍👍🙏

  • @SrilathMadhuranga
    @SrilathMadhuranga 7 หลายเดือนก่อน

    මිස්.. අනේ කේමද්‍රෑම යෝගය ගැනත් කියලා දෙන්නකෝ. කාගෙන් ඇහුවත් හරියට දෙයක් කියන්නෙ නෑනෙ..

  • @SonataSonata-v8q
    @SonataSonata-v8q 6 หลายเดือนก่อน

    මිස් චන්ද්‍රාධි යෝගය තියෙනවා නම් සකට යෝගය භංග වෙනවා නේද

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 3 ปีที่แล้ว

    ලග්නය මකර ...ශුක්‍ර ,බුද 1....සදු 3..
    රාහු 6...කුජ ශනි 9...ගුරු 10..රවි කේතු 12....
    ලග්නය මකර.....
    සකට යෝගය තියෙනවා නේද මැඩම් ..?

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama9054 3 ปีที่แล้ว +1

    Guru walin 8 sadu siti. Namuth baawa kendara wita 7 we. Awita mokada wenne?

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +1

      භාව කේන්දරයෙ හතේ සිටීනම් ගජ කේශරී යෝගය යෙදෙනෙව .ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා

    • @indikanuwanprabathwickrama9054
      @indikanuwanprabathwickrama9054 3 ปีที่แล้ว +2

      Na miss. Baawa kendra wita sadu 5 wenawa. Awita sadu sita 11 inna guru saduta 7nisa , mokada wenne.

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว

      @@indikanuwanprabathwickrama9054 සම්පූර්ණ කේන්ද්‍රය බලන්න ඕන

    • @indikanuwanprabathwickrama9054
      @indikanuwanprabathwickrama9054 3 ปีที่แล้ว

      1982.10.06
      11.55 a.m.
      Tangalle
      Tikak balanna puluwanda? Maara karadara godaka awurudu 7k withara.
      Thanks miss.

  • @pulindu12
    @pulindu12 3 ปีที่แล้ว +1

    මිස් ගුරු 1 4 7 10 තැනක ඉඳියොත් සකට යෝගය බංග වේවිද ?

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +1

      සඳුගේ පිහිටීමත් බලන්න ඕන

    • @pulindu12
      @pulindu12 3 ปีที่แล้ว +2

      @@kanchanapethiyagodaslt.v.1041 සඳු නමයෙ කන්‍යා රාශියෙ

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +1

      @@pulindu12 ගුරුට ලග්නය පෙනීම දෝෂය භංග කරවනවා

    • @pulindu12
      @pulindu12 3 ปีที่แล้ว +1

      @@kanchanapethiyagodaslt.v.1041 ස්තූතියි මිස්..මගෙ මකර ලග්නය අධිපතියා ගුරු එක්ක හතරෙ ඉන්නවා..සඳු ඉතින් නමයෙ...

  • @dumindukanchana3831
    @dumindukanchana3831 3 ปีที่แล้ว +1

    කාහල යෝගය ganat kiyannako aunty.😋

  • @danushkalakmal2118
    @danushkalakmal2118 2 ปีที่แล้ว

    ඇයි මේ කිසි කෙනෙක් ජෝතිෂ්‍ය විද්‍යාවේ ඉතා වටිනා පිහිටීමක් වන මෝක්ෂ ත්‍රිකෝණය (4,8,12) ගැන වීඩියෝ එකක් කරන්නෙ නැත්තෙ

  • @supunsandaruwan8675
    @supunsandaruwan8675 2 ปีที่แล้ว

    මොකක් ? අනේ සකට යෝගය

  • @SrinathWarnakulasuriya
    @SrinathWarnakulasuriya 3 หลายเดือนก่อน +1

    Thank you කාංචනා