Hemin Sare Piya Wida - හෙමින් සැරේ පියා විදා | Shenuri Anjala💥Hiru Star Season 3 | WILD CARD ROUND

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024
  • เพลง

ความคิดเห็น • 200

  • @shenuriangela388
    @shenuriangela388 ปีที่แล้ว +46

    හැමෝටම ගොඩාක් ස්තූතියි! මට මේ ඔයාලගෙන් ලැබුනු හැම comment එකක්ම ගොඩක් ලොකු ශක්තියක් තවත් ඉස්සරහට ගමන් කරන්න එහෙනම් තවත් වෙනසකින් ලගදීම ආයේ රතු හැට්ටකාරි සූදානම් ගී ගයන්න ඔයාලත් සූදානම් වෙලා ඉන්න… 🥰🙏♥️
    Shenuri Angela 💫

    • @kkhhhhhjkkk7999
      @kkhhhhhjkkk7999 ปีที่แล้ว +2

      Sachini j akki oyage hondama yaluwek neda ?

    • @srilwestrinefernando8059
      @srilwestrinefernando8059 ปีที่แล้ว +4

      පුතේ ඔයාගේ ගායන හැකියාව මම ගොඩක් අගය කරනවා...ඔයාව ඉදිරියට ගේන්න කුවේට් සිට අපි " හිරු ඇප් " එකෙන් රෙජිස්ටර් වෙන්න ට්‍රයි කලා ඒත් පොටෝ මාරු කරන්න කියමින් ඒ අවස්ථාව අපිට ලබා දෙන් නෑ...කණගාටුයි...ඔබට ජය!

    • @shenuriangela388
      @shenuriangela388 ปีที่แล้ว

      @@kkhhhhhjkkk7999Ow 🥺💗

    • @shenuriangela388
      @shenuriangela388 ปีที่แล้ว

      @@srilwestrinefernando8059🥺♥️

    • @priyanthaweerasooriya9246
      @priyanthaweerasooriya9246 18 วันที่ผ่านมา

      Hari nam oya hiru star dinanna thibbe. Dan 2024.10.24

  • @surangadeepthi519
    @surangadeepthi519 ปีที่แล้ว +20

    Shenuri දිනන කොට වැඩියෙන්ම සතුටු වුණේ සචිනි.♥♥

  • @RavinduRansara2
    @RavinduRansara2 ปีที่แล้ว +23

    Congratulations akki.
    ආපහු තරගයට ආපු එක ගැන ගැන සතුටුයි. 😊❤️ඉස්සරහටත් හොදින්ම ගායනා කරන්න....අඩුපාඩු තියේනම් ඒවත් හදන් ඉදිරියටම යන්න සුබ පතනවා. ❤️

  • @sachinijay
    @sachinijay ปีที่แล้ว +79

    තරගයේ ඉන්න ඉතාමත් දක්ශ ,ලස්සන ,මන් ගොඩක් ආදරය කරන කෙනෙක් ඔයා..මට මම දිනුව වගේ හැගීමක් ඒ වෙලාවෙ ආවෙ මට..මාරම ලස්සනයි ..භාවනාවක් ..🥺🌹

    • @ashi837
      @ashi837 ปีที่แล้ว +12

      අපි ඒක දැක්ක Dear..❤️❤️

    • @thushanthafernando1793
      @thushanthafernando1793 ปีที่แล้ว +4

      👍👍👍

    • @lakmalfernando752
      @lakmalfernando752 ปีที่แล้ว +11

      අපේම පවුලේ කෙනෙක් වගේ දුව සන්තෝෂයක් ලැබුවේ shenu ge ජයග්‍රහණය වෙලාවෙ music කරන ගොඩක් අයට ඕක පිහිටල naa ....ඔයාට කවදාවත් වරදින්නෙ naa දුව ❤❤❤❤❤❤

    • @limashasewwandi3840
      @limashasewwandi3840 ปีที่แล้ว +4

      Akki

    • @amilabandara7313
      @amilabandara7313 ปีที่แล้ว +5

      අපි ඒක දැක්කා අක්කගෙ මූනෙන්.

  • @anushkasandamali7202
    @anushkasandamali7202 ปีที่แล้ว +8

    මෙයා ඉන්නම ඕනී කෙනෙක් ..අමල් පෙරේරා ගේ සමහර තීරණ එතරම් හොද නැති වුනත් ..මෙයා ඉන්න ඕනී කියන තීරණය ගොඩක් නිවරදි ..ජයවේවා සෙනුරි

  • @damayanthirambukwella9933
    @damayanthirambukwella9933 ปีที่แล้ว +3

    Hiru star කිරුල ඔයාට ලැබෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා දුව ❤️❤️❤️

  • @basilgo7376
    @basilgo7376 ปีที่แล้ว +2

    Amazing performance on Saturday.keep it up till the end Duwe

  • @mahindawerasuriya968
    @mahindawerasuriya968 ปีที่แล้ว +1

    ඔයාට ජය වේවා☺️☺️☺️

  • @pradeepkumara8863
    @pradeepkumara8863 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ෂෙනුරි.. ගොඩක් ලස්සනයි ...💓 ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා💓💓

  • @inokadamayanthi3820
    @inokadamayanthi3820 ปีที่แล้ว

    Good luck

  • @malithmadushan4513
    @malithmadushan4513 ปีที่แล้ว +30

    Final එකේ සිටිය ම යුතු තරගකාරිණියක්. ජය වේවා!

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +22

    කිරුළටම යන මාවතේ තව තව දකින්න ආස තරුවක්...😍❤ රතු හැට්ටකාරි....😍❤

  • @dahibinali2914
    @dahibinali2914 ปีที่แล้ว +1

    Congratulations shenuri♥️Idiriytama ynna suba pathanwa.irisiywata mnissu ktha kiyai ewa shakthiyak krgena issrhtama ynna.all the best ♥️🥰

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +27

    ශෙනුරි ගැනනම් කියලා වැඩක් නෑ.👌 ඇත්තටම.. ඉතාම අසීරු ගීතයක්.. විශේෂයෙන් කෙල්ලෙක්ට..✌️❤️ ඇත්තටම ඒක ලොකු අභියෝගයක්.. අක්කා ඒ අභියෝගය ජය ගත්තා.. අක්ක අද ඉස්සරහට ගියෙ නැත්තම් වැඩක් නෑ.. අදනම් සුදුස්සාට සුදුසු තැන.. හරිම ලස්සනයි.. මාර විදියට Feel වෙන්න කිව්වා..❤️💆 අක්කට ජය ප්‍රාර්ථනා කරනවා ❤️

  • @rasinduhimsara38
    @rasinduhimsara38 ปีที่แล้ว +14

    හරිම ලස්සන ගායනයක් ඔබට ජය වේවා ❤️❤️❤️❤️❤️🔥

  • @marlonroshen
    @marlonroshen ปีที่แล้ว +1

    Well done shenuri ❤ 🎉

  • @shehaniomaya3143
    @shehaniomaya3143 ปีที่แล้ว +3

    ඇත්තටම මම මේ සිංදුවේ අහපු ලස්සනම version එක ❤❤❤❤

  • @tbssathsars
    @tbssathsars 7 หลายเดือนก่อน

    හංසවිලක් චිත්‍රපටය...❤

  • @chethiyapradeeptha2634
    @chethiyapradeeptha2634 ปีที่แล้ว +1

    පට්ට💕

  • @navindupromax9795
    @navindupromax9795 ปีที่แล้ว +11

    වයිල්ඩ් කාඩ් රවුන්ඩ් එකේ හොදම ගායනය ඔයාගේ සෙනුරි අක්කේ.සුබ පතනවා ඉදිරියටම යන්න.❤️

  • @janu9087
    @janu9087 ปีที่แล้ว

    අනේ මම danna කොච්චර වුනත් ශෙනුරිගෙ සිංදුනම් අහන්න් ආසයි.

  • @janu9087
    @janu9087 ปีที่แล้ว

    මෙ සිංදුව මම ගොඩක් ආස සිංදුවක් ඔයා කියනකොට තවත් ආස හිතුනා .

  • @inoka7581
    @inoka7581 ปีที่แล้ว

    Unusum suba pathum jayawewa

  • @piumishanika6576
    @piumishanika6576 ปีที่แล้ว

    Good luck ❤

  • @malaniranasinha9787
    @malaniranasinha9787 ปีที่แล้ว +18

    අප්පිරියයි මේකිට හිරු එකෙන් support කලා

    • @jeewahettiarachchi2603
      @jeewahettiarachchi2603 ปีที่แล้ว +2

      එයා ලස්සනට ගායනා කලා.ඔයා හරි
      එයාට හිරු සපොට් කලා.50 ආවෙ හිමිහිට 71න් පස්සෙ වේගේ.මම හිතුවෙ 100පනී
      කියල.පව් කොල්ලා

    • @ayeshajeewanthi8753
      @ayeshajeewanthi8753 ปีที่แล้ว +3

      ඔව් ඔව් මටත් එහෙම හිතුනා...😠😠😠

    • @m-bor9216
      @m-bor9216 หลายเดือนก่อน

      O

  • @rohanjayaweera4832
    @rohanjayaweera4832 ปีที่แล้ว +2

    ජයවේවා සෙනුරි දුවේ ❤️

  • @erandisomathilake6707
    @erandisomathilake6707 ปีที่แล้ว +11

    මම ඔයාගෙ සිංදුවක් අහන්න තමා දැන් hiru star බලන්නේ.

  • @champikaruwanpura8796
    @champikaruwanpura8796 ปีที่แล้ว

    Super Shenuri❤️

  • @nkjayathissa9878
    @nkjayathissa9878 ปีที่แล้ว +18

    අන්තිම ටික පුදුම වේගයකින් ඉහල ගියේ. කාගෙවත් එහෙම දැකල තියනවද වැඩිවෙනව. මම විතරද ඒක දැක්කෙ???

    • @ashiaishu5375
      @ashiaishu5375 ปีที่แล้ว +1

      Last season udara kaushalya ge ehema vote gya

  • @s.skondasingha8897
    @s.skondasingha8897 ปีที่แล้ว +5

    Super 👌❤️ kiyanna wachana ne harima lassanai good luck 👍❤️❤️

  • @suneethahewage4664
    @suneethahewage4664 ปีที่แล้ว

    Lassanai 🌹

  • @janu9087
    @janu9087 ปีที่แล้ว

    නන්ගි ඔයාට මෙ අවස්ථාව ලබපු එක ගොඩක් සතුටු යි මම wish කරනවා

  • @rainama123
    @rainama123 ปีที่แล้ว +6

    Absolutely Amazing performance!
    Felt like watching grant finally!!You go girl!!!

  • @Nethumina7665
    @Nethumina7665 ปีที่แล้ว +1

    Oyge katahada godak lassanai shenu nangi.oya aniwaryenma awasana 4 ta enawa shenu nangi.

  • @savidihansini4736
    @savidihansini4736 ปีที่แล้ว +27

    හරිම ලස්සනට ගායනා කරනව.භාවනාවක් වගේ කටහඩ.😊❤

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว +3

      භාවනා කරලා සිත බිදුනා.😂😂😂

  • @Interstellar1982
    @Interstellar1982 ปีที่แล้ว +6

    50% එනකං විශ්වාස කරේ නෑ සෙනුරි දිනයි කියලා කොච්චර ලස්සනට ගායනා කරත්.මොකද අපේ රටේ ඉන්න සමහර ගැහැණු අය කොල්ලොන්ට නේ වෝට් කරන්නේ දක්ශ උනත් නැතත්.අද උනේ ඒ අයටවත් පාඩුවේ ඉන්න බැරි උනා සෙනුරි ගේ performance එකට.මාරම ලස්සනයි .අනිවාර්යයෙන් අවසාන 4 අතරේ ඉන්න ඕනි ඔයයි සචිනි ජේ යි.සිංඳු කියනවා නෙවෙයි වක්කරනවා අපේ කන් වලට.❤❤

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @ashi1221
      @ashi1221 ปีที่แล้ว

      කෝ දැන් හිටියද 😂

    • @ashi1221
      @ashi1221 ปีที่แล้ว

      ඔයා වෝට් කරන්නේ කෙල්ලොන්ට විතරයි නේ

    • @Interstellar1982
      @Interstellar1982 ปีที่แล้ว

      @@ashi1221 ඉන්නේ කොහොමද ගෑනු ගෑනුන්ට සපෝර්ට් කරන්නේ නැතිකොට.මිනෝල් ද මොකාද කියන කෙනා මේ වෙනකොට හරිනම් ඉවත් වෙලා තියෙන්න ඕනී.සෙනුරී ට තරම් සිංඳුවක් කියන්න බැ ඒ හාදයට.කොණ්ඩේ නිසා උඩට යනවා.

  • @shakilamadushanka1104
    @shakilamadushanka1104 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අක්කේ සින්දුව . සුභ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා ❤️👍

  • @ashendevinda19
    @ashendevinda19 ปีที่แล้ว +26

    අහපු ලස්සනම සිංදුව එදා 😍

  • @Athimale_Janaka
    @Athimale_Janaka ปีที่แล้ว +3

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි 😍

  • @gangulisumuduprabha9136
    @gangulisumuduprabha9136 ปีที่แล้ว +3

    Wow...Excellent😍♥️

  • @sudharmamadhumali2346
    @sudharmamadhumali2346 ปีที่แล้ว +3

    අහපු ලස්සන සිංදුව අද සුපර් ස්ටාර්...ජර්මන් ස්ටයිල් එකට ගායනය අපේ සිංදුවක් පට්ට දුවෙි

  • @duleekalakshani3874
    @duleekalakshani3874 ปีที่แล้ว +3

    Patta ලස්සන start එකක් දුන්නා song ekata.. හරිම ලස්සනයි ♥️ 😍

  • @kushanachchinthaofficiall9375
    @kushanachchinthaofficiall9375 ปีที่แล้ว +13

    ලස්සනයි ශෙනුව ❤

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 ปีที่แล้ว

    ❤❤🎉🎉

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +7

    මම මේ ගීතය ගොඩාක් දෙනෙකුගෙ හඩින් අහල තියනව නමුත් මෙවන් මනරම් සුන්දර මනස්කාන්ත ගායනයක් නම් ජීවිතේටම අහල නැ.අසමසමයි කිසිකෙනෙකුට ලගාවීමට තියා හිතන්ඩවත් බැරි ගායනයක් ඇත්තම කියනවනම් මේ ගායනය අපිව පිස්සු වැට්ටුව අපිව වෙනම ලෝකෙකට අරන් ගියා වාගෙ තමයි දැනුනෙ මේ වෙද්දි දහපාරකට වඩා බැලුව.ඉතින් දිගින් දිගටම අපි රතු හැට්ටකාරිත් එක්ක ඉන්නව දැන් ඉතින් රතු හැට්ටකාරි අපේ හදවතේ හිරුස්ටාම තමයි...🙏🙏🙏🙏🙏🙏🙏❤❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏🙋🙋🙋🙋🙋

  • @nimanthithakshila5260
    @nimanthithakshila5260 ปีที่แล้ว +3

    Congratulations nnga hamdam api innw oya ekka❤superb mnika😘

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว

    Sadali wedak na meyani super

  • @sandyalakmali1759
    @sandyalakmali1759 ปีที่แล้ว +6

    සුපිරි,මරු...කියන්න වචන නෑ

  • @I.N.Fernando5401
    @I.N.Fernando5401 ปีที่แล้ว +2

    Amisha dakshayek......sing karanna witharak neme.....hakiyawan godak.....eyata nobana ona deyak.....❤️❤️❤️❤️

  • @mihirangaupeksha779
    @mihirangaupeksha779 ปีที่แล้ว +1

    නියමයි නංගි ඔහොම යං ඉස්සරහට..... ❤️❤️❤️❤️❤️❤️

  • @Interstellar1982
    @Interstellar1982 ปีที่แล้ว +14

    සෙනුරි දිනනකොට ගොඩාම සතුටු වෙනවා දැක්කේ සචිනී.

  • @aaaaaloke
    @aaaaaloke ปีที่แล้ว +4

    Congratulations Shenu! ❤🔥🙌🏼

  • @sadev
    @sadev ปีที่แล้ว +2

    Wow . Brilliant performance . Congratulations

  • @samanthiganegoda7548
    @samanthiganegoda7548 ปีที่แล้ว +2

    මේ තරගෙ ඉන්න දක්ශ තරගකාරිනියක්.final ඉන්නම ඕනෙ

  • @dushani8565
    @dushani8565 ปีที่แล้ว +3

    ඒ වොයිස් එක ❤️❤️⭐️⭐️🥰

  • @pasindumadhushanka2288
    @pasindumadhushanka2288 ปีที่แล้ว +7

    ලස්සනයි අක්කෙ

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +7

    ඇස්වලට කදුළු ආවා ඒතරම් මිහිරට රහට ඇය ගායනා කලා ඇත්තෙන්ම පුදුම ලස්සනයි 😘 උණුසුම් සුබ පැතුම් නංගී 🌹❤️

  • @amani4986
    @amani4986 ปีที่แล้ว +2

    Superb ❤❤

  • @t.m.1533
    @t.m.1533 ปีที่แล้ว +6

    patta 🙂

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +16

    කො දැන් සෙනුරි ඒපා කියලා කියපු කුහක සෙට් ඒක අද දවසෙ හොදටම ගිතය ගායනා කලෙ අපෙ කෙල්ල

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara ปีที่แล้ว +5

    Harima lassanai 😊❤️👀

  • @janu9087
    @janu9087 ปีที่แล้ว +4

    කෙල්ලෙක්ට 89ටවඩා ලකුනු ගන්නෙ කලාතුරකින් ඔයටසුබපත්නව නන්ගි

  • @rupikafernando3537
    @rupikafernando3537 ปีที่แล้ว +5

    Congratulations duva 🎊🎊🎉🎉♥️♥️♥️👌👌👍👍👏👏

  • @kkhhhhhjkkk7999
    @kkhhhhhjkkk7999 ปีที่แล้ว

    Sachini j akki shenuri akki yaluwo ne akka e sathuts

  • @ajithkumara8018
    @ajithkumara8018 ปีที่แล้ว +4

    Maru. Pattama. Puluwannm final wenkl mehem arn ymu🤗😍

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 ปีที่แล้ว +3

    Nangaaaaaaa❤❤ Congratulationsssss🥺❤🌸

  • @divjayasinghe8700
    @divjayasinghe8700 ปีที่แล้ว +8

    මේ රටේ සමහර මිනිස්සු ගැනනම් ඇත්තටම කළ කිරෙනවා.... ඒ ළමයාගේ සිංදුව රසවින්ද අය vote කරා... කැමති නැති අය අහන්නේ නැතුව හිටියානම් ඉවරනේ.... ඇයි තවත් ගෑණු ළමයෙක්ට කතා හදන්නේ..... මේ ගැනු ළමයා විතරක් නෙවෙයි .... අනිත් ගෑණු ළමයිටත් කතා හදන්න කලින් දෙපාරක් හිතන්න... ඔයාගේ අම්මා නංගි අක්කා ගැන හිතන්න කියලා මං කියන්නේ නැහැ ....
    මොකද ගොඩක් අය ගැහැණියක්ම නිසා....

    • @RavinduRansara2
      @RavinduRansara2 ปีที่แล้ว +5

      ඔව්.
      මෙයා ලස්සනට කිව්වා.
      මිනිස්සු දාපු comments දැක්කම ඇත්තටම කලකිරෙනවා.

    • @pasindudilhara2990
      @pasindudilhara2990 ปีที่แล้ว +1

      ඇත්ත බන්..✔️💯

  • @komarikw3586
    @komarikw3586 ปีที่แล้ว +6

    Harima asadaranaiy senurita vada prabath lassanata 🎶 kara

  • @champikaruwanpura8373
    @champikaruwanpura8373 ปีที่แล้ว +1

    Super Shenuri ❤️🔥

  • @rasadarisrimali5472
    @rasadarisrimali5472 ปีที่แล้ว +2

    Congratulations dear🤗

  • @tharuliyanadurage1523
    @tharuliyanadurage1523 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👍

  • @thanujaroshanroshan5589
    @thanujaroshanroshan5589 ปีที่แล้ว +2

    Meya ain wenawa prabath thamai hodata kiwwe. Meke mona wenawada manda

  • @ranganafernando2130
    @ranganafernando2130 ปีที่แล้ว +12

    අමාරු සින්දුව ක්👍

  • @menakadil1502
    @menakadil1502 ปีที่แล้ว +1

    wow ❤

  • @heshanhirantha7167
    @heshanhirantha7167 ปีที่แล้ว +4

    Congratulations

  • @joypereira5935
    @joypereira5935 ปีที่แล้ว +1

    Gaayanayai okkoma odai. Me boruwata anwartha naama daan inna eaka thamai soobane. Senuri aanjala.. Kochchara lassanada. Mokakda me rathuhattakaari..

  • @chamikalenora5090
    @chamikalenora5090 ปีที่แล้ว +21

    අර ඇප් එක පචයක්. ප්‍රෝඩාවක්. මේකිට වෝට් කරපු කෙනෙක් නෑ. ලකුණු අනූවක් ගියපු හැටි පුදුමයි.

    • @t.m.1533
      @t.m.1533 ปีที่แล้ว +5

      api dunna

    • @dsathsara2986
      @dsathsara2986 ปีที่แล้ว +8

      Ow hiru eke kuuta vada bn meva 😪😪

    • @dsathsara2986
      @dsathsara2986 ปีที่แล้ว +6

      ප# වැඩ

    • @dsathsara2986
      @dsathsara2986 ปีที่แล้ว +8

      පව් බන් ප්‍රභාත් කැපුනා 😓

    • @Hiruni..M..838
      @Hiruni..M..838 ปีที่แล้ว +5

      ඔව් . මාර ඉක්මන්ට වෝට්ස් වැටුන අන්තිම වෙද්දි...

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL ปีที่แล้ว +2

    What a great singing

  • @sadunkumara6070
    @sadunkumara6070 ปีที่แล้ว +8

    ඔයාගේ talent එක ඔයා පෙන්නලා ඉවරයි නංගි.අනිවාර්යෙන්ම ඔයා,සචිනි තාරකා,සචිනි j ඉස්සරහට යන්නම ඕන අය.අර සඳලි මහීශා,අමීශ වගේ උන් දක්ශ කමකට ඉස්සරහට යන උන් නෙමෙයි.

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 ปีที่แล้ว +1

      Ane eththatama sadali mahishanan anthimay. Eya hinawen dinawanne. Sj,st,sa thamay super.

  • @thushanthafernando1793
    @thushanthafernando1793 ปีที่แล้ว +1

    👍👍👍

  • @shanthifatung4993
    @shanthifatung4993 ปีที่แล้ว +1

    Shaaaa👍

  • @Ruwan4569
    @Ruwan4569 ปีที่แล้ว +6

    Congratulations shenuri🏆😍

  • @Priyangika-hb7do
    @Priyangika-hb7do ปีที่แล้ว +1

    Ain una eka aparade aththatama aye gaththa eka hodai dakshayek nangi oya dura gamanak yanna oni

  • @imalshadilshan357
    @imalshadilshan357 ปีที่แล้ว +8

    Gayanya lassany amal nisa epa wenawa wot karanda

  • @madudeepali7491
    @madudeepali7491 ปีที่แล้ว +1

    Duwa oya lassanata sing Kara. Kirilu himi wenna ona
    . God bless you..

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 ปีที่แล้ว

    Wow super

  • @manulyasiyandee8798
    @manulyasiyandee8798 ปีที่แล้ว

    Duwa, now try on any of these
    Aga pipi mal theme song
    Obada maada wiya

  • @chalakadilshan9001
    @chalakadilshan9001 ปีที่แล้ว +1

    Aththatama lassanata kiwwa👍

  • @shan5993
    @shan5993 ปีที่แล้ว +2

    Atthatama patta lasnsnyi
    Percentage eka passed karana welawe maara happy 😎🤩❤️
    Sachini J akkageth mara sathutak thibbe🌝❤️

  • @janu9087
    @janu9087 ปีที่แล้ว +8

    ශෙනුරි අනිවාරෙන් අන්තිම තරගෙ සිටිය යුතුයි

    • @kavindapramod8109
      @kavindapramod8109 ปีที่แล้ว +3

      ඒ උනාට ඉන්න වෙන්නෙ නෑ.ළගදිම ගෙදර

  • @ram763
    @ram763 ปีที่แล้ว +3

    ඇය දක්ෂයි 🔥🔥🔥🔥🔥

  • @renukaartigoda6715
    @renukaartigoda6715 ปีที่แล้ว +1

    Wow the best singer in the competition❤

  • @kaweeshanethimini7937
    @kaweeshanethimini7937 ปีที่แล้ว +1

    කවුරු ආවාත් සීසන් ගානක් ඉදිරියට තිබ්බත් ප්‍රභාත් තරම් කවුරුත් අපිට දැනෙන්නේ නෑ ඒ හඩට සම කරන්න කිසිම හඬක් තරඟය තුල නෑ මේ කෙල්ලත් සිංදුව හොඳට කිව්වා ඒත් ලොකු අසාධාරණයක් වුනා අවසාන තරඟයේ සිටිය යුතු දක්ෂයෙකුට අප්පිරියයි 🤮🤮🤮

  • @shamakumari4906
    @shamakumari4906 ปีที่แล้ว +2

    Harimal lassanai

  • @SUBHARATHITV
    @SUBHARATHITV ปีที่แล้ว +20

    මේකිගේ වෝට් උඩට ගියපු විදිය පුදුමයක්. අප්පිරියයි කුඩු හිරු

  • @achinilowe9404
    @achinilowe9404 ปีที่แล้ว +3

    Best performance of yesterday 🥺❤️🌹

  • @kumararanaweera6560
    @kumararanaweera6560 ปีที่แล้ว +2

    Me gayanaya nisa prebath aiyata asadaranyak une

  • @chamindaprasanna3087
    @chamindaprasanna3087 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තරගය කොහොම උනත් දිගටම සින්දු කියන්න

  • @sabeethasandamali712
    @sabeethasandamali712 ปีที่แล้ว

    💓❤️❤️❤️❤️❤️💓

  • @chanukalakshan6285
    @chanukalakshan6285 ปีที่แล้ว +6

    Iya අසාධාරණයක් ona mekita hiru star cup eka dunnanm hari😂😂