Muthu Kuda | Episode 338 23rd May 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Muthu Kuda
    watch all Episodes :- goo.gl/3SNqHB
    ------------------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 23

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 6 ปีที่แล้ว +3

    අපෙ නිලමෙලා විමසිලිමත් නැ ඔහෙ ඉදගෙන ඉන්නවා හතුරට ජය ඒකයි

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +1

    අපේ නිළමෙලා හැම වෙලාවෙම ඉන්නේ අනාරක්ෂිත විදියට..එකතු උනොත් වටපිට කිසි සෝදිසියක් නැ.. හේවයොත් එහෙමයි ..නිළමෙලාගෙ කට දිහා බලා ඉන්නවා .ගල් ගුහාවකට රිංගුවත් ඒක ඇතුලේ වටපිට හෙවිල්ලක් බැලිමක් නැ..අනික් බටයොත් වැනෙනවා ..සතුරන් ඇවිත් ඔලුවට තියනකම් දන්නේ නෑ ..
    මේ මෝඩකම් නිසාම

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว

    jathika weerayek marala...sathutu wena drohin denna..matanam pennta beha... thank you derana...oba semata dalada samidunge pihitai

  • @nirmalagagani4253
    @nirmalagagani4253 6 ปีที่แล้ว

    Ane thopi waga Kala kanni sakkili thopi dennama maranna one

  • @මානෙල්හේනකආරච්චි
    @මානෙල්හේනකආරච්චි 6 ปีที่แล้ว +1

    එක්නැලිගොඩ.වගේ .එවුන්.අදත්.අපේ.රටේ.ඉන්නවා

  • @samerakarabita6273
    @samerakarabita6273 8 หลายเดือนก่อน

    Yako drama balan apitat mala paninawa eitala hadapalla jaya sri

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 6 ปีที่แล้ว +1

    තමන්ගෙ රටේ ඉපදුන අපට නිදහස නැතුව මියගිය අපේ ජාතියට පිං දෙමු

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    බුදු.සරනයි.මගෙ.මවු.බිමට

  • @samerakarabita6273
    @samerakarabita6273 8 หลายเดือนก่อน

    Mounta gal gahpalla dudu saranai

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 6 ปีที่แล้ว +2

    එදා හිටපු එක්නැලි ගොඩල අදත් ඉන්නවා රට ජාතිය පාවා ලාංකිකයන්

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 6 ปีที่แล้ว +3

    සිහල නිලමෙලා කොතන හිටියත් සසර ගැන කල්පන කර කර ඉන්නවා හතුරට ජය

    • @mallikamallika7170
      @mallikamallika7170 6 ปีที่แล้ว +1

      නිම්සරා නිම්සරා aka.athta.satura.jaya.gannawa.bala.tanhawa.nisa.may.sarama.mula.

    • @නිම්සරානිම්සරා
      @නිම්සරානිම්සරා 6 ปีที่แล้ว

      Mallika Mallika ඒකනෙ කරන දේ හරියට කරන්නෙ නැ අතිතය ගැන කම්පනය වෙනව ඒකයි හතුරට ජයග්‍රහණය

    • @thamarabharshani4917
      @thamarabharshani4917 6 ปีที่แล้ว

      Aknaligoda molligoda waga aya adath ennawana un nisa thama adath rata vinasa

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +1

    මොල්ලිගොඩ යි එක්නැලිගොඩ යි උජාරුවෙන් කියන ලස්සන තමන්ගෙ ජාතියේ විරවරු විනාශ කරමින්

  • @devasiri3043
    @devasiri3043 6 ปีที่แล้ว

    Molligodai,eknaligodai paharayo denna kohomade marune? Panuwo gahalade? Para ballo denna

  • @nayananekeni1361
    @nayananekeni1361 6 ปีที่แล้ว

    හිස ගසා දාන උත්සව කොහෙද ගන්නෙ බොලවි.හෙන ගහන්න ඔනි.

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว

    Mathawa.

  • @shashikaladamayanthi8191
    @shashikaladamayanthi8191 6 ปีที่แล้ว

    Aka mamada koheda

  • @a.mkanthi1493
    @a.mkanthi1493 6 ปีที่แล้ว

    Aeda..
    Hithak..papuwak..nathiw..karapu..drawl..nisa..thamai..ad a.mage.Arcata.meheama.wela.thiyenne