ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ දක්ෂයි.අවංකයි.පැහැදිලි කිරීම අනභිභවනීයයි. ජයම වේවා.
මම අවුරුදු තුනක් හතරක් වයලින් ඉගෙන ගත්තා ඒත් මට කිසිම ටෙක්නික් එකක් කියල දුන්නෙ නෑ කවදාවත් නිකන්ම වයිලින් එක ප්ලේ කලා විතරයි. අයියගෙ වීඩෝයෝ එකක් මට අහම්බෙන් හම්බුනේ පස්සෙ මම මුල ඉදන් බලන්න ගත්ත වීඩියෝ එකක් කියල දැනුනෙ නැ ලග ඉන්නව වගේ මට දැනෙන්නෙ.. ගොඩක් තෑන්ක්ස් අයියේ මම දැන් ටෙක්නික් ටික ඉගෙන ගන්නවා.. දිගටම වීඩියෝස් බලාපොරොත්තු වෙනව අයියේ.. මගෙ ජීවිතේ මට හම්බුන හොදම වයලින් ගුරුවරයා ❤️❤️ අයියගෙ අනාගතේට හදවතින්ම සුභ පතනවා❤️🌹
දිගටම practice කරන්න.prashna tynwa nm ahnna.good luck☺️
ප්රශ්න වලට උත්තර Kyle video eik tunwa eka.balnna
@@sinhalaviolinlessons හරි අයියේ තෑන්ක්ස් ❤️
බොහොම හොදට පැහැදිලි කරලා දෙනවා මල්ලි. ස්තූතියි ගොඩක් . ඇත්තටම මගෙ දුව 🎻 ගන්නකොට කිසිම දෙයක් දන්නෙ නෑ. අඩුම ගෙදර කවුරුත් සංගීතෙ හදාරලාවත් නෑ.. හැමදේම පිලිවලට ඉගනගත්තෙ මේ චැනල් එකේ මල්ලිගෙ පාඩම් වලින්.. ඇත්තටම ඒකෙ credit එක 100%ක්ම ඔයාට දෙන්න ඕන.. 🎻❤
ගොඩාක් ස්තුතියි අයියේ.මට ගොඩාක් සතුටුයි මෙහෙම comment එකක් දකිනකොට.ඇත්තටම ගොඩාක් සතුටුයි.දිගටම videos බලන්න.Violin සම්බන්ධව තියන ඕනේම ගැටලුවක් ප්රශ්නයක් අහන්න.නැවත වරක් මගේ Channel එක බලනවට ගොඩාක් ස්තුතියි.
හොඳටම පැහැදිලියි.ඔබේ දක්ෂතාවය හා ඉගැන්වීමේ හැකියාව අනභිභවනීය.ජයවේවා.
ලංකාවෙ එකම වයලීන් ප්ලේ කරන්න සිංහලෙන් කියල දෙන චැනල් එක ජයවේවා ✌ මම අවුරුදු හතක් වයලීන් ගහනවා ඒත් ඔයගෙන් තාම ඉගනගන්න දේවල් තියනවා. ඉසිත සදුසර 18 old
supiri❤️ ikmnatama videos daanawa.wede krgena yana jaya weewa
Great work, highly appreciate ❤
Thank you aiye ❣️❣️
Proper teaching!!!! Thanks malli.
You are most welcome aiyeee❤️
Niyamaaaii thankyou.😍👍
Thank you sir.
Thank you aiye!!!❤️💖
pahadiliwa hodata kiyaladena hinda allaganna lesi ayye thanks
Thank you for the comment and You are most welcome nangiee
Thank aiye oya hdt kiyal denw mt dn hodt vibrato karnn puluwm
☺️☺️☺️godak sathutui matath mama kyla dena eken oylta wadak wenawa nm.Didgtama lessons balnnna..Good luck☺️
Thank you ayye,me wage welawaka mee wagee waadak karana ekata 🙏🙏🙏🙏🙏
You are most welcome malli.I really appreciate your comment.❤️
@@sinhalaviolinlessons Thanks ayye .
Thank u sooo much❤
Variations dana vidiyath kiyala dennakoo..🙂
haireiee..☺️
Sir oya hodata vibrato kiyl dunn dan mta hodta virato puluwn
supirieeee
❤️
thanks aiiye
You are most welcome malli
All the best👍👍👍 🖤🖤🖤🖤
Thank you❤️
Ayye Pirates of the Caribbean eke them song eka play krna widiha kiyla dennakoo
ow ow eka mama sure ekatama kyla denawa..tawa lesson 04kata wage passe.technique tawa lesson dekk tynwa ethkota sindu play kraddi kramu
Harii😊😊
Thank you ayye ❤️🤭
You are most welcome nangiee😂❤️
Vibrato wadipura tiyena songs tikk krmuko
dan tawa technique lesson walin passe sindu tikak play kramu.ethkita okka hodata ahuwei
The violin goes off my shoulder when I try to do vibrato. what should I do😭
If possible, try to use a shoulder rest.
අමාරුයි තමා මම සති දෙකක් විතර try කරනව තාම
sindu wlata apply krla balnna
@@sinhalaviolinlessons හා sir
@@bhagyasadarenu343 Sir kynna epa.☺️
Sir ගොඩක් try කලා පුරුදු වෙන්න. ඒත් තාම අමාරුයි.කොච්චර කල් සමාන්යයෙන් ගත වෙනවද vibrato ඉගෙනගන්න?
sinduwa wlata apply krla balnna
Oyala wage kattiya sampathak
Aiye sulengillen Vibrato laranne nedda....kiyannako
malli puluwan eth 3 & 4 fingers walin tama krnrnr.godakama.weight eka denna oonene.habaj beri na krnna puluwan
@@sinhalaviolinlessons godak thank you aiye...🖤🖤🖤😊😊
Sir me sathiye video eka dnnakoo😭😭😭
ow daanwa.friday weddi daanawa.sorry meh daws wala podi personal weda wdhyk tbuna ekai.Friday daanwa dan hemamdama friday tama dannrr. video eka.☺️
ඔබ දක්ෂයි.අවංකයි.පැහැදිලි කිරීම අනභිභවනීයයි. ජයම වේවා.
මම අවුරුදු තුනක් හතරක් වයලින් ඉගෙන ගත්තා ඒත් මට කිසිම ටෙක්නික් එකක් කියල දුන්නෙ නෑ කවදාවත් නිකන්ම වයිලින් එක ප්ලේ කලා විතරයි. අයියගෙ වීඩෝයෝ එකක් මට අහම්බෙන් හම්බුනේ පස්සෙ මම මුල ඉදන් බලන්න ගත්ත වීඩියෝ එකක් කියල දැනුනෙ නැ ලග ඉන්නව වගේ මට දැනෙන්නෙ.. ගොඩක් තෑන්ක්ස් අයියේ මම දැන් ටෙක්නික් ටික ඉගෙන ගන්නවා.. දිගටම වීඩියෝස් බලාපොරොත්තු වෙනව අයියේ.. මගෙ ජීවිතේ මට හම්බුන හොදම වයලින් ගුරුවරයා ❤️❤️ අයියගෙ අනාගතේට හදවතින්ම සුභ පතනවා❤️🌹
දිගටම practice කරන්න.prashna tynwa nm ahnna.good luck☺️
ප්රශ්න වලට උත්තර Kyle video eik tunwa eka.balnna
@@sinhalaviolinlessons හරි අයියේ තෑන්ක්ස් ❤️
බොහොම හොදට පැහැදිලි කරලා දෙනවා මල්ලි. ස්තූතියි ගොඩක් . ඇත්තටම මගෙ දුව 🎻 ගන්නකොට කිසිම දෙයක් දන්නෙ නෑ. අඩුම ගෙදර කවුරුත් සංගීතෙ හදාරලාවත් නෑ.. හැමදේම පිලිවලට ඉගනගත්තෙ මේ චැනල් එකේ මල්ලිගෙ පාඩම් වලින්.. ඇත්තටම ඒකෙ credit එක 100%ක්ම ඔයාට දෙන්න ඕන.. 🎻❤
ගොඩාක් ස්තුතියි අයියේ.මට ගොඩාක් සතුටුයි මෙහෙම comment එකක් දකිනකොට.ඇත්තටම ගොඩාක් සතුටුයි.දිගටම videos බලන්න.Violin සම්බන්ධව තියන ඕනේම ගැටලුවක් ප්රශ්නයක් අහන්න.නැවත වරක් මගේ Channel එක බලනවට ගොඩාක් ස්තුතියි.
හොඳටම පැහැදිලියි.ඔබේ දක්ෂතාවය හා ඉගැන්වීමේ හැකියාව අනභිභවනීය.ජයවේවා.
ලංකාවෙ එකම වයලීන් ප්ලේ කරන්න සිංහලෙන් කියල දෙන චැනල් එක ජයවේවා ✌ මම අවුරුදු හතක් වයලීන් ගහනවා ඒත් ඔයගෙන් තාම ඉගනගන්න දේවල් තියනවා.
ඉසිත සදුසර
18 old