Pandith Amaradewa Best Songs Collection || පණ්ඩිත් අමරදේව හොඳම ගීත එක දිගට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Best song collection of the legendary Musician Pandith Amaradewa Sinhala songs
    kumariyaka pa salamba saluna කුමරියක පා සලඹ සැලුනා
    Ipida mare ඉපිද මැරේ
    Ase mathuwana kandulu bindu gena ඇසේ මතුවන කඬුලු බිඳු ගෙන
    Kolomthota natha mahalu wee කොලොම්තොට නැත මහලු වී
    Ma dan mahalu wiye මා දැන් මහළු වියේ
    Nim him sewwa ma sasare නිම් හිම් සෙව්වා මා සසරේ
    Pera dinayaka ma පෙර දිනයක මා
    Sanda horen horen සඳ හොරෙන් හොරෙන්
    Tharu arundathi තරු අරුන්දතී

ความคิดเห็น • 57

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    කොළොම්තොට නැත මහළු වී
    අවන්හල නැත පැරණි වී
    එදා හඳමයි අදත් යව්වනයේ
    එහෙත් අප දෙදෙනා..... ?
    බලන් කැඩපත සොඳුරියේ.
    💙
    මඛාදේව ජාතකය සිහිපත් කරවන ගේය පද
    ලූෂන් බුලත්සිංහල මහතාගේ පන්හිඳ
    සංගීතය විශාරද ගුණදාස කපුගේ.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යුගයේ...
    ❤️
    සංගීත් විජේසූරිය මෙම ගීතය නැවත ගායනා කරයි.
    ඔබත් රස විඳින්න.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    එදා වගේ තවමත් වැට අද්දර නාමල් 🌸 පූදිනවා...
    නොකා නොබී දුක් වින්ද අතීතය යලි මට සිහිවෙනවා.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ.....
    ඔබේත් ඇයගේත් ආදරණීය දවස....
    ජීවිතය පුරාවටම එක 💟 බැඳී පවතීනම් එය කෙතරම් නම් සුන්දර වේද?

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    මී විතකින් ගත උණුසුම් වූවද සිත උණුසුම් වේදෝ

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ.
    (🐟 වෙක් වෙලා)

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 ปีที่แล้ว +5

    සිත් පහන්වන ගී. ගේය පද,තනුව,හිත නිවන ගායනය ගැන කියන්ඩ වචන නැහැ.🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    මමත් ඔහොම ගිය හැටි මතකයි 🌷
    මට හොඳ හැටි මතකයි.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    කඳුළු බිඳු 💧
    💧
    ගලා 🌙 තුරු ලතා පුරා....
    අනේ පව්...
    🌙
    අඬනවා නේද?

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +4

    ඔබේ නෙත යදී මහද වියරුවෙන්...
    🔥
    ආදරය 🔥 ක්

  • @hiranyamjjayasekera7907
    @hiranyamjjayasekera7907 ปีที่แล้ว +3

    No word s to Express the sentiments.we feel..whenever we listen to your songs.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    ඇසේ මතුවන කඳුළු බිඳු 💧 ගෙන ඔබේ සිරිපා දොවන්නම්.
    💮
    🌷🏵️
    🌹🍁🌼
    🌻🌸🥀💐
    බුදු රජාණන් වහන්සේගේ සිරිපා දෝවනය කිරීමට කඳුළු යොදා ගැනීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

    • @skoswaththa8459
      @skoswaththa8459 ปีที่แล้ว +2

      බුදුන් වහන්සේගේ සිරිපා දෝවනය කරන්නට කඳුළු බිංදු කොපමණ අවශ්‍ය වේවිද? ඒ වගේ තමයි බුදුන් වහන්සේ සරණ යන්නට පුළුවන් වෙන්නෙ හරියටම කී දෙනෙකුටද?
      උතුම් බුද්ධ රත්නයේ සරණ යමු.
      උතුම් බුදු ගුණ බලයෙන් යහපතම උදා වේවා...!!

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      @@skoswaththa8459 අදහස් දැක්වීම අනර්ඝයි.
      නමුත් මේ ගී පද වලින් කියන්නේ කථකයාගේ ජීවන තත්වයයි.

    • @skoswaththa8459
      @skoswaththa8459 ปีที่แล้ว +2

      @@Sandakathmini01 නැහැ අපිට මෙහෙම කියන්නත් පුළුවන්.
      මිනිසුන්ගේ බුදුන් වහන්සේට තිබෙන මෛත්‍රී සහගත බව.
      ඒක එක විදියට අපිට විචාරය කරන්න පුළුවන්.
      තෙරුවන් සරණයි...!!

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      හදේ මැලවෙන කැළෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්.
      🌼

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +2

    කුමරියක පා සළඹ සැලුනා

  • @centraltim6134
    @centraltim6134 ปีที่แล้ว +2

    Mohamed rafi ,amaradewayan , golden tounge of Asia

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +2

    🌹🌹🌹 නිවන් සුව අත්වේවා.

  • @indranimendis2938
    @indranimendis2938 ปีที่แล้ว +3

    I've no words to express how solace our mind when hearing his songs. Though he is no more with us respect him. 🙏🙏🙏

  • @ranjanadassanayake3079
    @ranjanadassanayake3079 ปีที่แล้ว +3

    No words to admire. Please you may come àgain to to this world.

  • @bandaraanura4038
    @bandaraanura4038 ปีที่แล้ว +5

    සදා අමරණීය ගීත.❤️❤️❤️❤️❤️❤️❤️

    • @dashmusicSL
      @dashmusicSL  ปีที่แล้ว

      තවත් මෙවැනිම ගීත රස විඳීමට චැනලය සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න. තවද ඔබ වැනි පුළුල් රසාස්වාදයක් සහිත අනාගත ශ්‍රි ලාංකේය පරපුරක් නිර්මාණය කිරීමට හැකිතාක් ශෙයාර් කර දායකවන්න.

    • @kithsiriranaweera7371
      @kithsiriranaweera7371 ปีที่แล้ว

      🐆

  • @dayasamarajeewa6422
    @dayasamarajeewa6422 ปีที่แล้ว +2

    අමරණිය අමරදේව

  • @gaminigunawardana3743
    @gaminigunawardana3743 ปีที่แล้ว +2

    Thouh you left us your noble songs are hearing every free time ,tripple gem bliss you

    • @dashmusicSL
      @dashmusicSL  ปีที่แล้ว

      Thank you so much. Please Subscribe the channel to stay tune and for more songs by such legendary artists. Share these as much as you can to be heard by the younger generation as well.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා.
    .
    .
    රාගයෙන් තොර ආදරය 💜

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      @@skoswaththa8459 ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ 🌙 එළිය සේ අචින්ත්‍යයයි.
      🌸

    • @skoswaththa8459
      @skoswaththa8459 ปีที่แล้ว +2

      @@Sandakathmini01 පාරිශුද්ධයි සුරම්‍යයි

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      @@skoswaththa8459 😺

  • @samanpadmakumara48
    @samanpadmakumara48 ปีที่แล้ว +3

    සිත සනසාලන මෙවැනි අපුර්ව ගී කෙසේ අගයන්නද.

  • @piyasiri1324
    @piyasiri1324 ปีที่แล้ว +3

    Forever it gives delight

    • @dashmusicSL
      @dashmusicSL  ปีที่แล้ว

      තවත් මෙවැනිම ගීත රස විඳීමට චැනලය සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න. තවද ඔබ වැනි පුළුල් රසාස්වාදයක් සහිත අනාගත ශ්‍රි ලාංකේය පරපුරක් නිර්මාණය කිරීමට හැකිතාක් ශෙයාර් කර දායකවන්න.

  • @ranjanadassanayake3079
    @ranjanadassanayake3079 ปีที่แล้ว +1

    Waw! Actually wonderful..

    • @hiranyamjjayasekera7907
      @hiranyamjjayasekera7907 ปีที่แล้ว

      Music they say is the greatest Healer..Master Amaradewa used this Medium like no other born in this Century.

  • @gunanandawawulanbokke3768
    @gunanandawawulanbokke3768 ปีที่แล้ว +3

    No need comments, need for Amaradewaa,s songs,

    • @dashmusicSL
      @dashmusicSL  ปีที่แล้ว +1

      තවත් මෙවැනිම ගීත රස විඳීමට චැනලය සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න. තවද ඔබ වැනි පුළුල් රසාස්වාදයක් සහිත අනාගත ශ්‍රි ලාංකේය පරපුරක් නිර්මාණය කිරීමට හැකිතාක් ශෙයාර් කර දායකවන්න.

    • @hiranyamjjayasekera7907
      @hiranyamjjayasekera7907 ปีที่แล้ว

      A typical Sri Lankan symbol personifying Sri Lankan life and thinking...Can be Appreciated without reservations...

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +2

    🌻

  • @chemabachamba8291
    @chemabachamba8291 ปีที่แล้ว +1

    Kawadath amarniyai odage githa

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +2

    ❤️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +2

    🌸

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    එපා
    එපා
    මීවිත මගේ දෙතොලට.....
    එපා එපා මීවිත මගේ දෙතොලට
    🤮
    ඔබටත් එලෙස සිතන්නට හැකිද?

  • @sumithbandara3960
    @sumithbandara3960 ปีที่แล้ว +2

    🌹🌹🌺🌺❤️❤️🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    🔅

  • @mohamedmilar7433
    @mohamedmilar7433 ปีที่แล้ว +4

    Mrm milar torrington Colombo 7 ceylon

  • @champanimuhandiram2098
    @champanimuhandiram2098 ปีที่แล้ว +1

    Hh

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +2

    🌷

    • @hiranyamjjayasekera7907
      @hiranyamjjayasekera7907 ปีที่แล้ว +1

      Love to listen and appreciate over the years gone by and now and in Time to come...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +1

      @@hiranyamjjayasekera7907 yes of course. I've big song collection of mahestro Amaradewa and enjoy always.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +2

    💮

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +2

    🌼

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    🌺

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    🍂

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    💐