දේවවරමකින් නිවැරැදි තොරතුරු ලබාගන්නේ කෙසේද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 65

  • @nandakumara2760
    @nandakumara2760 8 หลายเดือนก่อน

    ස්තුතියි

  • @RenukaPiyadarshani-r8o
    @RenukaPiyadarshani-r8o 8 หลายเดือนก่อน +1

    Amme oya apata hamadama hoda deal kiya denawa oyata theruwan saranai

  • @SulochanaWickramage-k6p
    @SulochanaWickramage-k6p 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chathurikabalasooriya7602
    @chathurikabalasooriya7602 ปีที่แล้ว +3

    බොහොම පින් මෑණියනි පැහැදිලි කිරීමට. තෙරුවන් සරනය් සියලු දෙවි දේවතාවන් වහන්සේ ලාගේ රැකවරණය් ඔබ දෙපලට . වරම් මාලා බල දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා !

    • @dinushakavinda3620
      @dinushakavinda3620 ปีที่แล้ว

      maeniyanta godak godak pin haema dama tarum karala danavata

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 5 หลายเดือนก่อน

    මැනියන් බුදු සරනයි ❤❤❤❤

  • @dimuthuchathuranga6527
    @dimuthuchathuranga6527 7 หลายเดือนก่อน

    බොහොම පින් මෑණියනි

  • @rashithakrishan9504
    @rashithakrishan9504 ปีที่แล้ว +2

    බොහොම පින් මගෙ අම්මාට මෙ කරන මෙහෙවරට.‌.තෙරුවන් සරණයි...

  • @LankaChandrika-tp2op
    @LankaChandrika-tp2op ปีที่แล้ว

    Theruwan sarani amme

  • @w.m.b.silviyarowel7870
    @w.m.b.silviyarowel7870 ปีที่แล้ว +1

    සෙත් වේවා මෑනියන්ට

  • @ravindrakekulawala55
    @ravindrakekulawala55 ปีที่แล้ว +2

    Great knowledge and very clearly expressing your ideas. Thanks so much...

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @sadeuniroshanyoutubechanne2219
    @sadeuniroshanyoutubechanne2219 ปีที่แล้ว +2

    මෑණියණි මට පිහිට වෙන්නකෝ ඔබ තුමියට ගොඩාක් පිං...🙏🙏

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +2

    Theruwan saranai .seth.wewaa

  • @sadeuniroshanyoutubechanne2219
    @sadeuniroshanyoutubechanne2219 ปีที่แล้ว +1

    බොහොම පිං මෑණියනි ඔබ තුමියට....🙏🙏🙏🙏🙏

  • @weerasundaracharitha9037
    @weerasundaracharitha9037 ปีที่แล้ว +5

    මගේ අම්මා කරන දේව කාර්ය ප්‍රතිඵල ලගදීම දැක ගන්නට ලැබේවා .

  • @madukaushalya6644
    @madukaushalya6644 ปีที่แล้ว +2

    Ammata godaak pin teruwansaranai

  • @sanjeewanipeshala9575
    @sanjeewanipeshala9575 8 หลายเดือนก่อน

    ammata godak pin pahadiliwa terum karala denawata niduk nirogi suwaya labewa godak adareii amme

  • @hashininawodi7207
    @hashininawodi7207 ปีที่แล้ว +1

    බොහොම පින් මැනියන්ට.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Maniyanta godak pin godak istuti me nodanna bohodewal apita kiyadunnata . teruwansaranin niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @LankaChandrika-tp2op
    @LankaChandrika-tp2op ปีที่แล้ว

    Theruwan sarani amma

  • @Asankasadaruwan-b1f
    @Asankasadaruwan-b1f 7 หลายเดือนก่อน

    මැනියනි මට පිහිටවෙන්නකො මන් ගොඩක් අසරන වෙලා ඉන්නෙ ඔබතුමියට සිය දාහස් වාරයක් පින්සිද්ද වෙනවා 😢😢

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 5 หลายเดือนก่อน

    මාව ගොඩාක් අසරණ තත්වයට පත් කරලා මාව ගොඩ එන්න දෙන්නේ නැහැ හැම අතින්ම වට්ටලා මාව 🥺😭

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +2

    Ammata godak pin sidda wewa teruwan saranai

  • @nimalikasamanthi1026
    @nimalikasamanthi1026 ปีที่แล้ว +2

    අම්මා ගොඩක් පින් අම්මාට යහනක මුලික කරුණු ටිකක් පහදලා දෙන්න අම්මා ගුරු වරයෙක් නැති දරුවන් හට නිවැරැදි ව වන්දනා කරන් යන්න හැකි ආකාරටය මුලිකව
    🙏🙏🙏🌺

  • @sunimawijerathna6100
    @sunimawijerathna6100 ปีที่แล้ว +2

    Amma. Nodanna. De. Kiya. Dela. Hari. Maga yanna. Danuwat. Kirimata. Godak. Pin. Teruwan saranai

  • @hansikasamadhi6428
    @hansikasamadhi6428 ปีที่แล้ว +1

    මෑණියනි ලැබුවා වු නව වසර සියලු යස ඉසුරින් පිරි වාසනාවන්ත නව වසරක් වෙිවා .කුවේණි මෑණියන් ගේ පිහිටයි .

  • @erandaamarasiriwardana1522
    @erandaamarasiriwardana1522 ปีที่แล้ว +1

    Apa sema denatama sathya de kiya denawata .mage Ammata bohoma pin. kiyana karana sema weda kata yuthuma sarthakathwayen sarthakathwayatama path wewa. Budu saranai devi pihitai.

  • @s.m.damayanthi5902
    @s.m.damayanthi5902 ปีที่แล้ว +1

    Godek pin meniyani obata me උතුම් kiyawata

  • @niroshanibandara2815
    @niroshanibandara2815 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @dilaniwickramasingha633
    @dilaniwickramasingha633 10 หลายเดือนก่อน +1

    අම්මට තෙරුවන් සරණයි අම්මේ

  • @wasanarasanjali8699
    @wasanarasanjali8699 ปีที่แล้ว +2

    අම්මා කොහෙද මම වරම් සම්බන්ධව දුක්විදිනවා අම්මාව මුන ගැහිමට පුලුවන් ද

  • @prabudiapsara5248
    @prabudiapsara5248 ปีที่แล้ว +1

    අපගේ කයෙන් වචනයෙන් සිතින් දැනුවත්ව හො නොදැනුවත්ව වරදක් සිදුවුනානම් එයට සමාව දෙන මෙන් ඉල්ලමින් ගුරුවරයකු නොමැතිනම් සිසුවකුට නිවැරදි අනාගතයක් නොමැත.ගුරු මෑණියන්ගෙ සෑම වචනයක්ම සෑම ක්‍රියාවක්ම අපගේ යහපත උදෙසා බව අපි දන්නව.වැරදි නිවැරදි කර දඩුවමින් මහ මෙරක් ඉගෙන ගෙන ලොවට සෙත් කිරීමට සූදානම්.බුදුසරණයි! ගුරු පිය මෑණියනි.

    • @samanthakumari3152
      @samanthakumari3152 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි අම්මා

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 5 หลายเดือนก่อน

    මට ලේඩ සුව කරන්න වරමක් ඉල්ලන්න මොන දෙවියන්ටද වන්දනා කරන්නෙ කියලා දෙන්න

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 5 หลายเดือนก่อน

    වරම් දරුවන් කියන්නේ මැනියනි එතකොට වරම් නැති දරුවන් 😭 කොහොමද ඔසු වරමක් ගන්නේ මට හින පෙන්නේ නැහැ ඉතින් කොහොමද මම ලේඩ සුව කරන්න වරමක් ගන්නේ මම ආසයි නාග වරමක් අරගෙන ලේඩ සුව කරන්න ආයේ නොමිලේ මම මොනවා කරන්න ඔනේ ඒදේ ලබාග්න්න කොහොමද මැනියනේ

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 5 หลายเดือนก่อน

    මට කියලා දෙන්න මම ඒ විදියට කියලා දෙන්න මම ඒ දේ කරන්න නම් මට මුකුත් හින පෙන්නේ නැත්තේ ඇයි හින පෙන්නේ නැති අයට වරම් ගන්න බැරිද මැනියනි 😭

  • @sneeshlakshan2899
    @sneeshlakshan2899 ปีที่แล้ว +3

    🙏💐

  • @gayathriedirisinghe6831
    @gayathriedirisinghe6831 9 หลายเดือนก่อน

    Maniyoo, bhawana karanna sudusu welawa kiyanna puluwanda

  • @sanjeewanipeshala9575
    @sanjeewanipeshala9575 7 หลายเดือนก่อน

    mage adaraniya amme matath waramak tiyanawa ane amme mata ammagen igana ganna puluwanda ammage phone no eka wada karanne mama hari asaranai amme mata pihita wenna ammata pinsidda wenawa

  • @ChandanaKithulpalageChandanaRo
    @ChandanaKithulpalageChandanaRo ปีที่แล้ว

    Meeniyo inne koheda,

  • @KerthiMenike
    @KerthiMenike 2 หลายเดือนก่อน

    Ane maniyani mata phita wenna puluwanda mage mani oba koheda enna mata mage jevithayama apa wela thiyenne mage warama ara gena mawath mage pau,, ane mata pita wen mage m😊

  • @Kevin-ss4kb
    @Kevin-ss4kb ปีที่แล้ว +2

    මෑණි කියන දේ ඇත්ත එකෙක් මගේ වරම හිර කරා ඊට පස්සේ තා එකෙක් මගේ ඥාතියා ගැන හැදුව එහෙම තිරිසන් උන් ඉන්නේ ගොඩක්ම

    • @iranganiperera6034
      @iranganiperera6034 ปีที่แล้ว

      Amma. Hema.devalayatama giyahama kiyanava mata devs varamak thiyenava koyala..man kohomada amme sathyakda kiyala denaganne

  • @mdkasun3774
    @mdkasun3774 ปีที่แล้ว +4

    ඔබගේ දේවස්ථානය තියෙන්නේ කොහෙද අම්මේ .මමත් වරමක් තියාන ගොඩක් දුකෙ ඉන්නෙ.හරි ගුරුවරයෙක් තවත් නෙතිනිසා

  • @SumithMp
    @SumithMp ปีที่แล้ว

    SARADE MANAYANY

  • @morrisminorsparesandrestor7875
    @morrisminorsparesandrestor7875 4 หลายเดือนก่อน

    තවත් මුන්ගේ බොරුවලට අහු වෙන්න එපා

  • @aselasampath9163
    @aselasampath9163 ปีที่แล้ว +3

    Maniyani pedana warama kohomada haduna ganne kohomada maniyani

    • @සෙත්අරණ
      @සෙත්අරණ  ปีที่แล้ว +1

      පරික්ශාවකින් පසුව

    • @NiroshiWijerathna
      @NiroshiWijerathna 9 หลายเดือนก่อน

      ​@@සෙත්අරණමෑනියනේ කොහේද ඉන්නෙ හමුවෙලා කතා කරන්න ඕනි

  • @ajithsadaruwan4205
    @ajithsadaruwan4205 ปีที่แล้ว

    bohoma pin meniyani

  • @DamayanthiSajivani
    @DamayanthiSajivani ปีที่แล้ว

    Meniyani mata උදව් karanna

  • @jandrajandra1554
    @jandrajandra1554 7 หลายเดือนก่อน

    අනේ අම්මේ රට ඉදලත් වැඩකරපු වරම නැවත ලංකාවට ඇවිත් වරම් පුජාතියල ගේදර ඇවිත් දෝශ කැපුව දන් මාස පහක්වේනවා කිසිම කේනේක් සාස්තර බලන්ට ඒන්නැහ දන් හදාගන්න මුදලුත් නැහ පහන තියන්න පොල්තේල් ගන්ටවත් සල්ලි නැහ රට ඉදල ලංකාවේ අයගේත් වැඩකලා දන් මෝනවත් ඒන්නැහ

  • @thamaradamayanthi704
    @thamaradamayanthi704 ปีที่แล้ว +2

    Maniyani mageth warama hira karala dan awrudu 2 wenawa mahe siyalu dema nati unaa leda unaa amawa mun gesenna balaporothu wenawa pathini mani gen apu waramak mata tiyanne

  • @lalpkumara5659
    @lalpkumara5659 ปีที่แล้ว +2

    මැනියනි බුමාටු දෙවියන් ගේ වරමි තියෙනවා ද ඒගැනත් විස්තර දෙන්න අමිමා .🙏🙏🙏🙏🙏🙏

  • @nilukadamayanhi3084
    @nilukadamayanhi3084 ปีที่แล้ว +2

    Amma mata sidda suniyam deviyantai kali ammatai kadawara deviyantai pahan thiyana pili wela video ekak pala karanna puluwanda ammata patthini ammage pihitai...

  • @ChathurangaThilina-p8e
    @ChathurangaThilina-p8e ปีที่แล้ว

    Mata fon no aka da na wadamahattayaga gataluwak tiyanawa

  • @upalichandrasiri8050
    @upalichandrasiri8050 ปีที่แล้ว

    අම්මේ වරම් pareksawak කරන්න enne කොහොමද budusaranai amme

  • @gayansvlogs5724
    @gayansvlogs5724 ปีที่แล้ว +2

    Bhoma pin maniyanta

  • @duleekaolidurage9017
    @duleekaolidurage9017 ปีที่แล้ว +2

    Amma oyage kata hada mata pana denawa meniyanta pin

  • @thanujajayanthi8059
    @thanujajayanthi8059 ปีที่แล้ว

    7iv

  • @hsssameera137
    @hsssameera137 ปีที่แล้ว +2

    Maniyo koheda enne kiyannako

  • @chathurikabalasooriya7602
    @chathurikabalasooriya7602 ปีที่แล้ว +10

    බොහොම පින් මෑණියනි පැහැදිලි කිරීමට. තෙරුවන් සරනය් සියලු දෙවි දේවතාවන් වහන්සේ ලාගේ රැකවරණය් ඔබ දෙපලට . වරම් මාලා බල දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා !

  • @rajithashehan9117
    @rajithashehan9117 ปีที่แล้ว +2

    බොහොම පින් මෑණියනේ