මේ වැඩ මිනිස්සුන්ට කරන්න තියා හිතන්නවත් බෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 103

  • @ruwanthaSendanayaka
    @ruwanthaSendanayaka 11 วันที่ผ่านมา +17

    උන්ඩෙට පරාදයි කියන අයට කියන්නෙ........උනුත් හමුදා සොල්දාදුවන් ...අත පය හතර විතරක් නෙමේ යුද්ධයට අරන් යන්නෙ...😂
    මෙහෙම පුහුණුවක් අවශ්‍ය නැත්නම් මැරින් පුහුණුවත් පොඩ්ඩක් බලන්න..අත පය ගැටගහලා වතුරට දාන්නේ...ඒ නිසා උන්ඩයට යට උනත් විශේෂ පුහුණුවක් අවස්ථානූකුලව වැදගත්

  • @OlenVlogLK
    @OlenVlogLK 11 วันที่ผ่านมา +9

    කොරියාවේ වගේ නෙමෙයි ලංකාවේ. ඕක කරන්න ඕන කෙනෙක්ට පුලුවන් මොකද ඕකට ඕනේ ටෙක්නික් එක විතරයි. අපේ ලංකාවේ පුහුනුව 10 දෙනෙක් කරොත් දෙන්නයි ඒකෙන් පාස් අවුට් වෙන්නේ. ඒ නිසා අපේ එවුන් එක්ක හැරෙන්න බෑ මුන්ට..

    • @AshokaKulasekara
      @AshokaKulasekara 10 วันที่ผ่านมา

      samaharavita
      oya.vidiova
      korian.karaya.
      dala.atte.eyalage
      hamdawa.sakthimath
      kiyala.pennana
      edit.karala
      mokage.ageda.ana.anenne.nathe
      vaneth.kadena.thalena
      eke.oya.ayage
      ath.aga.ochcahara
      hyya.koheda
      vidiyanu.kulawa.hithanna
      uddayakadi
      aneka.bayakarana
      upakkramayak.
      oka
      rate.deval.vidi.karanna
      dennathi
      north.koriyan
      karaya.hamuda
      vidiyo.pitakaryda
      mahaththayo
      meva.fake
      cheating

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 11 วันที่ผ่านมา +4

    ඔබගේ පැහැදිලි කිරීම නම් පට්ටයි

  • @weragodaasanka5633
    @weragodaasanka5633 11 วันที่ผ่านมา +9

    ලංකාවේ sf වුන්ට මේවා විහිලුවක්
    අපේ එවුන් යුද්දෙ දි කරපු ඒවා ලගින්වත් කියන්ඩ බෑ

    • @preschoolactivities5926
      @preschoolactivities5926 11 วันที่ผ่านมา

      @@weragodaasanka5633 ane yako own karana martial art ekka happennawath ape ewnta ba. Poddak loke dakapan buruwo... israel wala krav maga ehema kohomada. Adenawa yako. Thailand wala muay thai... indonesia wala ecskrima ehema. E art ekka happenna ba buruwo. Ape ewnta taekwondo dunnata wadak na. High kick ekak perfectly gahaganna bari un inne. Pake army eka. Saramak adan oluwen hitaganin...

    • @deshantharushika
      @deshantharushika 10 วันที่ผ่านมา

      අමු ගවයෙක්

  • @ishannalinda8342
    @ishannalinda8342 11 วันที่ผ่านมา +23

    ඔය මොන වැඩ්ඩත් උන්ඩයකට යටයි

    • @NadeeraAshan-xm6of
      @NadeeraAshan-xm6of 11 วันที่ผ่านมา +1

      එකෙන්ම👍

    • @Anlaf-n1p
      @Anlaf-n1p 11 วันที่ผ่านมา

      Ekenma ❤

    • @ලෝකයේතොරතුරු
      @ලෝකයේතොරතුරු 10 วันที่ผ่านมา

      Na sahodharaya hari satan karuvek ta undekin berenna puluwan

    • @FERIXSTAR-m8k
      @FERIXSTAR-m8k 10 วันที่ผ่านมา +1

      Dan unda mokatada malli duwala yanna kadeeta ganna drone ekak. Atawanna wedi beheth kelala arapan one thanata- meeta----
      Ukraine 13 hawiride gahenu lamayek.

    • @Bitcoinboy223
      @Bitcoinboy223 10 วันที่ผ่านมา

      Unden brennt පුළුවන් onny phunuwk teye nn

  • @Manthaniwelalk
    @Manthaniwelalk 10 วันที่ผ่านมา +1

    Respect Bts Gang My Favourite Army 😘😍💪🇰🇵

  • @Jey-h7z
    @Jey-h7z 10 วันที่ผ่านมา +2

    උණ්ඩය ඔවුන් දෙස බලා සමච්චලයට හිනා වෙනවා ඇති.

  • @dahamdhammika41
    @dahamdhammika41 11 วันที่ผ่านมา

    Super training It is doubtful whether America will provide this kind of training.

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 9 วันที่ผ่านมา +2

    කොරියාවේ කොමාන්ඩෝ ලා 100 ආවත් අපේ අලුත් ජනාධිපති අනුර කුමාර සහෝදරයට අතින් පයින් ගහලා බිම දාන්න පුලුවන් මාලිමාවේ අපිට මේවා කජු කනවා වගේ සරල වැඩ❤❤❤❤❤

    • @metabase
      @metabase 9 วันที่ผ่านมา

      Track da ubata.? 😅

    • @VihangaKoushika-sd4dh
      @VihangaKoushika-sd4dh 3 วันที่ผ่านมา

      පිස්සුද නැත්නම් හැටිද මේ ඇමරිකාව නෙවෙයි සහෝ 😂😂😂😂

  • @thespeedlion-l3q
    @thespeedlion-l3q 11 วันที่ผ่านมา +2

    I like watapita

  • @yuriboyka161
    @yuriboyka161 3 วันที่ผ่านมา

    අපෙත් මේ වගේ යක්ක පුත්තු හදන්න ඕනි...💪💪🦾🦾

  • @PathumShanaka-qc7fh
    @PathumShanaka-qc7fh 11 วันที่ผ่านมา +61

    දකුනු කොරියාවට මුන්ට ගහන්න වෙන්නෙ bts ලගෙන් තමයි😂

    • @Falcon24atl
      @Falcon24atl 11 วันที่ผ่านมา +8

      😂😂 atta

    • @lahiruiahiru17
      @lahiruiahiru17 11 วันที่ผ่านมา +13

      කොරියාවේ හැම කොල්ලෙක්ටම හමුදා පුහුණුවක් දෙන්නේ ඒකට
      තමයි BTS සාමාජිකයන් හැමෝම දැන් හමුදා සේවයේ

    • @SmoBoy-jx2dl
      @SmoBoy-jx2dl 11 วันที่ผ่านมา

      ඒ උනාට උන්ගාව තියෙනවා සල්ලි

    • @White_Hawk_17
      @White_Hawk_17 11 วันที่ผ่านมา +1

      ​@@lahiruiahiru17
      ඉවත් කරලා අනික bts ල හමුදා පුහුණුව ගත්තද නැද්ද දන්නේ නෑ ස්ටේජ් එකේ කකුල පැටලිලා වැටිලා අඩන සීන් එකක්නම් දැක්ක
      පුදුම හමුදා පුහුනුවක්නේ 😂 බලාගෙන යද්දී මාරන්තික කුබි පුහුන්වකන්ම දීලා තියනවා නැතිව හමුදා පුහුණුවකන්ම දීලා කියල පෙන්නේ නෑ උන්ට. 😂
      උතුරු කොරියාවට පවුද්ගලිකව මමනම් කැමති නෑ මොකද එ රටේ මිනිස්සුන්ගේ මානවා හිමිකම් දැඩි ලෙස උල්ලංගනය වෙනවා.
      හැබැයි එයාලගේ හමුදාව දැක්කම හිතාගන්න පුළුවන් දකුණු කොරියාවේ හමුදාවට වඩා ශක්තිමත් ☝️💯

    • @R92tb04apll
      @R92tb04apll 11 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @ranaweerapiyasena3403
    @ranaweerapiyasena3403 3 วันที่ผ่านมา

    වර්තමානයේ ශාරීරික ශක්තියට වඩා වැදගත් වන්නේ තාක්ෂණය, අවි බලය, මුදල් වගෙ දේවල්

  • @asithabro2859
    @asithabro2859 2 วันที่ผ่านมา

    වෙඩිතියන්නත් පුහුනුවක් ඔනි. තුවක්කු තිබුන පලියට බැ.

  • @KamalPriyankara-s5t
    @KamalPriyankara-s5t 3 วันที่ผ่านมา

    Mama aurudu 12 di kasl gasl gas 12 kbima damma

  • @buddheeparandew529
    @buddheeparandew529 11 วันที่ผ่านมา +3

    👍👍👍

  • @erangaasela6197
    @erangaasela6197 11 วันที่ผ่านมา +10

    ලන්කාවෙ හමුදා පුහුනුව හැමෝටම අනිවාර්යය කලොත් කෙල්ලන්ටත් අනිවාර්යය කරන්නෙ නැතිව ඉන්න ඕනි❤ කෙල්ලන්ට පිරිමින්ට සමානව සලකන්න ඕනි කියන එක හරි නැහැ.

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 9 วันที่ผ่านมา

    SF,Commando ළගින්වත් තියන්ඩ බෑ.ඕක ටෙක්නික් එකක්.පුහුණුවක් නෙවෙයි. 👁️

  • @ishanudith2240
    @ishanudith2240 11 วันที่ผ่านมา +10

    Ukraine වලදි අම්බානෙට කාල නේද

    • @White_Hawk_17
      @White_Hawk_17 11 วันที่ผ่านมา +6

      තාම යුද්දේට යන්න අවසර දීලා නෑලු බන් තාම ස්ථානගත කරලලු තියෙන්නේ පුටින් අවසර දුන්න ගමන් තමා ගහන්නේ
      පුටින් කාරයා ඉවසන්න හේතුව යුක්‍රෙනේ හොදම හමුදා සෙබළුන් ඉන්නේ රුසියාව ඇතුලේ කොටු වෙලා
      අනිත් දේ තමා යුක්‍රෙනේට ආදාර දෙන එක ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරලා තියනවා යුක්‍රෙන් වලට ඇප නැති වෙන්නම දෙන්න චාන්ස් එක එනකම් ඉන්නේ පුටින් හැබැයි ගැහැවුවොත්නම් යුක්‍රෙනේ හමුදා වලට දුවන්න ඉඩත් මදි. ☝️💯🇱🇰

    • @deshantharushika
      @deshantharushika 10 วันที่ผ่านมา +1

      ඔයා දැක්කද පොන්නයා

    • @ishanudith2240
      @ishanudith2240 10 วันที่ผ่านมา +1

      @@White_Hawk_17 Russia වල studies වලට ගිහිල්ල නිවාඩු ආපු යලුවෙක් නම් කිව්වෙ රුසියාව තක්සේරු කරාට වඩා casualty rate එක සෑහෙන්න වැඩි කියල.russia වලින් අලුතෙන්ම දාපු යුද උපකරණ කීපයක්ම හිතුවෙ නැති විදිහට fail වෙලා තියනවලු.රට ඇතුලෙ ඒ වගේ දේවල් ගැන ලොකු කතා බහක් ඇති වෙන්න දැන් දැන් පටන් අරන් තියනවලු.අනික දැන් දැන් දෙමව්පියන්ගෙන් army conscription නීතියට ලොකු විරෝදයක් එන්න පටන් අරන් තියනවලු යටපත් කරන් අල්ලන් ඉන්න බැරි තරමට.ඒ විරෝධය යූක්‍රේනය පැත්තෙනුත් එහෙම් පිටින්ම තියනවලු.කොච්චර පුටින්ව පිම්බුවත් , ට්‍රම්ප්ව පිම්බුවත් උන් යුද්දෙට යන්නෙ නෑනෙ.මැරෙන්නෙ අම්මලගෙ ලමයිනෙ.යුද්ද නම් නවතින තරමට තමා හොද.අනික උතුරු කොරියානු සෙබලු 300ගෙ deaths confirm කරලලු තියෙන්නෙ මෙහෙ media වලට ආවෙ නැති උනාට.මොකද පිටිපස්සෙන් හිටියත් උන්ගෙ යුද්දෙ යන්නෙ drone වලිනුයි heavy artillery වලිනුයි නෙ.

    • @White_Hawk_17
      @White_Hawk_17 10 วันที่ผ่านมา +1

      @ishanudith2240
      එ වුනාට යුක්‍රෙනේට ඇමරිකාවේ උදවු නැතිව දිනන්න බෑ අනික දැන් යුක්‍රෙනේ ඇරන් තියන කුලී හමුදාවලට පඩි ගෙවාගන්නත් බැරිව ඉන්නේ
      අනික ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියනවා නිල වශයෙන් යුක්‍රෙනේට ආදාර දෙන එක නවත්ත ගන්න කියලා එහෙම දිගටම ආදාර දුන්නොත් ඇමරිකාවේ ආර්ථිකයටත් ලොකු බලපෑමක් වෙනවා අනික ට්‍රම්ප් කියන්නේ එදා ඉදන් පුටින්ව ලගින් ආශ්‍රය කරපු කෙනෙක්
      යුක්‍රෙනේ කොහොමත් යුද්දේ පරදිනවා හැබැයි පරදින එකත් හොදයි අපේ රටේ යුද්දේ තිබ්බ වෙලේ LTTE සල්ලි වලට කඩේ ගිහින් යුද අපරාද චෝදනා කරා අපේ රටට අපි වෙනුවෙන් කතා කරපු රුසියාව අනිවාර්යෙන් දිනන්න ඕනා යුක්‍රෙනේට ලෙසටම කෙලවෙන්න ඕනා. ☝️💯🇱🇰

    • @pasindugimhana2522
      @pasindugimhana2522 10 วันที่ผ่านมา +1

      ​@@ishanudith2240බොරු කියන්න එපා ඔයාගෙ යාලුව කොහෙ ඉන්න කෙනෙක්ද කියන්න බලන්න.😅😅😅😅

  • @chandrapushpakumara4409
    @chandrapushpakumara4409 8 วันที่ผ่านมา +1

    Pray for Israel and Ukraine 🙏❤️🇮🇱🇺🇦❤️

  • @teshithdamlaka
    @teshithdamlaka 11 วันที่ผ่านมา +1

    USA Navy eken seal unit ekak South Korean Navy ekata dunne owa danna hinda wenna athi 🤔

  • @Business_madeesha
    @Business_madeesha 11 วันที่ผ่านมา +7

    1st comment ඔයා මේ විඩියො ගේන කැටගරි එක මොකක්ද

  • @Militaryeditz443
    @Militaryeditz443 6 วันที่ผ่านมา

    ගොඩක් special forces(හැම එකක්ම වගෙ) එක සමාන අමාරු පුහුනු 😂😂

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 11 วันที่ผ่านมา +2

    🇰🇵🇷🇺💪❤️🇰🇵🇷🇺❤️💪

  • @JayalathWisamperuma
    @JayalathWisamperuma 10 วันที่ผ่านมา

    U, koreyawe sebalith sakthi math thank, Bare naha puluwan apita sethala kartuwak vetharu adu, mokada hema nowatena ratak neda.

  • @rathnayaka4627
    @rathnayaka4627 8 วันที่ผ่านมา

    thanks

  • @Badass_Ent
    @Badass_Ent 7 วันที่ผ่านมา

    දකුණු කොරියාව ඉවරයි වගේ 😂😂😂😂😂😂😂😂😂
    ගහල දාන්න තියෙන්නෙ 😅😅😅

  • @rexdesilva6687
    @rexdesilva6687 11 วันที่ผ่านมา +4

    උන්ඩෙට ඔක්කොම පරාදයි

    • @Bitcoinboy223
      @Bitcoinboy223 10 วันที่ผ่านมา +1

      Wedi undyk wdin hma ekm mrenwd ponnyo😂😮

    • @rexdesilva6687
      @rexdesilva6687 10 วันที่ผ่านมา

      @Bitcoinboy223 අනේ පලයන් යන්න.උන්ඩෙ දැක්කම තොට ගු යන්නේ

    • @Bitcoinboy223
      @Bitcoinboy223 10 วันที่ผ่านมา

      @@rexdesilva6687 ane wesige puto thota gu giyt ani un tho wg ponnyk neme 😍😂😂

  • @rasmika2007
    @rasmika2007 11 วันที่ผ่านมา +3

    First comment

  • @lakshan72
    @lakshan72 2 วันที่ผ่านมา

    පන්ඩිතයා මු දැක්කා වගේ මු කිායන්නේ 😂😂😂

  • @nalakaperera2462
    @nalakaperera2462 11 วันที่ผ่านมา +1

    💪🇰🇵🇰🇵❤️🇷🇺🔥

  • @MadawalaLiyanaarachchie
    @MadawalaLiyanaarachchie 11 วันที่ผ่านมา

    👍

  • @heshan_rusiru
    @heshan_rusiru 11 วันที่ผ่านมา +5

    Okunata vada SL army ek hodai❤

    • @LaughLab119
      @LaughLab119 11 วันที่ผ่านมา

      Aniwa❤❤❤

    • @preschoolactivities5926
      @preschoolactivities5926 11 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @rushand8003
      @rushand8003 11 วันที่ผ่านมา +1

      🤣🤣

    • @DamindaDamith
      @DamindaDamith 11 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම. අපේ ගෝඨාභය දැක්ක නේද 😂

    • @preschoolactivities5926
      @preschoolactivities5926 11 วันที่ผ่านมา

      @@heshan_rusiru hodai ube puka... ane yako own karana martial art ekka happennawath ape ewnta ba. Poddak loke dakapan buruwo... israel wala krav maga ehema kohomada. Adenawa yako. Thailand wala muay thai... indonesia wala ecskrima ehema. E art ekka happenna ba buruwo. Ape ewnta taekwondo dunnata wadak na. High kick ekak perfectly gahaganna bari un inne. Pake army eka. Saramak adan oluwen hitaganin...

  • @WonderfulSriLanka-yd8vv
    @WonderfulSriLanka-yd8vv 7 วันที่ผ่านมา

    ලංකාවේ sf say ආ පැටියො කොහොමද 😂😂

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 11 วันที่ผ่านมา

    👍👍👍🌹🌹

  • @jagathnishantha7233
    @jagathnishantha7233 10 วันที่ผ่านมา

    ෂුවර් එකට උන් ගංජා ගහල පුහුණුවීම කරන්නේ.

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 11 วันที่ผ่านมา +1

    ලෝක යුද්ධයක් ඇති කරල ලෝක බලය අයිති කර ගන්න යන ඔය මහ ලොකු හීරෝල කාටත් අන්තිමට අල්ලගන්න වෙන්නෙ සිකුරු හරි අඟහරු හරි තමයි ඉතිං 🤣🤣🤣🤣🤣

  • @isuruthushan7107
    @isuruthushan7107 11 วันที่ผ่านมา +1

    යුක්‍රේනට නෙමෙයි ගොනො රැසියාවට ගිහින් ඉන්නෙ උතුරැ කොරියාවෙ උන්..... විවුස් ගන්ඩ හදිස්සියට ,,details හරියට බලලා කියපන් බොරැ නොකියා . .

  • @FERIXSTAR-m8k
    @FERIXSTAR-m8k 10 วันที่ผ่านมา

    Dan sebalu kiyanne yudde nosalka harina kalayak yuddawaalata robot waru ha thaksane awilla. Peen nadda loke hodama tank Ukraine walade keeli wenawa. Ee nikan drone visa kohomada ai robot la war ekata basahama. Kochchara puhunu dunnath minis sebalekta ee roboge danuma seteeme hakiyawa labene nee. Ukraine wla mun natai. Ee loka yuddeta meewa wadak nee. Ape lankawe ham udawu pawa adu karala aluth weapon walata you wenna Dan sakchxha wenawa.

  • @princerajitha5919
    @princerajitha5919 11 วันที่ผ่านมา +1

    I like north Korean person they have most dangerous training thats the life

  • @NuwanCommando
    @NuwanCommando 11 วันที่ผ่านมา +1

    Ape sf commandosla ekka harennawarh ba

  • @savindu3169
    @savindu3169 2 วันที่ผ่านมา

    Yako pacha kelinna epa owa loke forces wala miti walin ගහන්නේ naa ,

  • @asokabandara1061
    @asokabandara1061 11 วันที่ผ่านมา

    🤔🤔🤔🤔🤔

  • @derickstanislaus957
    @derickstanislaus957 9 วันที่ผ่านมา

    American nm kruthima minissu hadanawa... 😂

  • @AnuradhaEdirisingha
    @AnuradhaEdirisingha 11 วันที่ผ่านมา

    ජහුට සැන්ඩොලාද ඉන්නේ

  • @samanthapushpakumara7615
    @samanthapushpakumara7615 5 วันที่ผ่านมา

    පුහුනුවයි උන්ඩෙයි සම කරන්න තරම් ගොබ්බ වෙන්න එපා ඔය කොමෙන්ට්ස් දාපු උන්ට පුලුවන් ද ඔය එක දෙයක්

  • @AshanRanasinghe-o4v
    @AshanRanasinghe-o4v 10 วันที่ผ่านมา +1

    මුන් සර්කස්කාරයොද බන්

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 10 วันที่ผ่านมา

    Car eken udin paniwa

  • @Sudath-bi6iz
    @Sudath-bi6iz 10 วันที่ผ่านมา

    Api gemak naaaa

  • @dineshbaduraliya3341
    @dineshbaduraliya3341 11 วันที่ผ่านมา

    ඔය ඔක්කොම ඔවරයි අපෙ sf❤ ගොයොත්

    • @InukaUthsala-s4f
      @InukaUthsala-s4f 11 วันที่ผ่านมา +1

      අනේ නිකන් පලයන් බන් යන්න උබ හිතුවද අපෙ sf එකෙ උන් විතරක් හොදයි කියලද .
      අපෙ අය ඔහෙ ගියොත් පන පිටින් නම් එන්න වෙන්නෙ නැ

    • @teshithdamlaka
      @teshithdamlaka 11 วันที่ผ่านมา +1

      අපේ කොල්ලොන්ව ගාව ගන්න එපා
      හැබැයි අනිත් රටවල විශේෂ බලකාවල ඉන්නෙ කොමා වෙච්ච වුන් නෙමේ

    • @preschoolactivities5926
      @preschoolactivities5926 11 วันที่ผ่านมา

      @@dineshbaduraliya3341 ane yako own karana martial art ekka happennawath ape ewnta ba. Poddak loke dakapan buruwo... israel wala krav maga ehema kohomada. Adenawa yako. Thailand wala muay thai... indonesia wala ecskrima ehema. E art ekka happenna ba buruwo. Ape ewnta taekwondo dunnata wadak na. High kick ekak perfectly gahaganna bari un inne. Pake army eka. Saramak adan oluwen hitaganin...

  • @NDtlo
    @NDtlo 7 วันที่ผ่านมา

    Interesting FACTS
    In recent yrs :
    SL SF was among the TOP # 3 SF in the world
    So it says a lot about the training & stamina req to be part of these
    GALANT WARRIORS
    THX & Cheers

  • @anurasaman6525
    @anurasaman6525 11 วันที่ผ่านมา

    👍👍👍

  • @manojsuranga1468
    @manojsuranga1468 11 วันที่ผ่านมา

    👍👍👍