ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යුද්ධය නැවතුනු එක හොඳ දෙයක් වුනත් අවාසනාවකට යුද අපරාධත් සිද්ද වුනා... යුද්ධයෙන් කවුරුත් ජයග්‍රහණය කරේ නැහැ
happy Christmas 😊❤අභී ඇන්ඩ් ඉසුරු 🙆🌲🌲🌲🌋
Clever girl. Respect
GOOD JOB ABHI.....🎉🎉🎉
ප්ලීස් ඔයාල වෙන සබ්ජෙක්ට් එකක් තෝරගන්නකො.මංජු නිශ්ශංකගෙ සල්ලි වලට කහින්න ගිහින් ක්‍රෙඩිබිලිටි ලොවෙත් නැතිකරන් ඉන්නෙ.රියල් ලයිෆ් ජෝකර්ස් 😂😂😂😂
ඇයි මේ සබ්ජෙක්ට් එකේ මොකද්ද තියන වැරැද්ද?
හාම්පුතාලා අහුවෙයි කියලා බයවෙච්ච එක්කෙනෙක්
ප්ලීස් මචං මේ වගේ කමෙන්ට් දාන්න එපා. මගේ පළවෙනි චන්දය ඉඳන් මේ වෙනකන් ජේවීපී එකට තමා දුන්නේ. හැබැයි ඔය වගේ නම් පක්ෂ ආරක්ෂා කරන්න කිසිම අමාරුවක් මට නෑ. අපේ යුතුකම ඉටු කරලා ඡන්දය දුන්නා බලය දුන්නා මේක ආරක්ෂා කරන එක ආණ්ඩුවේ වැඩක්. කතාවක් අහගන්නැති වෙන්ඩ කරගන්න ඕන
@@dilshan_ketakumbura_666 දැන් මේ comment එක දාපු කෙනා පක්ෂයකට සම්බන්ධ වෙන්නේ කොහොමද 🤔
me mona kabbekda appa ? SLVLOG balanna bari nam unsubscribe karala danna..
❤❤❤❤😢
👍👍👍👍❤❤❤❤
❤❤❤
❤
මේ ටික කලින් ගියා නේද්
Good morning
Reupload kalada
අරගල කාලෙ අභිශේකලාට එහෙම පුදුම ගවෞරවයක් තිබුනෙ. ලස්සන කාන්තාවක් උනත් වීඩියෝ වලඅත් කෙලින් මූන දිහා බලන්න බැරිකමක් වගේ ගවෞරවයක් තිබුන. ඒත් මෙයාල සල්ලි නිසා කරන පස්සග්‍රාහී සහ හේතු විරහිත වෙවේචන නිසා තිබුන තත්වය නැතිකර ගත්ත. හසාටත් ඒවැඩේම උනා. පව් අපි ආසකරපු චරිත.
😮
th-cam.com/video/0SRaYgT47Rw/w-d-xo.htmlsi=IkoUiyDKDDTXResr...Shishtacharaya da mehema hadanne..,😂
ඔයාලගේ මතය මේ ආණ්ඩුවට පමණක් කරන්න පුළුවන් පුළුවන් කියන එක වැරදි මතයක්මේ මතය සනාථ කරන්න ලංකාවෙන් යන්නේ කවුද කියලවත් ඕගොල්ලන් දන්නවද? human rights ගැන දන්න,ලෝකයේ මේ පුද්ගලයා සම්බන්ධව දන්න,කවුද මේ ආණ්ඩුව තුළ ඉන්නේමම කියන්නම් වාලේ කියනව නෙමෙයි හැබැයි ඔයාලා කියනදේවල් සිද්ධවෙන්න පුළුවන් එක හේතුවක් ඔය සැසිවාරය තුළ වෙන්න පුළුවන්...ඒක මම මේ කමෙන්ට් එකේ පිටිපස්සේ යනකොට දැනුවත් කරන්නම්මම කියන්නම් වාලේ කියන කෙනෙක් නෙමෙයිසාමාන්යයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරවලට අනිවාර්යයෙන් වසරකට දෙසරයක් සහභාගී වෙන කෙනෙක්.ඒ සැසිවාරය තුළදී සිදුවෙන දේවල් මම හොඳින් දන්න කෙනෙක්...අපේ රට වෙනුවෙන් යම්කිසි වැරදි මතයක් ගොඩනැගිලා තියෙනවාවිශේෂයෙන්ම රාජපක්ෂ සමය පිළිබඳව...විශේෂයෙන්ම යුද්ධය පිළිබඳවපශ්චාත් වාතාවරණය සම්බන්ධවඅපේ රටට ප්‍රශ්න දෙකක් තියෙනවා මේ වෙනකොට ලෝකයා වපර ඇසින් බලනඑකක් මුස්ලිම් අයගේ ප්රශ්නයදෙවෙනි එක මිල අයගේ ප්රශ්නයමේ පිළිබඳව අරටු බැහැගත්් අදහස් මේ රටවල් තුළ තියෙනවාමේ සැසි වාරවලට සම්බන්ධ වන බහුතරයක් රටවල් මුස්ලිම්රටවල්ඔයාලට මතකද කොවිඩ් කාලෙත් ඒගොල්ලන්ගේ මලදේහයන් වලට කරපු දේ රාජපක්ෂ ආණ්ඩුව..පාස්කු ප්‍රහාරයට සමස්ථ මුස්ලිම් ජනතාව වැරදි කාරයින් කරපු විදිහට මතයක් සැරිසරුවා..දමිළ ජනතාවට වුන සහ වෙන අසාධාරණය මානව හිමිකම් කවුන්සලේ තුළ හොඳින් සැරි සරණය වෙනවා ජිනීවා මානව හිමිකම් කවුන්සලය තුළ අරටු බැහැගෙන ඉන්නදමිල ඩයස්පෝරා ngo නිසා....ඔය ප්‍රධාන සැසිවාර වලට ඉස්සෙල්ලා අතුරු කමුටු ඇතිවෙනවා බොහෝ රටවල් තුළඒවායේදී මේ ප්‍රශ්න ගැන කතා කරනවාඒගොල්ලන් දැනුවත් වෙලා තමයි එන්නේ යම්කිසි රටක් පිළිබඳව තීරණ ගන්න අවස්ථාවලඒ කියන්නේ ඒගොල්ලෝ යම්කිසි ඒකාධිපතිත්වයකින් එතන කටයුතු කරනවා. ලොකු බලයක් ඒගොල්ලන්ට තියෙනවාඊළඟ කාරණය තමයි ඔතන ,ngo සංවිධානවලට ලොකු බලයක් තියෙනවාඔතන අනිවාර්යයෙන් ඩයස්පෝරා ngo ගණනාවක් තියෙනවාමුස්ලිම් ngo ත් තියෙනවාසිංහල අය ලීඩ් කරන ngo නැහැහැබැයි අපේ වාසනාවට සිංහලයෙකුට එහා ගිය දේශ හිතත්වයෙන් වැඩ කරන රටට ආදරේ කරන එක මුස්ලිම් පුද්ගලයෙකුගේ ngo එකක් තියෙනවාමම ඔවුන් එක්ක එකතුවෙලා වැඩ කරන නිසා මෙය හොඳින් දන්නවාඔහු තමයි අපේ රටට යම්කිසි credinilityඑකක් මේ සැසිවාරවල ගේන්න උත්සාහ කරන්නේඔහු පැහැදිලිවම රාජපක්ෂලාට විරුද්ධව ඉන්න කෙනෙක්රටට විරුද්ධව ඉන්න ඕනෑම කෙනෙකුට විරුද්ධව ඉන්න කෙනෙක්...නමුත් මම ආයිත් කියන්නේ අර ඩයස්පෝරා සංවිධාන වලට ලොකු බලයක් ඔය සැසිවාර ඇතුලෙ තියෙනවා...ඒක නිසා තමයි අපිට ඔය චෝදනා ඉදිරිපත් වෙන්නේ හැම වසරකමමම දන්න හැටියට ජීඑල් පීරිස් මහත්තයාට ලොකු credibility එකක් තියෙනවාරාජපක්ෂ කාලයේ තමයි අපිට බොහෝ චෝදනා ඇතිවුණිඒ කාලේ හිටපු අධිකරණ ඇමති මුස්ලිම් නිසා යම්කිසි මුස්ලිම් රටවල් අපිට විරුද්ධව බොහෝ දුරට යන්න තීරණ ගත්තේ නෑඅපිට වඩා ඔය රටවල්වල අපේ ඉතිහාසය දන්නවාඒගොල්ලන් දැනුවත් වෙලා තමයි එන්නේහැබැයි මේ අවස්ථාවේදී මෙහෙම දෙයක් වෙන්න පුළුවන්අපි දන්නවා එහෙන් මෙහෙන් අපිට ඉඟිය එනවා මේ රජය ඩයස්පෝරාවෙන් උදව් ගත්තා. ඩයස්පෝරාවට උදව් කරනවා කියලාඅන්න ඒ සාධාරණ හේතුව මතඅපේ රටට යම්කිසි සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න පුළුවන්ඩයස්පෝරාව මේ රාජ රජයත් එක්ක ඩීල් එකක ඉන්නව නම්ඔවුන් අර පසුගිය රජයල්වලට තිබුන විරෝධය අඩු කරගන්න පුළුවන්අපි බලමු...අනිවාර්යයෙන් අපේ රටට බලපෑම් කරන්න අපේ රාජ්‍යයට බලපෑම් කරන්න ඩයස්පෝරාව මේක අවස්ථාවක් කර ගන්න පුළුවන්අපි සීරුවෙන් ඉන්නවාමොකද මම මාර්තු සැසි වාරයට අනිවාර්යයෙන් යනවා...ඒ ගිහිල්ලා ඒකේ වෙන්නේ කියා මොකක්ද කියලා මං ඕගොල්ලන්ට අනිවාර්යෙන් දැනුම් දෙනවා
යුද්ධය නැවතුනු එක හොඳ දෙයක් වුනත් අවාසනාවකට යුද අපරාධත් සිද්ද වුනා... යුද්ධයෙන් කවුරුත් ජයග්‍රහණය කරේ නැහැ
happy Christmas 😊❤අභී ඇන්ඩ් ඉසුරු 🙆🌲🌲🌲🌋
Clever girl. Respect
GOOD JOB ABHI.....🎉🎉🎉
ප්ලීස් ඔයාල වෙන සබ්ජෙක්ට් එකක් තෝරගන්නකො.
මංජු නිශ්ශංකගෙ සල්ලි වලට කහින්න ගිහින් ක්‍රෙඩිබිලිටි ලොවෙත් නැතිකරන් ඉන්නෙ.
රියල් ලයිෆ් ජෝකර්ස් 😂😂😂😂
ඇයි මේ සබ්ජෙක්ට් එකේ මොකද්ද තියන වැරැද්ද?
හාම්පුතාලා අහුවෙයි කියලා බයවෙච්ච එක්කෙනෙක්
ප්ලීස් මචං මේ වගේ කමෙන්ට් දාන්න එපා. මගේ පළවෙනි චන්දය ඉඳන් මේ වෙනකන් ජේවීපී එකට තමා දුන්නේ. හැබැයි ඔය වගේ නම් පක්ෂ ආරක්ෂා කරන්න කිසිම අමාරුවක් මට නෑ. අපේ යුතුකම ඉටු කරලා ඡන්දය දුන්නා බලය දුන්නා මේක ආරක්ෂා කරන එක ආණ්ඩුවේ වැඩක්. කතාවක් අහගන්නැති වෙන්ඩ කරගන්න ඕන
@@dilshan_ketakumbura_666 දැන් මේ comment එක දාපු කෙනා පක්ෂයකට සම්බන්ධ වෙන්නේ කොහොමද 🤔
me mona kabbekda appa ? SLVLOG balanna bari nam unsubscribe karala danna..
❤❤❤❤😢
👍👍👍👍❤❤❤❤
❤❤❤
❤
මේ ටික කලින් ගියා නේද්
Good morning
Reupload kalada
අරගල කාලෙ අභිශේකලාට එහෙම පුදුම ගවෞරවයක් තිබුනෙ. ලස්සන කාන්තාවක් උනත් වීඩියෝ වලඅත් කෙලින් මූන දිහා බලන්න බැරිකමක් වගේ ගවෞරවයක් තිබුන. ඒත් මෙයාල සල්ලි නිසා කරන පස්සග්‍රාහී සහ හේතු විරහිත වෙවේචන නිසා තිබුන තත්වය නැතිකර ගත්ත. හසාටත් ඒවැඩේම උනා. පව් අපි ආසකරපු චරිත.
😮
th-cam.com/video/0SRaYgT47Rw/w-d-xo.htmlsi=IkoUiyDKDDTXResr...
Shishtacharaya da mehema hadanne..,😂
ඔයාලගේ මතය මේ ආණ්ඩුවට පමණක් කරන්න පුළුවන් පුළුවන් කියන එක වැරදි මතයක්
මේ මතය සනාථ කරන්න ලංකාවෙන් යන්නේ කවුද කියලවත් ඕගොල්ලන් දන්නවද?
human rights ගැන දන්න,ලෝකයේ මේ පුද්ගලයා සම්බන්ධව දන්න,
කවුද මේ ආණ්ඩුව තුළ ඉන්නේ
මම කියන්නම් වාලේ කියනව නෙමෙයි
හැබැයි ඔයාලා කියනදේවල් සිද්ධවෙන්න පුළුවන් එක හේතුවක් ඔය සැසිවාරය තුළ වෙන්න පුළුවන්...
ඒක මම මේ කමෙන්ට් එකේ පිටිපස්සේ යනකොට දැනුවත් කරන්නම්
මම කියන්නම් වාලේ කියන කෙනෙක් නෙමෙයි
සාමාන්‍යයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරවලට අනිවාර්යයෙන් වසරකට දෙසරයක් සහභාගී වෙන කෙනෙක්
.ඒ සැසිවාරය තුළදී සිදුවෙන දේවල් මම හොඳින් දන්න කෙනෙක්...
අපේ රට වෙනුවෙන් යම්කිසි වැරදි මතයක් ගොඩනැගිලා තියෙනවා
විශේෂයෙන්ම රාජපක්ෂ සමය පිළිබඳව...
විශේෂයෙන්ම යුද්ධය පිළිබඳව
පශ්චාත් වාතාවරණය සම්බන්ධව
අපේ රටට ප්‍රශ්න දෙකක් තියෙනවා මේ වෙනකොට ලෝකයා වපර ඇසින් බලන
එකක් මුස්ලිම් අයගේ ප්‍රශ්නය
දෙවෙනි එක මිල අයගේ ප්‍රශ්නය
මේ පිළිබඳව අරටු බැහැගත්් අදහස් මේ රටවල් තුළ තියෙනවා
මේ සැසි වාරවලට සම්බන්ධ වන බහුතරයක් රටවල් මුස්ලිම්රටවල්
ඔයාලට මතකද කොවිඩ් කාලෙත් ඒගොල්ලන්ගේ මලදේහයන් වලට කරපු දේ රාජපක්ෂ ආණ්ඩුව..
පාස්කු ප්‍රහාරයට සමස්ථ මුස්ලිම් ජනතාව වැරදි කාරයින් කරපු විදිහට මතයක් සැරිසරුවා..
දමිළ ජනතාවට වුන සහ වෙන අසාධාරණය මානව හිමිකම් කවුන්සලේ තුළ හොඳින් සැරි සරණය වෙනවා
ජිනීවා මානව හිමිකම් කවුන්සලය තුළ අරටු බැහැගෙන ඉන්නදමිල ඩයස්පෝරා ngo නිසා....
ඔය ප්‍රධාන සැසිවාර වලට ඉස්සෙල්ලා අතුරු කමුටු ඇතිවෙනවා බොහෝ රටවල් තුළ
ඒවායේදී මේ ප්‍රශ්න ගැන කතා කරනවා
ඒගොල්ලන් දැනුවත් වෙලා තමයි එන්නේ යම්කිසි රටක් පිළිබඳව තීරණ ගන්න අවස්ථාවල
ඒ කියන්නේ ඒගොල්ලෝ යම්කිසි ඒකාධිපතිත්වයකින් එතන කටයුතු කරනවා. ලොකු බලයක් ඒගොල්ලන්ට තියෙනවා
ඊළඟ කාරණය තමයි ඔතන ,ngo සංවිධානවලට ලොකු බලයක්
තියෙනවා
ඔතන අනිවාර්යයෙන් ඩයස්පෝරා ngo ගණනාවක් තියෙනවා
මුස්ලිම් ngo ත් තියෙනවා
සිංහල අය ලීඩ් කරන ngo නැහැ
හැබැයි අපේ වාසනාවට සිංහලයෙකුට එහා ගිය දේශ හිතත්වයෙන් වැඩ කරන රටට ආදරේ කරන එක මුස්ලිම් පුද්ගලයෙකුගේ ngo එකක් තියෙනවා
මම ඔවුන් එක්ක එකතුවෙලා වැඩ කරන නිසා මෙය හොඳින් දන්නවා
ඔහු තමයි අපේ රටට යම්කිසි credinilityඑකක් මේ සැසිවාරවල ගේන්න උත්සාහ කරන්නේ
ඔහු පැහැදිලිවම රාජපක්ෂලාට විරුද්ධව ඉන්න කෙනෙක්
රටට විරුද්ධව ඉන්න ඕනෑම කෙනෙකුට විරුද්ධව ඉන්න කෙනෙක්...
නමුත් මම ආයිත් කියන්නේ අර ඩයස්පෝරා සංවිධාන වලට ලොකු බලයක් ඔය සැසිවාර ඇතුලෙ තියෙනවා...
ඒක නිසා තමයි අපිට ඔය චෝදනා ඉදිරිපත් වෙන්නේ හැම වසරකම
මම දන්න හැටියට ජීඑල් පීරිස් මහත්තයාට ලොකු credibility එකක් තියෙනවා
රාජපක්ෂ කාලයේ තමයි අපිට බොහෝ චෝදනා ඇතිවුණි
ඒ කාලේ හිටපු අධිකරණ ඇමති මුස්ලිම් නිසා යම්කිසි මුස්ලිම් රටවල් අපිට විරුද්ධව බොහෝ දුරට යන්න තීරණ ගත්තේ නෑ
අපිට වඩා ඔය රටවල්වල අපේ ඉතිහාසය දන්නවා
ඒගොල්ලන් දැනුවත් වෙලා තමයි එන්නේ
හැබැයි මේ අවස්ථාවේදී මෙහෙම දෙයක් වෙන්න පුළුවන්
අපි දන්නවා එහෙන් මෙහෙන් අපිට ඉඟිය එනවා මේ රජය ඩයස්පෝරාවෙන් උදව් ගත්තා. ඩයස්පෝරාවට උදව් කරනවා කියලා
අන්න ඒ සාධාරණ හේතුව මත
අපේ රටට යම්කිසි සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න පුළුවන්
ඩයස්පෝරාව මේ රාජ රජයත් එක්ක ඩීල් එකක ඉන්නව නම්
ඔවුන් අර පසුගිය රජයල්වලට තිබුන විරෝධය අඩු කරගන්න පුළුවන්
අපි බලමු...
අනිවාර්යයෙන් අපේ රටට බලපෑම් කරන්න අපේ රාජ්‍යයට බලපෑම් කරන්න ඩයස්පෝරාව මේක අවස්ථාවක් කර ගන්න පුළුවන්
අපි සීරුවෙන් ඉන්නවා
මොකද මම මාර්තු සැසි වාරයට අනිවාර්යයෙන් යනවා...
ඒ ගිහිල්ලා ඒකේ වෙන්නේ කියා මොකක්ද කියලා මං ඕගොල්ලන්ට අනිවාර්යෙන් දැනුම් දෙනවා