අක්ෂා චමුදි "Aruna.lk රූ සැඳෑව" සමඟ සජීවීව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #AkshaChamudi #RaDawal #RooSandawa
    අක්ෂා චමුදි "Aruna.lk රූ සැඳෑව" සමඟ සජීවීව

ความคิดเห็น • 279

  • @lalith861
    @lalith861 2 ปีที่แล้ว +38

    මේ චූටි කෙල්ල හරිම සුන්දරයි නිහතමානි චරිතයක්..රටට දිදුලන මැණිකක් රටට වැඩදායි චරිතටක් වෙනව අනිවාර්යයෙන්ම....ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා පැටියෝ ඔයාට.

    • @nadeekadilhani9442
      @nadeekadilhani9442 2 ปีที่แล้ว +2

      ඔව් අනිවාර්යයෙන්ම

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

    • @aamm8305
      @aamm8305 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤💋💋💋💋💋💋

  • @niroshilakmali7670
    @niroshilakmali7670 2 ปีที่แล้ว +2

    චූටි දොනී ඔයා හරිම හුරතල් මම හරිම කැමතියි ඔයාගෙ සිංදු අහන්න එකම සිංදුව 10 වතාවක් විතර අහලා තියෙනවා මම ඔයාට හරිම ආදරෙයි බුදු සරනයි චූටි දොනී

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +17

    සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා දුවට

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +22

    මේ පොඩි දරුවා ගේ අදින ඇදුම අඩුව බලන මිනිස්සු.. කොටට ඇදන් අවනම් බාගෙට පෙන්න. එතකොට ලස්සනයි... පුදුම මිනිස්සු ඕන තරම් ඇදුම් බාගෙට ඇදන් එන්. අය ඉන්නේ එයාල ගේ වැරදි දකින්න නෑ....... බුදුහාමුදුරුවෝ ගැන තවම කියන්න තරම් ලොකු නෑ එයා තවම පොඩියි නේ අක්සා දුවගේ අම්මා පොඩ්ඩක් දුවට බුදුහාමුදුරුවන්ගේ ගුණ කියා දෙන්න ආදරෙයි මැණික ඔයාට සතුටින් ඉදිරියට යන්න ලැබේවා බුදුසරණයි දෙව් පිහිටයි 💖💖💖💖💖

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

    • @isharamadushani2885
      @isharamadushani2885 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම..මේ දරුවා චූටි දරුවෙක්....බුදු හාමුදුරුවන්ටත් නින්දා,අපහාස ,විවේචන තිබුනා..මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද..මේ ඇදුමෙ කිසිම වැරැද්දක් නැහැ ..

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว

      @@isharamadushani2885 ඔව් ඒක නම් ඇත්ත තමයි ඒ දරුවා ලස්සනට ඇඟ වැහෙන්න පිළිවෙලට ඇඳලා ඇවිල්ල ඉනව.මටත් කිසිම වැරැද්දක් ඒ ඇදුමෙ පේන්නැ. හරිම ලස්සනයි .

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว +1

      අනේ ඔව් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ දරුවා හැමදාම අර පුංචි කාලේ වගේ ගවුමක් ඇඳන් ඉන්න ඕන කියලා. ගොඩක් අයට තේරෙන්නේ නෑ ඒ දරුවත් දවසෙන් දවස ලොකු වෙනවා කියල. එයත් ආස කරන ඇඳුම් තියෙනව.ඇඟ වැහෙන්න සංවරව එයා ඒ ඇඳුම් අදිනව. ඒකේ කිසිම වැරැද්දක් නෑ මට නම් මේ ඇදුමෙ කිසිම වැරැද්දක් පේන්නෑ.හරිම ලස්සනයි පිළිවෙලයි .
      ලස්සනට ඇඟ වැහෙන්න හොඳට ඇඳල ඉන්නවා.

  • @malanipieris5904
    @malanipieris5904 2 ปีที่แล้ว +11

    ආඩම්බරයි පුංචි සමනළියේ තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔබට ජයෙන් ජය 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @ruwansameera8888
    @ruwansameera8888 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි අක්ශා නoගි ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @ranukaranuka401
    @ranukaranuka401 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දුව ..ඔයාට හදවතින්ම සුභ පතනව..❤️❤️❤️😍😍😍😍

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว +5

    හරි ම...ලස්සන යි... අක්ෂා.... බූදූ සරණයි දුව

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 2 ปีที่แล้ว +4

    අක්ෂා ඔයාගෙ ගායන හැකියාවනම් අතිව්ෂිෂ්ටයි මම ආසම song eka නිදුකානනෙ අහන්න අහන්න එපා වෙන්නෙ නැ .පියරජුනි song eka සුපිරි මට එ song එක අහද්දි දුක හිතුනා .මම මගෙ තාත්තා තව වෙනකං දැකලා නැ . තාත්තා ඉන්නවා .මගෙ. ඔයාට ඉදිරියටම යන්න සුබපතනවා මමත් ම්යුසික් කරන්නෙ මම සුරියකන්දෙ රත්නපුර දිස්ත්‍රික්කයේ .. මමත් song lyrics ලියනවා .

  • @lankanjubinnatuyal2473
    @lankanjubinnatuyal2473 2 ปีที่แล้ว +4

    ආච්චිට දීපු තැන මරු පුතේ බුදුසරණයි

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @dilshanmadushaka480
    @dilshanmadushaka480 2 ปีที่แล้ว +26

    අද ඔයා ගොඩක් ලස්සනයි මැණික .❤️මොන බාදක ගැටලු ආවත් ඔයා ඉදිරියට යන එක තවත්තන්න බෑ මැණික .සමහර කුහක මිනිස්සු කියන කාතා ගනන් ගන්න එපා මැණික .ඔයා අහීංසක හොද දරුවේක් කියලා දන්නේ අපි විතරයි මැණික .එදා හිටියා වගේම අදත් ඔයා පස්සේන් ඉන්නවා මැණික හැමදාමත් .හදවතින්ම ආදරේ යී මැණික ඔයාට .මේ වගේ හිනා වේලා සතුටින් පරෙස්සමින් ඉන්න❤️🥰😘 .දළදා සමීදු පීහීටයී !!!!!!

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @dewmininikeshika2358
    @dewmininikeshika2358 2 ปีที่แล้ว +8

    ගොඩක් ආදරෙයි අක්ෂා නංගො.හැමදාම ඔය තැන ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න❤️❤️

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @hasantharanjith7464
    @hasantharanjith7464 2 ปีที่แล้ว

    🎸 හරිම ලස්සනයි බුද්ධ රත්නයේ පිහිට ලැබේවා ධර්මරත්න පිහිට ලැබේවා සංඝ රත්නයේ පිහිට ලැබේවා දළදා සමිඳු පිහිටයි සතරවරම් දෙවියන්ගේ රැකවරණය ලැබේවා බුදු සරණයි ආක්ෂා දුවේ

  • @dihensathsara8413
    @dihensathsara8413 2 ปีที่แล้ว +10

    මේ චුටි කෙල්ල කොල්ලෙක් වගේ. මමත් පොඩි කාලේ ඔහොම තමයි. හැසිරිම ,ඇදුම් පැළදුම්, වගේම කොන්ඩෙ කැපුවෙත් කොල්ලෙක් විදියට. දැන්නම් අකමැත්තෙන් උනත් කොන්ඩෙ වැව්වා. ඒත් හැසිරීම නම් කොල්ලෙක් විදියට කියලා ගොඩක් අය බැනලා තියනවා. තාමත් එහෙමයි. මට ඉන්නේ යාළුවොත් කොල්ලෝ. ඒ වගේ මෙයත්. මේ චුටි නංගි ට බනින්න එපා. එයා music ඉගෙන ගන්නෙත් නැතිව එයා දැන් මෙහෙම තැනක ඉන්නවා නම් music ඉගෙන ගත්තොත් කොහොම තැනකට යයිද. වාසනාවන්ත අනාගතයක් ලැබේවා! ❤️❤️

    • @niluminilumi8383
      @niluminilumi8383 2 ปีที่แล้ว

      Aniwaryama....

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +16

    නිහතමානී කම, හොඳ ගතිගුණ, ලමා කම රැක ගෙන ඉදිරියට යන්න nangi.... ❤️අධ්‍යාපනය අත් අරින්න එපා nangi... දෙමව්පියන් ව Amathka කරන්න එපා කවදාවත්.... 😢❤️ ප්‍රසංග වලට ගියාම පරිස්සමින්... ඔයා ට ඇත්තටම ආදරේ අය එතන නැහැ දහම් පාසල් පුළුවන නම් යන්න.... ❤️

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි ආක්ෂා දුවේ. ඔයාට සුබ අනාගතයක් වේවා ¡¡¡ පරිස්සමෙන් ඉන්න හොදේ.

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @Chamathk14
    @Chamathk14 2 ปีที่แล้ว +14

    මම ආබාධිත සෙබලෙක් .රෝදපුටුවෙ එක්තැන් වෙලා ඉන්නෙ. මං අලුතින් යූටියුබ් චැනලයක් හැදුව . සබ්ස්ක්‍රයිබ් කරල උදව් කරන්න . පින් 🙏🙏🙏

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @Hasithachaturanagaariyarathna
    @Hasithachaturanagaariyarathna 5 หลายเดือนก่อน

    ඔයාට කවුරු මොනවා කිව්වත් අපි ආදරෙයි හැමදාමත් ඔයාට නංගී...
    බුදුරජාණන් වහන්සේ ගෙ දර්මය ඉගෙනගෙන හොදින් ජිවත් වෙන්න කවදාවත් වරදින්නෙ නෑ ඔයාට අපි එන්නම් දවසක බලන්න ඔයාව...තෙරුවන් සරණයි හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න. ❤️

  • @ranykk3912
    @ranykk3912 2 ปีที่แล้ว +2

    බුදු සරනයි දුවෙ ජුටි පැටියෝ ලස්සන යි ලස්සනයි මම කුවේට්

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @manelperera5336
    @manelperera5336 7 หลายเดือนก่อน

    අක්ශා දොනි ඔයා ඇසේ මතුවන ගායනය හරිම ලස්සනයි.නිවෙන ගායනයක්.වෙිගයක් නොමැති සිංදු කියනවිට හරිම ලස්සනයි.මෙිබුදුගුන සිංදුව තාලය වෙිගරිද්මය එපමන ගැලපිමක් නැහැ.ඔයාගේ දක්ෂතාවය ඉහලයි.නිවුන වෙිගයක් නොමැති ගිත ඉතාම මිහිරට ගයනවා.තොරා බෙිරා ගයන්න.

  • @MaryMary-vb7um
    @MaryMary-vb7um ปีที่แล้ว +1

    ලස්සනයි මැනික බුදු සරනයි ❤

  • @dasithjayawardana9171
    @dasithjayawardana9171 7 หลายเดือนก่อน

    ගීත ගායනය මෙන්ම ගීත රචනාද හරිම විශිෂ්ඨයි .

  • @chandimathero1481
    @chandimathero1481 2 ปีที่แล้ว +9

    මගේ පද රචනය නිදුකාණනේ පියරජුනි

    • @nishialexander4571
      @nishialexander4571 2 ปีที่แล้ว

      ඉතිං ...අපිට මොකක්ද කරන්න කියන්නෙ ???

    • @chandimathero1481
      @chandimathero1481 2 ปีที่แล้ว +1

      @@nishialexander4571 mokuth epa තෙරුවන් සරණයි.පිනක් දහමක් කරගන්න.නිවන් ලබා ගන්න. කතෝලික නම් ජෙසුස් වහන්සේගේ දහම පිළිගෙන ඒ මඟේ යන්න.මම චන්දිම හාමුදුරුවෝ

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว +1

      @@chandimathero1481 hamuduruvane me ayata api anukampa karanna one kala hodavath mathaka nene me nangi me vage thenaka inne matanam hithenne hamuduruvo nisa kiyala

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @bothalegamasamithahimi2160
    @bothalegamasamithahimi2160 2 ปีที่แล้ว +1

    🌻🌻🌹🌻🌹 හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔයාට

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 2 ปีที่แล้ว +20

    මේ වැඩසටහනට සිහෙලි තූර්යාවත් ගෙන්නන්නකෝ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 2 ปีที่แล้ว +9

    ඔහොම දකිද්දි හරිම ආසයි දෝනී. හැබැයි ආගමට දහමට ලැදි වෙන්න පුතේ. එතනින් තමයි අපි ගොඩනැගෙන්නෙ. සුබපතනව දුවට අනාගතේ සුබවේවා කියල

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว +1

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @dulanidinushka6868
    @dulanidinushka6868 10 หลายเดือนก่อน

    බුදුසරණයි චූටි මැනික ඔයා අපිට සම්පතක් ඇස් වහක් වදින්න එපා පැටියට

  • @geshmiamodhya7312
    @geshmiamodhya7312 ปีที่แล้ว

    ලස්සනයි චූටි මැණික. යන්න ඉස්සරහටම.ප්‍රවේසමෙන්

  • @darmadarma3083
    @darmadarma3083 8 หลายเดือนก่อน

    Niyamai Duwa 🙏🙏🙏👍👍👍👍👍🙏

  • @Ayeshhhhhhhh
    @Ayeshhhhhhhh 2 ปีที่แล้ว +9

    ආදරෙයි ආක්ශා නංගි❤️

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @anushi9619
    @anushi9619 9 หลายเดือนก่อน

    Oyata budusaranaii donii...❤❤ oya harima lassanaii ❤❤ pinwanthaii..❤❤ thawa thawath idiriyatama yanna oyata budu hamuduruwange pihita thiyenawa..❤❤

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +5

    💖💖💖💖💖💖💖💖💖ආදරෙයි මැණික 💖💖💖💖💖ලස්සනයි දුව බුදුසරණයි දෙව් පිහිටයි

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 ปีที่แล้ว

    🌹🌻🌹🦜🦜 හරිම ලස්සනයි මගේ රත්තරන් දුවේ බුදු සරණයි ඔයාට

  • @iduwaraakash5800
    @iduwaraakash5800 2 ปีที่แล้ว +3

    බුදුසරණයි දුවට

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @chamarasilva4302
    @chamarasilva4302 2 ปีที่แล้ว +5

    ඉදිරියටම යන්න ඔයාට වාසනව ලැබෙවා.සදා ජය.👍👍👍

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @tharangarajapaksha3088
    @tharangarajapaksha3088 2 ปีที่แล้ว +2

    Budusaranai duwe jayagrahi anagathayakata hadapiri subapethum❤️❤️❤️❤️❤️❤️❤️

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +2

    Athal kithal fatta song.... Thank you.aksha chamudi nangiya oyata subama suba anagathayakata magen suba pathum!!! 💓💓💞💞👌❤️❤️

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว +1

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

    • @vidanapathirana3005
      @vidanapathirana3005 2 ปีที่แล้ว

      @@NejaThabrew33 Hi friend o yes 👌❤️❤️❤️💯

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +4

    ලස්සනයි බුදු සරණයි මැනික👍👍👍" ❤️❤️❤️

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @likehub-ql1py
    @likehub-ql1py 2 ปีที่แล้ว +14

    ලස්සනයි දුව ඉස්තුති වෙනවා අරුනට මෙ වැඩසටහනක් කරලා මෙ චුටි මැනික ඔප දාන්න උදවි කලාට...😘

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @kamilasanga1574
    @kamilasanga1574 2 ปีที่แล้ว +6

    බුදුසරණයී නිහතමානී ගොඩක් හොද දරුවෙක් ජයවේවා පුතේ

    • @krishanthatharanga6434
      @krishanthatharanga6434 2 ปีที่แล้ว

      ඇයි පුක පේන්න ඇදලා වගේද පෙන්නේ..කලිසම් අදින කෙල්ලෝ කලින් දැකලම නැද්ද .අනේ නිකං ඉදපං බං බහුබූත වපුරන්නේ නැතිව .

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @hasantharanjith2348
    @hasantharanjith2348 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගොඩක් අක්ෂා චමෝදි ඇන්ජලීනා දළදා සමිදු පිහිය ටයි බුදු සරණ යි

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @sampathrathnayaka1349
    @sampathrathnayaka1349 2 ปีที่แล้ว +3

    මේ මගෙ පිුරියතම ගායිකාව ⁣දොණිට දළදා සමිදු පිහිටයි තවත් අලුත් සින්දු කියන්න පැටියෝ බුදුසරණයි

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @DAKSHINASOUNDS
    @DAKSHINASOUNDS 2 ปีที่แล้ว +1

    ලස්සනයි ආක්ෂා නංගී

  • @HasithaChathuranaga
    @HasithaChathuranaga 4 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි...ඔයාට❤

  • @rasifernando9117
    @rasifernando9117 2 ปีที่แล้ว +1

    Hamadama oyata adarei Aksha doni.anagathaya sarthaka venna parthana karanava🥰

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @chandrikavijekanthi5446
    @chandrikavijekanthi5446 2 ปีที่แล้ว +4

    බුදු සරනයි,දුවෙි

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 2 ปีที่แล้ว +6

    ආදරෙයි පුතාට❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️♥️❤️♥️♥️♥️♥️♥️♥️♥️

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @iduwaraakash5800
    @iduwaraakash5800 2 ปีที่แล้ว +2

    බුදුසරණයි

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว +1

    පුංචි තාරකාවිය. රටට සම්පතක් ආදරණීය පුංචි දුවේ ❤🌹
    තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @ayeshahewage4415
    @ayeshahewage4415 2 ปีที่แล้ว +4

    budu saranaiii harima lassanai sing karanawa❤❤❤

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @nimsaranethshan9919
    @nimsaranethshan9919 2 ปีที่แล้ว +8

    අාදරෙයි මැනික❤❤❤

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @manelperera5336
    @manelperera5336 7 หลายเดือนก่อน

    චුටි මැණික ඔයා පුතේ රටට සමිපතක් මැණිකක්.හොදට ඉගෙන ගන්න.එක අධ්‍යපනය.දෙක ගායනය.තුන රගපැම.කොපමන ඉහලට ගියත් නිරහන්කාර චරිතයක්වන්න.දුවත් හොද චරිතයක්වන්න.දෙමාපියන්ට හොද දුවනියක් වන්න.බුදුසරනයිපැටියෝ.

  • @supunpawanlanka2952
    @supunpawanlanka2952 2 ปีที่แล้ว +1

    අපි අාදරේ කරන හදවතේ පුංචි තරුව අක්ෂා නංගි හදවතින්ම සුබ පතනවා බුදු සරනයි.👌👌

  • @bandulawickrama5385
    @bandulawickrama5385 ปีที่แล้ว

    ලස්සනයි ....ආදරෙයි මැනික ...❤

  • @geethikapriyadarshani8318
    @geethikapriyadarshani8318 2 ปีที่แล้ว +2

    තාම චුටියි නෙ..හොද නරක තවම තේරැම් ගන්න ...අහිංසකයි දෙමව්පියන් ...😍😍😍😍

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @enjoyyourself6386
    @enjoyyourself6386 2 ปีที่แล้ว +4

    අනේ... එයා හොදයි ගොඩාක් 😘💕
    Good Luck! All The Best For Your Future 💐🔥

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 2 ปีที่แล้ว +15

    අනේ ඔයාගෙ ලමාකම නැතිකරගන්න එපා.ලස්සනට ලමයෙක් වගෙ අදින්න.අපි ගොඩාක් ආදරේ කලා ඔයාට පැටියො

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @nilukasusimal5287
    @nilukasusimal5287 2 ปีที่แล้ว +7

    Budu saranai menika ❤❤❤

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 2 ปีที่แล้ว

    Duva aksha edath aderai adath aderai. mulinma dutuve derana little star weda stahanedi. godak lassanai godak dakshai. idiryatama yanna. suba pathanava. God bless you!!

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว

    දෙවියන්ගේ පිහිටයි දුව ලස්සනයි

  • @thakshilapriyadarshani9480
    @thakshilapriyadarshani9480 ปีที่แล้ว +1

    ආක්ශා ඇත්තටම අහිංසක දරුවෙක් .එයා සින්දු කියනකොට එයා වෙනමම ලෝකෙකට යනවා.ඒකයි එයා පණ්ඩිතයි වගේ පේන්නේ ..අනික දැන් ලමයි කොහොමත් පණ්ඩිතයි .බොරුවට මේ ලමයට බනින්න එපා..ආක්ශගේ බොදු ගීත තියෙනවා ඕනි තරම් බනින අය ඒවත් බල්න්න..මමනම් ඔයාට හැමදාමත් ආදරෙයි පැටියෝ ..❤️ පුංචි ඉල්ලීමක් තියෙනවා සංගීතෙත් හදාරන්න පැටියෝ ..එතකොට දක්ශතාවය තවත් වැඩිවෙයි ..හොදට ඉගෙනනගෙන ඉහලටම යන්න මැණික 👍❤️

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว +2

    ⚘⚘Good luck doni aksha ⚘❤❤

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @sameeranuwankumara4041
    @sameeranuwankumara4041 2 ปีที่แล้ว +1

    අක්ෂා ඔයාට බුදු සරණයි හරිම ලස්සනයි පුතේ මම podi sadu kenek

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @s.production5229
    @s.production5229 2 ปีที่แล้ว +1

    👍👍👍 very buti...

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @cooktolive5550
    @cooktolive5550 2 ปีที่แล้ว +1

    බුදු සරණයි මැණිකේ

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali4787 2 ปีที่แล้ว +2

    Godak adarei chuti duwa❤❤❤

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @isurumethpriya6021
    @isurumethpriya6021 2 ปีที่แล้ว

    Mage Adaraya Matath innawa oya Wagema Lassana Nangiyek Eth oya wage eyata sindu be iganaganna hodata puluwan. lassanai E wagema piliwela Adinawa. ekata Demaupiyanta Bohoma thanks. hoda Anagathaya lebenna Parthana karanawa.

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀😜

  • @pubuduudani7085
    @pubuduudani7085 ปีที่แล้ว

    🙏🙏🙏God Bless you Duwa 🎉

  • @janakigunasekara1479
    @janakigunasekara1479 ปีที่แล้ว

    ආදරෙයි patiyo ගොඩක් ❤️❤️❤️

  • @nelumfernando8197
    @nelumfernando8197 2 ปีที่แล้ว

    Harima lasanai awanka duwek good luck god bless your family

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 2 ปีที่แล้ว +4

    සමහර කෙන්ට් ගැන හරි දුකයි.ඒ කමෙන්ට් තියලා තියෙන්නේ ඵයාගේ මානසික මට්ටමේ ඉදන්.මේ තාම දග පොඩි දරුවෙක්.හැම දේකටම ගලපලා උත්තර දෙන්න දියුනුවෙලා නෑ....හැබැයි අම්මට කරන්න ලොකු රාජකාරියක් තියෙනවා.දරුවා සංගීතය පැත්තෙන් යවනවා වගේම දහම් පාසලෙන් ලැබෙන්න තියෙන දේ දරුවට ලබා දෙන්න.දරුවා කොච්චර මේ ජීවිතේ දියුනු උනත් වැඩක් නෑ සසර ගැන දන්නේ නැතිව.ඒක ලැබෙන්නේ බුදු දහමින් විතරයි.ඒ වගේම පුතේ අමමා තාත්තා දෙන්නා ජීවිතේ කර ගන්න.අපි මෙච්චර ලොකු වෙලත් අම්මා තාත්තා ලගින් ඉන්න ආසයි.ඒ අය අත පත ඛාන්න ආසයි.අම්මා දරුවට මේ දේවල් කියලා දෙන්න.ණැන ගුන දෙකම.නැත්නම් දරුවා ඉදිරියට යන විට ඔයාල දෙන්න ඵයාට නොගැලපෙන්න ඉඩ වැඩී.මගේ පුතා මේ දරුවගේ වයසේ.හැබැයි මගේ පුතා ශිෂ්ශත්වය පාස්.ඒත් ඵයාට ගායන හැකියාව නෑ.සංගිතය දැනට පාසලින් ලබනවා.අපි මේ පැටික්කිගේ මුල් ගායනය ඉදන් බලන රසිකයෝ.අපි දරුවට ආදරෙයි.අදටත් සින්දු බලනවා.හැබැයි අර ඉස්සර වගේ කොන්ඩේ පල්ලෙහට දාල බෝනික්කි වගේ ඉද්දි ආසයි.දරුවව වෙනස් කරන්න ඨපා.බාහිරින්.ඇය චාම්ව හුරතල්ව යන ගමන යන්න දෙන්න.ජය වේවා පුතේ.තෙරුවන සරණයි.ගුරුවරුන්ට ඵයාල කියන්න හොද නෑ.අම්මා දරුවා ගැන මීට වඩා විමසිලිවත් වෙන්න.ආදරෙයි පුතේ.

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ මැනික ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +1

    Budusaranai devipihiti rathharan duwe

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀😜

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g ปีที่แล้ว

    ❤❤❤❤

  • @devikuwait2121
    @devikuwait2121 2 ปีที่แล้ว +2

    Harima. Laksanai. Oya. Ada

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀😜

  • @thusarigamage4741
    @thusarigamage4741 ปีที่แล้ว +6

    නිදුකාණෙනි සිංදුව ඔයාගේ හඩින් අහද්දි පුදුම හැඟීමක් දැනෙනවා පුංචි දුවේ.බුදු සරණයි .

  • @WasanthiWickramasinghe-s2k
    @WasanthiWickramasinghe-s2k ปีที่แล้ว

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +8

    කවුද බන් මේ නිවේදකයෝ? බුදු සාදු ගැන මොකද හිතෙන්නේ අහනවා යකෝ අපෙන් ඇහුවත් කියන්න උත්තරයක් නෑ.

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @ajithkantha5596
    @ajithkantha5596 2 ปีที่แล้ว +17

    යකෝ ඒ ලමයා හොදට ඇදල ඉන්නවා ඇස් දෙක ඇරල බලපල්ලා

    • @SH-hd7jg
      @SH-hd7jg 2 ปีที่แล้ว +1

      kiyl wedk ne..

    • @madhuabeysinghe...2474
      @madhuabeysinghe...2474 2 ปีที่แล้ว +2

      Ape rate minissu marama gon ane😂 hoda deyaknam dakinnema ne me minissu...appiriyai mehe minissu...😝

    • @krishanthatharanga6434
      @krishanthatharanga6434 2 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ.කලිසම් ඇදපු ගෑනු දැකලම නෑ වගේ මේකෙ ඉන්න සමහර උන් කමෙන් ට් කරලා තියෙන්නේ .

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 2 ปีที่แล้ว +1

    Aksha menika ❤❤

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @nadunmarasingha8212
    @nadunmarasingha8212 2 ปีที่แล้ว

    මල් මෙන්ම ගල් මුල්ද හමුවේවි නොසැලී ඉදිරියටම යන්න පුතේ ........

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @nadinadimol9491
    @nadinadimol9491 2 ปีที่แล้ว +4

    ♥️😘😘♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💪

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀😜

  • @ShehanMihiranga-hm7rz
    @ShehanMihiranga-hm7rz 6 หลายเดือนก่อน

    Aiye ayeth akshava gennanna puluvanda

  • @peshalamahesha4739
    @peshalamahesha4739 2 ปีที่แล้ว +2

    ආදරේ කරන දියණියක්🔥

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata

  • @samankumara9519
    @samankumara9519 ปีที่แล้ว

    Ai me dinawala derane wadiya dakinna naththe aksha duwa

  • @amaragamagee6143
    @amaragamagee6143 2 ปีที่แล้ว

    Budusaranai duwe oyata

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀😜

  • @gaminisrilankan119
    @gaminisrilankan119 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍👍👍

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @mtcjayanathajayanatha9119
    @mtcjayanathajayanatha9119 2 ปีที่แล้ว

    Best wishes.

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @lankanjubinnatuyal2473
    @lankanjubinnatuyal2473 2 ปีที่แล้ว +2

    හැකියාව සාංසාරික එකක් දරුවා දැනුමෙන් තාම වැඩිලා නෑ ඒක දරුවට දෙන එක ඔයාලගෙ වගකීමක්

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @madhusoyza9974
    @madhusoyza9974 2 ปีที่แล้ว +2

    Ane e thaththa ❤️❤️❤️❤️❤️

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

  • @laxmiimaduwa6696
    @laxmiimaduwa6696 ปีที่แล้ว

    ane chuti patiyo oya harilassanai katahada hari lassanai oyata budu saranai puthe oya ekka katha karanna hari asai oyage nambareyak dennako

  • @lathalatha7340
    @lathalatha7340 2 ปีที่แล้ว +2

    Budu Saranai maneka

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀😜

  • @sasutharsanisasutharsani8785
    @sasutharsanisasutharsani8785 2 ปีที่แล้ว +4

    🥰🥰🥰👏👏👏♥️♥️♥️🙏🙏🙏

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @WaruniSamantha
    @WaruniSamantha ปีที่แล้ว

    🎉

  • @somalamendwa619
    @somalamendwa619 2 หลายเดือนก่อน

    මමපුතෙඩයලගෙවැඩසටහනපොඩීඩපොඩීඩබලන්නෙමමඉන්නෙසවුදියෙමටවැඩනිසාමමඉන්නෙසවුදියෙචූටිදුවටදීර්ගගමනකටයන්නමමසුබපතනවා

  • @Miracleshappen2222
    @Miracleshappen2222 2 ปีที่แล้ว +1

    💕💕💕💕

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว +1

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀

    • @Miracleshappen2222
      @Miracleshappen2222 2 ปีที่แล้ว

      @@NejaThabrew33 ha ha blnnmko😆

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 2 ปีที่แล้ว +1

    👍💐🌹🥀🌷

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀😜

  • @indu9080
    @indu9080 2 ปีที่แล้ว +1

    🌺🌺🥀

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊

  • @srilata3625
    @srilata3625 2 ปีที่แล้ว +1

    Onnaputhae adanam antila oyata banala gananganepa

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀😜

  • @shashigirl1101
    @shashigirl1101 2 ปีที่แล้ว

    Good job

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      ape channel ekata ekathu venna aksha nangith ekka aurudu samaranna avith balannako kiyanavata😊☀