ආක්ෂා චමුදි - ඇන්ජලීනා ( වාර්තාමය වැඩසටහන )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 606

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 5 ปีที่แล้ว +101

    අහිංසක දෙමාපියන් දෙපලක්. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණින් අනාගතය සාර්ථක වේවා

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 5 ปีที่แล้ว +105

    ආක්ශා දුව මෙලොවට බිහිකල ඔබ දෙපල ලන්කාවෙ ඉන්න වාසනාවන්තම දෙමව්පියෝ දෙන්න ....දුවට ඉදිරියටම යන්න වාසනාව උදාවේවා ...කටුමාවතක.ඇවිදගිය පාගමන.... ඉදිරියට මල්මාවතක් .වේවායි.ප්‍රාර්ථනා .කරමි ...

  • @MSGimhana
    @MSGimhana 5 ปีที่แล้ว +158

    දෙරණ මේක අප්ලෝඩ් කරනකම් හිටියේ..ස්තූතියි..ආක්ෂා චමුදි ආදරෙයි දෝනි .බුදු සරණයි 😍❤️

    • @edicakes-korea132
      @edicakes-korea132 5 ปีที่แล้ว +1

      මමත් ට්‍රේලර දැකපු වෙලාවේ ඉදන් බලන් හිටියේ

    • @kasunmuditha6112
      @kasunmuditha6112 5 ปีที่แล้ว

      Me video eke
      "Sthuta dila adaraya pala" kyla sinduwaka kotask kynwa e sinduwa mkkd...

  • @shehanmind8073
    @shehanmind8073 5 ปีที่แล้ว +141

    ආක්ෂාගේ දෙමාපියනි මෙ දුවගේ දක්ෂතාව තවත් වැඩි කිරීම සදහාත් ලංකාවේ සංගීතයට හොද වැඩක් කිරීමට දක්ෂ ගුරුවරයෙකුට යොමු කරන්න.ඔබ දක්ෂ දුවෙක්💐💐💐💖💖💖.බුදු සරණයි

  • @tips1540
    @tips1540 5 ปีที่แล้ว +96

    සද වතුරක් සේ සිංදුව ආක්ශා ගොඩක් ලස්සනට කියනවා. සුභ පැතුම් ආක්ශා..........

    • @asunthaasuntha6035
      @asunthaasuntha6035 5 ปีที่แล้ว

    • @kasunmuditha6112
      @kasunmuditha6112 5 ปีที่แล้ว

      Me video eke
      "Sthuta dila adaraya pala" kyla sinduwaka kotask kynwa e sinduwa mkkd...

  • @jayakodimudiyanse8556
    @jayakodimudiyanse8556 5 ปีที่แล้ว +95

    ලස්සනයි ආක්ෂා දෝණී දවසින් දවස මැණිකක් වගේ ඔයාගේ දක්ශතාවය ඔපමට්ටම් වෙනවා..බුදුසරණයි දෝණී❤❤❤❤

  • @bhashanihansamani8554
    @bhashanihansamani8554 5 ปีที่แล้ว +106

    ආක්ෂා චමුදි ඇන්ජලීනා ජෝතිපාල මහත්මයගෙ මේ භවය කියල හිතෙන්නෙ මට විතරයි දෝ....😉😉😉❤️❤️....ආදරෙයි චූටි දෝනියෝ...සුබම සුබ අනාගතයක් චූටි දුවේ ඇස්වහක් නම් වදින්න එපා ඉස්සරහටම යන්න හදවතින්ම ආශිර්වාද කරනවා දෝනි.....tV දෙරණ ගොඩක් සතුටුයි මෙවැනි දරුවන් ඉස්සරහට ගේනවට.....

    • @achalaudayangani5742
      @achalaudayangani5742 5 ปีที่แล้ว +6

      මටත් ඕකම හිතුනා

    • @donwilegoda7780
      @donwilegoda7780 5 ปีที่แล้ว

      Oyata suba anagathak puthee.nethata kadulu enawa oyage hakiyawa dakkama budu saranai..

    • @ranfoodchallenge2575
      @ranfoodchallenge2575 5 ปีที่แล้ว +1

      Bhashani Hansamani ඔව් ඔව් මටත් එක හිතනවා

    • @kasunmuditha6112
      @kasunmuditha6112 5 ปีที่แล้ว

      Meke "sathuta dila adraya pala kyla" sinduwak kynwa neda podi kotasak
      Mkkd e sinduwa...

    • @hmdeepa4639
      @hmdeepa4639 5 ปีที่แล้ว +1

      ලස්සනයි duwa

  • @chamodiyoshika1180
    @chamodiyoshika1180 5 ปีที่แล้ว +57

    ඒ කට හඩ මම කවදවත් වෙන කෙනෙකුගෙන් අහලා නෑ.. අහන්න අහන්න ආසා හිතෙනවා

  • @kavithridmal980
    @kavithridmal980 5 ปีที่แล้ว +46

    සියලු දෙවියන්ට බාරයි, අනාගතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන චූටි දෝනියො❤🙏

  • @pathummaduranga9136
    @pathummaduranga9136 5 ปีที่แล้ว +161

    අක්ශා ඔයා ඉදිරියට යන එක නවත්තන්න කාටවත්ම බෑ....
    හදවතින්ම සුබ පතනවා..
    බුදු සරනයි.....

    • @raveeshasathsarani866
      @raveeshasathsarani866 5 ปีที่แล้ว +1

      Oyata suba anagathayak chuti doniyooooo.i love you.. ummmmmmma

    • @susanthafernando6314
      @susanthafernando6314 4 ปีที่แล้ว

      Aksha man oyata suba pathanawa idiriyatama yanna kiyala. Mata oya wagea hinayak thiyanawa oya wagea raga pala. Tharuwak wenna

  • @dilrudilru8189
    @dilrudilru8189 5 ปีที่แล้ว +43

    ලමාසාරිය ඇදන් කියන සිංදු ටිකනම් මාරම ලස්සනයි අප්පා...😘😘😘😘😘

  • @chandikakudakolowa4859
    @chandikakudakolowa4859 5 ปีที่แล้ว +21

    Next level ගීත කෝකිලාවිය, පිං සිද්ධ වෙයි, දරුවට මල් සිංදු නං පුරුදු කරන්න එපා 😍🙏

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 5 ปีที่แล้ว +86

    දරුවා විකුණානගෙන කනවා කියපු එවුන් බලපල්ලා .. දරුවන් හදන්න කොච්චර දුක් විදිනවද දෙමව්පියන් . අක්ෂා දුවේ ඔයාගේ ගමන නවත්තන්න කාටවත් බැ... දෙමව්පියන්ට වාසනාව ගේන්න පුළුවන් පුංචි දුවේ ඔයාට .... සියලු දෙවි පිහිටයි.. සිය පවුලටම...

    • @user-cc2wd9zg5k
      @user-cc2wd9zg5k 5 ปีที่แล้ว +1

      එක ඇත්ත ඔයා කියන කතාව

    • @user-nd3ll7np6j
      @user-nd3ll7np6j 5 ปีที่แล้ว +2

      @@user-cc2wd9zg5k මම දැක්කා පහුගිය දවස්වල එහෙම බැනලා මේ අහිංසක දෙමව්පියෝ දෙනනට... ඒකයි එහෙම කිවෙි.. ඊර්ෂ්‍යා කාරයෝ ඒ...

    • @kasunmuditha6112
      @kasunmuditha6112 5 ปีที่แล้ว +1

      Me video eke
      "Sthuta dila adaraya pala" kyla sinduwaka kotask kynwa e sinduwa mkkd...

    • @user-nd3ll7np6j
      @user-nd3ll7np6j 5 ปีที่แล้ว

      @@kasunmuditha6112 mamath danne ne malli ..

  • @kirindesaddhanusari2943
    @kirindesaddhanusari2943 5 ปีที่แล้ว +9

    අක්ෂා චමුදි ඇන්ජලිනා පින්වත් දුවේ .... දුව හරිම දක්‍ෂ පින්වත් දුවෙක් .. ගුණවත්කම නැණවත්කම පිරී ඉතිරෙන සුභ අනාගතයක් ..
    උතුම් තුනුරුවණේ සරණින් පිහිටෙන් ආශීර්වාදයෙන් සියළු යහපතම වේවා ...!

  • @anushkasewwandi9309
    @anushkasewwandi9309 5 ปีที่แล้ว +80

    දෙරණ නාලිකාව ජනප්‍රිය ම නාලිකාව වෙන්න හේතුව මේ නිසයි..දක්ශතාවය ඇතිඅයව හලන්නැතුව ඉදිරියටම ගෙනියන නිසා....අක්ශාගේ කටහඩ අද්විතීය යි👍

    • @kasunmuditha6112
      @kasunmuditha6112 5 ปีที่แล้ว

      Me video eke
      "Sthuta dila adaraya pala" kyla sinduwaka kotask kynwa e sinduwa mkkd...

  • @ruwansameerabandara7409
    @ruwansameerabandara7409 5 ปีที่แล้ว +29

    මිනිසුන්ගේ හදවත් සක්‍රීය කරපු වැඩසටහනක්.. ගොඩක් පින් දෙරණටයි අක්ෂා දෝණිටයි.. 🙏🙏💕💓

  • @krishwee5236
    @krishwee5236 5 ปีที่แล้ว +9

    පෝය දවසෙ මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න බැරි වෙලා මගේ අම්මා හරිම දුකෙන් හිටියෙ🙂 තෑන්ක් යූ

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 5 ปีที่แล้ว +63

    අතිදක්ෂ දරුවෙක්. මේ දරුවාට රජයෙන් ශිෂ්‍යත්වයක් ලබා දී ඉංදියාවට ගොස් හින්දුස්ථානී රාගධාරී සංගීතය විධිමත් අයුරින් හදාරන්න අවස්ථාවක් ලබා දුන්නොත් එය අනාගතයේදී ශ්‍රී ලංකීය සංගීත කෙතට මහගු ආයෝජනයක් වෙන බවට මම විශ්වාසයි. සුභ පැතුම් දියණියනි.

    • @nilmaherath9040
      @nilmaherath9040 5 ปีที่แล้ว +1

      Me daruwa mathi amathige duwek unananm ahema dei

    • @krishwee5236
      @krishwee5236 5 ปีที่แล้ว +4

      ඔබතුමාගෙ අදහස බොහෝම වටිනවා.ඒත් ඒකත් දෙරණෙන්ම කලොත් මිසක් ලංකාවේ රජයකින්නම් බලාපොරොත්තු වෙන්න බෑ ඕවා

    • @helavanjana729
      @helavanjana729 5 ปีที่แล้ว +2

      ඔව් ඒක නම් ලොකූ භාග්ගියක් අපි හැමෝම ලබන ජයක්!

    • @hemanthabandarahapuarachch1025
      @hemanthabandarahapuarachch1025 5 ปีที่แล้ว +2

      @@krishwee5236
      ඇත්ත තමයි. ඒත් පුරවැසියන් විදියට අපිටත් වගකීමක් තිබෙනවා අපේ රටේ සම්පත් රැකගැනීමට. එදා නන්දා මාලනීට ශිෂ්‍යත්වක් ලැබුණු නිසා තමයි ඒ ජාතික සම්පත අපිට හිමිවූයේ.
      ඔබේ කතාව ඇත්ත. තවත් දක්ෂයින් කොපමණ ප්‍රමාණයක් ලක්මවට අහිමි වෙන්න ඇද්ද දිළිදුකම නිසා.
      මම අද Sweden පුරවැසිභාවය ලබා ජීවත් වුනත් මට හැම විටම ලංකාව මතක් වෙනවා. සිංහල භාෂාව කිසිවිටෙක අමතක කරන්නේ නැහැ. අවස්ථාව ලැබෙන
      සෑම විටම සිංහල භාෂාවෙන් කතා කරනවා.
      පුරවැසියන් විදියට එක්වී මේ දරුවා වෙනුවෙන් යමක් කිරීමට සැවොම එකතු වුනොත් මමත් ඒ වෙනුවෙන් දායක වෙන්න සූදානම්.
      ස්තූතියි.

    • @ranasinghesunitharanasingh4460
      @ranasinghesunitharanasingh4460 5 ปีที่แล้ว

      Hemantha,
      matath maha danawathiyak newi. Eth puluwan tharamin me duta atha denena kemethiyi.....

  • @nicemoment7028
    @nicemoment7028 5 ปีที่แล้ว +29

    සුබ අනාගතයක් දෝනි.. මේ දෝනිව පරිස්සමින් කරන්න ආදරේ අය වගේම ඉරිසියා කාරයොත් ඉන්නවා. ඒම නිසා ආරක්ෂා කර ගන්න. තෙරුවන් සරණයි දොනියෝ 😘😘😘අවන්කවම ඇස් දෙකට කඳුළු අවා බලන් යනකොට.. ආදරෙයි දොනියෝ 😢😘♥️♥️♥️♥️♥️

  • @nelumrambukella8402
    @nelumrambukella8402 5 ปีที่แล้ว +10

    ගොඩාක් සතුටුයි..බුදු සරණයි චූටි දූ..ඒ වගේම දෙරණ නාලිකාවට බොහොම ස්තූතියි..මේ වගේ දක්ෂ දරැවන් ඉදිරියට ගැනීම පිළිබඳව..සමහර නාලිකා තියෙනවා දැන් විවිධ වැඩසටහන් පවත්වනවා..නමුත් එහිදී මේ වගේ දක්ෂ ලමයි තවත් මානසිකව වට්ටනවා ...එ් අතරින් දෙරණ නාලිකාව ඉතාම ඉහලයි...

  • @renukaabacon1709
    @renukaabacon1709 5 ปีที่แล้ว +39

    ලස්සනයි දුවේ ඔබට සුභ අනාගතයක් ...බුදු සරනයී

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 ปีที่แล้ว +1

    අහිංසක දිරිය පියෙකුකට සහ දිරිය මාතාවකට දායාදයකි. රටටම අගනා වටිනා සම්පතකි රත්තරන් දියණිය ඔබ. කඳුලු පිරි දෙනෙතින් නිතර ඔබ ගේ ගීත රසවිඳිමි. ඔබලාට තෙරුවන් සරණයි!!!

  • @gangakumari2253
    @gangakumari2253 5 ปีที่แล้ว +3

    රත්තරන් පුතේ බුදුසරණයි පැටියෝ හොදින් ඉගෙන ගෙන ලෝකෙටම වටිනා දරුවෙක් වෙන්න වාසනාව ලැබේවා බුදුසරණයි පැටියෝ පරිස්සමින්

  • @shehanmind8073
    @shehanmind8073 5 ปีที่แล้ว +18

    බුදු සරණයි. මුල මතක තියාගෙන ඉදිරියටම යන්න දුවෙ.එතකොටයි අම්මාට තාත්තට දුව ගැන ආඩම්බර වෙන්න පුළුවන්.සැමටම බුදු සරණයි 💐💖💖

  • @indikajayawardana4952
    @indikajayawardana4952 5 ปีที่แล้ว +8

    දුවේ නුබට බුදු සරණයි දෙවී පිහිටයි ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා ඔබගේ දෙමාපියන්ටත් යහපතක්ම වේවා ඒ වගේම ඔබට ගීත ගායනය කිරීමට අවසර ලබාදුන් නැසී ගිය අපේ රටේ රිදී සීනුව ඇන්ජලින් ගුණතිලක මහත්මියට නිවන්සැප ලැබේව.

  • @chathuridilrukshi2147
    @chathuridilrukshi2147 5 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි චූටි දුවේ...ඉදිරියටම යන්න ශක්තිය, ධෛර්යය , ලැබේවා !! හරිම වාසනාවන්තයි මව් පියන් දෙපලක්👌👌👌 බුදු සරනයි !! thank you දෙරණ ..💪💪🇱🇰🇱🇰🇱🇰

  • @chamboy1733
    @chamboy1733 5 ปีที่แล้ว +9

    සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා.
    ආදෙරෙයි දෝණියො.
    තෙරුවන් සරණයි !!!🙏🙏

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 ปีที่แล้ว +1

    බොදු ගීත ,ලමා ගීත ගායනා කරද්දී හරි ලස්සනයි පැටියෝ👍👍 ලොකු සින්දු නොකියා ලමා ගීත ගායනා කරන්න ..❤️ හොදට ඉගෙනගෙන කලා ලොවේ ඉදිරියටම යන්න ලැබේවා ..දළදා සමිදු පිහිටයි දෝණි ❤️👇👍 2021

  • @s.nvideoherath9085
    @s.nvideoherath9085 5 ปีที่แล้ว +2

    ලස්සනයි චුට් දෝණි.තව තවත් හැකියාව දියුණු වි නිරෝගීමත්ව වැජඹෙවා

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 5 ปีที่แล้ว +12

    දෙමව්පියන්ගේ දිරිගැන්වීමත් දරුවා ගේ හැකියාවත් අදුරගෙන අහිංසක දෙමව්පියන්ගේ පුංචි 🌟 ආදරෙයි දරුවෝ...

  • @nimanthaviraj4414
    @nimanthaviraj4414 5 ปีที่แล้ว +5

    දෙරණ මේක අප්ලෝඩ් කරනකම් හිටියේ..ස්තූතියි..ආක්ෂා චමුදි ආදරෙයි දෝනි

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 5 ปีที่แล้ว +3

    ෂා හරිම ලස්සනයි චූටි දුව.. අහන්න අහන්න ආසයි ඉගනීමේ කටයුතුත් ඉහලින්ම කරගන දිගු ගමනක් යන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව.ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි.

  • @akshachamudiangelina4468
    @akshachamudiangelina4468 5 ปีที่แล้ว +3

    බොහොණ ස්තූතියි Tv Derana

  • @anupama123hansamali
    @anupama123hansamali 5 ปีที่แล้ว +18

    දෝනී හරිම වාසනාවන්ත දරුවෙක්...මැණිකක් දෝනි ඔයා.

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 5 ปีที่แล้ว +5

    Anna පව් දුව ගොඩක් දුකයි විඳලයි ඉස්සර ගියා හදවතන් ඔයාට සුබම අනාගතයක් වේවා සියලු දවියන් ආරක්ෂා කරතත්ව💐😘

  • @uvinitha150
    @uvinitha150 5 ปีที่แล้ว +4

    අක්ශා බුදු සරනයි දෝනි ලෙඩක් දුකක් නැතිව තව තවත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා දුවේ

  • @samanbatti3821
    @samanbatti3821 5 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් චූටි දුවේ මම කැමතියි ඔයාගෙ ගායනයට ජේසු පිහිටයි ලංකාවෙ නම ලොවට ගෙනියන්න ඔයාට හැකියාව ලැබේවා

  • @prabhathmadushanka8554
    @prabhathmadushanka8554 5 ปีที่แล้ว +42

    සුභ අනගතයක් පුංචි දුවේ

    • @fatimarafiq3238
      @fatimarafiq3238 5 ปีที่แล้ว

      Duwe mata te phone no k danna mn kuwrt ennae

  • @chamikaedirisingha3420
    @chamikaedirisingha3420 5 ปีที่แล้ว +10

    අපේ චූටි දූ දක්ෂයි .... tv eke nm balanna bari una... chuuti duuge thatha harima උත්සාහවන්ත thatha kenek... kawadaawath e thathawa amathaka karanna epa manike... oyalata jaya වේවා....😍😍😍

  • @mallika6841
    @mallika6841 5 ปีที่แล้ว +50

    බුදු සරණයි පුතේ ඔයාට පරිස්සමට ඉන්න ❤️

  • @indu7347
    @indu7347 5 ปีที่แล้ว +31

    දෙමවිපියන්ගේ දුප්පත් කම නැති කරන්නම අපිට පහල උන මැණිකක් මෙ කියන සිංදු පුදුම ලස්සනක් බුදු සරනයි දුවෙි

  • @Tastyforzestbyayesha
    @Tastyforzestbyayesha 5 ปีที่แล้ว +15

    බුදුසරණයි පුතේ පරිස්සමින් ඔයාගෙ ගමන යන්න, ලෝකයක් ඔයා දිහා බලාගෙන ඉන්නවා 💜️😍😘

  • @nimeshamadu8117
    @nimeshamadu8117 5 ปีที่แล้ว +2

    බුදු සරණයි..!! චුටී දෝණි😘😘. මුලු ශ්‍රී ලංකාවටම ඔයා මිණි පහනක්... ❤️❤️

  • @Amasha_Herath
    @Amasha_Herath 5 ปีที่แล้ว +11

    Ammoo මේක දානකල්මයි බලන් හිටියේ... බුදු සරණයි පැටියෝ😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lmedit7717
    @lmedit7717 5 ปีที่แล้ว +43

    6:33 minisa suwadai malase
    12:18 chuti kurullani chuti batiththani
    16:42 sada wathurak se
    22:23 adaraya agamaki adahanna puluwan
    25:37 Anna sudo
    26:19 oba magen ath wela
    28:57 sakala satham bodu bathiyen
    32:42 sathuta dila adare pala
    33:46 mal Hina
    39:35 sugatha lona sambuda raja

    • @shaggyshesh
      @shaggyshesh 5 ปีที่แล้ว +1

      Anna sudo ❤️❤️👌👌

    • @hashanwickramasooriya4850
      @hashanwickramasooriya4850 5 ปีที่แล้ว +3

      Thankz bn mae wge time tika dammt ♥️💪

    • @lmedit7717
      @lmedit7717 5 ปีที่แล้ว +1

      @@hashanwickramasooriya4850 👍

    • @lmedit7717
      @lmedit7717 5 ปีที่แล้ว +1

      @@shaggyshesh 👍

    • @malakadesilva6576
      @malakadesilva6576 5 ปีที่แล้ว +1

      Music Room thank you 🙏🙏

  • @dpsumangalathero6815
    @dpsumangalathero6815 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි චුටි දුවේ...තව තවත් ඉදිරියට යන්න හැකියව ලැබේවා.ඔයාට තෙරුවන් සරණය.

  • @madumadu6079
    @madumadu6079 5 ปีที่แล้ว +20

    තරැ වියනක් සේ ඔබෙ ගමන යන්න ඔබට සමිදුගේ පිහිට ලැබෙනවා තෙරැවන් සරණයි මගේ පුතෙ මවු වදනක් සේ හදවතින්ම සුභ පතනවා

    • @senuradulshan1802
      @senuradulshan1802 5 ปีที่แล้ว

      Budhu saranai chuty duwe suba anagathayak

  • @chandimasudarshanie5364
    @chandimasudarshanie5364 5 ปีที่แล้ว +11

    ආදරය හැමදාමත් පුංචි සුරංගනාවි......💖💖💖💖💖💖💖💖

  • @crezygirl6542
    @crezygirl6542 4 ปีที่แล้ว +1

    ලස්සනයි දුවේ මේ වගේ හැමදාමත් ඔයා ඉස්සරහට යන්න ඔයාට බුදු සරණයි පැටියෝ ❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත්

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +19

    ජාතියේ පිනට උපන් දරුවෙක් තෙරුවන් සරනයි

  • @piyumiedirisingha8965
    @piyumiedirisingha8965 4 ปีที่แล้ว +1

    ඔයාට බුදු සරණයි නංගියෝ. ඔයා මුලු රටටම වටිනා මැණිකක් .👍සුබම සුබ අනාගතයක් ඔයාට මැණික.ආදරෙයි නංගි බබෝ...😘😘

  • @user-qb2vf8qb6t
    @user-qb2vf8qb6t 5 ปีที่แล้ว +1

    අන්තිමටම කියන සින්දුවන්ම් මාරම ලස්සනයි පැට්ටෝ 😍

  • @kingkosala624
    @kingkosala624 5 ปีที่แล้ว +28

    අනිවාරෙන්ම දුප්පත් කමයි ජීවිතේ කටුක බවයි තෙරුම් ගත්තු අහින්සකම දරුවෙක් ජීවිතේ සොදුරුම කාලයේ අගනා ජයග්ග්‍රහනයක් ලබාගත්තා....සැපවිදින උන් දන්නෙ උදේට සැන්විච් එක කාල රෑට diner කාල නිදියගන්න විතරයි බුදුසරනයි දුවේ ..

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 5 ปีที่แล้ว +43

    මේවටත් අන්ලයික් දාන කාලකන්නි ඉන්නවානෙ මෙ රටේ

    • @user-cc2wd9zg5k
      @user-cc2wd9zg5k 5 ปีที่แล้ว

      ජෙලසේකයි බැරිඋනායගේ

  • @kaveeshasandeepani4175
    @kaveeshasandeepani4175 5 ปีที่แล้ว +16

    සුබ අනාගතයක් නංගියා ඔයාට....💖💖💖💖

  • @ashoasho8073
    @ashoasho8073 3 ปีที่แล้ว +1

    ලස්සනයි petiyo, ඔයාට සුබ පැතුම් .ලංකාවේ පිනට පහල බිහිහුනු වාසනාවන්ත කෝකිලාවිය

  • @sujithkpdikara3690
    @sujithkpdikara3690 5 ปีที่แล้ว +3

    බුදුසරණයි පුතේ ..සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂව ලැබෙන්න ඔන....

  • @samanpushpakumara
    @samanpushpakumara 5 ปีที่แล้ว +8

    දෙරණ උබට ගොඩක් පිං....
    මේ පිං පොලවේ මැනික් කැට හොයාගත්තට...

  • @ndpdml6763
    @ndpdml6763 5 ปีที่แล้ว +1

    ඔබට තේඋවන් සරනයි දුව. අනිවාර්‍යෙන්ම ඔබ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායිකාවක් වෙනවාමයි!! ඔබට සුභ පැතුම් !!!🌷🌷🌷🌷❤️

  • @priyanthagalagedara2936
    @priyanthagalagedara2936 4 ปีที่แล้ว +1

    මේ දරුවගෙ අනාගතය අාරක්ෂා කරන්න. බුදුසරණයි...

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 5 ปีที่แล้ว +20

    මැනිකක් දුවේ ඔයා... වාසනාවන්ත අනාගතයක් ..

  • @arsh102.
    @arsh102. 5 ปีที่แล้ว +20

    මේ දුවව සම්බන්ධ කරගන්නා නොම්බරයක් දාන්න. සංගීතය ඉදිරිය්ට කරන්න වියදම් සියල්ල මම කරන්නම්

    • @dananjayasampath5268
      @dananjayasampath5268 5 ปีที่แล้ว +3

      Oba thumanla wage ayaa innakam me rata thawath lassana wenawa.. pin godakma pin

    • @harshakumara3905
      @harshakumara3905 5 ปีที่แล้ว

      Budu saranai !

    • @itwkss2634
      @itwkss2634 5 ปีที่แล้ว

      Godak.pin.oyata

  • @donakusuma2536
    @donakusuma2536 5 ปีที่แล้ว +7

    Theruwan සරණයි දුවේ ඉදිරියටම යන්න .

  • @nishantharathnasekara506
    @nishantharathnasekara506 5 ปีที่แล้ว +27

    අන් ලයික් කරන අවජාතක පාහරයන් ඉන්නවනේ මේ වගෙ වැඩ සටහනකුත්

    • @asunthaasuntha6035
      @asunthaasuntha6035 5 ปีที่แล้ว

      Balan inna bari un tamai. Irisiya karayo..❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 5 ปีที่แล้ว +4

    අක්ශා චූටි දූ ඔයාට අපි ආදරෙයි සුබ අනාගතයක් පැටියෝ බුදු සරණයි

  • @amashibandara6991
    @amashibandara6991 5 ปีที่แล้ว +33

    ❤️ආදරෙයි චුට් දු ගොඩාරියක්
    ඔයාට වරදින්නෙ නැහැ කවමදාකවත්
    😘😘😘😘😘😘
    බුදු සරණයි මැණික

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +1

    Ane දෙවියනේ හැමදාමත් ආරක්ෂා කරන්න මෙ punchi ලස්සන කුරුළු කූඩුව

  • @lalanilalani5836
    @lalanilalani5836 5 ปีที่แล้ว +4

    මාර....ලස්සනයි පුතා.ඉරිසියාවට කියන කිසිම කතාවක් අහන්න එපා හිතෙන් වැටෙන්න එපා අක්ශගෙ දෙමව්පියනි.දරැව ඉදිරියටම ගෙනියන්න දරැව මාර වාසනාවන්තයි.පැටිය පරිස්සම් කරගන්න.ඔය වයසට ඔච්චර දෙයක් කරානම් ඉදිරියට හොදම වැඩ්⁣ෙඩක්.තෙරැවන් සරනයි මැනික.

  • @himashadevage5626
    @himashadevage5626 5 ปีที่แล้ว +7

    Duwa obata වාසනාවන්ත අනාගතයක් ඉදිරියටම yanna suba pathanawa

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 5 ปีที่แล้ว +1

    මම කැමතිම දක්ශ ලමයෙක් දෙරණෙන් දැකපුදාසිටම ඊලග වටය එනකම් ඇගිලි ගැන ගැන හිටියේ සුගතලෝනා ගීතය ලස්සනට ගායනා කරා

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 5 ปีที่แล้ว +5

    දුව tawa tawa ediriyama යන්න haktiyama ලබන්නට ඕනෑ දුව ඔයාට 💐👍❤budusarani

  • @kasdinesh1
    @kasdinesh1 5 ปีที่แล้ว +11

    ආක්ෂා දුව සුභ අනාගතයක් වේවා.....☺☺☺☺☺

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 5 ปีที่แล้ว +6

    දුවේ ඔබට සුබ අනාගතයාක් ඉදිරියටම යන්ට බුදුසරනායි

  • @janekachandima4971
    @janekachandima4971 4 ปีที่แล้ว +1

    බුදුසරනයි චූටි දුවේ ඔයාට .ඔයාගෙ අනාගතය සාර්තක වේවා

  • @nalikagamage818
    @nalikagamage818 5 ปีที่แล้ว +55

    මේ දොනියා ජොතිපාල හෝ මොහිදීන් බෙග් මාස්ටර්ගෙ පුනර්භවය කියලයි මට හිතෙන්නෙ.කොහොම උනත් පෙර භවයේ හැකයාවක් මේ .බුදු සරනයි දොනියෝ ඔයාට.

    • @sandamalidisanayaka2104
      @sandamalidisanayaka2104 3 ปีที่แล้ว

      Attatama wasana want a demapiya denna oba depalage unanduwa Nisa kapakirima Nisa duwata labu aairwada hodin a Jaya ganna siyalu deviyan ge pihitai budusaranai oyalata

  • @nilminikusum8704
    @nilminikusum8704 5 ปีที่แล้ว +2

    අම්මා ටයි තාත්තා ටයි වාසනාන්ත දරුවේක් අනෙ මගේ දෝනි ඔයාට දළදා සම්දු පිහිට 🙏🙏🙏🙏🙏

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 5 ปีที่แล้ว +9

    සුබ අනාගතයක් තියන වාසනාවන්ත මැනිකක්..
    බුදුසරණයි ..! 😘😘

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 ปีที่แล้ว

    ආදරනීය දෙමව්පියනි මේ දරුවාගෙ ආරක්ෂා කරගන්න .හොද ගුරුවරයෙක් ට යොමු කරන්න. ඇය රටේම සම්පතකි.බුදු සරණයි චූටි මැණික .සුභ අනාගතයක් වේවා .ඉදිරියට ට යන්න පුතේ.....දුප්පත් අම්මවයි තාත්තයි පන වාගේ බලාගන්න දුවේ 💕💕💕💕💕

  • @manelsudu1507
    @manelsudu1507 5 ปีที่แล้ว +1

    පුන්චි දෝනියෝ හරිම ලස්සනයි.ඈස් වලට කදුලුත් ආව මෑනික.තෙරුවන් සරනයි.

  • @danannaliharshamali4753
    @danannaliharshamali4753 4 ปีที่แล้ว +1

    දෝණි ඔයාට සුබ අනාගතයක්.....

  • @MrSuhith
    @MrSuhith 3 ปีที่แล้ว +1

    අන් ලයික් දාලා තියෙන්නේ තව කෙනෙක්ගේ දියුණුව බලන් ඉන්න බැරි කුහක හැත්තක් දුවේ ඔයාට බුදු සරණයි දිනෙන් දින දියුණුවටම පත් වේවා

  • @nimmim704
    @nimmim704 5 ปีที่แล้ว +13

    ඔයාට සුභ අනාගතයක් චූටි දුවේ.💖💖💖💖

  • @cnlive2818
    @cnlive2818 4 ปีที่แล้ว +1

    සමිදුනි ඔබ වේවා පියුම් ගොමු
    හදවිල් ජලයේ ❤️❤️🙏

  • @virajvlogs1614
    @virajvlogs1614 5 ปีที่แล้ว +2

    බුදු සරණයි දුවේ

  • @kaushalyaedirisinghe3489
    @kaushalyaedirisinghe3489 5 ปีที่แล้ว +2

    අනේ මටත් මේවගෙ තාත්තා කෙනෙක් හිටියානම්...ඔයා ගොඩාක්ක් වාසනවන්ත නංගි බබෙක්...ඉදිරියටම යන්න..ජයවේවා..පැටියො💖💖

  • @shanti9992
    @shanti9992 5 ปีที่แล้ว +1

    බුදු සරණයි දුවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ජය වේවා ♥️❤️♥️❤️♥️

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 5 ปีที่แล้ว +5

    අක්ස දුව ඔයාට සක්ති ය ලැබේවා බුදුසරණයි ඉදිරියට යන්න දුව සතු ටු යි

  • @sangeethdushshantha3552
    @sangeethdushshantha3552 4 ปีที่แล้ว

    අනේ මට ඔයාව බලන්න ඕනා ආක්ෂා නන්ගි ඔයා හරි ලස්සනෛ වගේම ඔයාගේ song හරිම ලස්සනෛ වඩියෙන්ම නිදුකානනේ song එක ගොඩක් ලස්සනෛ ............බුදු සරණයි පැටියෝ ummmmaa ❤️

  • @whthilakarathna8411
    @whthilakarathna8411 5 ปีที่แล้ว +1

    බුදු සරණයි දුවේ සුබ අනාගතයක්.........

  • @nethuadithya7278
    @nethuadithya7278 5 ปีที่แล้ว +8

    බුදු සරනයි පැටියෝ ඔයාට. ඇස්වහක් වදින්න නම් එපා. සසර පුරුද්දක් මේ දක්ශතාවය නම්... තෙරුවන් සරනයි.

  • @SDN89503
    @SDN89503 5 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි වස්තුවේ

  • @sujanimenaka5489
    @sujanimenaka5489 5 ปีที่แล้ว +3

    Anee shooii ane me chuti du.man hari asai eya kiyana sindu ahannai,sangeethe drama ekatai.budu saranaii chuti du.idiri gamanata siyau devi pihitai i!!!

  • @ranjaniranjee9524
    @ranjaniranjee9524 5 ปีที่แล้ว +5

    සුබ ගමන් දෝණි ඉදිරියටම යන්න තෙරුවන් සරණයි ඔයාට

  • @udenipuspakumari8532
    @udenipuspakumari8532 5 ปีที่แล้ว +7

    සුබ අනාගතයක් දුවෙි තෙරුවන් සරණයි

  • @hewawasanc2092
    @hewawasanc2092 5 ปีที่แล้ว +1

    බුදුසරණයි.... දුවේ...

  • @isharakarunanayaka409
    @isharakarunanayaka409 5 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණයි, සියලුම දෙවියන්ගේ ගේ පිහිට, ආරක්ෂාව, ආශිර්වාදය නිරන්තරයෙන්ම චූටි දූට ලැබේවා !

  • @oshanlay
    @oshanlay 5 ปีที่แล้ว +9

    තෙරුවන්සරණය් දුවේ ඔයාගෙ පව්ලටම කවදාවත් වරදින්න එපා...😍😘

  • @shashikalayaparathna7596
    @shashikalayaparathna7596 4 ปีที่แล้ว +1

    Budu saranai chuti duwe..😘

  • @ravindumathew4544
    @ravindumathew4544 5 ปีที่แล้ว +3

    අපේ පුංචි රටේ ලොකුම ලොකු මැණිකක් දුවේ ඔයා...ඔයාට ජෙසු පිහිටයි

  • @shalinihansika6919
    @shalinihansika6919 5 ปีที่แล้ว +5

    ලස්සනයි නංගී;
    ඔයාට බුදු සරණයි!