ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුසා 🐱 පව් අනේ පයින් ගහන්න එපා😢❤😂
මේ දවස්වල විභාග ලියන අය කො බලන්න😢❤ 😒🙄😒
විභාගෙ දවස් වලත් vlog බලන මම 😢❤
අපිට හෙට ඉදලා අප්පා 😂
😢❤
Ow😢😢
Ow
Sathhthu hodai meyata wada...apo eeeeeya😂
ඇයි බල්ල ඉද්දි පැටියා එළියට තල්ලු කරේ.. පූසන් ව අහු උනාම බල්ලෝ මරනවා.....සමහර උන් මරන්නේ බෙල්ල කඩලා....බල්ලෝ ඉන්න වෙලාවට පැත්ත පළාතේ යවන්න එපා. ඔයාම කිව්වා happy ව අල්ලනවා කියලා ....මොනාහරි උනාම අඩලා වැඩක් නෑනේ....වෙන්න කලින් වළක්වා ගන්න ඕනේ.....
😂😂😂
අනේ පූසට පයින් ගහන්න එපා 🥺කුශි වගේ එයත් පොඩි දරුවෙක්නේ 😢
ලංකාවේ මිනිස්සු පූසන්ට දෙන්ඩලු . පූසට පයින් ගැහුවලු . බල්ලට කන්ඩ එලියට දැම්මලු . ..පූසා කෙට්ටුයිලු . . . අඩේ පූසෙක් පැත්තකට දාන එක සාමාන්‍ය දෙයක් නෙවෙයිද . . . .ගැහුවා වගේ . . ඇයි එහෙම මිනිස්සු කොහෙන් හරි වැරැද්දක්ම හොයන්නේ .. 😢
Ane pusa paw kushith doa gala paththakata damma akkath pain gahanawa ai ane e adare karanna uta therenne nane😢😢😢😢
සත්තු හදන්න බැරි නම් නිකන් ඉදපන් ගෑනියෙ. ඔහොම කරන්නෙ නැතුව. කන්න බොන්න දුන්නා කියල ලෙඩකට බෙහෙත් කරා කියල ඔය සතාට ඔහොම සලකන්න එපා. ඔය ලමයටත් කියල දෙන්න. ලොකු අය දිහා බලාගෙන පොඩි අය හැදෙන්නෙ ඔයා කරන දේවල් දිහා බලාගෙන තමා ඔයාගෙ ලමයා හැදෙන්නෙ. ඒ නිසා සත්‍තුන්ට ඔහොම සලකන්න එපා. අපිට වගේම එයාලටත් රිදෙනව වේදනාව දැනෙනව. අනික තාම චූටි පැටියෙක් ඒ. වීඩියෝ එකක් කරනකොට එක්කො ඒ සතාට එන්න බැරි තැනක කරන්න ඕනි.....
Don't kick that kitten .how wicked
කුශී නෙමෙයි ගොන් ළමයෙක් මහ හැටි විතරක් දත් ඔක්කොම පනුවො කාලා පෙරෙත පැටියෙක්
උත්සහ වන්තයි, කඩිසරයි, දියුනු වෙන්න කට්ටක් කනවා. ඔක්කොම හොදයි. ඒත් සමහර කැත පුරුදු අතාරින්න බැ. අලුත් ලෝකෙට ෆැශන් විතරක් මදි. ගෑනියෙක් විදියට පොඩි තැම්පත් බවක්, සීලාචාර බවකුත් ආවමයි වටිනාකමක් පේන්නේ.
Oyagollo kankota push badaginnata kaghanne. Sathatath podak dila paththaka karanna.ape lami wage thami eyath pawu
පූසන්ට පැනි රස දෙන් නෑ . 😂😂😂 දාර්ශනික ටෝක් නොදී ඉන්ඩ
කවුරැ මොනවා කිවත් ඔයාගේ ගමන ඔයා යන්න නංගි ඔයාට පුංචි කුෂිටයි කතා කරන්න පුළුවන් නමිබරයක් දාන්නකෝ නංගි ❤❤❤❤
ඒ උනාට් බව්වා පව්ව් අක්කේ 😢❤
Saththu badaginne balan iddi kanne nathuwa geta gihin kanawa..
සත්තුන්ට බැන බැන ඉන්නේ. පිලිවලක් ඇති තැනක විඩියෝ එක කරානම් ඉවරනේ.. බිම බඩ ගාගෙන හොච හොච ගගා දගලනවා..
ඒකනං ඇත්ත
ඉස්සෙල්ලා ඔය සතාට බඩ පිරෙන්න කන්න දෙන්න පුරුදු වෙන්න .ආදරය කරන්න බැරිනම් සෝබනේට සත්තු හදන්න එපා. වීඩියෝ කරන කොට වැරදි දේවල් influence කරන්න පුරුදු වෙන්න එපා. ඒක සමාජයට මහා පිළිලයක් ඔයා කරන දේවල් බලන් ඉඳලා තව එක්කෙනෙක් හරි සතුන්ට නපුරුකම් කරොත් ඒ පව යන්නෙත් ඔයාටම තමයි.
Me poosa badaginne inne.. Salayo tikak ehema kanna denawa.. Anika oya ballo assata e ahinsakayawa danena epa.. Okawa bellen allai.. Balla uwa allann adanna athy.. Ekai Uta baya
Budu ammo paw poosa kochchara guti kanawa athida me welawe mehema nam😢😢😢😢
Gahanne nne.kakulen ain krnawa witarai
පෙනුමේ දෝෂයක්
Kohomath waradda waraddak widiyatath hodak dakkama eka agayannath purudu wemu saho api serama minissu. Me nangita api dakina waradi kiyaddi e lamayage jeewithayatamai hoda. Argive walin wadak na hoda hadawathakui molekui thiyenawanam man kiwwa de therewi hamotama dear
Koheda ghuwe e akka happyta oyla nm kata mawanwa video eka blalat puduma minissu inne
Amma perethai podi ekata wada, baba kana eka udurana widiya.. 😂
මේ කුශී බබා ඇදන් එන්න ටී ශර්ට් එක මට තියෙනවා ඒත් මම තාම හතේ මම ගොඩක් කෙට්ටු හින්දා මට අදින්න පුලුවන් මගේ එකත් මේ පාටමයි💛💛💛💛💛💛💛💛💛💛
මාරැ ❤😂❤
පූසට ගහන් නැතුව මේසෙකට ගිහින් වීඩියො එක කරානන් හරිනෙ ☹️
අනේ ගෙදර හදන පූසව කකුලෙන් එහාට මෙහාට තල්ලු කරපු එක ගැන දුකයි. ඒ පොඩි ළමයත් ඩොග් ගාලා අරන් අත ඇරියා පූස් පැටියව. එහෙම කරන්න එපා ප්ලීස්... අපිත් සත්තු හදන්වා ගෙවල්වල. කන්න බොන්න බෙහෙත් දෙනවා කියලා ඔහොම නම් කරන්නෙ නෑ.
කුශී කෑවද කියලා ආය බැලුවා කෑල්ලක් කටේ දා ගත්තා පව් කෙල්ල . . .වෙලාවට පොඩි කෑල්ලක් කුශියා කෑවේ නැත්තන් ඉවරයි . 😅
Ane, don't kick the kitten pl. Pau😢
Saththunta pain ghnna epa. oya karana deema oyage babath balagena idala karai lamainta naraka adarsha denna epa. Baninwa nemei hoda da
Video 1k karaddi piliwelata thanka idala oka karnnako iwarane ballo ,pusoth eka asse dagena.
Oyalage vlogs balanna man harima asai❤
Adathe maru.hamadam vlog genna.akke aiyathe akka vlog akke gennako❤❤❤❤adarei teruwan sarani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyt e kandos box diliwary krnn brid
Lassani akki ❤adarei ❤
Sandipa ehata palayan 😂❤
ලස්සනයි වීඩීයෝ එක ❤
Aiyo happy karna wada phone eka issarhata wela inna hati😂
අපි බලනකොට සන්ධ්‍යාවක්❤
පූ බබාව කකුලෙන් ඔහොම තල්ලු කරන්න එපා අනෙ පව්ව්ව්😥හැපීට වට්ටක්කා සාලයෝ තම්බලා දෙන්නකො මහත් වෙනවා එතකොට...අපෙ පූ බබාලට දෙන්නෙත් එහෙම
Oya karana mahum cors eke wisthara tikak danaganna puluwanda dr mata. Masa kiyaka cors ekakda kale. Crj ehema kohomada cors ekata
අර බව්වාට කෑල්ලක් දෙන්න පව්
Bauwanta sini hoda n panu amaruwwadi wenw
Kushii❤🐈❤️🐈❤️🐕❤️bawwata badagini nisa wenna athi ane enne
Happyage wada shoi ane♥️
කොමද මැනික ❤❤❤❤❤❤
ජාරාම,අමිමයිදුවයි
❤❤❤🎉🎉🎉🎉තෙරුවන් සරණයි
සංදීප පලයන් එහාට අක්කේ 😂😂🤭🤭🤭
Ane maru akkiyooo😅😅😅😅
❤❤❤❤❤❤❤❤❤❤
Kushiya dan loku wela godak❤❤❤
Raply❤❤❤❤
Pusata denna epa visai😮😊
🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤
හස්බන් නැද්ද අක්කි දැක්කෙම නෑනෙ💜
Ballonta, pusonta chocolate denna epa akke.visai.☺️☺️
MN danna tharamin ehema na man ape ekatath danawa habai limit mokada Loma yanawa ❤
අක්කේ මම අයේ ඔයාගේ විඩීයෝ බලන් නෑ අර පුසාට පයි ගහනවානේ😡😡😡😡😡😡😡😡😡🫤🙄
😂
❤
අනෙ අක්කෙ ඔවා ඔඩර් කරන්න බැරිද මෙ පැත්තෙ නැ ගන්න
හැම වෙලේ ma ethin e dog 🐕 wa gatahala thiyanna bene ethin...gahanna epa.biscut ekak hari deela a sathawa yawanna
කන්නනම් දන්නෙම නෑ චක් පක් ගගා
ලමයගෙ බෝතලෙන්ද එයත් උරල.බිව්වෙ..😢
ලමයගෙ එකෙන් අම්මා බිව්වහම මොකද ඉතින් අනේ
සත්තුන්ට ඔහොම කරන්න එපා. පූස් පැටියගෙ ඇග පොඩි . පව් එයාව එහෙම තල්ලු කරන්න එපා .එයාට රිදෙනවා ඇති. එ බව්වටයි පූසටයිත් පොඩ්ඩක් දෙන්න . අපි වගේම ඒගෝල්ලොත් ආස ඇති රස රස කෑම කන්න. ඉල්ලන් කන්නද කතා කරලා ඉල්ල ගන්නද . 😢😢😢😢😢 පව්නේද
Onna valapeno 😂🤧🤦♀️
@@Chooty-S3😂😂😂😂 ridenawada
සත්තුන්ට ගහන එකනම් වැරදියි තමා.ඒත් බව්වොන්ටයි පූසොන්ටයි චොක්ලට්, පැණි රස කිසි දෙයක් දෙන්න හොද නෑ.😕
@@Sadadewdu08 🧑🏫🩵
@@Chooty-S3 ඉතිං මොකටද බලන්නෙ මගෙ කමෙන්ට් . මං,දැම්මෙ මගෙ අදහස 😹😹😹. ඔයාගෙන් අහලද මගෙ අදහස දාන්න ඕනි .
පොඩි අම්මන්ඩි සතාට දෙන වදේ 👿සලකන්න දන්නෙ නැත්තන් සත්තු නොහද ඉදපල්ලා
හලොකුව
Kusini baba afariy hodaeputi
අපේ පූසා නම් චොකලට් කනවා
Puus babalata chocolate maranthikayi yalu e nisa chocolate denna epa 😢❤
පූසන්ට චොකලට් දෙන්න හොද නෑ
දෙන්න එපා.එයාලට පැණි රස හොද නෑ.😣
@@InokaPriyadarshi-i2i ඔයා පුසට chocolate දෙනවා කියන්නේ.....ඔයා ඒ සතාව මරනවා
ඡරා ගෑනි අර සතාට ගැහුව හැට්
Chicken kanakota ohoma hithennwada oyata 😂😂😂😂 pissuda bokka palenna gilinwa athi
Boru sho eka wedi ane meyage
නංගිචෝකලටිකනවනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
oyge idri gamnta suba pthum🎉🎉👍💫💫💫💖💖💖
සන්දීප එහාට පලයන්
❤❤❤😊😊😊
Ane me 😠😠😠
Katha karanna danne nadda 😠😠😠😠
ඔව් මේ ගෑනිට පිස්සු
❤❤❤
❤️❤️
❤❤❤❤❤
පුසා 🐱 පව් අනේ පයින් ගහන්න එපා😢❤😂
මේ දවස්වල විභාග ලියන අය කො බලන්න😢❤ 😒🙄😒
විභාගෙ දවස් වලත් vlog බලන මම 😢❤
අපිට හෙට ඉදලා අප්පා 😂
😢❤
Ow😢😢
Ow
Sathhthu hodai meyata wada...apo eeeeeya😂
ඇයි බල්ල ඉද්දි පැටියා එළියට තල්ලු කරේ.. පූසන් ව අහු උනාම බල්ලෝ මරනවා.....සමහර උන් මරන්නේ බෙල්ල කඩලා....බල්ලෝ ඉන්න වෙලාවට පැත්ත පළාතේ යවන්න එපා. ඔයාම කිව්වා happy ව අල්ලනවා කියලා ....මොනාහරි උනාම අඩලා වැඩක් නෑනේ....වෙන්න කලින් වළක්වා ගන්න ඕනේ.....
😂😂😂
අනේ පූසට පයින් ගහන්න එපා 🥺
කුශි වගේ එයත් පොඩි දරුවෙක්නේ 😢
ලංකාවේ මිනිස්සු පූසන්ට දෙන්ඩලු . පූසට පයින් ගැහුවලු . බල්ලට කන්ඩ එලියට දැම්මලු . ..පූසා කෙට්ටුයිලු . . . අඩේ පූසෙක් පැත්තකට දාන එක සාමාන්‍ය දෙයක් නෙවෙයිද . . . .ගැහුවා වගේ . . ඇයි එහෙම මිනිස්සු කොහෙන් හරි වැරැද්දක්ම හොයන්නේ .. 😢
Ane pusa paw kushith doa gala paththakata damma akkath pain gahanawa ai ane e adare karanna uta therenne nane😢😢😢😢
සත්තු හදන්න බැරි නම් නිකන් ඉදපන් ගෑනියෙ. ඔහොම කරන්නෙ නැතුව. කන්න බොන්න දුන්නා කියල ලෙඩකට බෙහෙත් කරා කියල ඔය සතාට ඔහොම සලකන්න එපා. ඔය ලමයටත් කියල දෙන්න. ලොකු අය දිහා බලාගෙන පොඩි අය හැදෙන්නෙ ඔයා කරන දේවල් දිහා බලාගෙන තමා ඔයාගෙ ලමයා හැදෙන්නෙ. ඒ නිසා සත්‍තුන්ට ඔහොම සලකන්න එපා. අපිට වගේම එයාලටත් රිදෙනව වේදනාව දැනෙනව. අනික තාම චූටි පැටියෙක් ඒ. වීඩියෝ එකක් කරනකොට එක්කො ඒ සතාට එන්න බැරි තැනක කරන්න ඕනි.....
Don't kick that kitten .how wicked
කුශී නෙමෙයි ගොන් ළමයෙක් මහ හැටි විතරක් දත් ඔක්කොම පනුවො කාලා පෙරෙත පැටියෙක්
උත්සහ වන්තයි, කඩිසරයි, දියුනු වෙන්න කට්ටක් කනවා. ඔක්කොම හොදයි. ඒත් සමහර කැත පුරුදු අතාරින්න බැ. අලුත් ලෝකෙට ෆැශන් විතරක් මදි. ගෑනියෙක් විදියට පොඩි තැම්පත් බවක්, සීලාචාර බවකුත් ආවමයි වටිනාකමක් පේන්නේ.
Oyagollo kankota push badaginnata kaghanne. Sathatath podak dila paththaka karanna.ape lami wage thami eyath pawu
පූසන්ට පැනි රස දෙන් නෑ . 😂😂😂 දාර්ශනික ටෝක් නොදී ඉන්ඩ
කවුරැ මොනවා කිවත් ඔයාගේ ගමන ඔයා යන්න නංගි ඔයාට පුංචි කුෂිටයි කතා කරන්න පුළුවන් නමිබරයක් දාන්නකෝ නංගි ❤❤❤❤
ඒ උනාට් බව්වා පව්ව් අක්කේ 😢❤
Saththu badaginne balan iddi kanne nathuwa geta gihin kanawa..
සත්තුන්ට බැන බැන ඉන්නේ. පිලිවලක් ඇති තැනක විඩියෝ එක කරානම් ඉවරනේ.. බිම බඩ ගාගෙන හොච හොච ගගා දගලනවා..
ඒකනං ඇත්ත
ඉස්සෙල්ලා ඔය සතාට බඩ පිරෙන්න කන්න දෙන්න පුරුදු වෙන්න .
ආදරය කරන්න බැරිනම් සෝබනේට සත්තු හදන්න එපා. වීඩියෝ කරන කොට වැරදි දේවල් influence කරන්න පුරුදු වෙන්න එපා. ඒක සමාජයට මහා පිළිලයක් ඔයා කරන දේවල් බලන් ඉඳලා තව එක්කෙනෙක් හරි සතුන්ට නපුරුකම් කරොත් ඒ පව යන්නෙත් ඔයාටම තමයි.