News 1st: Prime Time Sinhala News - 7 PM | (06/07/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/05/06
    #PrimeTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 165

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 5 วันที่ผ่านมา +14

    නාමල්.පින්නයා හිතන්නේ මයිනා වගේ රැවුල.හැදුවාම රටේ මිනිස්සු උන්ට ජන්දේ දෙනවා කියලා මයිනා විතරක් නෙවෙ හිරේ යන්නේ ගමේ පාරෙන් ගහපු එකත්.අල්ලනවා😂😂😂😂😂

  • @dushanroxx2743
    @dushanroxx2743 5 วันที่ผ่านมา +16

    අනේ රනිලාෙ උබේ වල් වැදුනු නීතිය .පංපෝරි පාල . උඹල හොරා කෑවෙ නැත්නම් රට ගොඩ.දැන් ඉතින් මාළිමාව එකම විකල්පය.

  • @upalisannasgala9736
    @upalisannasgala9736 5 วันที่ผ่านมา +18

    අනෙ අම්මෝ කොයිකාලේ ඉදන්ද මේවා ටටෙන් තුරන්කරනවා කියන්නේ විහිලුනේද

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n 5 วันที่ผ่านมา +9

    වලවිවේ හාමුලගේ බලය ඉවර වේනවට බයවේලා

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 5 วันที่ผ่านมา +10

    මේ කාලකන්නි තුරන් කරන්න ඕනෑ

    • @user-lm7mq8qm8h
      @user-lm7mq8qm8h 5 วันที่ผ่านมา

      🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏😭😭😭😭😭😭🌈🐴🌈🐴🐴🐴🐴

  • @munasinghefernando7864
    @munasinghefernando7864 5 วันที่ผ่านมา +19

    දෙදහස් විසිපහ වෙන්න කලින් තොපේ ජඩ අධිපති ගෙදර යවනව. ටිරා තොපි ඔක්කොම හිරේට.මේක ඇතුලෙ කරන්නෙ දේශපාලනය .ඔක්කොම රැස්වීම් බලපුවම හොඳටම දැනෙනව අනුර සහෝදරයා සහ මාලිමාවට ජය ලැබෙන බව.

    • @samanthapitigala1135
      @samanthapitigala1135 5 วันที่ผ่านมา +1

      Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක

    • @samanthapitigala1135
      @samanthapitigala1135 5 วันที่ผ่านมา +1

      Malimawata jayewewa

    • @munasinghefernando7864
      @munasinghefernando7864 5 วันที่ผ่านมา

      @@samanthapitigala1135 ✌ ඉතාලියේ මාලිමාව .

    • @munasinghefernando7864
      @munasinghefernando7864 5 วันที่ผ่านมา

      @@samanthapitigala1135 ඉතාලියේ මාලිමාව .✌

    • @munasinghefernando7864
      @munasinghefernando7864 5 วันที่ผ่านมา

      @@samanthapitigala1135 ✌🧭

  • @lalnanayakkara3007
    @lalnanayakkara3007 5 วันที่ผ่านมา +21

    2025 පොලිස් ඇමැති ගෙදර

  • @tsunilhannadi6515
    @tsunilhannadi6515 5 วันที่ผ่านมา +8

    හොරු සමග හෙළුවෙන්

  • @lakithsri
    @lakithsri 5 วันที่ผ่านมา +6

    එකෙක් කියනවා 24 දෙසැම්බර් වෙනකොට පාතාලය ඉවරකරනවා අනිත් එකා කියනවා 25 දෙසැම්බර් ඉවරකරනවා කියලා හරියට කියපල්ලකෝ එකක්.

  • @naturewithceylon833
    @naturewithceylon833 5 วันที่ผ่านมา +6

    දෙෂපාලනයෙන් තොර .නිවුස් නැද් ද

  • @BuddikaLiyanage-i1e
    @BuddikaLiyanage-i1e 5 วันที่ผ่านมา +7

    තවඅවුරැද්දක.තියකවා.කිවුවානේ.ඒකගන්න.තමයි.උප්පරවැටිිටිදාන්නෙ.අපිඅවුනෙයි.හික්.හික්😂

  • @asankachandrakumara1512
    @asankachandrakumara1512 5 วันที่ผ่านมา +5

    කට උල්කරල බොරු කියන එකෙක් තමයි ගම්මන්පිල

  • @user-qz3uz9gg3d
    @user-qz3uz9gg3d 5 วันที่ผ่านมา +4

    පොලිසිය මොකද මෙච්චර කල් කරේ. පොලිසියට හරි දැක්මක් තිබුනානම් අද පතලයක් නැහැ. ලැජ්ජයි, හිරිකිතයි ඇමතිතුමෝ රටේ අපරාදකාරයෝ බාගයක් පොලිසියේ උන් 😂😂😂😂😂😂

    • @titiyavithana2402
      @titiyavithana2402 5 วันที่ผ่านมา

      ටිරාන් තව අවුරුද්දක් ඉන්න ආස ඇති පවි නේද

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu 5 วันที่ผ่านมา +4

    හැමදාම අලූතෙන්හදන්නදෙමොකක්දබොරූකියනබළයගන්නහදන්නෙඅපිනන්රෑවටෙන්නෙනෑතවිසදූමමාලීමාවටජයවෙවා

  • @dayawanshasamaraweera2125
    @dayawanshasamaraweera2125 5 วันที่ผ่านมา +6

    ඔය අල්ල කුඩු වලට මොකද කරන්නේ එ වගේම ඔබ තුමාට වෙන් කරන මුදල් වලින් දෙන්න බැරිද

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 5 วันที่ผ่านมา +3

    ප්‍රදේසිය සබා කල් දාද්දි මුන් ලංකාවෙද හිටියෙ

  • @dayawanshasamaraweera2125
    @dayawanshasamaraweera2125 5 วันที่ผ่านมา +3

    පොහොට්‍ටුවේ ඉන්නේ මොන්ගල් ක්ට්ට්‍ ය පිස්සු කුට්ටි අනිත් අයට චන්දෙ අරන් දෙනවා

  • @BuddikaLiyanage-i1e
    @BuddikaLiyanage-i1e 5 วันที่ผ่านมา +4

    හොරැන්ටතැනදෙයි😂

  • @udithaidunil7815
    @udithaidunil7815 5 วันที่ผ่านมา +5

    😂😂😂😂😂😂 රනිල් රනිල්

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n 5 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා

  • @BuddikaLiyanage-i1e
    @BuddikaLiyanage-i1e 5 วันที่ผ่านมา +4

    ඔයමාර්ගෙ.අපි.හුගාක්කල්ගියානේ

  • @wmapbw8444
    @wmapbw8444 5 วันที่ผ่านมา +3

    ඇමති කියනවා 2025 දෙසැම්බර් වෙන කොට මත් ද්‍රව්‍ය ලංකාවෙන් තුරන් කරනව කියල , පොලිස් පති කියනවා 2024 දෙසැම්බර වෙන කොට මත්ද්‍රව්‍යය ලංකාවෙන තුරන් කරනව කියල. නමුත් රනිල් ජනාධිපති විදියට ඉන්නෙ තව ටික කාලයයි.

    • @Peraliya
      @Peraliya 5 วันที่ผ่านมา

      ඒ දෙන්න ලකුණු දා ගන්න එහෙම කියනව උනාට මෙවැනි ජනාධිපතිල කවදාවත් එහෙම කියන්නෙ නෑ.

  • @user-vj8rv9ez4j
    @user-vj8rv9ez4j 5 วันที่ผ่านมา +3

    අම්මෝ..අපි.නම්.නැහැ

  • @user-pb8xf4qd3s
    @user-pb8xf4qd3s 5 วันที่ผ่านมา +2

    NPP ජය වේවා All the best good luck ❤

  • @sarathkumarawalawemuni2140
    @sarathkumarawalawemuni2140 5 วันที่ผ่านมา +2

    ජොනියයි ඩී. වීරසිංහයි එකම වගේ

  • @kapiladisanayaka7851
    @kapiladisanayaka7851 5 วันที่ผ่านมา +2

    ලැජයි. කතාවලට

  • @user-tm6bg1gh6s
    @user-tm6bg1gh6s 5 วันที่ผ่านมา +2

    ටිරාන් අර විසා වලින් දැන් කොච්චර ඩොලර් ගහගත්තද?

    • @Peraliya
      @Peraliya 5 วันที่ผ่านมา

      ඒව හැංගිල. ආයෙ එලියට එන්නෙ නැහැ.

  • @madhuwanthadissanayake3234
    @madhuwanthadissanayake3234 5 วันที่ผ่านมา +9

    මුන් කලින් කිව්වෙ මෙ අවුරුද්දෙ may june වෙනකොට පතලෙ කුඩු ඉවර කරනවා කියලා

    • @donmuhandirmge1346
      @donmuhandirmge1346 5 วันที่ผ่านมา

      😢

    • @Peraliya
      @Peraliya 5 วันที่ผ่านมา

      ඉතිං හරිනෙ. කුඩු ඉවර කරනව විතරයි. පාතාලෙ ඉවර කරන්නෙ නැහැ. මේ ආණඩුකරුවන් පාතාලය රකිනවා.ඔවුන්ට පාතාලය පවත්වා ගෙන යන්න ඕනි.

  • @wmapbw8444
    @wmapbw8444 5 วันที่ผ่านมา +1

    රට විනාශ කිරිමට මේ රාජ්‍යය සේවකයොත් වග කියන්න ඕනැ. දේශපාලකයින් වගේම මහ ජනයත් වග කියන්න ඕනැ. එහෙව් එකේ 8 හා 9 අසනිප නිවාඩු දමල සිද්ධ වෙන්නෙ ඒ දවස් දෙකේ රජයේ සේවකයා ඒ දවස් දෙකේ පිං පඩි ගන්න එක විතරයි. කිසිදු වෙනසක් වෙන්නෙ නැහැ.

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 5 วันที่ผ่านมา +2

    පොහොට්ටුවේ පපයලට කියන්නේ මොකා දිනුවත් තොපි දිනන්නේ නැහැ නැහැමයි එක ඉරහද වගේ

    • @SLKnown
      @SLKnown 5 วันที่ผ่านมา

      දෙන අය ඉන්නව

    • @LIFEWITHNETURE
      @LIFEWITHNETURE 5 วันที่ผ่านมา

      @@SLKnown එක හරි එක.ලොකේ.හැටිනේ කවුරැ ඉල්ලුවත්.එයාට පිරිසක්.හදාගන්න පුලුවන් නැතිනම්.රත්තරන් ලංසලා තිස්සකුට්ටි ල⁣ෙ.ඇමතිලා.වෙන්න විදියක් නැහැනේ

  • @SarathchandraGamage
    @SarathchandraGamage 5 วันที่ผ่านมา +1

    පඩි වැඩි කරන තරමට
    මුන් වැඩ කරන වද
    ජනාධිපති තුමො
    සත
    පහක්.වත් වැඩි කරන්න එපා 😊

  • @eksilananda6819
    @eksilananda6819 5 วันที่ผ่านมา +1

    රනිල් දැන් රට ඉවරයි ජනාධිපතිවරනයා පවත්වා සුදුසු කෙනකුට රට පවරා දෙන්න මොනවා කිවත් අවසානයේ ර්‍රනිල් මහත්තයෝ ඔයා අසරනයි ඔයා වයසයි දැන් ඔයා දුබලයි වයසක මිනිහෙක් ලෙස මෙි එන ප්‍රස්නවලට ලොවෙත් විසදුමි නැන

  • @BmAsmi
    @BmAsmi 5 วันที่ผ่านมา +2

    Pohottuwa kiyala thawa harak tikak tikak ennawawage

    • @Peraliya
      @Peraliya 5 วันที่ผ่านมา

      ලිඳ කොතරම් හොඳට ඉක්මණින් පිරිසිදු කලත් පරන වතුර ස්වල්පයක් හෝ ඉතුරු වෙනවනෙ. ඒ වගෙයි.

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 วันที่ผ่านมา +1

    හොර කාපු මුදල් දෙපියව් 😡

  • @sarathrambukwella5639
    @sarathrambukwella5639 5 วันที่ผ่านมา +1

    අලුත්ම ආර්ංචිය. මැතිවරනය පැවැත්වීමට අදිකරනයෙන් වාරනක් ආවොත් ජනපතිකරනය නැත.

  • @deepanikuwait9743
    @deepanikuwait9743 5 วันที่ผ่านมา +1

    සසිරස 👍👍👍

  • @lalnanayakkara3007
    @lalnanayakkara3007 5 วันที่ผ่านมา +13

    පොහොට්ටු පට්ට හොරු ඔක්කොම ගෙදර

  • @user-zx7wg3de7c
    @user-zx7wg3de7c 5 วันที่ผ่านมา +2

    මුලු රටේම පැතිරිලා

  • @latha3121
    @latha3121 5 วันที่ผ่านมา +1

    මත්ද්‍රව්‍ය පිටුදකින්ඩ අලස් ඔහෙල ඉන්ඩ එපායැ

  • @user-tm6bg1gh6s
    @user-tm6bg1gh6s 5 วันที่ผ่านมา +1

    ටිරාන් 24 ජුනි 25 දෙසැම්බර් උනේ කොහොමද බන්

  • @user-tv9wd5sj9k
    @user-tv9wd5sj9k 5 วันที่ผ่านมา +1

    Malimawata maadya mudalalilai horui bayawela eka winadiyak idak dennathi dawas thiyenawa

  • @sumithwasantha2971
    @sumithwasantha2971 5 วันที่ผ่านมา +1

    පොලිස්පති ගෙයි ආරක්ෂක ඇමතිගෙයි එක කතාවක් නැති ව කොහොමද හරි වැඩ ක් කරන්නේ ...එකෙක් 2024 ලු අනික 2025 ලු...😅😅හිනත් යනව ...එකක් කියපල්ලකො හරියට

  • @wmapbw8444
    @wmapbw8444 5 วันที่ผ่านมา +1

    නායකයො එකතු වෙනව එටෙ පනිනවා මෙහෙට පනිනවා නමුත් පොදු ජනතාව නම් ජාතික ජනබලවේගය සමගයි.

  • @user-tm6bg1gh6s
    @user-tm6bg1gh6s 5 วันที่ผ่านมา +1

    දේශබන්දු උබ කියනවා 24 දෙසැම්බර් ටිරාන් 25 දෙසැම්බර් යකෝ කතාකරගෙන එක වචනයක් කියපන් බන්

  • @FRESH_AND_SIMPLE_LIFE
    @FRESH_AND_SIMPLE_LIFE 5 วันที่ผ่านมา +1

    Wipakkse ganin ranil gahanne okktama duwanna

  • @Bethlehem583
    @Bethlehem583 5 วันที่ผ่านมา +1

    සිරස unp

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 5 วันที่ผ่านมา +1

    Chanden pase geadar yana sudanm weana

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 วันที่ผ่านมา

    සිරසට ජයවේවා

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 5 วันที่ผ่านมา +1

    Porondu kawadaada itukale?

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 5 วันที่ผ่านมา +1

    Rajpksh balalathak ,,,,,dilieth,,,

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u 5 วันที่ผ่านมา +1

    Anee gammanpila mahatmaya
    hemekatam ata is suwa mataka nedda? Baila epaa.

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 5 วันที่ผ่านมา +1

    Ekkenek 24 Di mathdrawya iwarakaranawa. Anithkena 2025 december mathdrawya iwarakaranawaalu.

  • @chandikabandara8-462
    @chandikabandara8-462 5 วันที่ผ่านมา +1

    Ammo Channa..... puken hina....

  • @JVSoundTV-hq7hq
    @JVSoundTV-hq7hq 5 วันที่ผ่านมา

    😊😊

  • @user-gh2uu7ex1i
    @user-gh2uu7ex1i 5 วันที่ผ่านมา

    ජයවෙිවා දේශබන්දු රනිල් රාජපක්ෂ ආන්ඩුව පෙරලුනොත් උබටත් කෙලවෙිනවා

  • @peemathilaka4981
    @peemathilaka4981 5 วันที่ผ่านมา +4

    😂😂😂😂😂😂😂😂😂

  • @samanthapitigala1135
    @samanthapitigala1135 5 วันที่ผ่านมา

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක නියත ජනපති

  • @greengo2603
    @greengo2603 5 วันที่ผ่านมา

    What Law Who is DIG

  • @adhettiarachchi5388
    @adhettiarachchi5388 5 วันที่ผ่านมา

    NPP එකට තත්පර 30වත් නෑ...මරු news

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 5 วันที่ผ่านมา +1

    BABA HUKUM

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 5 วันที่ผ่านมา +1

    Mount vililejanethi pohotu horu,,,,

  • @chandrazoysa7016
    @chandrazoysa7016 5 วันที่ผ่านมา +1

    Ranil Rata hadanna katha karane. Kalaya Awasan. Nam chande theyanna nithiya Anuwa. Okkoma horu gedara yanna. Me Rate Rajaye sewakayo wetharai inne. Anith seyalu denama rekiya werahithai.

  • @damayanthinirasha1463
    @damayanthinirasha1463 4 วันที่ผ่านมา

    NPP ජයෙන් ජයවේවා

  • @chandikabandara8-462
    @chandikabandara8-462 5 วันที่ผ่านมา +1

    Ape paththe surathal lama samaje meeting ekak thiyenawa. Ekata janadhipathi genna ganna beridha.😂😂😂😂😂😂

  • @dianneukitma1107
    @dianneukitma1107 4 วันที่ผ่านมา

    2025 වෙනකම් ඉන්න අදහස....පව් 😂😂😂

  • @SamanSamanabedda
    @SamanSamanabedda 5 วันที่ผ่านมา

    බන්දුල ගුණවර්ධනගේ සංකල්පය හෝමාගම පැරණි බස් රථ අලුත්වැඩියා කිරීමයි.

  • @wgranjani8053
    @wgranjani8053 5 วันที่ผ่านมา

    මාලිමාව තමයි ජනතාවගේ බලාපොරොත්තුව

  • @sumithwasantha2971
    @sumithwasantha2971 5 วันที่ผ่านมา

    ඇමති 2025 ඉවරකරන්න කිව්වට පොලිස්පති හදන්නේ මේ අවුරුද්දේ ම ඉවර කරල දාන්න වගේ😂😂😂😂

  • @user-tv9wd5sj9k
    @user-tv9wd5sj9k 5 วันที่ผ่านมา +1

    Sirasath බොරුවට horunta wiruddawa kathakalata horuntama kade yanawa unta wenkarana kaalaya balanna me වේදිකාවේ inna ungana hodin balanna meeharak tikakne

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 วันที่ผ่านมา

    2025 වෙනකම් උබලා හිටියොත් එපා. චන්දෙන් පස්සේ පිං ජනාධිපති ගෙදර. 134ත් ගෙදර 😀😊

  • @SLKnown
    @SLKnown 5 วันที่ผ่านมา

    පාතාලෙ හදන අය තමා නැති කරන්න ඕනෙ

    • @Peraliya
      @Peraliya 5 วันที่ผ่านมา

      පාතාලෙ ආණ්ඩුකරුවන්ට ඕනි. ඒක නැති කරන්නෙ නැහැ.

  • @DayansBandara
    @DayansBandara 5 วันที่ผ่านมา

    ජොනියා ,බන්දුල වගේ අයට පොහොට්ටුවේ ජාතික සංවිධායක වෙන්න බැරිද හැබෑවටම

  • @FRESH_AND_SIMPLE_LIFE
    @FRESH_AND_SIMPLE_LIFE 5 วันที่ผ่านมา +1

    Ranil oya kelawagaththa Thana thamayi aswSuma deema game minissu modayo neweyi un gahanne uben kala balagena idin game bayyiyange wada royal eke kabbo wage neweyi

  • @mangalikagrm9363
    @mangalikagrm9363 5 วันที่ผ่านมา +1

    Kattiyama rata hadanwasarak kal aran wage neda tiran

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 5 วันที่ผ่านมา +1

    Dukpaht.minisada.kudu.ganne......rajawak.nodana.kohomada.madht.darayuviwa.ratata.anne.

  • @sisilliyanage549
    @sisilliyanage549 5 วันที่ผ่านมา

    අපේ රටේ හරියට නීතියක් තිබුනා නම් ඔය කතා කළ මුන් තුන්දෙනාම ඉන්න ඕනේ හිරේ නේද

  • @indrasirimarasingha6299
    @indrasirimarasingha6299 4 วันที่ผ่านมา

    පොලිස්පති මේ අවුරුද්දෙ පාතාලය ඉවරකරනව කිව්වට ඇමැති කියනව 2025 කියල

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 5 วันที่ผ่านมา +1

    Moun kana deanlu nayagathe,,,,,

  • @kasunikarunarathna87
    @kasunikarunarathna87 5 วันที่ผ่านมา +1

    යකෝ uba ගිය sare pohottuwata panala හිටියා. Dan Panna apathy sunwidanayakata.

  • @asokakh1563
    @asokakh1563 5 วันที่ผ่านมา +1

    Math drawya thurankaranna nam deshapalaka haiya nethikarapalla ubala 2025 wenakam hitiyoth ratak nehe.palayalla

  • @ruwan2787
    @ruwan2787 5 วันที่ผ่านมา

    ටිරාන් ...උබ කුඩු ගහලද බං ...😂😂😂 යකෝ ...2025 වෙනකොට ...රනිලුයි ..උබයි දෙන්නම ගෙදර ...😅😅😅😅😅😅

  • @DayansBandara
    @DayansBandara 5 วันที่ผ่านมา

    පොහොට්ටුවේ ජාතික සංවිධායක වෙන්න වෙනත් කෙනෙක් ඇත්තෙම නැද්ද ?😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @sarathgunasena820
    @sarathgunasena820 5 วันที่ผ่านมา

    දෙදහස් 25ගැන මුන්ගේ හීනය 😂😂😂😂

  • @user-tv9wd5sj9k
    @user-tv9wd5sj9k 5 วันที่ผ่านมา +1

    Ane gonharako munta wale walnathi wela thiyenne gommanpilaya eheta meheta panina ekane mun kawadada rata gana hithuwe

  • @wgranjani8053
    @wgranjani8053 5 วันที่ผ่านมา

    අනේ ගොන්මන්පිල තෝ නිකන් හිටපිය කට වහගෙන තොපි එලවනවා මෙදාපාර

  • @vishwanan4254
    @vishwanan4254 5 วันที่ผ่านมา

    දිස්ත්ක් උසාවියෙ නඩු අවුරුදු 10 ට වඩිය යනවා. ඔක්කොම හොරු

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 5 วันที่ผ่านมา

    Prajathanthra wadaya arakshakalaa habai horakam kara rata nathikalaa.

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 5 วันที่ผ่านมา

    මේ රටේ පුරවැසියන් විදියට අපි කොහොමත් උබලා 2024 දී තුරන් කරනවා එලබෙන ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම මාලිමාව ජාතික ජනබලවේගය දිනවා උබලා ගෙදර යවනවා යවනවාමයි ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @DayansBandara
    @DayansBandara 5 วันที่ผ่านมา

    හොරු රැළ එකම ගාලකට සෙට් වෙලා 😅😅😅

  • @demunidesilva8328
    @demunidesilva8328 5 วันที่ผ่านมา

    RANIL has promised before people since 2000 that he only can develop the country but the country is still being bankrupted ! 😮

  • @aria9493
    @aria9493 5 วันที่ผ่านมา

    ඈමති 2025දෙසැම්බර් පොලිස් පති 2024දෙසැම්බර්

  • @a.p.chirani9792
    @a.p.chirani9792 5 วันที่ผ่านมา

    ගරු ජනාධිපතිතුමනි,ආරක්ෂක ඇමතිතුමනි ,පොලිස්පතිතුමනි,,, මුලින්ම කළ යුත්තේ පොලිසියේපහලම නිලධාරියාගේ සිට ඉහළම නිලධාරියා දක්වා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාතාලයන්ට සහාය දෙන මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ට මත්ද්‍රව්‍ය හා මෙහා ගෙනයාමට රැකවරණය සලසන ඔවුන්ගෙන් කප්පම් ලබා ගන්නා පොලිසියේ මහත්වරු, නීතියේ රැහැනට අසු කර ගැනීමයි.. මොකද පොලිස් පඩියෙන් සුරලොවක් මවාගෙන සිටින යානවාහන ගෙවල් දොරවල් ඉඩකඩම් රැස්කර ගැනීමට හැකිද?:පොලිස් සේවයට ගොස් අවුරුදු දහයකටත් වඩා අඩු කාලයේදී මෙවැනි විදියට පොලිසියේ ඇතැම් මහත්වරු අධික සුඛෝපභෝගී ජීවිත ගෙවන්නේ මත්ද්‍රව්‍ය රාජාවාරම්කරුවන්ට පින් සිද්ධ වෙන්නයි.. මුලින්ම පොලිසියේ නීතියෙන් පිට වැඩ කරන අය අල්ලා ගත යුතුයි.

  • @user-tm6bg1gh6s
    @user-tm6bg1gh6s 5 วันที่ผ่านมา

    කුනු දම්මිකයෝ නොගෙ වපු රැ 500 යේ ස්පීඩ් ඩිපොසිට් කොච්චර කෝටි ගානක් උබ ගාව තියේද කියපන්?

  • @SithuSithu-gv7dj
    @SithuSithu-gv7dj 5 วันที่ผ่านมา

    ගම්මන්පිල කියන්නෙම සුනඛයෙක්

    • @SLKnown
      @SLKnown 5 วันที่ผ่านมา

      😂

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 5 วันที่ผ่านมา

    Horakam karalai rata wattuwe..horakama nawaththanakam rata mehemai.

  • @buddhipriyasad8086
    @buddhipriyasad8086 5 วันที่ผ่านมา

    මාස හතරයි නාකියො මාස හතරයි

  • @SamanSamanabedda
    @SamanSamanabedda 5 วันที่ผ่านมา

    අයියෝ චන්න, ගොම්පන්පිල, දිලිත්, දැන් ඔය කියන ඒවා බල්ලොවත් අහන්නේ නැහැ. මහින්දගේ ගණ ගෙඩි සෙට් එකේ පඩ ෂෝ දැන් වැඩක් නෑ.
    මේ සෙට් වෙලා ඉන්නෙ වඳ බ්‍රෙසියර් කට්ටියයි, නයා පෙන්නපු අයයි, දියසෙන් ගෙනාපු අයයි නේද? මැදගොඩලා, වීරවංශලා, දිලිත්, ගොම්මන්පිලලා මේ පාර තමයි මේ රටේ ජනතාව ගෙ තරම දැනගන්නෙ. මේ රටේ ජනතාව උබලාට පුන්නක්කු කවනකන් ආතල් ටිකක් දීපන් !!! දිලිත්, ගාල්ල දිස්ත්‍රික්කයට විතරක් ජනාධිපතිවරණයක් නැහැ. අනිත් එක කරුණාකරලා සල්ලි ටිකක් දීලා රැස්වීමට සෙනඟ ගේන්න. එහෙම නොවුණොත් ඔබට ඡන්ද පදනමක් නැති බව ඔප්පු වෙනවා

  • @nishanthadabare7322
    @nishanthadabare7322 5 วันที่ผ่านมา

    මාලිමාව ට ජයවේවා

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 5 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 5 วันที่ผ่านมา

    OYA KERUWA ATHI DAN YANA EKA HODAI,