2025 අලුත් අවුරුද්දේ මුල්ම දවස 🎇 | රස කෑම ගොඩක් එක්ක🥰 | පවුලේ හැමෝම එකට 👨‍👩‍👦‍👦❤ | life in italy 🇮🇹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @maduliyanage
    @maduliyanage 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි දිලිනි.....
    රස කෑම ගොඩයි❤❤❤
    එහෙනම් මේ අවුරුද්දේ ලස්සන වීඩීයෝ බලන්න පුලුවන් වෙයි අපිට❤❤❤❤
    සියලුම සිතුම් පැතුම් ඉටුකර ගන්න ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා❤❤❤❤❤❤දිලිනි

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි මදූ 🥰❤ ආදරෙයි ❤

  • @Life_WithHashi
    @Life_WithHashi 2 วันที่ผ่านมา

    ඔයාලා කෑම ගොඩක් හදලනේ හරිම ලස්සනයි දිලිනි..සුබ අලුත් අවුරුද්දක් වේවා..❤️❤️🥰🥰

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  2 วันที่ผ่านมา

      ඒකනේ ❤🥰🥰 ඔයාටත් පවුලේ හැමෝටමත් සුබ අවුරුද්දක් වේවා ❤❤❤

  • @YamuAwidinna
    @YamuAwidinna วันที่ผ่านมา

    මෙි නව වසර ඔයාලා හැමෝටම සුභම සුභ නව වසරක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා . සියලු කටයුතු සාර්ථක වෙිවා .👌✌️🌻💐🎉🍃🍀

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ❤️ ඔයාටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා❤️

  • @senuwithfamily
    @senuwithfamily 4 วันที่ผ่านมา

    මේ උදාඋන අලුත් අවුරැද්ද සුභම සුභ වෙන්න කියල පාර්ථනා කරනව,video එක පුරාම පොඩි අයගෙ වැඩ බලනකොට අපේ ගෙදරත් මෙහෙම නේද. කියල හිතුන බුදුසර්‍රණයි❤❤❤❤

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤ අම්මෝ එක නම් කියල වැඩක් නෑ ඉතින් 🤭😊

  • @Shanis_views89
    @Shanis_views89 4 วันที่ผ่านมา

    2025 අවුරැද්ද ආදරනීය වාසනාවන්ත අවුරුද්දක්❤❤❤ නංගිට පැටවු දෙන්නට පවුලෙ හැමෝටම❤❤❤ඒ කැවිලි මේසය❤❤❤අනේ ඉතින් චූටි පුතාලා දෙන්නා… ඉස්කෝලෙ නිවාඩු නිසා අපේ අයත් ඔය වගේ තමයි❤බුදු සරනයි ඔයාලා හැමෝටම

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ආදරණීයය comment එකට අක්කෙ ❤❤❤🥰 බුදුසරණයි

  • @rangidesilva17
    @rangidesilva17 2 วันที่ผ่านมา

    Wish you a happy new year ❤❤❤🎉
    ඔන්න මාත් ඔයා එක්ක එකතු උනා ❤❤❤❤

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  2 วันที่ผ่านมา +1

      Happy new year you too dr ❤❤ ගොඩක් ආදරෙන් පිළිගන්නවා එහෙනම් 🙏❤

  • @Nirmala_online
    @Nirmala_online 4 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤❤
    ආදරෙයි ❤❤😘

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි මේ ආදරයට ❤❤❤🥰

  • @tharushidananjana-t5S
    @tharushidananjana-t5S 2 วันที่ผ่านมา

    happy new year akki 💐 teaw baba harima cute anee ❤

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  2 วันที่ผ่านมา

      Happy new year you too dr ❤❤ අම්මෝ ඳඟමල්ලක් තමයි 🤭😊❤

  • @AmilaWijerathne
    @AmilaWijerathne 2 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉happy new year

  • @dilisworld
    @dilisworld 2 วันที่ผ่านมา

    2025 නව වසර සුභම සුභ වේවා🤩🙏♥️♥️

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  2 วันที่ผ่านมา +1

      ඔයාටත් පවුලේ සැමටත් සුබම සුබ අවුරුද්දක් වේවා ❤❤❤

  • @pathma65
    @pathma65 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ලස්සනයි පුතෙ

  • @niro-mak
    @niro-mak 4 วันที่ผ่านมา

    ලස්සනයි මැණික ❤🥰

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️

  • @amaaslifestyle
    @amaaslifestyle 4 วันที่ผ่านมา

    ane harima lassanai dilini kama mese pirenna dewal thiyanawa neda ❤❤❤❤❤

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  4 วันที่ผ่านมา

      Thank you Amaa ❤🥰 ow ammath inna nisa thamai hada ganna puluwan une 😊❤

  • @dilosachi
    @dilosachi 3 วันที่ผ่านมา

    Wow harima lassanai ❤❤❤..mun kaumak awanna bari da😊...

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  2 วันที่ผ่านมา

      Thank you akke ❤❤❤ewannam ewannamko 🤭🤭😊

  • @dulminiupulika2519
    @dulminiupulika2519 4 วันที่ผ่านมา

    ❤❤❤❤💐💐💐💐

  • @SanathMahanama-ch3lk
    @SanathMahanama-ch3lk 4 วันที่ผ่านมา

    Lassana කෑම මෙසේ ලංකාවේ wage

    • @LifeDiaryWithDilini
      @LifeDiaryWithDilini  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️