ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබගේ .ශුමය..ශක්තිය ..කාලය .වැය.කර.කරන .මෙි.සේවයට.බොහොම .පින්.මල්ලි .ඔබටත් .පවුලේ ..අයටත්.තෙරැවන් .සරනයි .
බොහොම ස්තුතියි ඔබට
ඉතා හොද වැඩක් ස්තූතියි දැනුම ලබා දීම සම්බන්ධව
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
අනුන් කරපු දෙයක් අටුවාටිකා දාලා කියනවට වැඩිය මේ විදිහට ප්‍රායෝගිකව කියලා දෙනඑක ගොඩක් වැදගත් ..ස්තුති ඔබට...
ස්තුතියි ඔබට
බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏
Excellent work
පිදුරු wasunak dala wathura demmoth prsnyakda
Niyamai ayye
Redi kali dapuwama paleweleta prasneyak wenna nadda
Badunaka tawan karna vidiya kiyala danna
Dawas 5kin kanu kepunamaCaptan yeduwoth gas wala pathra walata haniyak wenna berida
ඔබතුමාට පිං .
kawuru hari kiynna nai miris bija kiyak wenawda kiyala
බොහොම .ස්තුතියි.
Werry good
ස්තුති ඔබට
බොහොම ස්තුතියි
Thanks . 1st comment
ස්තුතියි
Aiye miris hitawaddi rasayanika pohora ekkama kukul pohorath dala dawas 3kin wage hiteuwoth aulak yaida palawalata..thambum yaida?walakta kukul pohora kochchara Danna oneda..gewathu wagawa newei..
දින 5ක පමන යන්න ඔනේ රාසායනික පොහොර දානවානම් පැල හදන්න පොහොර කිලෝ එකක් පමන යොදන්න වලකට
Ehemada...athin dothak wage Danna baluwe..kukul pohora Sarai ne godak.. thanks aiye..mage ara hybrid Batu wala atawalin gaththa ewage gedi alluwa aulak naha wage thamanam.. colour eka adui wage tikak baluko loku weddi..
Aiya nai miris hewane waga karanna puluwanda kiyanna ko ?
පුලුවන් බොහොම ස්තුතියි
Me widihatama batu thakkali thawan daganna barida.
පුලුවන් බොහොම ස්තුතියි ඔබට th-cam.com/video/GYOZjVF_LoU/w-d-xo.html th-cam.com/video/kIv7rRdU4U8/w-d-xo.html
Koombi beja tika aran yannathuwa Inda kabanika vikalpayak kiyaladenda puluvanda
තවාන වටේට අලු ඉසින්න එතකොට කුබි අදින්නෙ නැ එහෙම නැත්තන් තවාන වටේට පොලිතින් අහල් 6 විතර පටියක් ඇදලා එකෙ ග්‍රිස් හෝ කලුතෙල් ගන්න එ ක්‍රමෙත් හෛයනවා ස්තුතියි ඔබට
@@agriculturenihalranasingha Thak You Very much
Onama palayak thawanen galawanne koitharam kalekata passeda?
ඔනේම පැලයක් දින 22න් පස්සේ තවානෙන් ගලවන්නේ මිරිස් බීට් වගේ එවානම් දින 28ක් විතර තිබුනාට කමක්නෑ බොහොම ස්තුතියි
මිරිස් පැල කද මදි කපනවට මොකද කරන්න ඕනේ
Kochhi. miris palawala karal enakotama kola kodawenawa ..betak kiyanna .tks
කොච්චි කොරිවිමට මුලිකම හේතුව කොල කොඩවිමේ වෛරස් රෝගය මේ රෝගය මුලිකවම වගාවට වැලදෙන්නෙ සුදුමැස්සන් කුඩිත්තන් වැනි සතුන් පැල කාලයේ සිටම මෙම කෘමි සතුන් වගාවට එන එක වලක්ව ගන්න ඔනේ කාබනික ක්‍රම වසයෙන් කොහොබ නිස්කාරකය යෙදිම සබන් වතුර ස්ප්‍රේ කිරිම උදැසන පින්න තියන වෙලවට අලු ඉසිම වැනි ක්‍රම යොදා ගන්න පුලුවන් මේ මොන ක්‍රමය යෙදුවත් දින 4න් 4රට මාරුවෙන් මරුවට (එක් දිනක සබන් වතුර ස්ප්‍රේ කිරිම තව දිනක කොහොබ නිස්කාරකය යෙදිම අනිත් දිනයේ අලු ඉසිම )කරගෙන යන්න ඔනේ දැන් වගාවට රෝගය ඇවිත් නිසා අපිට රසායනික ප්‍රෙතිකාරයකට යන්න වෙනවා ඇඩ්මයර් කෘමිනාසකය 16 l ටැන්කියට 15 ml දලා ස්ප්‍රේ කරන්න නැත්නම් ඇක්ටාර් වර්ටැකෝ ම්ස්‍රල් 20 වගේ එවත් hodhayi ම්ගේ fb එකේ ලින්ක් එක දාන්නම් මට කොලවල සමිප පොටෝ ටිකක් දාන්න මම බලලා වැඩිදුර උපදෙස් දෙන්නම් facebook.com/nihal.ranasinha.7
එකම තවානෙ බීජ වර්ග කඉපයක් ත්වාන් කල හකද
මට කියන්න පුලුහන්ද මිරිස් පැල වල පාදස්ත කුනුවීමේ රෝගයට යෙදීමට, "කැප්ටාන්" වතුර ලීටර් 1ට දාන්න ඕන ප්‍රමානය..
තේහැන්දක් දාන්න එහෙම දලා පොලව හොදින් පොගනකන් වක්කරන්න
Thawan paththiya wateta pol leli alluwata kamak nadda?
කමක්නැ ජලය බැසයාමට අව්හිරයක් නොවනසේ කරන්න
Hoo. Vedak neha kata
මිරිස් බීජ තවාන් වල මකුළු ඩැල් වගේ බැදිලා තියනවා.සබන් වතුර spray කලා.ඒත් පහුවදාත් බැන්ඩීලා.මේකට මොකඩ කරන්නේ.පැල නිසරු වෙලා වගේ.
පැල තවනෙන් ගලවලා හිටවද්දි දිලීර රෝග එන් නැති වෙන්න දිලීර නාශක කොයි අවස්තා වලද යොදන්න ඕනෙ
සිටවිමට පැයකට පමන කලින් යොදන්න බොහොම ස්තුතියි
Thanks
අයියේ මිරිස් පැළ වලින් වගාව පටන් ගන්නව නම් එව පැල කරද්දි එක ලග පැළ දෙකක් හිටවන්න ඕනෙද??
ඔවු හිටවන්න ඔනේ එක පැලයක් මැරුනොත් අනිත් පැලේ හරි ඉතිරිවෙනවානේ මේ විඩියෝ එකේ වැඩි විස්තර තියනවා බලන්න ඔහොම ස්තුතියිth-cam.com/video/EP5C2WlTArU/w-d-xo.html
බොහොම ස්තූතියි අයියේ යෙ
බිජ පල තවානට දාන මුල සිට බාවිතා කරන. කුමි නසක වල නම් කියන්නකෝ. දිගටම වීඩියෝ කරන්න. අයියේ මේ බිල්පෙප කියන මලු මිරිස් ලංකාවේ හරි යයිද. මම මහේ ඒවගේ බිජ වේළලා තියෙනවා. පට තුනක් පුළුවන් වෙයිද.
බෙල්පෙපර් මිරිස් හොදින් හැදෙනවා හදන්නපුලුවන් මමත් හදලා තියනවා..මිරිස් පැල කාලේ ඉදලාම කොරිවෙන වෛරස් එකෙන් බෙරගන්න සුදුමැස්සෝ කුඩිත්තෝ වගේ රෝග වහක කෘමින් පාලනය කරගෙන යන්න ඔනේ .කාබනික ක්‍රම විදිහට කොහොබ නිසකාරකය යෙදිම ,සබන් වතුර ස්ර්පේ කිරිම වගේ එවා කරන්න පුලුවන් ,කෘමිනාසකනම් ගොඩක් තියනවා මාස්ර්ල් 20/ඇක්ටාර් /වර්ටැකෝ /ඇඩ්මයර් /සෝරෝ වගේ වර්ග වැඩි විස්තර අව්ස්‍යනම් මට කතා කරන්න
akkara 1k pamana waga karanna hoda miris beeja warga monawada?
mich 3
සද්දෙ මදි ඇහෙන්නැ සවුන්ඩ් වැඩිකරගන්න
කිසිම රසායනික දියරයක් භාවිතා නොකර කරන්න පුළුවන් ද
බොහොම ස්තුතියි පුලුවන් මේ විඩියෝ එක බලන්න th-cam.com/video/MFXCGCtoLow/w-d-xo.html
I don't like u,r using captan like that sorry for that don't meak introduction any poison 😠🤔🤔🤔
thanks
ඔබගේ .ශුමය..ශක්තිය ..කාලය .වැය.කර.කරන .මෙි.සේවයට.බොහොම .පින්.මල්ලි .ඔබටත් .පවුලේ ..අයටත්.තෙරැවන් .සරනයි .
බොහොම ස්තුතියි ඔබට
ඉතා හොද වැඩක් ස්තූතියි දැනුම ලබා දීම සම්බන්ධව
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
අනුන් කරපු දෙයක් අටුවාටිකා දාලා කියනවට වැඩිය මේ විදිහට ප්‍රායෝගිකව කියලා දෙනඑක ගොඩක් වැදගත් ..ස්තුති ඔබට...
ස්තුතියි ඔබට
බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏
Excellent work
පිදුරු wasunak dala wathura demmoth prsnyakda
Niyamai ayye
Redi kali dapuwama paleweleta prasneyak wenna nadda
Badunaka tawan karna vidiya kiyala danna
Dawas 5kin kanu kepunama
Captan yeduwoth gas wala pathra walata haniyak wenna berida