මරණය පෙනි පෙනී | සෝවාන් ඵලය ලැබූ | පේශකාර දියණිය 🙏
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #buddhisteducation #dhammatalk #bana
මරණය පෙනි පෙනී සෝවාන් ඵලය ලැබූ පේශකාර දියණිය
Buddhist Education
04/02/2025
---------------------------------------------------------------------------
Hey everyone and welcome back to our channel !
If you are new here,
This is an educational channel.
In this channel, you can watch videos from related topics like this,
The Lord Buddha
Buddha Statues
Buddhist Sermons
Buddhist Philosophy
Buddhist History
Buddhist Culture
Ancient Temples
Buddhist Stories
Buddhist Monks
Historical Places
You can learn a lot more by watching our videos till the end.
✍️ Audio credit - Koralayagama Saranathissa Thero
✍️ About us - We create videos for you who want to learn about Buddhism. If you would like to learn about Buddhism, join with us.
GEAR THAT WE USE!
Video shot on our mobile phone - Huawei Y7A
Microphone - Fifine M6 Wireless Microphone
We edit videos on Cap Cup Mobile
If you like our videos, support us
➡️ 👍 - Like
➡️ ✍️ - Comment
➡️ ↪️- Share
පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
🙏🙏🙏🌼🌼🌼
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
ධර්ම දේශනය ශ්‍රවණය තුළින් රැස්කරගත්තා වූ සියලු ම පිං උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා 🙏
දේශකයන් වහන්සේහට නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා 🙏🙏🙏
සැදැහැ සිතින් යුතුව ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ධර්ම දේශනය ශ්‍රවණය තුළින් රැස්කරගත්තා වූ සියලු ම පිං උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි.
ධර්මශ්‍රවණය තුළින් රැස්කරගත්තා වූ සියලු ම පිං උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා 🙏🙏
Ape hamuduruwane oba wahanseta ikman darmayak awaboda wewa. Me bana asuwa matada esema wewa.
සැදැහැ සිතින් යුතුව ධර්ම දේශනය ශ්‍රවණය කළ පිංවත් ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !
🙏🙏🙏
ධර්මශ්‍රවණය කළ සැදැහැවත් ඔබ සැමට , සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රද්ධා සිතින් යුතුව ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සැදැහැ සිතින් යුතුව ධර්මශ්‍රවණය කළ පිංවත් ඔබ සැමට , සසර ගමන නිමාකර ඉක්මන් භවයකදී නිවන් මග අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏
ලස්සන චෛත්‍ය කොහේද තඹ ර ගිරි විහාරය ද මේ අපේ ස්වාමින් වහන්ස
බුදු සමිදු අහනව කොහේ සිටද ආවේ තුන් වසරකට පසු නැවත අප බුදුපියාණන් අග්ගාල විහාරයට වැඩම කරවා සිට හෙයින් අලවු වැසි මහා දන් දී වැද පිදුම් කලා සදහයෙන් බණ ඇසීමට සැදී පැහැදිඑකත් පසවා සිටිය ඔබ කොහේ සිට එනවද කියලා ඇහුවා ⭕ස්වාමීනි නොදනීමි කියා ⭕නැවතත් කොහි යවුද කියලා ඇහුවා බුදුහිමි ⭕සවාමිනි නො දනිමි ⭕නැවත බුදුහිමි නොදන්නෙහිද ඇහුවා දනිමි යනුවෙන් උත්තර දුන්හ ⭕එසේනම් ඔබ දන්නේ නැද්ද නිදනිමියි ඔහු නැවතත් ගම්බිර විදියට පිළිතුරු දුන්න කියලා හිටි අය කුපිත විය මේ කෙල්ල බුදුහිමි සමග එකටෙක යනවා කියලාහිටි අයට තරහා ගියා ⭕පින්වතුනි මෑ කොහිසිට මා උපත ලැබුවද දන්නේ නැහැ ⭕මං චුතව කොහේ ඉපදේද දන්නේ නැහැ ⭕ තුන් වසර්තුලා මරණ සතිය වැඩු නිසා මැරෙන බව දන්නවා ⭕ මා මැරෙන බව දන්නවා කොහේ උපදීද නොදනීමි මෙසේ අවබෝදයෙන් කිවුවෙමි ⭕ හංසයො අහසෙහි යති යෝගීහු එර්දියෙන් යති ⭕ නුවනැත්තෝ මරුන් පරදවා සසර දුකින් මිදී නිවන් යති සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️ අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් මතු උතුම් ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා 🏵️අත්වේවා 🏵️අත්වේවා 🏵️මා මේ මොහොතේ යම් කුසල් රෑ ස් වුවද ඒ සියලුම කුසල් අඩු නැතිව සත්පුරුශෝත්තාමයන් වහන්සේ ට අඩු නැතිව හේතු වේවා වාසනා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
අන්ධ බුතෝ අයං ලොකො තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝච අප්පොස් ගාග්ගය ගච්චාති පුහුදුන් ලො වැසියො නුවණැති අන්දයො නුවණැති ඈති ටික දෙනෙක් ලොවෙහි ඇති තතු අඩුනති දාලෙන් මිදුණු කුරුල්ලෝ මෙන් ටික දෙනෙක් පමණයි ලොවින් එතෙර වෙයි ⭕ බුදුසරණයි.
ධර්මශ්‍රවණය කළ පිංවත් ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !