නොනවතින අලි කරදර - අලියාගේ ඡායාරූපයක් ගන්න ගිය තරුණයාට සිදුවූ දේ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Wildelephants #Mahiyanganaya
    නොනවතින අලි කරදර - අලියාගේ ඡායාරූපයක් ගන්න ගිය තරුණයාට සිදුවූ දේ - Hiru News
    Subscribe now : goo.gl/XQSvGv
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hir...
    Follow us via Twitter: / hirunews
    Follow us via Instagram - / hirunews

ความคิดเห็น • 113

  • @djdhanushka1
    @djdhanushka1 3 ปีที่แล้ว +16

    ඕකට තියෙන විසදුම එක්කෝ මිනිස්සු නගරයට එන්න ඕනේ නැත්නම් මිනිස්සු කැලේට ගිහින් අලි නගරෙට ගෙනත් දාන්න ඕනේ.

    • @seethad.g1396
      @seethad.g1396 10 หลายเดือนก่อน

      අනිවර්යෙන්ම

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +1

    පව් අසරණ මිනිස්සු .. කොහෙන් ගියත් තැවෙන්නේ මේ අසරණ මිනිස්සු විතරයි..🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +11

    🐅 බිය ඉවර වුනා දැන් අලි බිය තෙරුවන් සරණින් කිසිම කෙනෙකුට අනතුරක්නම් නොමවේවා යන එන මග තොටදි ,ඔවුන් මුන නොගැසේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි සියළුම දෙනා රැක දේවා

  • @user-cg7xu8kx7y
    @user-cg7xu8kx7y 3 ปีที่แล้ว +10

    "අලි සමග පිලිසදරක්"
    කරා නම් හරි...

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 7 หลายเดือนก่อน

    අහිංසක මිනිස්සු හැබැයි සත්තුත් අහිංසකයි දෙගොල්ලන්ටම සාදාරන විසදුමක් ලැබෙිවා

  • @VickyJ-77
    @VickyJ-77 3 ปีที่แล้ว +12

    මිනිස්සු ගස් කපනකොට සත්තු ගමට එක සාමාන්‍ය දෙයක් නොවැ...

    • @Mihirangasangeeth
      @Mihirangasangeeth 3 ปีที่แล้ว

      හරියට හේතුව දැනන් කතා කරන්න මේ අපේ ගම මෙහෙ කැලෑ කපන්නෑ මේ අලි ඉන්නේ ගගේ ගග කැලයක් නෙමේ ගගල අලි ආවේ මේ මෑතක උන් ආවේ නෑ වනජීවී එකෙන් පන්නපු අලි

  • @jmslakmal
    @jmslakmal 3 ปีที่แล้ว +20

    අැමතිලට කවන්න ඕන අලිබෙටි

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 3 ปีที่แล้ว

      Ela, ela ,Ela buwa

    • @djdhanushka1
      @djdhanushka1 3 ปีที่แล้ว +1

      matanam therune meka deshpalakayanta visadanna bari deyak. mokada minissu kamathina kale dala enna. Ali kohomath kamathi na kale dala yanna. Karanna deyakuth na.

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +5

    වනජීවී දෙපාර්තමේන්තුවෙ වාහන සියල්ල සහ ඊට යොදන ප්‍රතිපාදන අලින්ගෙන් කරදර ඇති ගම්මානවලට දිය යුතු අතර එහි අධ්යක්ශකගේ සිට පහලගම නිලය දක්වා සේවක සේවිකාවන් සේවය හරගියා සේ සලකා වැඩ තහනම් කල යුතුයි,...

    • @priyankarabandara9899
      @priyankarabandara9899 3 ปีที่แล้ว

      Gon kata kiynna epa yako..🤣

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว

      @@priyankarabandara9899 ඇයි උඹ වනජීවි අධයක්ෂකට හෝ ඇමතියට ගොට්ට අල්ලන එකාද,..,උඹේ ගෙවල් අලිකරදර තියෙන තැනක තිබූනානං වටහාගනීවි එහි ඇති මරබිය සහ අපහසුතා මොන වගේද කියා....

  • @crazyboy-kj9mx
    @crazyboy-kj9mx 3 ปีที่แล้ว +6

    අලි ගමට ආවද? මිනිස්සූ කැලේට ගියාද.. හැම කැලෑවක්ම කපල ගෙවල් හැදුවාම උන්ටත් ඉන්ඩ තැනක් නෑ....

  • @rupawathi6985
    @rupawathi6985 3 ปีที่แล้ว

    පවු මට ඔබ තුමිය විස්වාසයි පත්තිනි අමිමෙ බලදාාරි්ගෙ පිහිට ලබා දෙන්න මෙ ැලා ගැටුමට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว

    පවු දෙවියනේ අහිංසක මිනිස්සු

  • @randunuperera3217
    @randunuperera3217 3 ปีที่แล้ว +10

    කාලකන්නි ඇමති නාකි හිවලා 😡😡

  • @sameyamix4587
    @sameyamix4587 3 ปีที่แล้ว +2

    ඉතුරුවෙලා තියෙන රක්ෂිත ටිකත් කපලා දාන්න ඔනෙ එතකොට පුලුවන් අලිත් එක්කම ජීවත් වෙන්න

  • @chandanahiripitiya5968
    @chandanahiripitiya5968 3 ปีที่แล้ว +7

    අලි සිටින ගමකට ගිහින් එක් රැයක් ගත කර බලන්න, ගමිිිමානයකට මිනිසුන් විදින දුක තේරුම් ගත යුතුය මා ඒ ගැන දන්නා නිසා කියන්නේ

  • @Mihirangasangeeth
    @Mihirangasangeeth 3 ปีที่แล้ว

    මේ අපේ ගම මේ අලි වනජීවී එකෙන් ගගට පන්නපු උන් වනජීවී එකට කිවුවත් උන්ව එලවන්නෑ. ගග කියන්නේ කැලයක් නෙමේ. මේ හැමදේටම වනජීවී එකයි වගකියන්න ඕනී හැමදාම රෑට අපේ මිදුලෙන් අලි උඩට යනවා පස්සේ ආපහු උදේට මිදුලෙන් ගගට බහිනවා

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว

    Pau ahunsaka minissu Budu Saranai hamotama 🙏🙏🙏

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 3 ปีที่แล้ว +4

    මහත් පරිශ්‍රමයක් 😂

  • @slpt9646
    @slpt9646 3 ปีที่แล้ว +1

    ඕකට කියන්නෙ අලි මිනිස් ගැටුම නෙමෙයි මිනිස් අලි ගැටුම

  • @lahirumahlith9948
    @lahirumahlith9948 3 ปีที่แล้ว +1

    By the way people are clearing the jungle

  • @rupawathi6985
    @rupawathi6985 3 ปีที่แล้ว

    අුප්පත් නිසා අුප්පතාගෙ අුක අපට දැනෙනවා ගොටාබෙ මහත්තයාගෙ ඇස් ඇරෙවා මෙ අසරන අය වෙනුවෙන් පත්තිනි අමිමෙ මෙ අවට පිහිට වෙන්න මෙ අයට 🙏🙏🙏🙏🙏🙏👏

  • @fury5424
    @fury5424 3 ปีที่แล้ว +2

    අලි ගමට ඇවිල්ලද් ගම හදල තියෙන්නෙ කැලේද 😂

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 3 ปีที่แล้ว

      Unta inna thiyana padesha vinasha karala.e saththu gana hithuwe na.unta kanna na.apitath bada Ginna uhulanna ba wage thamai saththuntath.ahinshaka minissu duk Vidinne eken.deshapaluwo nisa

  • @kumuduwijesinghe3744
    @kumuduwijesinghe3744 3 ปีที่แล้ว +1

    Don't hurt those innocent animals...it's us humans who created these problems... government should provide practical solutions for both animals & humans which they don't do ... Theruwan saranai hamotama

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +3

    මිනිසුත් සතුනුත් රැකහන්න රජය වගබලා ගත යුතුයි

  • @thusharafernando3360
    @thusharafernando3360 3 ปีที่แล้ว +2

    Parliament eke inne Ali horu... Ekai me hama karadarema....

  • @kashmilakumarage88
    @kashmilakumarage88 3 ปีที่แล้ว +1

    A/C කාමර ඇතුළේ,වීදුරු ගෙවල්වල ඉන්න උදවිය අලියෝ බලන්න යන්නේ ජොලියට,එවුන්දලෑට ඕවා ප්‍රශ්න නෙමෙයි

  • @rupawathi6985
    @rupawathi6985 3 ปีที่แล้ว

    මහ ලොකුවට චන්දෙ ගන්නකමි කිවෙ සෙරම කරනවා කියලා කො එවා දැන් ඇස්වහගෙනදඉන්නෙ බලදාාරින්ගෙ ඇස් ඇරෙවා මෙ අසරන අයට 🙏🙏🙏🙏

  • @threelankan4705
    @threelankan4705 3 ปีที่แล้ว +1

    අලි ගමේද? ගම කැලේද?

  • @hansimadushani1976
    @hansimadushani1976 3 ปีที่แล้ว

    Paw deiyane ahinsaka minissu..moma karadarayakda me widinne😭😭😭😭😭 kawada me karadaren me minissu nidahas weida manda🥺🥺 me minissunwa siyalu dewiyo reka ganna one...🙏🙏🙏🙏🙏🙏

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว

    මේ අලි සේරම එකවන් යන්න ඔනි කොළඹට ....

  • @pointblank1402
    @pointblank1402 3 ปีที่แล้ว

    Marandanan Eppa. Aliyah warada nemeh, mehka deshapaalanaya warudak.

  • @lankajayasekara961
    @lankajayasekara961 3 ปีที่แล้ว

    අනේ පව් ගොවි ජනයාට
    පාලකයො හෙදට ඉන්නවා
    කාලකන්ණි පාලකයො

  • @kumarasampath8555
    @kumarasampath8555 3 ปีที่แล้ว

    වගා කරන්න කියලා තව කැල එලි කරලා කපපල්ලා.ඉඩම් නෑ කියලා කැලේ ට ලගින් ගෙවල් හදාගනිල්ලා...ඊට පස්සේ කියපල්ලා අලි මිනිස් ගැටුම් කියලා..ඔය අලි මිනිස් ගැටුම් තියෙන පැති වලට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා නම් තේරෙයි ඒවට වග කියන්න ඕන ඒ මිනිස්සුන්ට ම කියලා..

  • @komarekomare7517
    @komarekomare7517 3 ปีที่แล้ว

    පාලකයන්ගේ කොන්ද පන නැ නාකි වෙලා කතා කර ගන්නවත් බැරි පාලකයෝ ඉන්නේ ඉතින් කොහොමද රට පාලනේ කරන්නේ

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว

    කැලා කපන කොට අලින්ට ඉන්න තැනක් නැහැ

  • @malkanthimalkanthi6899
    @malkanthimalkanthi6899 3 ปีที่แล้ว +2

    නන්දසේන හොයනවා වෙන්න ඇති සීනි මිටි දෙක තුනක් ඉල්ලගන්න .කැළැ එලි කරාම කන්න දෙයක් නෑනේ අලින්ට 😆😆

  • @46fgbhh
    @46fgbhh 3 ปีที่แล้ว +1

    අපි ගෝටට ජන්දෙ දුන්නෙ මේකටද බං

  • @Nrmpnky1234
    @Nrmpnky1234 3 ปีที่แล้ว

    අලියන්ගෙ ඉඩම් අල්ලා ගෙන ගෙවල් හැදුවා නම් දැන් විඳවපල්ලා. අලින් යන එන වනන්තර එළි කරලා වගා කරන්න ගත්ත නම් දැන් විඳවපල්ලා

  • @ammaherath6488
    @ammaherath6488 3 ปีที่แล้ว

    Nonawethine minis keredere Aliyante, Aliyo kiyanne pare yanne Ballo neme

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว +2

    ALI WAASAYATA MINISUN GIYAAMA MEHEMA WENAWA...

  • @sugathperera7479
    @sugathperera7479 3 ปีที่แล้ว +1

    🐘 mahath horu colobota wayala ac kabarawala putu rathkaranawa mun pinpadi karayo

  • @nilaweidi9307
    @nilaweidi9307 3 ปีที่แล้ว +1

    Aney pau mey Ali🐘🐘mata hitheney Wanasanraksaya mey gana soya baliya uthui mey allinta karadarayak nowenna saha minissunta allin nisa karadara nowenna🤔🤨😐😑😌😔😔😔😔😔😔😔😔😔😔

  • @lakshanpriyamantha4436
    @lakshanpriyamantha4436 3 ปีที่แล้ว

    මේ පැත්තෙනම් අලි එක එක්කෙනා කරන්ට් එක වැදිලා මැරෙනව.

  • @ammaherath6488
    @ammaherath6488 3 ปีที่แล้ว

    Aliyange wasasthaneye aregene, dann enewa kiyanne Ali karedere !!!!!

  • @bNj793
    @bNj793 3 ปีที่แล้ว +2

    තව කැලේ කපපල්ලා....අලින්ගේ වැරැද්දක් නෙවෙයි.උඹලගෙම වැරදි නිසයි.විදවපල්ලා..

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว

    Ai ma waga ahensaka menessu vedena duka ma rata enna aun monada karanna

  • @chandrac323
    @chandrac323 ปีที่แล้ว

    Kiyawa kiyawa ennatuwa alle marapiya topi monawa da hamadama

  • @thilakjayasena675
    @thilakjayasena675 3 ปีที่แล้ว +1

    We have invaded their territory and they fight back.

  • @buddhikaprageethrupasinghe3032
    @buddhikaprageethrupasinghe3032 3 ปีที่แล้ว

    Tuwakku dunnanam hari maranna

  • @tharindunawod69
    @tharindunawod69 3 ปีที่แล้ว +2

    අලි මරමූ

    • @SLLakaya99
      @SLLakaya99 3 ปีที่แล้ว +1

      පාලකයෝ පියවරක් ගන්නේ නැත්තම් මනුස්සයින්ට ඒක තමා කරන්න වෙන්නේ, එහෙම කලාම ඇතුලට දානවා..

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 3 ปีที่แล้ว

      Ali newei maranna one.wana vinasha karana kapaluwo serama

  • @upalidinushika3198
    @upalidinushika3198 3 ปีที่แล้ว +1

    Ay mewata visadun den nette kalakanni palakayo. Loku lokko kele kapanwa. Gan wala ahinsaka minissu, ahinsaka ali tikai Pau. serama asaranai.

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +2

    Eka Athakata pau ae Manussayan...😔....ae Minissunta gewal wala nida Ganna wath na...paraka Yanna ba koi time eke Aliyata Bili wenna weida danne na.😌. Ey me Rajaya Mekata Visadumak Nokaranne.😖😖😖

  • @asokakh1563
    @asokakh1563 3 ปีที่แล้ว +1

    Chande hoyagena enakota ballo elonawa wagee elawanna ona kalakanni deshapaluwo.thama sathyagrahayata wisadum naha.wana haraka harak wagee umbee kiyanawa.chanda hoyan ena ballanta deepiyaw duwanna

  • @mrpattlolivematch972
    @mrpattlolivematch972 3 ปีที่แล้ว

    😢😢😢😢😢

  • @beautifulkuwaitkuwait5014
    @beautifulkuwaitkuwait5014 3 ปีที่แล้ว

    දේශපාලුවෝ හොරු උන්ට මොකද අහිංසක මිනිසුන්ට මොනවා උනත්

  • @acewise8969
    @acewise8969 3 ปีที่แล้ว +10

    හොද වැඩේ මුන්ට . දැන් සැප ද . කැලේ කපාලා ගම සමග පිළිසදර සැප ද . තව පුක දීපන් පොහොටුවට

    • @acewise8969
      @acewise8969 3 ปีที่แล้ว +1

      හොද වැඩේ මුන්ට . දැන් සැප ද . කැලේ කපාලා ගම සමග පිළිසදර සැප ද . තව පුක දීපන් පොහොටුවට

    • @gagnahanuhas6068
      @gagnahanuhas6068 3 ปีที่แล้ว +1

      @@acewise8969 සහතික ඇත්ත

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 3 ปีที่แล้ว

    උබල චන්දෙ දුන්නෙ. කැලේ ඉඩං අරගෙන කැලේ ගෙවල් හදල.. දැන් කෑලේ ඉන්න සත්තු. ගෙදරට එනවා කියල උබල දුර්ජන මිනිස්සු කෑගහනව .. පලයව් ගම්වලට අලින්ට කැලේ දීලා

  • @wmnwijasundara7702
    @wmnwijasundara7702 3 ปีที่แล้ว

    APPACHCHIGE AES PENNE NEHE,, MONA KARANNADA,, APE RATE KARUME,,

  • @kavindudilshan9212
    @kavindudilshan9212 3 ปีที่แล้ว

    මහත් පරිශ්‍රමය . 😂😂😂😂😂😂 හිරුට පිස්සු හැදී ගෙන එන්නේ

  • @SoulfulYs
    @SoulfulYs 3 ปีที่แล้ว

    RATAK SANWARDANYA KARANNA KALIN MEWTA WISADUM HOYANNA ONA.

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว

    Ado wana ali amathiyaaah meka hadannakoooooooooh

  • @lahirulakshantha682
    @lahirulakshantha682 3 ปีที่แล้ว +1

    ඒ සත්තුත් අපි වගේම ජීවත් වෙන්න එපැයි ඉතින් තියන තියන හැම කැලෑවක්ම එලි කරාම ඒ සත්තු ඉතිම් ගම් වදිනව තමයි උන්ටත් යන්න තැනක් තියෙන්න එපැයි නේද්

  • @gayansanjaya6492
    @gayansanjaya6492 2 ปีที่แล้ว

    සත්තුන්ගේ නිජබිම් වල ගෙවල් හැදුවම ඔහොම වෙනවා. උන් නගරෙට යන්නද.ඉඩමක් පේන් බෑ.රක්ශිතයක් පේන්න බෑ. එලි කර කර අනවසරයෙන් ගෙවල් හේන් කොටනවා.අහිංසක සත්තු මැරුම් කනවා

  • @sujanranaweera541
    @sujanranaweera541 3 ปีที่แล้ว

    Amathi.aliya.unata.wadak.nh😁😁😁😁😁

  • @alexkurera7687
    @alexkurera7687 3 ปีที่แล้ว

    Kalai winasa kerala gewal hadala dena Desapaluwo 💥

  • @somasiripinage5943
    @somasiripinage5943 3 ปีที่แล้ว

    දීපල්ලා රාජපක්ෂලාටම චන්දේ ආයපාරක්

  • @slwhatsappstatus9540
    @slwhatsappstatus9540 3 ปีที่แล้ว

    දේශපාලන පම්කයා හින්දා තමා ඔක්කොම

  • @sadunlakmal4749
    @sadunlakmal4749 3 ปีที่แล้ว

    Palakaye mokakda karanne mewata wisadun nedfa

  • @thusharijayasuriya3234
    @thusharijayasuriya3234 3 ปีที่แล้ว

    Me sattu topita karadara karanna anawa neweyi .me asaranayinge nati unu anith saththu hoyanne .minissu kiyana sakkilinta satunge hagim danin therenne n.a. .😢😢

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +1

    ඉතුරු වෙලා තියෙන්නේ අලින්ට වෙන් කරපු කැලෑව විතරයි ඒකත් කැපුවානම් අලි එනකොට හොදට පේනවා...

  • @mhmmifras11
    @mhmmifras11 3 ปีที่แล้ว

    Aliteka china karayanta vekunanna barida ???🤣

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว

    මිනිස්සු wsradi unama..sattu palida

  • @chandrac323
    @chandrac323 ปีที่แล้ว

    Alle ana patta minssunta tiyanna ana alle marala dapiyaw waha dila minisu enna oni allengan ati wada mokadda

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 ปีที่แล้ว

    සතාසීපාවන් ගෙ නිජබිම එලි කරල දෙපා සතා උඩින් යන්න හදන කොට සතුන් ආහාර සොයා ගම්වලට එන එක අරුමයක් නොවෙයි.😭

  • @indikaperera8944
    @indikaperera8944 3 ปีที่แล้ว +1

    Honda wede thopita.. Kele kapana Kota unta inna tenak tiyenawa da kiyala hituwada
    Ali Tika Colombo enne kawada...? Jayawewa edata alinta..

  • @testemoney1325
    @testemoney1325 3 ปีที่แล้ว

    ali gamata awe ne. gama keleta giya

  • @udaraweerasingha7523
    @udaraweerasingha7523 3 ปีที่แล้ว

    Dan spad

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว

    ALIYOTH MEHEMA EYAALAGE PRASNA KIYUWOTH KOHOMADA?? MEYAALA ENNE KAAMA BEEMA HINGA YAK ATHI....

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 3 ปีที่แล้ว

    Maha nuwara kaduruwela habarana margaya.koheda yako meka thiyenne.🤔🤔🤔

  • @chathurahasantha3847
    @chathurahasantha3847 3 ปีที่แล้ว

    මහින්දගේ ගෙදරට යවන්න තියෙන්නේ

  • @sarangaverakkodi8859
    @sarangaverakkodi8859 3 ปีที่แล้ว

    Den okomala kiyanne Ali kohen Hari genalla kiyalada. Un kanna hoyanna enne. Ai unge kele kapala menissu gewal hadalane. Un jeewath wenath oni me rate tama

  • @ureshasanka4396
    @ureshasanka4396 3 ปีที่แล้ว

    Okata thinne ekama visadumai. Wena Ali tika parlimenthuwa pattata yawala.eke enna alli harak tika gAmata panna eka.😁😁

  • @oshanasela6901
    @oshanasela6901 3 ปีที่แล้ว

    හිරු ආණ්ඩුවට කඩේ යන්නෙ නැතුව විල්පත්තුව කපපු එකට කථා කරපන්. කැලා කපපු නිසයි බන් අලි ගමට ආවෙ උබලා හොදයි ආණ්ඩුවට පුක දෙන්න. කුඩුහිරු😂ද්

  • @kumariwasanta6061
    @kumariwasanta6061 3 ปีที่แล้ว

    Ubalata pinnadda Ali karadari

    • @kumariwasanta6061
      @kumariwasanta6061 3 ปีที่แล้ว

      E minissunta karadarayak nane Ekani hodata bath gilinni giwal Atulata wela

  • @sadunlakmal4749
    @sadunlakmal4749 3 ปีที่แล้ว

    Nedda

  • @vidurangakrishantha
    @vidurangakrishantha 3 ปีที่แล้ว

    Meheth ehemai diyane...me dawas tikema gewal kadananawa...iyeth gewal 3k kadala

  • @virajpriyamantha6748
    @virajpriyamantha6748 3 ปีที่แล้ว

    Hutha ratata sape me kalaknni palakayangr

  • @priyankarabandara9899
    @priyankarabandara9899 3 ปีที่แล้ว

    Vidiyo karnna yanne modayo

  • @solito5717
    @solito5717 3 ปีที่แล้ว +1

    පොන්න ගෝඨා ට විසදුම ක් දෙන්න කියපන්🤬🤬🤬

  • @sankavision2731
    @sankavision2731 3 ปีที่แล้ว

    Kalaa kapanakota ali gamata enawane ...

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 3 ปีที่แล้ว

      Eyala gana hithuwe nane kala kapaddi.eth me minissu monawa karannada maha kalakanni nisha

  • @tharidu5
    @tharidu5 3 ปีที่แล้ว

    😆

  • @maheshmaheshf9719
    @maheshmaheshf9719 3 ปีที่แล้ว

    Gobba keriyanva thava serayak parlimant yavamu 🤣🤣🤣

  • @boushbaindia1747
    @boushbaindia1747 3 ปีที่แล้ว

    පවු මේමිනිස්සු කොච්චර කරදර මැද්දේද ජිවත් වේන්නෙ බලදරින්ට මේවපේන්නැහැ අර ගුබ්බැවට වැදිලා ගිලිනවා විතරයි කොහේයේන් ගියත් දුප්පතා ඉවරයි