කරපින්චා අතු පැලකිරිම curry leaves Planting of branches athu paelakirima කරපිංචා වගාව ගෙවතු වගාව
ฝัง
- เผยแพร่เมื่อ 23 ม.ค. 2025
- #nihalRanasingha# / agriculture-nihal-rana... curry leaves
Planting of branches කරපින්චා අතු පැලකිරිම
කරපින්චා අතු පැලකිරිම curry leaves Planting of branches athu paelakirima කරපිංචා වගාව ගෙවතු වගාව
Planting of Flowers,මල්අතු පැලකිරීම,Planting of fruits,පලතුරුඅතු පැලකිරිම,Seedling,බීජ පැලකිරීම,otany Seed control,බිජ තවන්කිරිම,Home gardening,ගෙවතු වගාව,Organic gardening,කාබනික ගෙවතුවගාව,Floriculture,මල් වගාව,Anthurium cultivation,Cultivation of the rose,රෝස වගාව,Tomato Cultivation,Chilli cultivation,Fertilizer for flowers,kabanika wagawakabanika,gewathu wagawa,gardening,garden,how to plant flowers,කාබනික වගාව,කාබනික ගෙවතු වගාව,organic growing
බොහොම ස්තුතියි
හැම නිවසකටම ඕනෑ දෙයක්
නියම දත්ත සමග ඉදිරිපත් කිරීම ඉතා වැදගත්
සම්මා සම්බුදු සරණයි
ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි ඔබට තෙරැවන් සරණයි
ස්තුතියි ඔබට
බොහොම .ස්තුතියි .විස්වශක්තියේ .ආශිර්වාදය .ලැබෙිවා
බොහොම ස්තුතියි
බොහෝම ස්තුතියි ,ඉල්ලුදේ ලබා දුන්නාට .තෙරුවන් සරණයි .
ස්තුතියි ඔබට
Harima wadagath video. Murunga athak palaa karagana hati kiya denna. Budu saranai
Ane godak pin 🙏🏾🙏🏾🙏🏾rata jewath wena apita godak watinawa
බොහොම ස්තූතියි.
ගොඩක් ස්තුතියි ඔබට.හරිම වටිනවා
බොහොම ස්තුතියි
ගොඩාක්ම වටිනවා 🙏🏼🌹
හරීම වැදගත්.ස්තුතියි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩක් වටිනවා.
Bohoma sthuthi Sir. Mata Danaganna one karapincha palayak nidana kamare thiyagaththata kamak nadda?
Thanks for your kind explain
ස්තුතියි ඔබට
🌷🌷🌷🌷🌷🌷🌷wow බුදු සරණයි ,,
දීර්ඝායුස ලැබේවා ,,,,
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
බුදුසරණයි ජය වෙවා
බොහොම ස්තුතියි
istuti .harima poyojanawath.
ස්තුතියි ඔබට
Bohoma sthuthi sema niasakata awaya eyak
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
Godak watinawa.isthuthi.👍
ස්තුතියි ඔබට
නියමයි ස්තූතියි
ස්තුතියි ඔබට
Godak vateinh
Vadhk mamh
Adhi dannh
Attuwalin mul
Adenh bawh
God bless you
ස්තුතියි ඔබට
Pitarataka sitina kenek kohomada atta pasata yatakiriimata pera yodaganna diyara wargaya soyaganiima apahasunam kalauthe kumakda.
එ දිලිරනාසක දිලිරනාසක අවසය වෙන්නෙ නෑ පස ජිවානුහරනයaකරලා ගන්න මේ විඩියෝ එක බලන්න th-cam.com/video/c6NsXAhg4dw/w-d-xo.html බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ස්තුතියි
ස්තුතියි ඔබට
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹තෙරැවන්සරණයි ජයවෙිවා
ස්තුතියි ඔබට
ජයයනෙවා👍👍👍💪💪💪
ස්තුතියි ඔබට
Godak Sthuthi.man inne Italy vala inne seetha rataka kohomada pala karanne karapincha
jambu ata walin pala hadanna barida
Aiye oya kiyapu vidihata athu pelakala.pelakaraganna amaru athut pelawela.thank you
p[ලුවන්නම් පොස්ට් එකෙක් දාන්න fb එකට
එළවලු pela kadin genalla hitewwama marenne ai, video ekak karanna please
Godak sthuthi obathumata
ස්තුතියි ඔබට
Supper
Mahathmaya karapincha aththa pala karama sudu pata pus kanawa hethuwa kumakda pilitthurak denna😢🙏
පස ජීවානුහරනය කරලා ගත්තේ නැද්ද දිලිර හින්දා එහෙම වෙන්නේ th-cam.com/video/BOvuzio6BzQ/w-d-xo.html මේ විඩියෝ එක බලන්න බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Thanks
බොහොම ස්තුතියි .
හොය හොය හිටපු විඩියෝවක් .ස්තුතියි .කොත්තමල්ලි කොළ වගාව ගැනත් පැහැදිලි විඩියෝවක් ලබා දෙන්න මහත්මයා .
ස්තුතියි ඔබට
Aiya karapincha ata pelakarana vidiye video ekak danna
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Rosa wagawa genath kiyanna
Mama hitha hitha hitiye kohomada karapinca pelayak hadaganne kiyala ..bs obata
ස්තුතියි ඔබට
👍👍👍👍
ස්තුතියි ඔබට
Aiye mata danaganna ona dehi athu pala karama sarthakaida.kamarangath athuda pala karanne propagate eke.
මේ විඩියෝ එක බලන්න ප්‍රොපහෙටර් එකේ දාලා පැලකරගන්න ඉක්මනින් ගෙඩි හැදෙනවා ගෙඩි හැදෙන ගහකින් අතු ගන්න th-cam.com/video/UT-QHV2nGws/w-d-xo.html
කරපිංචා පොඩි ගස් තුනක් තියෙනවා,, ඒ පත්‍ර වල කලූ පාට පුල්ලි වගේ තියෙනවා,, එ නිසා මම එ පැල වෙනත් පොච්චියක හිටෙව්වා, ඒ ක හොදයි ද නැත්නම් මට අදහසක් කියන්න සර්
Karapincha kolawala hadena kalupata pulliwalata prathikara kramayak thiyanawada?
සාර්තකම වෙන්නේ හොද කප්පාදුවක් කරලා අතු ටික ඉවත්කරලා අලුතින් අතු එන්න පටන්ගත්තාම සතියකට වතාවක් පමන වතුර ලිටර් එකකට බෙකින් පවුඩර් තේහැන්දක් හා එලවලු තෙල් තෙහැදි බාගයක් දාලා ස්ප්‍රේ කිරිමයි කපන්න කැමතිනැත්නම් මේ මිස්‍රනය පත්‍රවලට ස්ප්‍රේ කරලා බලන්න කුරුදුකොල මිටක් අරන් වතුර ලිටර් එකකට එකතුකරා විනාඩි 20 නටන වතුරේ තම්බලා නිවුනාට පසු දින 5කට වතාවක් ස්ප්‍රෙ කිරිමත් සුදුසුමි මීට අමතරව කාබනික කෘමිනාශක සතියකට පමන වතාවක් ස්ප්‍රේ කරගෙන යන්න ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tou
Aniwaryaenma pas jevanuharanaya karannam onimada?
ow nethnam pela wenne nethi wenna puluwan ස්තුතියි ඔබට
Karapincha kola wala sudu pata pallam thiynawa eka rogayak da?mokadda karana ona
ඔවු රෝගයක් උදේ පින්න තියන එලාවට ඉයුම්ව අලු ඉසීම සිදුකරන්න කොලවලට සතියකට වතාවක් පම්න
agriculture nihal ranasingha bohoma sthuthi
Ehema kola kamata ganna sudusuda?
Wathura daanna onema nadda Masa dekak yanakam
දින 30න් විතර wවතුර වල්පයක් එකතු කරන්න නැතත් ගැටලුවක් නෑ පැලවෙනවා බොහොම ස්තූතියි
Bohoma isthuthiii
Seetha rataka hadanna bahane Neda .?
එ සම්බන්දවනම් මට අත්දැකිම් නැ බොහොම ස්තුතියි
Puluwan athi.. man dakka canada wala inna lankawe girl kenekge channel ekaka lassanata karapincha palayak hadala thiyenawa.. pochchiyaka. ge athule. Janelayak aine wage.. Habai aththak newei podi palayak aragena.. oyath try karala balanna
👍👍👍
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Math podi karapincha pela 2k gaththa.. thama hiteuwe naha.. ekak pochchiyaka hitawanawa nam, sudusu pas maadya mokadda kiyala oba thumagen dana ganna kemathi..
මතුපිට පස් කොටස් 2 වැව්ලි කොටස් 1 කාබනික පොහොර කොටස් එකක් ගන්න බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha thank you oba thumata..
Obata Agunu kola, Kathuru murunga athu pale karanna puluwanda?
පුලුවන් මේ විදිහටම පැලවෙනවා ස්තුතියි ඔබට
🙏🙏🙏
මහත්මයාට බඳුන් රෝපණ මාධ්‍ය සකසන ආකාරය හරියට කියලා දෙන්න please
වැලි කොටස්ම්2 යි මතුපිට පස් කොටස් 1 යි ජිවානුහරනය කරලා ගන්න බොහොම ස්තුතියි ඔබට
මහත්මයා පලූ, වීර, මොර වගේ ගස් වල අතු පැල කරන්න පුලුවන්ද??
අවන්කවම මම මේ වර්ග අත්හදා බලලානෑ මෙහෙ ඒවර්ග නෑ අත්හදා බලන්න බොහොම ස්තුතියි
@@agriculturenihalranasingha ආ එහෙමද...මම උත්සාහ කරලා ඔබතුමාට කියන්නම්..
💪💪💪💪💪
බොහොම ස්තුතියි
කරපිංචා පත්‍ර වල කලු තිත් තියෙනවා. මේක රෝගයක් ද? මොකක්ද කරන්න ඕන? ස්තුතියි.
දින 4කට වරක් බේකින් පවුඩර් තේහැදි බාගයක් වතුර ලිටර් එකකට එකතුකරලා පත්‍රවල යට පැත්තට හා උඩ පැත්තට ස්ප්‍රේ කරන්න
පොලිතින් එකේ හිල් විදින්න ඕනද
සිටවන්න ගන්න කලුපොලිතින් එකේ විදින ඔනේ විනිවිද පෙනෙන පොලිතින් එක සිදුරුකරන්නේ නෑ
විනිවිද පෙනෙන එක ඇහුවේ ස්තූතියි මම italy ඉන්නෙ හැදෙයිද බලන්න ඕන
වෙරලු අත්තක් පැල කරන්න පුලුවන්ද..
පුලුවන් බොහොම තුතියි ඔබට
leyar karannath puluwanda
පුලුවන් ලෙසියෙන්ම පැලවෙනවා
agriculture nihal ranasingha කටු අනෝදා ත් පුළුවන්ද
agriculture nihal ranasingha thank you mr.nihal
කරපිංචා ගසකට දැමීමට සුදුසු පොහොර වර්ග ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
මී කිරි මිශ්‍ර වතුර දැමීමෙන් ගස සරුවට වැවෙන බව අසා තියෙනවා. එහි විද්‍යාත්මක පදනමක් තියෙනවාද?
බොහොම ස්තුතියි විද්‍යාත්මක පදනම පදනම මම දන්නේ නෑ නමුත් පස සාරවත්වීම මගින් හොදින් ගස් වර්දනය වීම සිදුවෙනවා
කරපිංචා වලට කුකුල්පොහොහ එලු පොහොර ගොඩක් සුදුසුයි
බොහොම ස්තූතියි
සුදු හදුන් අතු පැලවෙනවද?
තාම අත්හදා බලලා නෑ අත්හදා බලන්න
බොහොම ස්තුතියි..
බුදුසරණයි ජයවේවා
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
Thanks