දානයට ගැරහීම නිසා | ප්‍රේත ලෝකයේ ප්‍රේතයෙක් වූ | ධනපාල සිටුවරයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • #dharmatalk #buddhiststory #ancienttemples
    දානයට ගැරහීම නිසා ප්‍රේත ලෝකයේ ප්‍රේතයෙක් වූ ධනපාල සිටුවරයා
    දන් දීමෙන් ලැබෙන ආනිසංස බොහෝය.කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී පුද්ගලයකුට තමා සතු දෙයක් තවත් කෙනෙකුට දීමට සිතක් පහළවන්නේ පෙර පිනකටමය. ධනපාල සිටුවරයා යනු මසුරු සිටුවරයෙකි.
    ඔහු දන් දෙන පුද්ගලයන් කෙහෙරෙ එතරම් ප්‍රියතාවක් නොදැක්වීය එමෙන්ම ඔහු දානමාන පිංකම් සිදුකරන පුද්ගලයන් එයින් වැළැක්වීමට ද කටයුතු කළේය.
    එහි ප්‍රථිඵලය වූයේ මරණින් මතු ඔහු කාන්තාරයක ප්‍රේතයෙක් ව ඉපදීමයි.
    ---------------------------------------------------------------------------
    Hey everyone and welcome back to our channel !
    If you are new here,
    This is an educational channel.
    In this channel, you can watch videos from related topics like this,
    The Lord Buddha
    Buddha Statues
    Buddhist Sermons
    Buddhist Philosophy
    Buddhist History
    Buddhist Culture
    Ancient Temples
    Buddhist Stories
    Buddhist Monks
    Historical Places
    You can learn a lot more by watching our videos till the end.
    ✍️ Audio credit - Koralayagama Saranathissa Thero
    ✍️ About us - We create videos for you who want to learn about Buddhism. If you would like to learn about Buddhism, join with us.
    GEAR THAT WE USE!
    Video shot on our mobile phone - Huawei Y7A
    Microphone - Fifine M6 Wireless Microphone
    We edit videos on Cap Cup Mobile
    If you like our videos, support us
    ➡️ 👍 - Like
    ➡️ ✍️ - Comment
    ➡️ ↪️- Share

ความคิดเห็น • 34

  • @UmangaEkanayake-i1l
    @UmangaEkanayake-i1l 2 หลายเดือนก่อน +4

    අප ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කල වදාළ ශ්‍රී සද්ධර්මය තුන් කලටම සත්‍යක්මයි 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🪷🪷🪷🪷🪷🪷

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน +1

      @@UmangaEkanayake-i1l ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !!!

  • @AddarageLinsin
    @AddarageLinsin 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🙏🙏🌷 🙏🌷🙏🙏🙏🌷 🙏💐🌷🙏🙏🙏🌷 🌺🌹

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน

      @@AddarageLinsin ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා .!

  • @KuwaitKuw-o2v
    @KuwaitKuw-o2v หลายเดือนก่อน

    පින්දහම් කොතෙකුත් කරත් නැවත එ කුසලයේ හිත පිහිටාලන්නටම මට පින් ලැබේවා කල පින් මා නමින් මියදුන සියලු දෙනාටත් සුජිවත්ව සිටින අම්මාටත් පවුලේ සියලු දෙනාටත් හෙතු වාසනා වෙවා දර්ම දෙශකයානන් වහන්සේටත් මෙ පින් හේතුවාසනා වෙවා 🙏🙏🙏

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  หลายเดือนก่อน

      ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !

  • @LakshikaJeewamali
    @LakshikaJeewamali หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  หลายเดือนก่อน

      සැදැහැ සිතින් යුතුව ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා 🙏

  • @chandrikakumari7448
    @chandrikakumari7448 2 หลายเดือนก่อน

    සාදු🙏🌺සාදු🙏💐සාදු🙏🌺🙏💐🙏🌹🥀🌼🙏බුදු සරණයි🙏💐🙏🌺🙏🙏💐🌺🙏

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน

      @@chandrikakumari7448 ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !

  • @KalyaniKalyani-b7z
    @KalyaniKalyani-b7z หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  หลายเดือนก่อน

      ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !

  • @KpMalkanthi
    @KpMalkanthi หลายเดือนก่อน

    මගෙ සැමියා ගෙ බේබදු කම දුරැවේවා සසර භයානකයි වැටහේවා පින් කරන්න සිත යොමුවේවා

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  หลายเดือนก่อน

      ඔබේ ප්‍රාර්ථනාවන් සියල්ල එලෙසම ඉටුවේවා!

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🪷

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน

      ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා .....!!

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน

      @@shamawikramasinghe1471 ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර මග කෙළවර කර නිවන් අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !

  • @MaduraHasanka-q1x
    @MaduraHasanka-q1x 2 หลายเดือนก่อน +1

    සසරෙ බියකරු බව නිතර වැටහේවා

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน

      @@MaduraHasanka-q1x ධර්ම දේශනය ශ්‍රවණය තුළින් රැස්කර ගත්තා වූ පිං උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน

      @@madhawajayasekara3996 ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර මග කෙළවර කර නිවන් අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !

  • @GoyumJayasekara-k2l
    @GoyumJayasekara-k2l 2 หลายเดือนก่อน +1

    🎉

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน

      @@GoyumJayasekara-k2l 🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน

      @@shyamsanjeewa8621 ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !

  • @divinejourney-official50
    @divinejourney-official50 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷💐💐💐💐

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน

      ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා 🙏

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @HhhHg-p5r
    @HhhHg-p5r 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน

      @@HhhHg-p5r ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !

  • @dhamikadum5066
    @dhamikadum5066 2 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  2 หลายเดือนก่อน

      @@dhamikadum5066 ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා