අමුද්‍රව්‍ය 3 පාච්මන්ට් අයිසින්|Easy Parchment Icing|Parchment Icing Recipe SInhala|Fine & Tasty

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 558

  • @finetasty1252
    @finetasty1252  3 ปีที่แล้ว +12

    රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0​
    FB Page : bit.ly/2Mb59Hp​
    Fb Group : bit.ly/3rw53dC​
    Fine & Tasty Blog : finentasty.blogspot.com/​

  • @Imasha570
    @Imasha570 27 วันที่ผ่านมา +2

    හොදට විස්තර කරලා අපිට පැහැදිලි කරලා දෙනව.ගොඩාක් වටිනවා ❤

    • @finetasty1252
      @finetasty1252  27 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️♥️

  • @pramodidisanayaka4314
    @pramodidisanayaka4314 2 ปีที่แล้ว +5

    ඉතාම පැහැදිලිව කියලා දුන්නා.බොහොම ස්තුතියි ඔබතුමියට ඉදිරියටත් මෙවැනි video ඉදිරිපත් කරන්න 🙏🙏

  • @dilhanijayasundara9347
    @dilhanijayasundara9347 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි !මම හැදුවා .හොදටම හරිගියා

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว +1

      Sathutui godak... All the best...👍👍👍

  • @champisrimaali1293
    @champisrimaali1293 3 ปีที่แล้ว +3

    මිස් ට ගොඩක් පින් සිද්දවෙනවා මිස් හැමදාමත් වගේම මිස් ට ⁣ගොඩක් ස්තුතියි

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි මිස් ඉතාම පැහැදිලිව කියාදීම පිළිබඳව 🙏🙏🙏

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      ❤❤❤❤❤❤

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
      bit.ly/2BCJhQ0
      Video link
      th-cam.com/video/QxnTZlFGJjQ/w-d-xo.html
      * CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
      * ICING RECIPES| අයිසින් රෙසපි
      * CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර
      * TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට
      ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
      * ICING FLOWERS|අයිසින් මල්
      * RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි
      * SHORT EATS|ෂෝර්ට්ටීට්ස්
      * ROTTI RECIPES|රොටි වර්ග
      * CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ
      බැදුම්
      * EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර
      * SNACKS|ස්නැක්ස්
      * WADE RECIPES|වඩේ වර්ග
      * LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර
      * RICE RECIPES| බත් වර්ග
      * SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර
      * RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර
      * SWEETS RECIPES| පැණිරස කෑම
      * DESSERT RECIPES| අතුරුපස
      * RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
      * ICE CREAM RECIPES| අයිස්ක්රීම්
      * DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග

  • @SunethraSadamali-hl6oi
    @SunethraSadamali-hl6oi หลายเดือนก่อน +1

    ගොඩක් පින් අනේ ඔයාට ❤

    • @finetasty1252
      @finetasty1252  หลายเดือนก่อน

      @@SunethraSadamali-hl6oi ♥️♥️♥️♥️

  • @prasannarodrigo3191
    @prasannarodrigo3191 3 ปีที่แล้ว +4

    ඔයාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ......

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Thank you ..👍👍තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

    • @prasannarodrigo3191
      @prasannarodrigo3191 3 ปีที่แล้ว +1

      @@finetasty1252 I will watch that videos soon.... thanks

  • @fathimawaseema4136
    @fathimawaseema4136 2 ปีที่แล้ว +4

    I tried...it came out very well...thank u so much madam

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Happy to hear it dear.. all the best...❤❤

  • @onilpriyanwada1216
    @onilpriyanwada1216 ปีที่แล้ว +1

    හොදට තේරුම් කරලා දෙනවා.. Thanks ❤❤

  • @anilshantha7164
    @anilshantha7164 2 ปีที่แล้ว +2

    හොඳින් පැහැදිලි කරල දුන්නට ස්තුති

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳින් පැහැදිලි කිරීමට බොහොම ස්තුතිය සාර්ථක ඉදිරි ගමනක් වේවා

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Obathumiyata Godak Sthuthi....👍👍👍

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida ปีที่แล้ว +1

    පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි❤.වෙලාවක එනවා ඔයාලගෙ ඇතිමලේ සිරි නරඹන්න 🎉🎉

  • @ChathuraFernando-c9n
    @ChathuraFernando-c9n ปีที่แล้ว

    Akke man oyage vedio baala thamai cake hadanna purudu uneee.kawadavath varadune na.akka kiyanna sathutui man dan mage bissnus akak karanava...hamajathiyama cakehadanava oyata godak pin ..❤❤❤

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว +1

      Ane godak sathutui nangi.. oyage business eka dinen dina sarthaka wenna one. Mage me channel eke aramuath mekata thamai nangi.. All the best ❤️

    • @ChathuraFernando-c9n
      @ChathuraFernando-c9n ปีที่แล้ว +1

      @@finetasty1252 godak pin akkata 😘

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      @@ChathuraFernando-c9n ❤️❤️

  • @soizasameera7053
    @soizasameera7053 2 ปีที่แล้ว +1

    Hi.. Winter and summer ekedi මොනවද akka kranna ona වෙනස්‌කම් meke

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Dekedima ekama widiya thamai dear. Wenas karanna deyak na ehema. Toppers hondin cover karanna one parissam karanna. තවත් බොහෝ රෙසපි මෙහි ඇත...
      link
      bit.ly/2BCJhQ0
      කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
      th-cam.com/video/QxnTZlFGJjQ/w-d-xo.html
      * CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
      * ICING RECIPES| අයිසින් රෙසපි
      * CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර
      * TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට
      ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
      * ICING FLOWERS|අයිසින් මල්
      * RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි
      * SHORT EATS|ෂෝර්ට්ටීට්ස්
      * ROTTI RECIPES|රොටි වර්ග
      * CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ
      බැදුම්
      * EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර
      * SNACKS|ස්නැක්ස්
      * WADE RECIPES|වඩේ වර්ග
      * LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර
      * RICE RECIPES| බත් වර්ග
      * SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර
      * RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර
      * SWEETS RECIPES| පැණිරස කෑම
      * DESSERT RECIPES| අතුරුපස
      * RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
      * ICE CREAM RECIPES| අයිස්ක්රීම්
      * DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග

  • @click-y1x
    @click-y1x ปีที่แล้ว +1

    Glucose syrup vedio එකක් ඕන අක්කෙ..ස්තූතියි මේ හැමදේටම❤

  • @priyamali4274
    @priyamali4274 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි!❤

    • @finetasty1252
      @finetasty1252  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️

  • @akushladiwyanjali2877
    @akushladiwyanjali2877 2 ปีที่แล้ว +1

    dr man meka heduwa.hariytma awa.ithuru tika mn fridge ekt dala thiyenne.mt eka aye pawichchita gnn puluwan d.kohomd aye pawichchita gnne.den eka fridge ekt dala.sathi thunak withr wenw

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      sathutui dear hariyatama awanam.,. sathi thunak wagenam tikak hard wela athi. cool eka giyama hondin knead karanna.

    • @akushladiwyanjali2877
      @akushladiwyanjali2877 2 ปีที่แล้ว +1

      @@finetasty1252 hri akki.mn try krl blnm ❤️

  • @bhagyawanninayaka7654
    @bhagyawanninayaka7654 3 ปีที่แล้ว +1

    Bohoma pehediliwa kiya dena nisa therumganna lesi.thanks.

  • @sehanirangila4256
    @sehanirangila4256 ปีที่แล้ว

    Ada mn heduwa hariyaatama mis kiyapu vidihatama.naramma lassanata awa

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว +1

      Godak sathutui dear ...all the best

  • @nithyasathsarani4882
    @nithyasathsarani4882 2 ปีที่แล้ว +1

    Jelatin daganne measuring spoon eke 1vithrak ghla tyna spoon ekenda akki

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      ow 1 tsp kiyala thiyenawa. eken danna

  • @kaveesilva4927
    @kaveesilva4927 3 ปีที่แล้ว +2

    Akke heta denna thiyena cake ekakata ada me parchment icing eken letters kapala thibboth kamak nadda .diya weida

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Kamkak na.wassa nathnam diya wenne na nangi

    • @kaveesilva4927
      @kaveesilva4927 3 ปีที่แล้ว +2

      Thank u akke❤️😊

  • @nisansagamage4443
    @nisansagamage4443 3 ปีที่แล้ว +1

    Fondent eken cover karagaththa cake ekakata parchment icing decors set karaganne monawagenda miss

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Butter icing edible glue walin puluwan.video wala thiyenawa dear me gana.තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @ishaniperera7916
    @ishaniperera7916 ปีที่แล้ว +1

    Akke mata babage minimouse cake eke bola alawanna ona.meken kapa ganna puluwanda

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว +1

      Puluwan. Hai wenawa ikmanin.fondant ekenuth ok.

    • @ishaniperera7916
      @ishaniperera7916 ปีที่แล้ว +1

      Thank u akke

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      @@ishaniperera7916 All the best nangi❤️❤️

  • @ishankapriyanath2999
    @ishankapriyanath2999 2 ปีที่แล้ว +1

    Kalin nirmana hadagena fridge eke dala thiyala avashya dinayata ganna puluvanda

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว +1

      Fridge danna epa. Icing cake gatalu, heat box video balanna.තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @shanakaishara4414
    @shanakaishara4414 2 ปีที่แล้ว +2

    Ane akke mage icing eka re hada tibba.dan ewa hodatama tetha wela e aii

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      aiyo..ehemada? hulan wadila athi dear. tika tika aran hondata knead karanna

    • @shanakaishara4414
      @shanakaishara4414 2 ปีที่แล้ว +2

      @@finetasty1252 fan eka dala thibbot eka welena ekak natda

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      @@shanakaishara4414 na na..ethakota gal wenawa dear. knead karaddith thethainam icing tikak danna. wassa nisa melt wela athi

  • @deepthinihindagala8986
    @deepthinihindagala8986 ปีที่แล้ว +1

    Thank you so much ❤

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 11 หลายเดือนก่อน +1

    Mis thaylo pawder ek කරන්න පුළුවන් da ekmanata weelaganna

    • @finetasty1252
      @finetasty1252  11 หลายเดือนก่อน

      Mekata thylo one na dear. Ikmanin dry wenawa. Kamathinam danna puluwan

    • @lionelsomachandra3852
      @lionelsomachandra3852 11 หลายเดือนก่อน +1

      Mis fb eke class wala mal හදලා penwanawa ee mona pest ekada ane kiyanna .ඇත්ත mal pethi wage nawenawa.ඔයා කියලා dunna mako pest eken danata mama karanne

    • @finetasty1252
      @finetasty1252  11 หลายเดือนก่อน

      @@lionelsomachandra3852 ow eka thama mama hithana widiyata

  • @thilinimanamperi255
    @thilinimanamperi255 3 ปีที่แล้ว +1

    Butter icing walin cover karapu cake ekakata pachmnt icing walin design hadala alawanna puluwanda

  • @nimesharavihari763
    @nimesharavihari763 3 ปีที่แล้ว +1

    Pachmant icing eken cake cover karanna puluwanda..

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Ba nangi . Kanna amrui hai wena nisa. Me video eketh wisthara thiyenawa.icing warga 3 ganath video ekak tyiyenwa balanna.තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @chathudikwella9449
    @chathudikwella9449 3 ปีที่แล้ว +2

    thank you so much dear.this is very valuable

  • @nibheeshadilanjaleenarasin6634
    @nibheeshadilanjaleenarasin6634 3 ปีที่แล้ว +1

    Miss.parchment icing toppers diya wenne nethuwa kal thiya ganna store karaganne kohomada ?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Godak kal thiyaganna puluwan. රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0 me link ekata gihin heat box video eka balanna dear

  • @udeshikasandaruwani7373
    @udeshikasandaruwani7373 2 ปีที่แล้ว +1

    Butter cake ekakata hart kapala us in thiyala.cake eka cool wanna dammoth mal diyawenawada eliyata gaththam

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว +1

      Pahadili na dear. Heat and flowers dekama hadala thibbothda. Mona icing ekenda

    • @udeshikasandaruwani7373
      @udeshikasandaruwani7373 2 ปีที่แล้ว

      @@finetasty1252 butter icing wlin cover karala

  • @ishu0825
    @ishu0825 2 ปีที่แล้ว +1

    Passe pawichchiya sadaha aran tiyena ewa tika othala fridge ekeda dnna one

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      video eke kiiyanawa wage karanna dear. fridge dannepa. ikmanin gannawanam nikan eliye thiyanna wahala

  • @dumidujayanga6183
    @dumidujayanga6183 3 ปีที่แล้ว +1

    Pachman icing frige eke dala pahuwada gattama gal wenwata mokda karanne mis pls

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Pahuwada gannawanam fridge dnna epa. Hondin cool eka yanna thiyanna. E lanagata hondin knead karanna hondata butter tikak gagena. Ethakota hariyanawa. Okkoma eka para knead karanna amarunam tika tika karanna

  • @anjalisadana6333
    @anjalisadana6333 2 ปีที่แล้ว +1

    Akke parchment icing hiru eliya thiyena dawasaka hadala box ekaka dala aran thibunoth wassa dawasakadi diya weida.wisadumak thinawada

    • @anjalisadana6333
      @anjalisadana6333 2 ปีที่แล้ว +1

      Wassa dawasakata hadanna barida parchment icing.

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      @@anjalisadana6333 wassa dawasata box wala dala light ekak dala thiyanna. Ac room wala thiyannath puluwan. Wassatai melt wenna balanne. Customer ta cake eka deddi eliyata ganna box eken.

  • @cut6667
    @cut6667 3 ปีที่แล้ว +1

    Akuru kapanna puluwmda dry unama galaweid

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      na galawenne na . edible glue eken alawanan unsure wage nam

  • @roshanidilrukshi7020
    @roshanidilrukshi7020 3 ปีที่แล้ว +1

    Akke me wdhata hadapu topperswala iri ghn pupuralane. ea ai icing sugar wadiwelada..?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Icing wadi unamath ehema wenawa.eth parchment wala hati ehema thama.iri thalanawa wage wenawa.wadi rasne nathuwa welaganna hadapu ewa

  • @muneerafazal9972
    @muneerafazal9972 ปีที่แล้ว +1

    Kal thaba gannam kohomada?
    Kochara kalayak thiyaganda puluvanda?

    • @muneerafazal9972
      @muneerafazal9972 ปีที่แล้ว +1

      Mal hadala kopamana kalayak thiyanna puluvan the?

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Serama details heat box video ekei mekei thiyenawa dear...තවත් බොහෝ රෙසපි මෙහි ඇත...
      link
      bit.ly/2BCJhQ0
      කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
      th-cam.com/video/QxnTZlFGJjQ/w-d-xo.html
      * CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
      * ICING RECIPES| අයිසින් රෙසපි
      * CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර
      * TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට
      ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
      * ICING FLOWERS|අයිසින් මල්
      * RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි
      * SHORT EATS|ෂෝර්ට්ටීට්ස්
      * ROTTI RECIPES|රොටි වර්ග
      * CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ
      බැදුම්
      * EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර
      * SNACKS|ස්නැක්ස්
      * WADE RECIPES|වඩේ වර්ග
      * LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර
      * RICE RECIPES| බත් වර්ග
      * SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර
      * RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර
      * SWEETS RECIPES| පැණිරස කෑම
      * DESSERT RECIPES| අතුරුපස
      * RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
      * ICE CREAM RECIPES| අයිස්ක්රීම්
      * DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග

  • @nishacraft6875
    @nishacraft6875 ปีที่แล้ว +1

    මිස් butter icing වලින් cover කරලා cake එක වලාකුළු වගේ ඒවා parchment එකෙන් හදලා alawaganne කොහොමද cake එකට ඇලවිල හිටීද galaweyida

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Butter icing eka uda alawila hitinawa dear. Mukuth wenne na

    • @nishacraft6875
      @nishacraft6875 ปีที่แล้ว +1

      @@finetasty1252 ok miss thank u

  • @nihmathnihmath3298
    @nihmathnihmath3298 ปีที่แล้ว +1

    Sister kochchara Vela knead karanna onetha?

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Hondata knead wena tharamata paste eka hondata enawa dear. Aduma 20 or 30 min knead karanna athe no alena ganata video eke pennanawa wage enakan

  • @dilkijayamaha7975
    @dilkijayamaha7975 หลายเดือนก่อน +1

    Letters kapaganna barida me icing eken

    • @finetasty1252
      @finetasty1252  หลายเดือนก่อน

      @@dilkijayamaha7975 puluwan

  • @lakminiwijenayake6066
    @lakminiwijenayake6066 3 ปีที่แล้ว +1

    Wel explained . Thank u very much. Liquid glucose hadaganna beida glucose diyakarala.

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Ba dear. Liquid glucose eka gel ekak wage. Ukui

    • @lakminiwijenayake6066
      @lakminiwijenayake6066 3 ปีที่แล้ว +1

      @@finetasty1252 thank u dr. Jaya wewa!!!

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@lakminiwijenayake6066 🙏🙏

  • @chathurikasreemali558
    @chathurikasreemali558 ปีที่แล้ว +1

    Miss me pachment walin karana niramana kamata sudusuida

  • @dilinisadareka345
    @dilinisadareka345 3 ปีที่แล้ว +1

    Miss pachment icing walin toper hadala thiya ganne kohomada .pij eke dalada naththam box ekakaka dala nomal thiyanna puluwanda

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Fridge danna epa.hodin welenna thiyala box ekakata dala air eka yanne nathi wenna thiyanna.තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0
      Heat box video eka balanna

    • @dilinisadareka345
      @dilinisadareka345 3 ปีที่แล้ว +1

      @@finetasty1252 thank miss

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@dilinisadareka345 👍👍

  • @anjalisadana6333
    @anjalisadana6333 2 ปีที่แล้ว +1

    Akke meken letter kapa gena dawas kiyak thiya gnna puluwan da.frij eke dala thiya gnna barida letter.kohomada cake ekata alawa ganne.plz reply me

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Letter kapanna puluwan.wassa nathnam ona dawasak puluwan.thiyaganna widiya, kapana widiya alawana widiya serama details video dala thiyenawa nangi balanna...තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @dulajinavodya2272
    @dulajinavodya2272 3 ปีที่แล้ว

    Akke cake topper hadana vidiha kiyala dennko.thwa ලස්සන නිර්මාණය karann kiyala denna.birthday banner eka hdana vidihth one

  • @ranganabandara1994
    @ranganabandara1994 3 ปีที่แล้ว +1

    Akke mata danaganna oni me video eke photo eke cake eka wate kawar karala tiyenne batter icing walinda.

  • @lasquadras2637
    @lasquadras2637 3 ปีที่แล้ว +1

    Mn laga tiyenne gelatin card eka. Ethakota kocciarak ganna onada akke

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Man sheets use karala na. 3 sheet ekak 1tbsp wenne dear

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 2 หลายเดือนก่อน +2

    Akke oyata pin me danuma kuhaka nathuwa bedanawata adrei akkiyo❤

    • @finetasty1252
      @finetasty1252  2 หลายเดือนก่อน

      @@sadeekamuthukumarana adarei oyalatath.. budusaranai nangi ❤️❤️

  • @nishipriya7619
    @nishipriya7619 3 ปีที่แล้ว +1

    Miss mage parchment icing eken hadapu flowers Eye hadala ada baladdi diya wela...theth wela hodatama....man ekata thylo powder tikak demma..a nisada danne ne neda?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Na dear. Me wasse heat box eka thamai rhiyanna hondama widiya. Wassata diyawenawane

    • @nishipriya7619
      @nishipriya7619 3 ปีที่แล้ว +1

      @@finetasty1252 thanks miss

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@nishipriya7619 👍

  • @nishanthagunarathna2375
    @nishanthagunarathna2375 ปีที่แล้ว

    ඔඛ තුමීයට ගොඩාක් ස්තුති යි❤

  • @anerafoods777
    @anerafoods777 3 ปีที่แล้ว +2

    Harima watina vdo akak akke. Godak sthuthi pehediliwa hemadema kiya dunnata.

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว +1

    Hugak denek diyawei diyawei kiyala kiyanakota icing hadala frosting kranna Baya hithenwane

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Baya wennepa. Ewata solution thiyenawane dear. Ehema kiyanne a de nowimata waga balaganna one nisa.

    • @ardanasusu6767
      @ardanasusu6767 3 ปีที่แล้ว +1

      @@finetasty1252 mis icing eka sudu patata ganne kohomada.white white kiyanne monwada

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@ardanasusu6767 wilton brand eke white colour eka a

  • @madurangidanushika6944
    @madurangidanushika6944 2 ปีที่แล้ว +1

    Akka me pachmant icin eken toppers hadaddith thailow powder dannama onida

  • @ifazaiqbal1429
    @ifazaiqbal1429 3 ปีที่แล้ว +1

    Akki mirror glaze cake eka uda parchment icing work tiyanna puluwanda?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      eka set unata passe puluwan nangi

    • @ifazaiqbal1429
      @ifazaiqbal1429 3 ปีที่แล้ว +1

      @@finetasty1252 thank for ur quick reply may god bless u ❤️

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@ifazaiqbal1429 God bless you too.. Budusaranai. All the best ..👍👍

  • @imeshijasinghe4384
    @imeshijasinghe4384 3 ปีที่แล้ว +1

    Man me cake kalawata godakma aluth kenek... Kawadawath icing karala ne... Me vedio godak helpful.. I hope I would be able do icing soon with these proper guidance... Thanks a lot... ❤️❤️❤️❤️

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Thank you and yes you can dear. All the best. Ask any issues when you make cakes or icing too..happy to help you and very happy to if someone can go ahead. thank you again ..👍👍

    • @imeshijasinghe4384
      @imeshijasinghe4384 3 ปีที่แล้ว +2

      @@finetasty1252 thanks a lot for your word dear... My dream is to make my 2yr old little girls birthday cake... Hope to follow ur channel ❤️❤️❤️

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@imeshijasinghe4384 ok sure you can make your own beautiful tasty cake for your little. All the best..👍👍

  • @tkshali3139
    @tkshali3139 หลายเดือนก่อน +1

    පාච්මන්ට් අයිසින් වලින් animal topper එකක් හදන්න ඕනි.හෙට වගේ ඕනිනම් අද හදලා box එක්ක දාලා එලියෙ තියලා ඒ වෙලාවට ගත්තට කමක් නැද්ද mis..
    නැත්තන් එ වෙලාවට පාච්මන්ට් අයිසින් එකෙන් topper එක හදලා ඒ වෙලාවෙම කේක් එකේ තියන්න පුලුවන්ද .reply ekak oni mis ❤

    • @finetasty1252
      @finetasty1252  หลายเดือนก่อน

      @@tkshali3139 kalin hadala thiyanna dear. Welenna denna.ethakota haiyata hitinawa

  • @ishuperera4399
    @ishuperera4399 ปีที่แล้ว

    Me icing eka hadala box eke dala fridge ekata danna onada kalthiyaganna

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      One week walin passe use karanawanam thiyanna puluwan

  • @samithchiranthaka9950
    @samithchiranthaka9950 3 ปีที่แล้ว +1

    Akke ada cake ekak hadanawanam parchment iceing eka ewalema hadala cake ekata alawanna puluwnda

    • @samithchiranthaka9950
      @samithchiranthaka9950 3 ปีที่แล้ว

      Kiyannako akke

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Ow hadana ewa welilanam alawanna puluwan. Nathnam cake eke thiyeddi shapes wenas wenna puluwan welilala madi bara toppers wala

  • @hansaerandisenarathna5129
    @hansaerandisenarathna5129 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි යි...ස්තූතියි ඔබට ..

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว +1

    Punchi shirt collar ekak wage hadanna punchi pramanayakne yanne akke.kohomada pramana

  • @anjaleedharithra1336
    @anjaleedharithra1336 3 ปีที่แล้ว +1

    Me icing eka kochchra dawas tiyagnna puluwn da

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Video eke kiyanawa dear me gana. Masayak dekak unath puluwan

  • @sulochanamadurangi94
    @sulochanamadurangi94 2 ปีที่แล้ว +1

    1 kg cake ekak cover kara ganna kochcara pramana ganna onada

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      me icing eken cake cover karanne na dear. ekata fondant or butter icing eka ganna one. channel eke dila thiyena a recipe video ingrendients one kilo cake ekak cover karanna athi. රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0

  • @malshidesilva0818
    @malshidesilva0818 3 ปีที่แล้ว +1

    Akki...Fondant icing ekata hadana liquid eka ithuru unoth eka kal thiyaganna puluwanda ? Ai ea liquid eka cake ekak cover karanna use karanna puluwanda ?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Ow.ithuru ingredients a bottle walama thiyala hodin lid wahala room tempreature eke thiyanna.

    • @malshidesilva0818
      @malshidesilva0818 3 ปีที่แล้ว +1

      @@finetasty1252 fondant ekata hadagaththa ithuru una liquid eka ai dawas thunak withara gihin use karanna puluwanda ? Fondant ekata daddi ai eka double boil karala ganna oneda ?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@malshidesilva0818 oya ahanne hadanna ganna ingredients wena wenamada nathnam kalawam karala ithuru ekakda? Ingredients nam bottles wala ehemmama aran thiyanna puluwan dear.

    • @malshidesilva0818
      @malshidesilva0818 3 ปีที่แล้ว +1

      @@finetasty1252 sorry akki disturb karanawanam. Akki mata danaganna one , fondant ekata kalawam karanna hadagaththa liquid eka gana. Gelatin , glucose syrup , glycerin ea okkoma ekathu karala hadagaththa liquid eka gana. Eka ithuru unoth kohomada ai pawichchiyata ganne

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@malshidesilva0818 eka ithuru wenne kohomada dear? Hadanna one ganane api aran icing dala mix karanne? Oya eka wenama hadalada ganne? Ehema ithuru ewanam aran thiyala na man kawadawath ona ganata thamai man hadanne dear. Dawas one week wage normal eliye thiyanna puluwan athi. hodata cover karala thiyanna. Awulak nathi wei.

  • @sandunishalika8235
    @sandunishalika8235 2 ปีที่แล้ว +3

    Thank you ❤️❤️❤️

  • @fathimaazra6383
    @fathimaazra6383 3 ปีที่แล้ว +2

    Hi, your video is very useful I am hoping to make it before & make a cake topper on the 22nd of September. So then after I make the parchment icing and should I keep it in the fridge please let me know and should we make the cake topper immediately after making the parchment icing or I can make it after little days??

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +2

      Thank you dear. Yes you can make toppers just same time. If you want keep to few days, it also ok. You can get idea about this using our other video. Please see heat box, differnts of fondant , gumpaste and parchment icing. තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

    • @fathimaazra6383
      @fathimaazra6383 3 ปีที่แล้ว +2

      @@finetasty1252 thnx💕❤

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@fathimaazra6383 👍👍

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 3 ปีที่แล้ว +1

    දුව රොයල් icing එකෙන් කේක් icing කරන්න. Sandwich karanna puluwan da

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Icing karanna puluwan. Sandwich kalata eka dry wenawa butter icing ekata wada. Ethakota tikak hard wadi. Icing decorations walata, dummy decorations walata thama godakma suit wenne aunty

    • @shiranigunarathna3712
      @shiranigunarathna3712 3 ปีที่แล้ว +1

      @@finetasty1252 ආ හරි දුව . Thank you

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@shiranigunarathna3712 👍👍

  • @namindunawoda3303
    @namindunawoda3303 3 ปีที่แล้ว +1

    Me icing eka hadla film wrap eken cover krla frig eke dmmt kmk nadda ?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +2

      Ada heta use karanwnam fridge danna one na dear. Fridge dammama ayeth thada gathiyak enawa. Aye cool giyam knead karala ganna

  • @damayanthigamhewa3832
    @damayanthigamhewa3832 ปีที่แล้ว +1

    Good job

  • @udanianjula9895
    @udanianjula9895 3 ปีที่แล้ว +1

    Kal thiyaganne kohomada

  • @jmahi4533
    @jmahi4533 ปีที่แล้ว

    Fondant wage parchment ekath hadala kalin thiyaganna puluwan da?

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Ow hulan nowadinna othala thiyanna

  • @kanchanalakshani368
    @kanchanalakshani368 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මිස්. ❤️❤️

  • @hashinikolambage8945
    @hashinikolambage8945 3 ปีที่แล้ว +1

    Fondant ekda fachmnet icing ekada rasa

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Fondant.parchment eka haiya nisa kanna amarui

  • @Thyaga_Dilmi
    @Thyaga_Dilmi 3 ปีที่แล้ว +1

    mekata tylose powder danne nathuwa kadawatennathuwa tynawada miss

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      ow. kadenne na. oyata dry wena eka adu karaganna onenam thylo tikak add kalata kamak na dear

  • @daividissanayaka6142
    @daividissanayaka6142 3 ปีที่แล้ว +1

    Animals lage face hadanne kohomada akka galawenawane alawanna bane ewa alawaganna vidiyak kiyanna puluwanda

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      face eka body ekata tooth pick ekakin set karanna. edible glue eken alawanna. thylo tikakata wathura tikak dala glue eka hadaganna nangi

  • @roshanidilrukshi7020
    @roshanidilrukshi7020 3 ปีที่แล้ว +1

    me topperswalata shine ekak ganne khmada akke..

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      butter tikak melt karala apply karananth puluwan. shine dust eka spray karannath puluwan

  • @prasadiwittahachchi1536
    @prasadiwittahachchi1536 3 ปีที่แล้ว +1

    Parchmenet ethuru unama ewa tia ganna puluwanda??kochchara dawasakda??fridge dammata kamak nadda dr

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      me video eke eka kiyanawa dear. dawas ganak hadanne nathnam fridge danna. hodata cover karala

  • @rameshikamadhushani4791
    @rameshikamadhushani4791 2 ปีที่แล้ว +1

    Cake ekk caver krnna be barida

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Ba hai wenawane. Me gana icing waraga wala wenasa video eke kiyanawa dear.තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @Lathikadilhani
    @Lathikadilhani 3 ปีที่แล้ว +1

    thanky you akki.මෙක mixtureඑකෙ හදන්න පුළුවන් ද?අතෙ අනල need කරනවට වඩා?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      mixture ekak thiyenawanam mul tika eke karanna. anthima hariyedi knead karanna. knead wena tharamata soft ekata enawa icing eka

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 ปีที่แล้ว +1

    Akki 1 year girl kenekge birthday ekata table eke thiynna puluwan sweets monada

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว +1

      Kisses, meringue pops, jujubes, marshmallows, cup cakes, chocolates, me wage kamathi puluwan one deyak thiyanna puluwan nangi .

  • @lakmeelakmee5988
    @lakmeelakmee5988 ปีที่แล้ว +1

    2kg කේක් dummy එකක් ( දිග අගල් 16 × උස අගල් 4) cover කරන්න කොච්චර ප්‍රමාණයන් ඕන වෙනවද??

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว +1

      Fondant kilo eken one kilo cover karanna athi wenawa normally

    • @lakmeelakmee5988
      @lakmeelakmee5988 ปีที่แล้ว

      @@finetasty1252 පාට්ච්මන්ට් icing වලින් dummy cover කරන්න පුලුවන් නේද අක්කි?? මේ විඩියෝ එකේ කියන විදියට??මේ ඔයා අරන් තියන ingredients වලින් double ගත්තා නම් හරි නේද එතකොට??

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      @@lakmeelakmee5988 ow dummy cover karanna puluwan.fondant eka wage roll karala elanna amarui wagema ikmanin karagannath one nathnam hai wenawa ikmanin

  • @chathunilakshani7004
    @chathunilakshani7004 3 ปีที่แล้ว +1

    Mekata motha eke jelatin eka gattat prashnayk nadda

  • @harshicakehouse6271
    @harshicakehouse6271 3 ปีที่แล้ว +1

    Fondant icing ekai me parchment icing ekai wenas wenne.boil karana ekenui gliserin dana ekenui witharai neda miss

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Recipe ekenuth wenas wenawa. A wagema haiyai meka fondant wage newe.kanna ba

    • @harshicakehouse6271
      @harshicakehouse6271 3 ปีที่แล้ว +1

      Hariii tq u miss ❤

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@harshicakehouse6271 👍👍

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว +1

    Mn red colour kiyala lebal eke tiyana colouring eka genwa.ane e unata eka icing walat dammahama rathu paata nahane...ai ehema....Rosa patata huru dam patak tibbe

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Brand eka mokakda dear. Red colour ehema ganna amarui tikak. Fondant colour karana video eka balanna.eke thiyenawa me gana

    • @ardanasusu6767
      @ardanasusu6767 3 ปีที่แล้ว +1

      @@finetasty1252 motha eke red colour eka mis

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@ardanasusu6767 fondant colour karana video eka balanna.eken oyata therei

  • @kumariamara1574
    @kumariamara1574 2 ปีที่แล้ว +1

    Mageth harigiya thank you

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      godak sathutui dear...all the best.. 😍

  • @hiruniudayangani803
    @hiruniudayangani803 ปีที่แล้ว +1

    Ice cream box ekaka kmk ndda dmmt.

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Kamak na. Seal wenna wahanna. Danna kalin paper serviette hari danna jala washpa uranna

  • @kumariperera1065
    @kumariperera1065 3 ปีที่แล้ว +3

    Thank you

  • @dilmipremathilaka5235
    @dilmipremathilaka5235 3 ปีที่แล้ว +2

    Toppers hadaddi thailo powder danna ona nedda pachment icing akata

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      ehema danna one na.eth kamathinam dala dry wena wegaya adu karaganna puluwan

    • @dilmipremathilaka5235
      @dilmipremathilaka5235 3 ปีที่แล้ว

      @@finetasty1252 thanks

  • @thiyagarajgayathri3219
    @thiyagarajgayathri3219 3 ปีที่แล้ว +1

    Mata akuru kapanna wage parchment icing measurement kiyannako

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Mekama thamai dear ekatath... akuru kapana hati video ekakuth dala thiybalanna...👍👍

    • @thiyagarajgayathri3219
      @thiyagarajgayathri3219 3 ปีที่แล้ว +1

      Ok thank you

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@thiyagarajgayathri3219 👍👍

    • @thiyagarajgayathri3219
      @thiyagarajgayathri3219 3 ปีที่แล้ว +1

      Parchment icing kochara kalata thiyaganna puluwan

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@thiyagarajgayathri3219 masayak dekak unath puluwan. Video eke wage karanna

  • @shanikagayani804
    @shanikagayani804 3 ปีที่แล้ว +1

    Fondent parchment icing wenasa.

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      recipe eka wenas wagema kanna ba parchment eka haiyai. video eke wenasa kiyanawa dear

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      recipe eka wenas wagema kanna ba parchment eka haiyai. video eke wenasa kiyanawa dear

  • @dilanprasanna
    @dilanprasanna 3 ปีที่แล้ว +1

    icing eks hadala iwara wela frige eke danna oneada..?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Na fridge danna epa. Normal thiyanna hulan wadinne nathi wenne nathi wenna

  • @RISONBRO
    @RISONBRO 3 ปีที่แล้ว +1

    Akke parchment icing eka mamer haduwa . Tika dawasak yadde icing eke wathura gateyak ava mokerda ehemaune

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      eliyeda thibune. wassata theth wenawa seethala wadunith. hondata cover karanna kiyanne ekai nangi. icing tikak dala anala balanna ayeth

  • @heshanipubudhika1975
    @heshanipubudhika1975 3 ปีที่แล้ว +2

    Toppers hadala tiyaganne kohomada?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Me video ekai, icing warga 3 video ekei, heat box video ekei kiyanawa dear. තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @ireshamaduwanthi7762
    @ireshamaduwanthi7762 ปีที่แล้ว

    Akke mta me sunday oder akak tynwa cake akaka .ake teddy knkui twa toppers tikakui tynwa hdnna me dws tike wassa hinda toppers tika diya wy kyla bayi .mn sunday ude tmi toppers tika hdnna inne mta kynnako mna fonded wrgyn hduwthda hws wenkm prshnyk nowi tygnna puluwn ude hduwth watura wenne ntwa toppers tygnna puluwanda

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      heat box ekak use karanawanm no issue. heat box video eka balanna nangi. nathnam diyanowena paste eken hadanna

  • @naduniamarasinghe4317
    @naduniamarasinghe4317 ปีที่แล้ว +1

    Miss cake topers haduwata passe than than wala iri yanawa welila wage ekata mokada karanne

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Icing eka knead karala ganna hondata. Toppers bara unamath crack wenawa. Godak heat eka wadunamath ehema wenawa

  • @chathuhasanthi7713
    @chathuhasanthi7713 3 ปีที่แล้ว +1

    Ethakota miss fondant walin neweida saththu gas mal hadanne.??

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Fondant ekenuth puluwan.eth eken figures mathu karanna tikak amarui bara ewa ehema hadaddi. Bahinna balanawa. A wagema kal thiyaganna puluwan meken gumpaste eken ehema hadaddi. Thawath video thiyenawa heat box gana ehema dapuwa . Ewath balanna dear ethakota therei thawath

  • @shashisanjeewani2577
    @shashisanjeewani2577 3 ปีที่แล้ว +1

    Parchment eken cake cover karanna puluwanda

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Cake ba.video eke kiyala thiyenawa dear a gana

  • @monalikarunanayake8396
    @monalikarunanayake8396 2 ปีที่แล้ว +1

    Akke bear toppers wage toppers hadanna hodama icing eka mokakda parchment/fondant/gumpaste walin

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Gumpaste or parchment hondai nangi

    • @monalikarunanayake8396
      @monalikarunanayake8396 2 ปีที่แล้ว +1

      @@finetasty1252 thank u akke

    • @monalikarunanayake8396
      @monalikarunanayake8396 2 ปีที่แล้ว

      Akke man fondant icing eken toppers haduwama tak gala dry wenawane ita passe kadila yanwa ekata mokakda karanna puluwan

  • @rupikarangani1227
    @rupikarangani1227 2 ปีที่แล้ว +1

    Kalin dawase ra hadala tibbot udeta ganne komada

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว +1

      Hondata hulan nowadinna wahala thiyala ganna weleta knead karala ganna